චීන බලු මස් සැණකෙළිය නිමවෙයි
ලොව බොහෝ දෙනාගේ අවධානය දිනාගත් චීන වැසියන්ගේ බලු මස් කෑමේ චාරිත්‍රය මේවන විට අවසන් වී තිබේ. ඉකුත් සඳුදා මෙම චාරිත්‍රය පැවැතියේ චීනයේ යුළින් පළාතේය. එය නම් කර තිබූණේ (Dog Meat Festival) ලෙසය.
මෙම බලු මස් සැණිකෙළිය පවත්වා එහි වැසියන් අපේක්ෂා කළේ ශ්‍රීෂ්ම සෘතුවේදී බලපාන අධික සූර්ය රශ්මියෙන් ආරක්ෂාවීම බව කියැවෙයි. කෙසේ වුවද මෙම බලු මස් කෑමේ සැණකෙළිය පරිසර හා සත්ව සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවකගේ දෝෂ දර්ශනයට මෙන්ම පිළිකුළට ලක්වූ බවද වාර්තා විය.
එසේ වුවද වසර සියගණනක සිට පැවැත්වෙන බව කියන මෙම චාරිත්‍රය නිසා මෙවරද සුනඛයින් දහ දහසකට අධික සංඛ්‍යාවක් ඝාතනයවූ බවපැවසේ. බලු මස් අලෙවියෙන් එරට හෝටල් රැසක ආදායම් ඉහළ ගිය බවද කියැවේ.
පහත දැක්වෙන්නේ (Dog Meat Festival) ඡායා රූප පෙළකි. ඉස්සුවේ මෙතනින්
-