Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන සමාගම් ඇත්තටම චීන රජය වෙනුවෙන් ඔත්තු ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන සමාගම් ඇත්තටම චීන රජය වෙනුවෙන් ඔත්තු &#351

චීන සමාගම් ඇත්තටම චීන රජය වෙනුවෙන් ඔත්තු බලනවා ද?

චීන මැරීන් හමුදාව

ඇමරිකාව හුවාවි සමාගමට තාක්ෂණය ලබාදීම තහනම් කිරීමට හේතු වූ ප්‍රධාන කාරනා අතර; හුවාවී සමාගම චීන රජයේ අතකොළුවක්ය යන චෝදනාව හා, ඔවුන් නිපදවන සන්නිවේදන උපකරණ හරහා දත්ත ලබාගැනීමේ පහසුකම හා උපක්‍රම චීන රජයේ බුද්ධි අංශ වෙත ලබාදී ඇතිය යන චෝදනාව ප්රමුඛයි. ඇත්තටම චීන සමාගම් චීන රජයේ යුධමය හා ආරක්ෂක ඕනෑ එපාකම් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවාද?

මේ ගැන සාකච්ඡා කරන්න ප්‍රවේශයක් විධියට චීනයේ තාක්ෂණික ජයග්‍රහණ හා ඒවා ගැන ඇමරිකාවේ ඇති විශාල බිය හා සැකය අවබෝධකරගෙන සිටිමු.

“චීනය නුදුරේ දීම ඇමරිකාව අභිබවා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ජයගන්නවා”

එරික් ෂ්මිඩ්ට් මැතක දී සහභාගී වූ සම්මන්ත්‍රණයක දී, නුදුරේ දීම අනාගත ආර්ථික දියුණුවේ පාදමක් වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ඇමරිකාව පරදවා චීනය ඉහළට යන බව පවසා සිටියා. "මාව විශ්වාස කරන්න, චීන AI පර්යේෂකයින් හරිම දක්ෂ යි..." ඔහු සභාව විශ්මිත කරමින් පවසා සිටියා.

"චීනය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආර්ථික කටයුතු සඳහා පමණක් නොව යුධමය කටයුතු සඳහා ද ඉක්මණින් අනුවර්තනය කරගනිමින් සිටිනවා....ටිකක් හිතන්න, පුහුණු යුධ සෙබලුන් ආරක්ෂාව සඳහා කඳවුරු අවට සිටුවා තැබීම මොනතරම් නාස්තියක් ද? කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන්, බලසම්පන්න සෙන්සර වලින් හා ෆේෂල් රෙකග්නිෂන් තාක්ෂණයෙන් බලගැන්වුනු කැමරා පද්ධතියක් මේ කාර්යය මීට වඩා හොඳට, අඩු පිරිවැයකට කරලා දෙනවා...."යි, එරික් ෂ්මිඩ්ට් තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

චීනය මෙවැනි තාක්ෂණයන් දැනටමත් යුධ කඳවුරුවල පමණක් නොව සිවිල් වැසියන් නිරීක්ෂණය කරන්නටත් යොදාගෙන තිබෙනවා. ඇමරිකාව, සිය අලුත්ම සම්බාධක ඉලක්කයන් ලෙස නම්කිරීමට ආසන්න චීන CCTV සමාගම් වන HIKVision හා Dahua සමාගම්වලට එල්ලකිරීමට සූදානම් වන චෝදනාව වන්නේ ඔවුන් නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධි මෘදුකාංග හා ෆේෂල් රෙකග්නිෂන් තාක්ෂණය අඩංගු කැමරා පද්ධති චීනයේ මුස්ලිම් සම්භවයක් ඇති සුළු ජාතිකයින් වන උවීගර් (Uighur) ගෝත්රිකයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා යොදාගන්නා බව.

වසරකට පේටන්ට් බලපත්‍ර ලක්ෂ 13ක් අයදුම් කරන චීනය

චීනය ලෝකයේ බලවත්ම කාර්මික රාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවට කිසිදු සැකයක් හෝ විවාදයක් නෑ. අද වන විට මිහිපිට වඩාත්ම වටිනාකමින් වැඩි තාක්ෂණික සමාගම් පහෙන් තුනක්ම චීන සමාගම් බවට පත්වෙලා.

ඈන්ට් ෆයිනෑන්ෂල් (Ant Financial - ඩොලර් බි.150යි), සුප්‍රකට ටික්-ටොක් මෘදුකාංගයේ නිර්මාතෲ බයිට්ඩාන්ස් සමාගම (Bytedance - ඩොලර් බි.75යි), ඇමරිකාවේ ඌබර් හා සමාන ව්‍යාපාරික සැලැස්මක් ඇති ඩිඩී ෂූසිංග් (Didi Chuxing - ඩොලර් බි.56යි) මේ සමාගම් තුන යි.

චීනයේ බායිඩු (Baidu), අලීබාබා (Alibaba) හා ටෙන්සෙන්ට් (Tencent), හා හුවාවේ (Huawei) සමාගම් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වසරකට ආයෝජනය කරන සම්පත් ප්‍රමාණය ලෝකයේ ප්‍රධානම අධිතාක්ෂණික බහුජාතික සමාගම්වල ආයෝජනයන්ට සමාන වෙමින් තිබෙනවා.

2017 දී චීනය, ලෝකයේ වැඩියෙන්ම පේටන්ට් බපත්‍ර අයදුම් කළ රට ලෙස ලෝක වාර්තාවක් තබා තිබෙනවා. ඇමරිකාව පේටන්ට් බලපත්‍ර 300,000කට ඉල්ලුම් කරනවිට චීනය බලපත්‍ර 1,300,000ක් වැනි අතිවිශාල සංඛ්‍යාවකට අයදුම් කොට තිබීමෙන් චීනයේ පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති මොනතරම් සාර්ථකදැ යි සිතාගන්නට පුළුවන්. (ප්‍රස්තාරය බලන්න)

ඉස්සර අලුත්ම තාක්ෂණය බිහිවුනේ යුධකටයුතු සඳහා පර්යේෂණ කරන විද්‍යාගාරවල - අන්තර්ජාලය, ජී.පී.එස් තාක්ෂණය මීට උදාහරණ. ඒත් අද තත්ත්වය වෙනස්.

චීනය යි ඇමරිකාව යි මේ තත්ත්වය හොඳින්ම තේරුම් අරගෙන. ඇමරිකාවේ යුධ තාක්ෂණ නිර්මාණයේ ප්‍රමුඛතම ආයතනය වෙන DARPA ආයතනය අද සිය අලුත්ම තාක්ෂණික පිඹුරුපත් සැකසීම්වලට පෞද්ගලික සමාගම්වලට ආරාධානා කරනවා. ඒ තාක්ෂණය නිපදවන්න ඔවුන්ට මූල්‍ය ආධාර දෙනවා. සිලිකන් නිම්නයේ DARPA ආයතනයේ ශාඛාවක් පවා පිහිටුවලා තියෙන්නේ ඒ නිසා යි. සිලිකන් නිම්නයේ අධිතාක්ෂණික සමාගම්වල පර්යේෂකයින් බිහිකරනු අලුත්ම තාක්ෂණයන් ගැන ඔවුන් සැම විටම අවධානයෙන් ඉන්නවා.

චීනයත් ඒ විධියටම කටයුතු කරනවා. ඔවුන් පසුගිය වසර 20 පුරාවටම චීන තාක්ෂණික සමාගම්වල තාක්ෂණය, චීන ආරක්ෂක අංශ සමග බෙදාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා ඇති බාධක එකින් එක ඉවත් කරලා චීන සිවිල් පර්යේෂකයින් හා යුධ තාක්ෂණ පර්යේෂකයින් අතර විශාල අන්තර් සබඳතා ජාලයක් ගොඩනගලා තියෙනවා.

චීනය මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ civil-military fusion හෙවත් සිවිල්-හමුදාමය සුසංයෝගය ලෙස යි.

Civil-military fusion ප්‍රතිපත්තිය අනුව චිනයේ දැවැන්ත සමාගම් තුළ කොමියුනිස්ට් පක්ෂයේ කාරක සභා පවා ක්‍රියාත්මක වෙනවා.

ZTE, හුවාවේ, බායිඩු, ටෙන්සෙන්ට් වැනි අධිතාක්ෂණික සමාගම් තුළ, චීන රජයට පක්ෂපාතී ලෙස එම සමාගම්වල පාලකයින් හා සේවකයින් ක්‍රියාත්මක වීම තහවුරු කිරීමේ අරමුණ වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ කාරක සභා පිහිටුවාගෙන තිබෙනවා. ඒ නිසා අවශ්‍ය ඕනෑම විටක චීන රජයට හෝ චීන ආරක්ෂක හමුදාවලට එම සමාගම්වල තාක්ෂණය, යටිතල පහසුකම්, සේවක-සේවිකාවන් හා වෙනත් නිශ්චල හා චංචල දේපල ලබාගන්න පුලුවන්.

චීනයේ JD.com, අලීබාබා, ටෙන්සෙන්ට්, හුවාවී, ZTE වැනි සමාගම් සමග තාක්ෂණ හුවමාරු ගිවිසුම් ඇති කර ගැනීමටත් චීන ආරක්ෂක හමුදා ක්‍රියාකොට තිබෙනවා.

සිවිල්-හමුදාමය සුසංයෝගය, චීනයේ සෑම දිර්ඝකාලීන සැලැස්මකම පාදම හැටියට ක්‍රියාත්මක වෙනවා.

නව සේද මාවත හෙවත් Belt & Road Initiative, Made in China 2025 නව කාර්මීකරණ සැලැස්ම, Next Generation Artificial Intelligence Plan කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සැලැස්ම වැනි සෑම සැලස්මකම, එම සැලස්මවල් වලින් බිහිවෙන තාක්ෂණය, යටිතල පහසුකම්, දේපොල පමණක් නොව පුහුණු ශ්‍රමිකයින්, විද්‍යාඥයින් හා තාක්ෂණවේදීන් පවා අවශ්‍ය මොහොතක චීන ආරක්ෂක හමුදාවලට අනුයුක්තව ක්‍රියාත්මකවීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය කොට තිබෙනවා.

චීනය නිපදවන සෑම තාක්ෂණයක්ම ද්විත්ව-කාර්යය, එනම් සිවිල් හා යුධමය යන කාර්යයන් දෙකටම යොදාගත හැකි ලෙසයි නිර්මාණය වෙන්නේ. ඒ අනුව චීනය නිපදවන පරිගණක තාක්ෂණයන්, මෘදුකාංග, ඉලෙක්ට්‍රොණික තාක්ෂණයන්, සන්නිවේදන තාක්ෂණයන්, ගගනවිද්‍යා හා අභ්‍යවකාශ තාක්ෂණයන් යන ඕනෑම එකක් ඕනෑම විටෙක හමුදාමය අවශ්‍යතා සඳහා යොදගත හැකි වනවා.

ඒ අනුව සෑම චීන සමාගමක්ම ඕනෑම මොහොතක චින රජයට, හමුදාවලට මෙන්ම බුද්ධි අංශවලට අවශ්‍ය ඕනෑම පහසුකමක් සැලසීමට බැඳී සිටිනවා. හුවාවී වැනි චීන සමාගම්වලට ඇමරිකාව තුළ සන්නිවේදන ජාල ගොඩනැගීම තහනම් කිරීමටත්, එවැනි සමාගම්වලට ඇමරිකානු තාක්ෂණය ලබාදීම වළක්වන්නටත් ඔවුන් ක්‍රියාත්මක වන්නේ මේ සාධාරණ භීතිකාව නිසායි. කොහොම වුනත් හුවාවී වගේ සමාගම් ඇත්තටම චීන රජය වෙනුවෙන් විදෙස් රටවල ඔත්තුබැලීමේ ක්‍රියාකාරකම්වලට සහාය දෙන බවට සාක්ෂ්‍ය සහිතව ඔප්පු කරන්න ඇමරිකානු රජයට බැරිවෙලා තියෙනවා.

Source:https://roar.media/sinhala/main/features/are-chinese-companies-spying-for-china-gov/

[QUOTE="TMR72, post: 24563591, member: 559534"] [b]චීන සමාගම් ඇත්තටම චීන රජය වෙනුවෙන් ඔත්තු ş[/b] [B][LEFT][SIZE="4"][IMG]https://i.imgur.com/eDVHr8o.jpg[/IMG] [SIZE="7"][COLOR="red"]චීන සමාගම් ඇත්තටම චීන රජය වෙනුවෙන් ඔත්තු බලනවා ද?[/COLOR] [COLOR="blue"]චීන මැරීන් හමුදාව[/COLOR][/SIZE][COLOR="blue"][/COLOR] ඇමරිකාව හුවාවි සමාගමට තාක්ෂණය ලබාදීම තහනම් කිරීමට හේතු වූ ප්‍රධාන කාරනා අතර; හුවාවී සමාගම චීන රජයේ අතකොළුවක්ය යන චෝදනාව හා, ඔවුන් නිපදවන සන්නිවේදන උපකරණ හරහා දත්ත ලබාගැනීමේ පහසුකම හා උපක්‍රම චීන රජයේ බුද්ධි අංශ වෙත ලබාදී ඇතිය යන චෝදනාව ප්රමුඛයි. ඇත්තටම චීන සමාගම් චීන රජයේ යුධමය හා ආරක්ෂක ඕනෑ එපාකම් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවාද? මේ ගැන සාකච්ඡා කරන්න ප්‍රවේශයක් විධියට චීනයේ තාක්ෂණික ජයග්‍රහණ හා ඒවා ගැන ඇමරිකාවේ ඇති විශාල බිය හා සැකය අවබෝධකරගෙන සිටිමු. [COLOR="blue"][SIZE="7"]“චීනය නුදුරේ දීම ඇමරිකාව අභිබවා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ජයගන්නවා”[/SIZE][/COLOR] එරික් ෂ්මිඩ්ට් මැතක දී සහභාගී වූ සම්මන්ත්‍රණයක දී, නුදුරේ දීම අනාගත ආර්ථික දියුණුවේ පාදමක් වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ඇමරිකාව පරදවා චීනය ඉහළට යන බව පවසා සිටියා. "මාව විශ්වාස කරන්න, චීන AI පර්යේෂකයින් හරිම දක්ෂ යි..." ඔහු සභාව විශ්මිත කරමින් පවසා සිටියා. "චීනය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආර්ථික කටයුතු සඳහා පමණක් නොව යුධමය කටයුතු සඳහා ද ඉක්මණින් අනුවර්තනය කරගනිමින් සිටිනවා....ටිකක් හිතන්න, පුහුණු යුධ සෙබලුන් ආරක්ෂාව සඳහා කඳවුරු අවට සිටුවා තැබීම මොනතරම් නාස්තියක් ද? කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන්, බලසම්පන්න සෙන්සර වලින් හා ෆේෂල් රෙකග්නිෂන් තාක්ෂණයෙන් බලගැන්වුනු කැමරා පද්ධතියක් මේ කාර්යය මීට වඩා හොඳට, අඩු පිරිවැයකට කරලා දෙනවා...."යි, එරික් ෂ්මිඩ්ට් තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා. චීනය මෙවැනි තාක්ෂණයන් දැනටමත් යුධ කඳවුරුවල පමණක් නොව සිවිල් වැසියන් නිරීක්ෂණය කරන්නටත් යොදාගෙන තිබෙනවා. ඇමරිකාව, සිය අලුත්ම සම්බාධක ඉලක්කයන් ලෙස නම්කිරීමට ආසන්න චීන CCTV සමාගම් වන HIKVision හා Dahua සමාගම්වලට එල්ලකිරීමට සූදානම් වන චෝදනාව වන්නේ ඔවුන් නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධි මෘදුකාංග හා ෆේෂල් රෙකග්නිෂන් තාක්ෂණය අඩංගු කැමරා පද්ධති චීනයේ මුස්ලිම් සම්භවයක් ඇති සුළු ජාතිකයින් වන උවීගර් (Uighur) ගෝත්රිකයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා යොදාගන්නා බව. [COLOR="blue"][SIZE="7"]වසරකට පේටන්ට් බලපත්‍ර ලක්ෂ 13ක් අයදුම් කරන චීනය[/SIZE][/COLOR] චීනය ලෝකයේ බලවත්ම කාර්මික රාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවට කිසිදු සැකයක් හෝ විවාදයක් නෑ. අද වන විට මිහිපිට වඩාත්ම වටිනාකමින් වැඩි තාක්ෂණික සමාගම් පහෙන් තුනක්ම චීන සමාගම් බවට පත්වෙලා. ඈන්ට් ෆයිනෑන්ෂල් (Ant Financial - ඩොලර් බි.150යි), සුප්‍රකට ටික්-ටොක් මෘදුකාංගයේ නිර්මාතෲ බයිට්ඩාන්ස් සමාගම (Bytedance - ඩොලර් බි.75යි), ඇමරිකාවේ ඌබර් හා සමාන ව්‍යාපාරික සැලැස්මක් ඇති ඩිඩී ෂූසිංග් (Didi Chuxing - ඩොලර් බි.56යි) මේ සමාගම් තුන යි. චීනයේ බායිඩු (Baidu), අලීබාබා (Alibaba) හා ටෙන්සෙන්ට් (Tencent), හා හුවාවේ (Huawei) සමාගම් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වසරකට ආයෝජනය කරන සම්පත් ප්‍රමාණය ලෝකයේ ප්‍රධානම අධිතාක්ෂණික බහුජාතික සමාගම්වල ආයෝජනයන්ට සමාන වෙමින් තිබෙනවා. 2017 දී චීනය, ලෝකයේ වැඩියෙන්ම පේටන්ට් බපත්‍ර අයදුම් කළ රට ලෙස ලෝක වාර්තාවක් තබා තිබෙනවා. ඇමරිකාව පේටන්ට් බලපත්‍ර 300,000කට ඉල්ලුම් කරනවිට චීනය බලපත්‍ර 1,300,000ක් වැනි අතිවිශාල සංඛ්‍යාවකට අයදුම් කොට තිබීමෙන් චීනයේ පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති මොනතරම් සාර්ථකදැ යි සිතාගන්නට පුළුවන්. (ප්‍රස්තාරය බලන්න) [IMG]https://i.imgur.com/O6g6go0.jpg[/IMG] [COLOR="blue"][SIZE="7"]ඉස්සර අලුත්ම තාක්ෂණය බිහිවුනේ යුධකටයුතු සඳහා පර්යේෂණ කරන විද්‍යාගාරවල - අන්තර්ජාලය, ජී.පී.එස් තාක්ෂණය මීට උදාහරණ. ඒත් අද තත්ත්වය වෙනස්.[/SIZE][/COLOR] චීනය යි ඇමරිකාව යි මේ තත්ත්වය හොඳින්ම තේරුම් අරගෙන. ඇමරිකාවේ යුධ තාක්ෂණ නිර්මාණයේ ප්‍රමුඛතම ආයතනය වෙන DARPA ආයතනය අද සිය අලුත්ම තාක්ෂණික පිඹුරුපත් සැකසීම්වලට පෞද්ගලික සමාගම්වලට ආරාධානා කරනවා. ඒ තාක්ෂණය නිපදවන්න ඔවුන්ට මූල්‍ය ආධාර දෙනවා. සිලිකන් නිම්නයේ DARPA ආයතනයේ ශාඛාවක් පවා පිහිටුවලා තියෙන්නේ ඒ නිසා යි. සිලිකන් නිම්නයේ අධිතාක්ෂණික සමාගම්වල පර්යේෂකයින් බිහිකරනු අලුත්ම තාක්ෂණයන් ගැන ඔවුන් සැම විටම අවධානයෙන් ඉන්නවා. චීනයත් ඒ විධියටම කටයුතු කරනවා. ඔවුන් පසුගිය වසර 20 පුරාවටම චීන තාක්ෂණික සමාගම්වල තාක්ෂණය, චීන ආරක්ෂක අංශ සමග බෙදාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා ඇති බාධක එකින් එක ඉවත් කරලා චීන සිවිල් පර්යේෂකයින් හා යුධ තාක්ෂණ පර්යේෂකයින් අතර විශාල අන්තර් සබඳතා ජාලයක් ගොඩනගලා තියෙනවා. [COLOR="blue"][SIZE="7"]චීනය මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ civil-military fusion හෙවත් සිවිල්-හමුදාමය සුසංයෝගය ලෙස යි.[/SIZE][/COLOR] Civil-military fusion ප්‍රතිපත්තිය අනුව චිනයේ දැවැන්ත සමාගම් තුළ කොමියුනිස්ට් පක්ෂයේ කාරක සභා පවා ක්‍රියාත්මක වෙනවා. ZTE, හුවාවේ, බායිඩු, ටෙන්සෙන්ට් වැනි අධිතාක්ෂණික සමාගම් තුළ, චීන රජයට පක්ෂපාතී ලෙස එම සමාගම්වල පාලකයින් හා සේවකයින් ක්‍රියාත්මක වීම තහවුරු කිරීමේ අරමුණ වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ කාරක සභා පිහිටුවාගෙන තිබෙනවා. ඒ නිසා අවශ්‍ය ඕනෑම විටක චීන රජයට හෝ චීන ආරක්ෂක හමුදාවලට එම සමාගම්වල තාක්ෂණය, යටිතල පහසුකම්, සේවක-සේවිකාවන් හා වෙනත් නිශ්චල හා චංචල දේපල ලබාගන්න පුලුවන්. චීනයේ JD.com, අලීබාබා, ටෙන්සෙන්ට්, හුවාවී, ZTE වැනි සමාගම් සමග තාක්ෂණ හුවමාරු ගිවිසුම් ඇති කර ගැනීමටත් චීන ආරක්ෂක හමුදා ක්‍රියාකොට තිබෙනවා. [COLOR="blue"][SIZE="7"]සිවිල්-හමුදාමය සුසංයෝගය, චීනයේ සෑම දිර්ඝකාලීන සැලැස්මකම පාදම හැටියට ක්‍රියාත්මක වෙනවා.[/SIZE][/COLOR] නව සේද මාවත හෙවත් Belt & Road Initiative, Made in China 2025 නව කාර්මීකරණ සැලැස්ම, Next Generation Artificial Intelligence Plan කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සැලැස්ම වැනි සෑම සැලස්මකම, එම සැලස්මවල් වලින් බිහිවෙන තාක්ෂණය, යටිතල පහසුකම්, දේපොල පමණක් නොව පුහුණු ශ්‍රමිකයින්, විද්‍යාඥයින් හා තාක්ෂණවේදීන් පවා අවශ්‍ය මොහොතක චීන ආරක්ෂක හමුදාවලට අනුයුක්තව ක්‍රියාත්මකවීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය කොට තිබෙනවා. චීනය නිපදවන සෑම තාක්ෂණයක්ම ද්විත්ව-කාර්යය, එනම් සිවිල් හා යුධමය යන කාර්යයන් දෙකටම යොදාගත හැකි ලෙසයි නිර්මාණය වෙන්නේ. ඒ අනුව චීනය නිපදවන පරිගණක තාක්ෂණයන්, මෘදුකාංග, ඉලෙක්ට්‍රොණික තාක්ෂණයන්, සන්නිවේදන තාක්ෂණයන්, ගගනවිද්‍යා හා අභ්‍යවකාශ තාක්ෂණයන් යන ඕනෑම එකක් ඕනෑම විටෙක හමුදාමය අවශ්‍යතා සඳහා යොදගත හැකි වනවා. ඒ අනුව සෑම චීන සමාගමක්ම ඕනෑම මොහොතක චින රජයට, හමුදාවලට මෙන්ම බුද්ධි අංශවලට අවශ්‍ය ඕනෑම පහසුකමක් සැලසීමට බැඳී සිටිනවා. හුවාවී වැනි චීන සමාගම්වලට ඇමරිකාව තුළ සන්නිවේදන ජාල ගොඩනැගීම තහනම් කිරීමටත්, එවැනි සමාගම්වලට ඇමරිකානු තාක්ෂණය ලබාදීම වළක්වන්නටත් ඔවුන් ක්‍රියාත්මක වන්නේ මේ සාධාරණ භීතිකාව නිසායි. කොහොම වුනත් හුවාවී වගේ සමාගම් ඇත්තටම චීන රජය වෙනුවෙන් විදෙස් රටවල ඔත්තුබැලීමේ ක්‍රියාකාරකම්වලට සහාය දෙන බවට සාක්ෂ්‍ය සහිතව ඔප්පු කරන්න ඇමරිකානු රජයට බැරිවෙලා තියෙනවා.[/SIZE][/LEFT][/B] Source:[URL="https://roar.media/sinhala/main/features/are-chinese-companies-spying-for-china-gov/"]https://roar.media/sinhala/main/features/are-chinese-companies-spying-for-china-gov/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom