Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන මහා ප්‍රාකාරය ගැන මිථ්‍යාවන් හෙළි වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන මහා ප්‍රාකාරය ගැන මිථ්‍යාවන් හෙළි ව&#3546

චීන මහා ප්‍රාකාරය ගැන මිථ්‍යාවන් හෙළි වේ

පුදුම හතෙන් එකක් ලෙස නම් දරා ඇති චීනයේ අරුම පුදුම තාප්පය නොහොත් චීන මහා ප්‍රාකාරය පිළිබඳව අප පුදුම සහගත තොරතුරු අසා ඇත්තෙමු. එසේ අසා ඇති තොරතුරුවලින් සමහර කරුණු මිථ්‍යාවන් බව ටෙලිග්රාෆ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඉන් කරුණු කීපයක් මෙසේය.

සඳ මත දී දැකිය හැකි මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කළ එකම නිර්මාණය බව

සඳ මතදී පවා චීන මහා ප්‍රාකාරය නූලක් ලෙස දැකිය හැකි බව පළමුවරට පවසනු ලැබුවේ ඇමෙරිකානු ජාතික කාටූන් ශිල්පියෙකු සහ මානව විiාඥයෙකු වූ රොබර්ට් රිප්ලි විසින් ‘රිප්ලීස් බිලීව් ඉට් ඕ නොට්’ නම් වූ ස`ගරාවය. ඒ 1932 වසරේදීය. සඳ සහ පෘථිවිය අතර දුර කිලෝ මීටර් 3,84,400ක් පමණවේ. එවන් දුරක පිහිටි පෘථිවිය මත වූ යම් වස්තුවක් මිනිස් ඇසට පෙනෙන්නේ යැයි පැවැසීම තරමක විචාරාත්මක කරුණකි. මිනිසකු පළමු වරට සඳ මත පා තැබුවේ 1949 වසරේදීය. ඒ නිසා රිප්ලි මෙය පවසා ඇත්තේ හිතළුවක් ලෙස මිස ඇත්ත වශයෙන්ම දැක නොවේ. 2003 වසරේදී අභ්‍යවකාශ ගත වූ චීන ජාතික ගඟනගාමියෙකු වූ යැං ලිවෙයි පවසා තිබෙන්නේ චීන මහා ප්‍රාකාරය තමන්ගේ රටේ නිර්මාණයක් බව බැවින් එය සඳ මතදී දැකිය හැකිවීම තමන්ට ආඩම්බරයක් වුවද ඇත්ත වශයෙන්ම එය කිලෝ මීටර් දෙලක්ෂයක් පමණ වන දුරකදී පවා නොපෙනී යන බවයි. සඳේදී පවා දර්ශනය වෙන්නට නම් චීන මහා ප්‍රාකාරය නූලක් ලෙස නොව විශ්කම්භය සැතපුම් 4000ක් පමණ වන තැටියක් ලෙස පිහිටිය යුතුය.

චීන මහා ප්‍රාකාරය Great wall ලෙස හැඳින්වීම

චීන මහා ප්රාකාරයට Great wall යන නම තබා ඇත්තේ කවුද යන්න පිළිබඳව ඇත්තේ ගැටලූවකි. නමුත් බිලියන 1.4ක් පමණ වන චීන ජනතාව මෙන්ම රටවල් කීපයක මග පෙන්වන්නන්ද චීන මහා ප්රාකාරයට Great wall කියන්නේ නැත. චීන වැසියන් එය හඳුන්වන්නේ Chang Cheng යන නමින් වන අතර එහි නිවැරදි අරුත long wall යන්නයි. චීන කවියන් මෙම ප්‍රාකාරය හඳුන්වන්නේ Purple Wall fyda Earth Dragon යනුවෙනි. චීන ජාතිකයන් Great wall ලෙස හඳුන්වන්නේ රසවත් වයින් වර්ගයකි.

ඉදි කර ඇති කාල වකවානුව

චීන මහා ප්‍රාකාරය ඉදි කරන ලද කාල වකවානුව ලෙස අප අසා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 7 වන සියවසයි. එනම් චීනයේ පළමු අධිරාජ්‍යයා ලෙස සලකන Qin Shi Huang අධිරාජ්‍යයාගේ කාල වකවානුවයි. නමුත් ඇත්ත වශයෙන්ම චීන මහා ප්‍රාකාරය එකවර ඉදිකර අවසන් කරන ලද ඉදි කිරීමක් නොවේ. එය විවිධ අධිරාජ්‍යවරුන්ගේ කාලවලදී ඉදි කරනු ලදුව ඉදි කිරීම් අවසන් කරන ලද්දේ 16 වෙනි සියවසේදී පමණ බව ටෙලිග්රාෆ් වෙබ් අඩවිය පවසයි.

ඉදි කිරීමට හේතුව

චීන මහා ප්‍රාකාරය ඉදි කිරීමට හේතුව ලෙස වාර්තා වන්නේ චීනයේ උතුරු මායිම ආරක්ෂා කර ගැනීමේ ආරක්ෂක ප්රාකාරයක් ලෙසය. මෙම ප්රාකාරයේ උස මීටර් 8ක් (අඩි 26ක් පමණ) වන අතර පළල මීටර් 9කි. (අඩි 29.5 ක් පමණ). භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා දැවැන්ත සටන් පැවැති එවැනි කාලයක ජීවත් වූ සන්නාහ සන්නද්ධ භටයන්ට මීටර් අටක් උස තාප්පයක් පැන ගන්නට තරම් හැකියාවක් නොතිබුණේද යන්න පිළිබඳව ටෙලිග්රාෆ් වෙබ් අඩවිය ප්‍රශ්න කරන්නේ අවඥා වෙනි. මේ නිසා චීන මහා ප්‍රාකාරය ඉදි කරන්නට මෙතුවක් හෙළි නොවූ වෙනයම් රහස් හේතුවක් ඇති බව ඔවුන්ගේ අදහසයි.

මිනිස් සිරුරු මිලියනයක් මතින් ප්‍රාකාරය ඉදි කර ඇති බව

චීන මහා ප්‍රාකාරය ලෝකයේ දිගම සුසාන භූමිය නමින්ද හඳුන්වනු ලබයි. එයට හේතුව මෙම ප්රාකාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පැවැති කාල වකවානුවල වැඩ කරමින් සිටියදී විවිධ අනතුරු සහ අධික තෙහෙට්ටුව හේතුවෙන් මිය ගිය කම්කරුවන් ගණන මිලියනයක් පමණ වන බව වාර්තා වන බැවිනි. එසේ මිය ගිය කම්කරුවන් ප්‍රාකාරය පාදමේ වළ දමා ඇති බවටද වාර්තාවේ. එබැවින් මෙය ‘මිනිස් සිරුරු මිලියනයක් මතින් ඉදි කළ ප්රාකාරයක්’ ලෙස හැඳින්වේ. නමුත් එහි කිසිම සත්‍යයක් නැති බව ටෙලිග්රාෆ් වෙබ් අඩවිය පවසයි. ප්‍රාකාරය ඉදි කිරීමේදී හදිසි අනතුරුවලින් කම්කරුවන් මිය ගොස් තිබුණද ඔවුන්ගේ සිරුරු ප්‍රාකාර පාදමේ වළ දමා ඇති බවක් මින් හැඟවෙන්නේ නැති බවත් කාව්‍යමය ලෙස පමණක් ‘මිනිස් සිරුරු මිලියනයක් මතින් ඉදි කළ ප්රාකාරයක්’ලෙස හඳුන්වනු ලබන බවත් ඔවුන්ගේ අදහසයි.

[QUOTE="Target Hoona, post: 22245872, member: 558749"] [b]චීන මහා ප්‍රාකාරය ගැන මිථ්‍යාවන් හෙළි වේ[/b] [SIZE="4"][COLOR="DarkOrchid"][B]චීන මහා ප්‍රාකාරය ගැන මිථ්‍යාවන් හෙළි වේ[/B] පුදුම හතෙන් එකක් ලෙස නම් දරා ඇති චීනයේ අරුම පුදුම තාප්පය නොහොත් චීන මහා ප්‍රාකාරය පිළිබඳව අප පුදුම සහගත තොරතුරු අසා ඇත්තෙමු. එසේ අසා ඇති තොරතුරුවලින් සමහර කරුණු මිථ්‍යාවන් බව ටෙලිග්රාෆ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඉන් කරුණු කීපයක් මෙසේය. සඳ මත දී දැකිය හැකි මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කළ එකම නිර්මාණය බව සඳ මතදී පවා චීන මහා ප්‍රාකාරය නූලක් ලෙස දැකිය හැකි බව පළමුවරට පවසනු ලැබුවේ ඇමෙරිකානු ජාතික කාටූන් ශිල්පියෙකු සහ මානව විiාඥයෙකු වූ රොබර්ට් රිප්ලි විසින් ‘රිප්ලීස් බිලීව් ඉට් ඕ නොට්’ නම් වූ ස`ගරාවය. ඒ 1932 වසරේදීය. සඳ සහ පෘථිවිය අතර දුර කිලෝ මීටර් 3,84,400ක් පමණවේ. එවන් දුරක පිහිටි පෘථිවිය මත වූ යම් වස්තුවක් මිනිස් ඇසට පෙනෙන්නේ යැයි පැවැසීම තරමක විචාරාත්මක කරුණකි. මිනිසකු පළමු වරට සඳ මත පා තැබුවේ 1949 වසරේදීය. ඒ නිසා රිප්ලි මෙය පවසා ඇත්තේ හිතළුවක් ලෙස මිස ඇත්ත වශයෙන්ම දැක නොවේ. 2003 වසරේදී අභ්‍යවකාශ ගත වූ චීන ජාතික ගඟනගාමියෙකු වූ යැං ලිවෙයි පවසා තිබෙන්නේ චීන මහා ප්‍රාකාරය තමන්ගේ රටේ නිර්මාණයක් බව බැවින් එය සඳ මතදී දැකිය හැකිවීම තමන්ට ආඩම්බරයක් වුවද ඇත්ත වශයෙන්ම එය කිලෝ මීටර් දෙලක්ෂයක් පමණ වන දුරකදී පවා නොපෙනී යන බවයි. සඳේදී පවා දර්ශනය වෙන්නට නම් චීන මහා ප්‍රාකාරය නූලක් ලෙස නොව විශ්කම්භය සැතපුම් 4000ක් පමණ වන තැටියක් ලෙස පිහිටිය යුතුය. චීන මහා ප්‍රාකාරය Great wall ලෙස හැඳින්වීම චීන මහා ප්රාකාරයට Great wall යන නම තබා ඇත්තේ කවුද යන්න පිළිබඳව ඇත්තේ ගැටලූවකි. නමුත් බිලියන 1.4ක් පමණ වන චීන ජනතාව මෙන්ම රටවල් කීපයක මග පෙන්වන්නන්ද චීන මහා ප්රාකාරයට Great wall කියන්නේ නැත. චීන වැසියන් එය හඳුන්වන්නේ Chang Cheng යන නමින් වන අතර එහි නිවැරදි අරුත long wall යන්නයි. චීන කවියන් මෙම ප්‍රාකාරය හඳුන්වන්නේ Purple Wall fyda Earth Dragon යනුවෙනි. චීන ජාතිකයන් Great wall ලෙස හඳුන්වන්නේ රසවත් වයින් වර්ගයකි. ඉදි කර ඇති කාල වකවානුව චීන මහා ප්‍රාකාරය ඉදි කරන ලද කාල වකවානුව ලෙස අප අසා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 7 වන සියවසයි. එනම් චීනයේ පළමු අධිරාජ්‍යයා ලෙස සලකන Qin Shi Huang අධිරාජ්‍යයාගේ කාල වකවානුවයි. නමුත් ඇත්ත වශයෙන්ම චීන මහා ප්‍රාකාරය එකවර ඉදිකර අවසන් කරන ලද ඉදි කිරීමක් නොවේ. එය විවිධ අධිරාජ්‍යවරුන්ගේ කාලවලදී ඉදි කරනු ලදුව ඉදි කිරීම් අවසන් කරන ලද්දේ 16 වෙනි සියවසේදී පමණ බව ටෙලිග්රාෆ් වෙබ් අඩවිය පවසයි. ඉදි කිරීමට හේතුව චීන මහා ප්‍රාකාරය ඉදි කිරීමට හේතුව ලෙස වාර්තා වන්නේ චීනයේ උතුරු මායිම ආරක්ෂා කර ගැනීමේ ආරක්ෂක ප්රාකාරයක් ලෙසය. මෙම ප්රාකාරයේ උස මීටර් 8ක් (අඩි 26ක් පමණ) වන අතර පළල මීටර් 9කි. (අඩි 29.5 ක් පමණ). භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා දැවැන්ත සටන් පැවැති එවැනි කාලයක ජීවත් වූ සන්නාහ සන්නද්ධ භටයන්ට මීටර් අටක් උස තාප්පයක් පැන ගන්නට තරම් හැකියාවක් නොතිබුණේද යන්න පිළිබඳව ටෙලිග්රාෆ් වෙබ් අඩවිය ප්‍රශ්න කරන්නේ අවඥා වෙනි. මේ නිසා චීන මහා ප්‍රාකාරය ඉදි කරන්නට මෙතුවක් හෙළි නොවූ වෙනයම් රහස් හේතුවක් ඇති බව ඔවුන්ගේ අදහසයි. මිනිස් සිරුරු මිලියනයක් මතින් ප්‍රාකාරය ඉදි කර ඇති බව චීන මහා ප්‍රාකාරය ලෝකයේ දිගම සුසාන භූමිය නමින්ද හඳුන්වනු ලබයි. එයට හේතුව මෙම ප්රාකාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පැවැති කාල වකවානුවල වැඩ කරමින් සිටියදී විවිධ අනතුරු සහ අධික තෙහෙට්ටුව හේතුවෙන් මිය ගිය කම්කරුවන් ගණන මිලියනයක් පමණ වන බව වාර්තා වන බැවිනි. එසේ මිය ගිය කම්කරුවන් ප්‍රාකාරය පාදමේ වළ දමා ඇති බවටද වාර්තාවේ. එබැවින් මෙය ‘මිනිස් සිරුරු මිලියනයක් මතින් ඉදි කළ ප්රාකාරයක්’ ලෙස හැඳින්වේ. නමුත් එහි කිසිම සත්‍යයක් නැති බව ටෙලිග්රාෆ් වෙබ් අඩවිය පවසයි. ප්‍රාකාරය ඉදි කිරීමේදී හදිසි අනතුරුවලින් කම්කරුවන් මිය ගොස් තිබුණද ඔවුන්ගේ සිරුරු ප්‍රාකාර පාදමේ වළ දමා ඇති බවක් මින් හැඟවෙන්නේ නැති බවත් කාව්‍යමය ලෙස පමණක් ‘මිනිස් සිරුරු මිලියනයක් මතින් ඉදි කළ ප්රාකාරයක්’ලෙස හඳුන්වනු ලබන බවත් ඔවුන්ගේ අදහසයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom