බලහත් කාරයෙන් මැදිහත් වෙනවා වෙනුවට චීනය තොරාගත් නව චීන උපායමාර්ගය ඇනුව ඔවුන්ගේ බල උවමාව වෙනුවෙන් වැඩකරන විශේශ දේශපාලන මැදිතකරුවන් මගින් ඇමරිකන් විරෝදය නිර්මානය කිරීමත් එම විරෝදය තුලින් චීන උවමානව තුල රාජ්‍යග්‍රන් නතුකරගැනීමත් යනා කාරනා සදහා අප මතෘ හා පිත්තෘ භූමිය වු ශ්‍රී ලංකාව චීන මකර ග්‍රහනයට අසුකර ගැනිම සදහා තොරා ගත් පුද්ගලයින් බොහෝ වේ ඒ අතර විමල් වීරවන්ශ විශ්ෂ හා කැපීපෙනන කරයභාරයක් ඉටුකරන්නෙක් වේ
ඇමරිකාවේ මැදිහත් වීම් පමනක් පේන ලංකාව චීනයේ බල උවමනාව කරා කැදවාගෙන යන චීන බල උවමනාව වෙනුවෙන් ඇමරිකාමු මැදිහත් වීම් වලදී උරන වෙන විමල් වීරවන්ශ ගැන අපි හැමෝම හරියට කියාව ගත යුතුවේ
ඇමරිකාවේ මැදිහත් වීම් පමනක් පේන ලංකාව චීනයේ බල උවමනාව කරා කැදවාගෙන යන චීන බල උවමනාව වෙනුවෙන් ඇමරිකාමු මැදිහත් වීම් වලදී උරන වෙන විමල් වීරවන්ශ ගැන අපි හැමෝම හරියට කියාව ගත යුතුවේ