Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ

චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ

ශිරාන් ෆර්නැන්ඩු Managing Director - Tess Group

* පයිලට් ලයිසන් එක ගත්තෙ අවුරුදු 54 දි

* හාම්පුතෙක් වෙන්න කලින් මට ඕනෙ වුණේ සේවකයෙක් වෙන්න

* බීලද බලන පොලිස් බැලුන් ලංකාවට ගෙනාවෙ මම

*මගේ ඊළඟ ඉලක්කය මීටර් 54ක් මුහුදු පතුලේ කිමිදෙන එක

ආනයන මානසිකත්වය ගිල ගමින් පවතින අපේ රටේ, දේශීය කර්මාන්තයක් නඟා සිටුවන්නට ඔහුට මහත් ඕනෑකමක් තිබෙයි. ආනයනික ටින්මාළු වසංගතයට අභියෝග කරමින් ඔහු ඒ ඕනෑකම ක්‍රියාත්මකකොට හමාරය. බාධක එමටය. ඔහුට ඒවා ගණනක් නැත. ඔහුට වැදගත් වන්නේ, මේ රටට හැදෙන රැකියා ප්‍රමාණය, දේශීය ආහාරයක ගුණය රසය සහ මහ මුහුද පමණකි.

ටෙස් ගෲප්, සියයට සියයක් දේශීය සමාගමක් ද...

ඔව්. මීට අවුරුදු 32 කට ඉස්සර මගේ තාත්තා, මීගමුවේ ‘බ්ලොක් අයිස්’ කර්මාන්තශාලාවකින් පටන් ගත්තු අද වෙනකොට ජාත්‍යන්තරය දක්වා විහිදුණු මත්ස්‍ය නිෂ්පාදන හා බැඳුණු ව්‍යාපාර ජාලයක්. මාළු ටින් එක, නැවුම් මාළු, ලුණු, ලේබලය සහ මිනිස් ශ්‍රමය යන සැමන් ටින් එකට අදාළ මේ සියලු දේ දේශීයයි.

ඒ කියන්නෙ, ටෙස් ගෲප් පවුලේ ව්‍යාපාරයක්...

ඔව්. තාත්තා හදපු, අම්මා සහ පුතාලා වැඩිදියුණු කරපු ෆැමිලි බිස්නස් එකක්. අපේ සමූහයෙන් ටෙස් ඇග්‍රො සමාගම විතරක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත සමාගම් අතරේ තිබෙනවා. නමුත් ඒකත් පවුලේ ව්‍යාපාරයක්. තාත්තගේ මරණින් පස්සේ ටෙස් ගෲප් එකේ සභාපතිනිය මගේ අම්මා. ෆායිකා කාදර්. මල්ලිලා දෙන්නා ප්‍රධාන විධායක නිලධාරින් (CEO). මගේ එකම නංගි ලෝයර් කෙනෙක්. එයා බිස්නස්වලට සම්බන්ධ නැහැ.

Tess වගේ නමක් සැමන්වලට ගැළපුණේ කොහොමද...

Tropic Engineering Supplies and Services. ඒක තාත්තා අයිස් ෆැක්ටරිය පටන් ගනිද්දි දාපු නම. ඒ නමේ මුල් අකුරු වලින් ගත් Tess නම, ඉතා හොඳින් මිනිස්සු අතරට ගියා. ඉතින් ඒ පරණ නම අපිට වටිනවා.

මොනවද ‘Tess’ සමූහයට අයත් සෙසු ව්‍යාපාර...

Tess (pvt) Ltd, Tropic Frozen (Pvt) Ltd, Tropic Fishery (Pvt) Ltd සහ Tess Agro PLC. ‘සෂිමි ග්‍රේඩ්’, ඒ කියන්නෙ අමුවෙන් කෑමට ගන්නා ටූනා හෙවත් කෙලවල්ලා පෙති මහා පරිමාණයෙන් පිටරට යවන, මීටර 75ක් තරම් දිග දැවැන්ත මාළු අල්ලන සහ මාළු අස්වනු එකතු කරන නැව්, සැමන් සහ මාළු ආශ්රිත නිෂ්පාදන කරන ෆැක්ටරියක් මේ ව්‍යාපාර සමූහයට අයිතිය. ඒ වගේ ම ඍණ අංශක 60 ක අධිශීතකරණ පහසුකම් ඇති ලංකාවේ එකම කොම්පැනියත් අපියි. මේ මැෂින්වල වටිනාකම රුපියල් මිලියන 200 කට වැඩි නිසා කවුරුත් වැඩිය ඒකට අතගහන්නෙ නැහැ.

ඔබත් හොඳම දේ පිටරටට දෙන ව්‍යාපාරිකයෙක් ද...

විදේශ විනිමය උපයන්න නම් හොඳම දේ ජාත්‍යන්තරයට දිය යුතුයි. අපි කොලිටියට ම ඒ දේ කළා. අනික, අපේ මුහුද තවම දූෂණය වෙලා නැහැ. ඒ නිසා අපේ රටේ කෙලවල්ලා, රසයෙනුත් වැඩියි. ඒ රසයට ඉල්ලුමක් හැදුණා. ඒ කාලෙ පටන් අපේ ලොකු ම ගැනුම්කරුවා වුණේ ප්‍රංශය, ඉතාලිය, ජ’මනිය සහ අමරිකාව. අවුරුදු විසිපහක් විතර තිස්සේ මේ විදියට ටූනා පිටරට යැවුවා. දවසක් මට හිතුණා, අපි මේ විදියට විදේශ විනිමය උපයන්න උත්සාහ කරද්දි, හැම මාසෙකම කන්ටේනර් හැට ගානේ අවුරුද්දකට මිලියන විස්සක සැමන්, චීනෙන් ගෙන්වනවා. මොන අපරාධයක් ද... ඇයි අපි සැමන් නොහදන්නෙ කියලා. ඒ සිතිවිල්ලෙ ප්‍රතිඵලය තමයි, අද අපේ රෙට් ලින්නා, මැකරල් මාළුවලින් පමණක් හදන Tess සැමන් එක. මේ තමයි, අපි අපේ රට වෙනුවෙන් හදන හොඳම සහ ඉස්තරම් ම දේ.

ඔබ කොහොමද චීනෙට අභියෝග කළේ...

රට වටේ ම මුහුද. නමුත් යුද්දෙ නිසා අවුරුදු 30 න් මාළු නොඇල්ලූ උතුරු නැගෙනහිර මුහුදු සීමාවේ මොන තරම් මාළු ඉන්නවද... ඒවායේ ඵල නෙළා ගන්නෙ ඉන්දියන් බෝට්ටු. මං මේ ගැන ආණ්ඩුවට කතා කළා. හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. මං කළේ අපේ ධීවරයන්ට හොඳ මිලක් ගෙවපු එක. ඒකෙන් මාළු අස්වනු වැඩිපුර ගේන්න ඔවුන් උනන්දු වුණා. අපේ වෙස්ල්වලිනුත් මාළු ඇල්ලුවා. එකතු කළා. ටින් මාළු හදන ලෝකෙ හොඳ ම මිල අධිකම මැෂිම තමයි, ස්පාඤ්ඤයේ ‘හර්මසා’. මං චීනෙන් මැෂින් ගෙන්නුවෙ නැහැ. මං ගත්තෙ ‘හර්මසා’ මැෂිම. මිනිත්තුවකට ටින් දෙදාහක් හැදෙනවා. රසය, කොලිටිය, මිල මේ කාරණා තුන ඔස්සේයි, සතොස හරහා දේශීය ටින් මාළු ජනතාව අතරට ගෙන යෑමේ අභියෝගය අපි පටන් ගත්තේ.

ඔබට කොහොමද එකපාරට ම සතොස ඉඩකඩ ලැබුණේ...

අපි ෆැක්ටරිය පටන් ගන්නකොට අමාරුවෙන් ඇදගෙන ගිය දේශීය කර්මාන්තකරුවො කිහිපදෙනෙක් හිටියා. අපේ ෆැක්ටරිය අරඹද්දීම වගේ ආණ්ඩුව අපනයන ඩියුටි සියයට පණහකින් අඩු කළා. චීනෙන් හෝසෙට සැමන් ආවා. සමහර දේශීය ෆැක්ටරි වැහිලම ගියා. මං අනෙක් කිහිප දෙනාවත් එකතු කරගෙන ‘කෑන් ෆිෂ් ඇසෝසියේෂන්’ එක හැදුවා. මං සභාපති. අපි සංගමයක් විදියට රජයට කතා කළා. මුලින් ම දේශීය නිෂ්පාදන සතොසට ගන්න රජය නියම කළා. ඒක අපිට ලොකු හයියක්. දැන් මිනිස්සු Tess නමට පුරුදු වෙලා.

සැමන් නම් කෝකත් එකයි. රහහි. උෂ්ණයි. පොඩ්ඩ බැරි වුණොත් විෂ වෙනවා... මේ බහුතරයකගේ මතය...

වැරැදියි. එහෙම නම් කොහොමද දවසකට සැමන් ටින් එක්ලක්ෂ විසිපන්දාහක් මේ රටේ විකිණෙන්නේ. අපි පාවිච්චි කරන ලින්නා, මාළු ලෑල්ලෙ වුණත් මිල අඩුවටම තිබෙන රස මාළුවෙක්. අලුත් ලින්නා රසයෙන් ගුණයෙන් අනූනයි. රහත් ගුණත් රැකෙන විදියට සෞඛ්‍යාරක්ෂිතව ඇසිරුවම සැමන් කියන්නෙ, අවුරුදු තුනක් තියාගන්න පුළුවන් රසවත් ආහාරයක්. සැමන් ටින් එක ඇතුළෙ තියෙන්නෙ ඒ මාළුවගෙම තෙල්. පෝෂණීය ඔමේගා - 3 තෙල්. ඒ තෙල් මතුවෙන්නෙ අංශක 360 ක උෂ්ණත්වය යටතේ පැය එකයි කාලක් හෙමි හෙමින් කුක් කරනකොට. සැමන් එක ආරක්ෂා වෙන්නෙ ටින් එක ඇතුළෙ තිබෙන කෝටින් ස්ථරයෙන්. එළියෙන් මළකඩ කෑවත් කෝටින් එක හොදින් තිබුණොත් මුකුත් වෙන්නෑ. නමුත් සැමන් ටින් එකක් තැලුණොත් කෝටින් එක හානි වෙනවා. තැලුණු සැමන් ගන්න එපා කියන්නෙ ඒ නිසා. කොලිටි මාළු තරම්ම ටින් එකේ කෝටින් එකත් ඒ නිසා මට වැදගත්.

මේ ආයතනය පහු කළ දුෂ්කරම කාලය කුමක් ද...

පහුගිය අවුරුද්දකට කිට්ටු කාලයක් පුරා යුරෝපා සංගමය පනවා තිබූ තහනම නිසා රටේ ලොකු ම, කෙලවල්ලා අපනයනකරු වෙච්චි අපට විශාල පාඩුවක් වුණා. වෙසල්ස් 120 කින් මාළු අල්ලපු, එකතු කරපු අපි, වෙස්ල්ස් තුනට බැස්සා. රටක් හැටියට අපිට සිදුවූ පාඩුව යුරෝපා මිලියන 150 ක් පමණ. නමුත් දැන් ඒ තහනම ඉවත් වෙලා. ජී.එස්.පී. සහනය නිසා ඉදිරියට හොඳ වෙයි.

Tess, ඔබේ දෝතට ලැබුණු උරුමයක් ද...

කොහෙත් ම නැහැ.මං තාත්තා ළඟට ආවේ පිට වැඩකරලා, අත්දැකීම් එක්ක. මට ඕනෙ වුණා කරන දේම නොකර අලුත් යමක් කරන්න. මං ජාත්‍යන්තර සමාගම් හතරක ඒජන්ට් වුණා. ඩ්රේගර්, සමාගමෙන් සියලුම ගිනි නිවීම් උපකරණ සහ කට්ටල, සෝඩියැක් සමාගමෙන් නාවික හමුදාවට අවශ්‍ය මිලිටරි බෝට්ටු සහ බොඩි ආමර්ස්, කිමිදුම් උපකරණ හා ඇඳුම් කට්ටල, ඇල්කොහොල් ටෙස්ටින් බැලූන් හෙවත් බීලා වාහන පදවන අය අල්ලන බ්‍රෙතලයිසර්ස් පොලිසියටත් ගෙන්වා බෙදා හැරියා. ඇත්තට ම මං ඩ්රේගර් බ්‍රෙතලයිසර්ස් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වලා දුන්නෙ මීට අවුරුදු දහයකට කලින්. මේවා රටට අලුත් අත්දැකීම් වුණා. මං තාත්තගෙ අයිස් බිස්නස් එකේ විතරක් හිටියෙ නැහැ. මං හෙව්වෙ රටකට වැදගත් අලුත් දේ. අවුරුදු 20ක් තිස්සේ අදටත් මං ඩ්රේගර් සමාගමේ ශ්‍රී ලංකා ඒජන්ට්.

මේ උපකරණ උපාංග පිළිබඳ ඔබට තිබුණු දැනුම හෝ පසුබිම මොකක් ද...

මං බෝට්ටු පදිනවා. මං ඒ ගැන දන්නවා. ගන්ස් නොගෙන්නුවට. මං ඉලක්කයට වෙඩි තියන වෙඩික්කාරයෙක්. ඒ නිසා වෙපන්ස් ගැනත් දන්නවා. කිමිදුම් උපකරණ හා කට්ටල බැඳගෙන ගැඹුරු මුහුදේ කිමිදෙන නිසා මං හොඳම සහ ආරක්ෂාකාරි කිමිදුම් උපකරණ ගැනත් දන්නවා. මම ගන්න හොඳ ම දේ ඉස්සර ලංකාවේ තිබුණෙ නැහැ. ඒ ගැන මං හිතුවා. මම ම ඒවා ගෙන්වන්න ගත්තා. මගේ විනෝදාංශයට අදාළ දේ, බිස්නස් එකක් දක්වා ඩිවලොප් කළා.

ඔබ සංස්කෘතීන් දෙකකට අයිති දරුවෙක් නේද...

මටවත් මගේ මල්ලිලා දෙන්නට හෝ නංගිටවත් කවදාවත් එහෙම හිතිලා නැහැ. දැනිලවත් නැහැ. අම්මා මුස්ලිම්. තාත්තා මීගමුවේ උග්‍ර කතෝලිකයෙක්. ඒ වුණාට අපි ජීවත් වුණේ රත්මලානේ. හැම ඉරිද ම අම්මා අපිව කූද්දලා ලෑස්ති කරලා තාත්තා එක්ක පල්ලි යැව්වා. නෝම්බි කාලෙ වුණත් අපිට තුන්වේල උයලා කන්න දුන්නා. අම්මට තිබුණෙ තාත්තා සහ අපි දරුවො හතරදෙනාගෙ ලෝකෙ විතරයි. කොයි තරම් උග්‍ර කතෝලිකයෙක් වුණත් තාත්තා ගෙදර සුරුවම් තිබ්බෙ නැහැ. ඒ, අපි වෙනුවෙන් සියල්ල අත් හළ අම්මට ගෞරවයක් විදියට.

ළමා කාලෙ ඔබ දක්ෂ වුණේ මොනවටද...

කොල්ලුපිටියෙ සෙන්ට් තෝමස් ‘ප්‍රෙප්’ එකට ගිය මං අටේ පන්තියෙදි ගල්කිස්ස සෙන්ට් තෝමස් ගියා. මේ ඉස්කෝල දෙකේදී ම ක්‍රීඩාව තමයි කැමැතිම දේ. ඒ වගේ ම, මං යාළුවො හදාගන්නත් දක්ෂයෙක්.

අරපිරිමැස්ම දරා ගැනීම කවදාවත් දැනිලා තියෙනවද...

තාත්තා උදේට වැඩට යනගමන් කාර් එකේ අපිව බැස්සුවට අපි තුන්දෙනා ආපහු ගෙදර ආවේ බස් එකේ. මට මතකයි ඉස්සර වෙලාම මං ඉස්කෝලෙට දිග කලිසමක් ඇඳපු දවස. අම්මා මට තාත්තාගෙ කලිසමක් තමයි කොට කරලා හදලා දුන්නා. මං වැඩිමලා නිසා මට හම්බවුණේ තාත්ගෙ ඇඳුම්. මගේ මල්ලිලා වුණත් ඇඳුම් මාරු කර ගෙන ඇන්ඳා. සෙල්ලම් කරන්න යද්දි සෙරෙප්පු නැත්නම් නිකම් ගියා.

අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කුමක් ද...

මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න, ජාතිය ආගම හෝ කුලය වැදගත් නැහැ කියන ජීවිත පාඩම. ෆායිකා කාදර් නම් මුස්ලිම් යුවතිය ඔලිවර් ෆර්නැන්ඩු නම් කතෝලික තරුණයාට ආදරය කරනවා. ඔවුන් විවාහ වෙනවා. ශිරාන්, රොෂාන්, ඩිල්ෂාන්, ෂෙහාරා කියන ළමයි හතරදෙනෙක් හදනවා. උගන්වනවා. ඔවුන් හොඳ පුරවැසියන් ලෙස සමාජගත කරනවා. රස්සාවෙන් විශ්‍රාම ගියාම තමන්ගෙ ම බිස්නස් එකකුත් හදලා මේ රටට රස්සා ටිකකුත් හදනවා. අම්මා තාත්තගෙ මේ ජීවිතය තමයි අපිට ලැබුණු හොඳ ම පූර්වාදර්ශය.

ඔබේ තාත්තා බිස්නස් පටන්ගන්නෙ විශ්‍රාම ගියාටත් පස්සෙද...

ඔව්. අපි ලොකු වෙනකල් ම තාත්තා වැඩ කළේ සෙන්ට් ඇන්තනීස් ගෲප් එකේ අධ්යක්ෂවරයෙක් විදියට. මේ සමාගමට ඉලෙක්ට්‍රොනික අංශය එකතු කළේ, වර්ධනය කළේ තාත්තා. තාත්තා රස්සාවෙන් අයින් වුනේ අපි හතර දෙනාම ඉගෙන ගෙන ඉවර වුණාට පස්සෙ. බිස්නස්වලට ගියොත් අපේ අධ්‍යාපනය ගැන බලන්න බැරි වෙයි කියලා හිතලා තමයි, හිතේ වුවමනාව තිබුණට තාත්තා අවුරුදු 50 වෙනකල් බිස්නස් එකකට අත නොගැහුවේ.

අවුරුදු 50 දි තාත්තා අත ගහන්නෙ සුපුරුදු ක්ෂේත්රයක ව්‍යාපාරයකට නෙවෙයි නේද...

ඒකට හේතුව තාත්තා නිතර හිතපු දෙයක්. තාත්තා නිතර මීගමුවෙ එයාගෙ ගමට යනවා. ඒ යනකොට දකිනවා. අයිස් නැතිකමින් මූද අයිනේ මාළු ගොඩවල් කුණු වෙන හැටි. ඒ දවස්වල මීගමුවට අයිස් ගෙනාවෙ පිටින්. තාත්තා හිතුවා මීගමුවෙ ම අයිස් හැදුවොත් ලොකු ප්‍රයෝජනයක් තියෙයි. බිස්නස් එකත් හරියයි කියලා. එහෙම තමයි පටන් ගත්තෙ. ඊළඟට කූල් රූම් හදලා පොඩි වෙළෙන්ඳන්ට කුලියට දුන්නා. ඒවත් දියුණු වුණා. ක්ෂේත්රය නුපුරුදු වුණාට තාත්තට බිස්නස් ගැන හොඳ ඉවක් තිබුණා.

අරමුණු හඹා යෑමේ ප්‍රීතිය හා මහන්සිය දැනිලා තිබෙනවද...

මගේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය අතරමඟ නැවතුණා. ඒ කාලෙ තාත්තා මට හුඟක් බලකළා බිස්නස් එකට එන්න කියලා. මං ගියේ නැහැ. හාම්පුතෙක් වෙන්න කලින් මට ඕනෙ වුණේ සේවකයෙක් වෙන්න. කාටහරි බනින්න කලින්, මමත් බැණුම් අහලා තියෙන්න ඕනේ. ඒ හැඟීම දැනිලා තියෙන්න ඕනේ. ඒ නිසා මං දැඩි තීරණයක හිටියා. අවුරුදු දහයක් අනුන්ගේ තැනක වැඩ කරලයි මං තාත්තගෙ තැනට එන්නෙ... කියලා. මං බී.පී.ඩී. සිල්වා ගෲප් එක ඒජන්ට් වෙලාහිටපු ‘ටී - ටැන්’ සිංගප්පූරු තේ කොම්පැනියේ ‘ටී - ටේස්ටර්’ රස්සාවක් හොයා ගත්තා. තේ වතු කිහිපයකම වැඩ කළා. ඊට පස්සෙ ටී - ටැන් සමාගම මාව, ලෝක ප්‍රකට Twings ටී බ්‍රෑන්ඩ් එක අයිති එංගලන්ත සමාගමේ පුහුණුවකට යැව්වා. මුල්කාලෙ සිගරට් - අරක්කු තහනම්. සුවඳින්, දිවෙන්, ඇස් වලින් තේවල හොඳ නරක කියන්න ඉගෙන ගන්න ඕනේ. ආයතනය වෙනුවෙන් වෙන්දේසියෙන් හොඳ තේ තෝරලා මිලදී ගන්න ඕනේ. එංගලන්ත, ප්‍රංශ, ජ’මන් වගේ රටවල පුහුණුව සහ අත්දැකීම් ලබමින් අවුරුදු දහයක් වැඩ කරමින් මං මගේ අරමුණු කරා සාර්ථකව ගියා.

ආත්ම විශ්වාසය, හිතට ගෙනෙන ප්රබෝධය ඔබ අනන්තවත් විඳලා ඇති...

ගොඩ නඟපු වස්තුව දේපළ හැම දේම අද නැතිවුණත් මගේ අත් දෙකයි කකුල් දෙකයි තියෙනවා නම් ඒ ඇති. සියල්ල මං නැවත ගොඩ නඟනවා. මට තියෙන්නෙ එහෙම හිතක්. වැදගත් ම දේ මං හීන විතරක් දකින කෙනෙක් නෙවෙයි. හිතුවොත් දෙයක් කරල ම මිස නොනවතින මනුස්සයෙක්.

අදටත් ඒ විදියට ම හිතන කෙනෙක් ද...

ඔව්. මං Flying වලට හුඟක් ආසයි. නමුත් හැමෝම කිව්වා, දැන් වයස 53ක්නේ ඕවා කරන්න බැරි වැඩ කියලා. මං අවුරුද්දක් ඉගෙන ගත්තා. අවුරුදු 54 දි පෞද්ගලික ගුවන් නියමු ලයිසන් එක ගත්තා. හැමෝගෙම ඔය බෑ කියන එක අහලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි මම.

ඔබ සේවකයන් ගැන හිතන කෙනෙක් ද...

මං ඉන්නවා නම්, මගේ කාමරේ දොර ඕන වෙලාවක ඔවුන්ට විවෘතයි. ඔවුන්ට කරදරයක් දුකක් වුණොත් මං කෙලින් ම ඒ ප්‍රශ්නෙට බහිනවා. ඔවුන්ගෙ මගුලකට නොගියත් මරණෙකට අනිවාර්යෙන් යනවා. මං ඔවුන්ව බලාගන්නවා. හැබැයි රාජකාරියෙදි සියයට සියයක් මට අවශ්‍යයි. මොකද මං පඩි ගෙවන්නෙ බාගෙට නෙවෙයිනේ. මං සම්පූර්ණ පඩිය දෙනවා නම් සම්පූර්ණ දායකත්වයත් මට අවශ්‍යයයි.

ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද...

දුප්පත් මිනිහටයි පෝසත් මිනිහටයි හැමෝට ම දෙවියෝ දීලා තියෙන්නෙ එකම වෙලාවයි. තමන්ගෙ හොඳ ම වෙලාව තියෙන්නෙ තමන් ළඟ. වෙලාව නෙවෙයි, වැඩ කරන විදියයි මට වැදගත්.

ජීවිතය විඳින්න ඔබ මොනවද කරන්නෙ...

ඔබ මගෙන් අහන්න ඕනෙ මොනවද නොකරන්නෙ කියලා. මං කිව්වනේ දක්ෂ වෙඩික්කරුවෙක්. ස්කූබ කිමිදුම් සූරයෙක්. සැහැල්ලු ගුවන්යානා නියමුවෙක්. බිලිපිත්තෙන් මාළු බෑමේ සූරයෙක්. සතියකට දවස් කිහිපයක් ජිම් යනවා. ගිය මාසෙත් ත්‍රීකුණාමල මුහුදේ මීටර 26 ක් ගැඹුරට ගියා. මගේ ඊළඟ ඉලක්කය මීටර 54 ක් ගැඹුරෙ තියෙන දෙවැනිලෝක යුද්ධයෙන් කඩා වැටුණු ගුවන් යානයක් බලන්න කිමිදෙන එක.

මුහුද ඔබේ ජීවිතයට බොහෝ බලපෑම් කර තිබෙන හැඩයි...

දෙවැනි ලෝක යුද්දෙදි මුහුදු බත් වූ නැව්, ප්‍රහාරක ගුව් යානා මුහුදු පතුලෙ තව ම තිබෙනවා. ඒවා මූදු පතුලෙ සදහට ම තැන්පත් වෙලා. ඒවා අද මාළුන්ගෙ රජදහන්. නොයෙක් ශාඛ. සමහර තැනෙක අඳුර. සමහර තැනෙක එළිය. ඒක වෙනස් ම ලෝකයක්. ඒ වෙනස් ලෝකය තුළ මට විඳින්න දේ අපමණයි. මගේ වින්දනය මූදු පතුල වගේ ම, මගේ ආර්ථිකයත් මහ මුහුදමයි. මුහුද කියන්නෙ මගේ ජීවිතයේ ගත කරන්න කැමැති ම තැනක්.

එතකොට ගුවන් යානා පදවන්නේ...

මූදු පතුලෙ සැඟවුණු ලෝකයට වඩා වළාකුළු අස්සෙන් ගුවන් යානයක් පැදගෙන යන අත්දැකීම වෙනස්. මූදු පතුලට බැහැලා ලෝකය බලන ඇස් දෙකෙන් ම, සියල්ලට ඉහළින් අහසේ ඉඳගෙන දකින්නත් මට පුළුවන්. කීයෙන් කී දෙනාට ද මේ වගේ උණක් තියෙන්නේ.

ඔබේ පුතාලා ව්‍යාපාරවලට සම්බන්ධයිද...

ඒ දෙන්නම අමරිකාවේ අධ්‍යාපනය ලබනවා. මගේ බිරිඳ තමයි ඔවුන්ගෙ අධ්‍යයනය වෙනුවෙන් වැඩිපුර ම කැප වුණේ. එයාලා දවසක මේ ව්‍යාපාරයට එන්න ඕනේ. හැබැයි මේ කරන දේටම නෙවෙයි, අලුත් ව්‍යාපාර අදහස් එක්ක.

එතකොට ආගමත් එක්ක තිබෙන බැඳීම...

මං පල්ලි යන්නෙ මට ඕනෙ වෙලාවට. සෙනඟ නැති වෙලාවට. සෙනඟ පිරුණු ධ්‍යානය බිඳෙන මහා ඝෝෂාකාරි අවස්ථා, මගේ දෙවියන් හා කතා බහට බාධාවක්.

ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳ ම දේ කියන්න...

ඔබට ලස්සන සිහිනයක් තිබෙනවා නම් වහා ම ඒ සිහිනය හඹා යෑමේ අධිෂ්ඨානයක් ඇති කර ගන්න. ක්‍රියාත්මක වන්න. ඒ දේ අවසන් වන තුරු කැප වෙන්න. හුඟක් අයට සිහින තිබෙනවා. හැබැයි ඒවා ඉටුවෙන්නෑ. හේතුව ඔබ ඒ වෙනුවෙන් වැඩ කරලා නැහැ. වෙනස්විය යුත්තේ අන්න ඒ දේයි.

[QUOTE="banda065, post: 21754593, member: 27834"] [b]චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ[/b] [SIZE="4"][COLOR="Blue"]චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/02/salpila-shiran-1.jpg?itok=QqaNnUlj[/IMG] ශිරාන් ෆර්නැන්ඩු Managing Director - Tess Group * පයිලට් ලයිසන් එක ගත්තෙ අවුරුදු 54 දි * හාම්පුතෙක් වෙන්න කලින් මට ඕනෙ වුණේ සේවකයෙක් වෙන්න * බීලද බලන පොලිස් බැලුන් ලංකාවට ගෙනාවෙ මම *මගේ ඊළඟ ඉලක්කය මීටර් 54ක් මුහුදු පතුලේ කිමිදෙන එක ආනයන මානසිකත්වය ගිල ගමින් පවතින අපේ රටේ, දේශීය කර්මාන්තයක් නඟා සිටුවන්නට ඔහුට මහත් ඕනෑකමක් තිබෙයි. ආනයනික ටින්මාළු වසංගතයට අභියෝග කරමින් ඔහු ඒ ඕනෑකම ක්‍රියාත්මකකොට හමාරය. බාධක එමටය. ඔහුට ඒවා ගණනක් නැත. ඔහුට වැදගත් වන්නේ, මේ රටට හැදෙන රැකියා ප්‍රමාණය, දේශීය ආහාරයක ගුණය රසය සහ මහ මුහුද පමණකි. ටෙස් ගෲප්, සියයට සියයක් දේශීය සමාගමක් ද... ඔව්. මීට අවුරුදු 32 කට ඉස්සර මගේ තාත්තා, මීගමුවේ ‘බ්ලොක් අයිස්’ කර්මාන්තශාලාවකින් පටන් ගත්තු අද වෙනකොට ජාත්‍යන්තරය දක්වා විහිදුණු මත්ස්‍ය නිෂ්පාදන හා බැඳුණු ව්‍යාපාර ජාලයක්. මාළු ටින් එක, නැවුම් මාළු, ලුණු, ලේබලය සහ මිනිස් ශ්‍රමය යන සැමන් ටින් එකට අදාළ මේ සියලු දේ දේශීයයි. ඒ කියන්නෙ, ටෙස් ගෲප් පවුලේ ව්‍යාපාරයක්... ඔව්. තාත්තා හදපු, අම්මා සහ පුතාලා වැඩිදියුණු කරපු ෆැමිලි බිස්නස් එකක්. අපේ සමූහයෙන් ටෙස් ඇග්‍රො සමාගම විතරක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත සමාගම් අතරේ තිබෙනවා. නමුත් ඒකත් පවුලේ ව්‍යාපාරයක්. තාත්තගේ මරණින් පස්සේ ටෙස් ගෲප් එකේ සභාපතිනිය මගේ අම්මා. ෆායිකා කාදර්. මල්ලිලා දෙන්නා ප්‍රධාන විධායක නිලධාරින් (CEO). මගේ එකම නංගි ලෝයර් කෙනෙක්. එයා බිස්නස්වලට සම්බන්ධ නැහැ. Tess වගේ නමක් සැමන්වලට ගැළපුණේ කොහොමද... Tropic Engineering Supplies and Services. ඒක තාත්තා අයිස් ෆැක්ටරිය පටන් ගනිද්දි දාපු නම. ඒ නමේ මුල් අකුරු වලින් ගත් Tess නම, ඉතා හොඳින් මිනිස්සු අතරට ගියා. ඉතින් ඒ පරණ නම අපිට වටිනවා. මොනවද ‘Tess’ සමූහයට අයත් සෙසු ව්‍යාපාර... Tess (pvt) Ltd, Tropic Frozen (Pvt) Ltd, Tropic Fishery (Pvt) Ltd සහ Tess Agro PLC. ‘සෂිමි ග්‍රේඩ්’, ඒ කියන්නෙ අමුවෙන් කෑමට ගන්නා ටූනා හෙවත් කෙලවල්ලා පෙති මහා පරිමාණයෙන් පිටරට යවන, මීටර 75ක් තරම් දිග දැවැන්ත මාළු අල්ලන සහ මාළු අස්වනු එකතු කරන නැව්, සැමන් සහ මාළු ආශ්රිත නිෂ්පාදන කරන ෆැක්ටරියක් මේ ව්‍යාපාර සමූහයට අයිතිය. ඒ වගේ ම ඍණ අංශක 60 ක අධිශීතකරණ පහසුකම් ඇති ලංකාවේ එකම කොම්පැනියත් අපියි. මේ මැෂින්වල වටිනාකම රුපියල් මිලියන 200 කට වැඩි නිසා කවුරුත් වැඩිය ඒකට අතගහන්නෙ නැහැ. ඔබත් හොඳම දේ පිටරටට දෙන ව්‍යාපාරිකයෙක් ද... විදේශ විනිමය උපයන්න නම් හොඳම දේ ජාත්‍යන්තරයට දිය යුතුයි. අපි කොලිටියට ම ඒ දේ කළා. අනික, අපේ මුහුද තවම දූෂණය වෙලා නැහැ. ඒ නිසා අපේ රටේ කෙලවල්ලා, රසයෙනුත් වැඩියි. ඒ රසයට ඉල්ලුමක් හැදුණා. ඒ කාලෙ පටන් අපේ ලොකු ම ගැනුම්කරුවා වුණේ ප්‍රංශය, ඉතාලිය, ජ’මනිය සහ අමරිකාව. අවුරුදු විසිපහක් විතර තිස්සේ මේ විදියට ටූනා පිටරට යැවුවා. දවසක් මට හිතුණා, අපි මේ විදියට විදේශ විනිමය උපයන්න උත්සාහ කරද්දි, හැම මාසෙකම කන්ටේනර් හැට ගානේ අවුරුද්දකට මිලියන විස්සක සැමන්, චීනෙන් ගෙන්වනවා. මොන අපරාධයක් ද... ඇයි අපි සැමන් නොහදන්නෙ කියලා. ඒ සිතිවිල්ලෙ ප්‍රතිඵලය තමයි, අද අපේ රෙට් ලින්නා, මැකරල් මාළුවලින් පමණක් හදන Tess සැමන් එක. මේ තමයි, අපි අපේ රට වෙනුවෙන් හදන හොඳම සහ ඉස්තරම් ම දේ. ඔබ කොහොමද චීනෙට අභියෝග කළේ... රට වටේ ම මුහුද. නමුත් යුද්දෙ නිසා අවුරුදු 30 න් මාළු නොඇල්ලූ උතුරු නැගෙනහිර මුහුදු සීමාවේ මොන තරම් මාළු ඉන්නවද... ඒවායේ ඵල නෙළා ගන්නෙ ඉන්දියන් බෝට්ටු. මං මේ ගැන ආණ්ඩුවට කතා කළා. හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. මං කළේ අපේ ධීවරයන්ට හොඳ මිලක් ගෙවපු එක. ඒකෙන් මාළු අස්වනු වැඩිපුර ගේන්න ඔවුන් උනන්දු වුණා. අපේ වෙස්ල්වලිනුත් මාළු ඇල්ලුවා. එකතු කළා. ටින් මාළු හදන ලෝකෙ හොඳ ම මිල අධිකම මැෂිම තමයි, ස්පාඤ්ඤයේ ‘හර්මසා’. මං චීනෙන් මැෂින් ගෙන්නුවෙ නැහැ. මං ගත්තෙ ‘හර්මසා’ මැෂිම. මිනිත්තුවකට ටින් දෙදාහක් හැදෙනවා. රසය, කොලිටිය, මිල මේ කාරණා තුන ඔස්සේයි, සතොස හරහා දේශීය ටින් මාළු ජනතාව අතරට ගෙන යෑමේ අභියෝගය අපි පටන් ගත්තේ. ඔබට කොහොමද එකපාරට ම සතොස ඉඩකඩ ලැබුණේ... අපි ෆැක්ටරිය පටන් ගන්නකොට අමාරුවෙන් ඇදගෙන ගිය දේශීය කර්මාන්තකරුවො කිහිපදෙනෙක් හිටියා. අපේ ෆැක්ටරිය අරඹද්දීම වගේ ආණ්ඩුව අපනයන ඩියුටි සියයට පණහකින් අඩු කළා. චීනෙන් හෝසෙට සැමන් ආවා. සමහර දේශීය ෆැක්ටරි වැහිලම ගියා. මං අනෙක් කිහිප දෙනාවත් එකතු කරගෙන ‘කෑන් ෆිෂ් ඇසෝසියේෂන්’ එක හැදුවා. මං සභාපති. අපි සංගමයක් විදියට රජයට කතා කළා. මුලින් ම දේශීය නිෂ්පාදන සතොසට ගන්න රජය නියම කළා. ඒක අපිට ලොකු හයියක්. දැන් මිනිස්සු Tess නමට පුරුදු වෙලා. සැමන් නම් කෝකත් එකයි. රහහි. උෂ්ණයි. පොඩ්ඩ බැරි වුණොත් විෂ වෙනවා... මේ බහුතරයකගේ මතය... වැරැදියි. එහෙම නම් කොහොමද දවසකට සැමන් ටින් එක්ලක්ෂ විසිපන්දාහක් මේ රටේ විකිණෙන්නේ. අපි පාවිච්චි කරන ලින්නා, මාළු ලෑල්ලෙ වුණත් මිල අඩුවටම තිබෙන රස මාළුවෙක්. අලුත් ලින්නා රසයෙන් ගුණයෙන් අනූනයි. රහත් ගුණත් රැකෙන විදියට සෞඛ්‍යාරක්ෂිතව ඇසිරුවම සැමන් කියන්නෙ, අවුරුදු තුනක් තියාගන්න පුළුවන් රසවත් ආහාරයක්. සැමන් ටින් එක ඇතුළෙ තියෙන්නෙ ඒ මාළුවගෙම තෙල්. පෝෂණීය ඔමේගා - 3 තෙල්. ඒ තෙල් මතුවෙන්නෙ අංශක 360 ක උෂ්ණත්වය යටතේ පැය එකයි කාලක් හෙමි හෙමින් කුක් කරනකොට. සැමන් එක ආරක්ෂා වෙන්නෙ ටින් එක ඇතුළෙ තිබෙන කෝටින් ස්ථරයෙන්. එළියෙන් මළකඩ කෑවත් කෝටින් එක හොදින් තිබුණොත් මුකුත් වෙන්නෑ. නමුත් සැමන් ටින් එකක් තැලුණොත් කෝටින් එක හානි වෙනවා. තැලුණු සැමන් ගන්න එපා කියන්නෙ ඒ නිසා. කොලිටි මාළු තරම්ම ටින් එකේ කෝටින් එකත් ඒ නිසා මට වැදගත්. මේ ආයතනය පහු කළ දුෂ්කරම කාලය කුමක් ද... පහුගිය අවුරුද්දකට කිට්ටු කාලයක් පුරා යුරෝපා සංගමය පනවා තිබූ තහනම නිසා රටේ ලොකු ම, කෙලවල්ලා අපනයනකරු වෙච්චි අපට විශාල පාඩුවක් වුණා. වෙසල්ස් 120 කින් මාළු අල්ලපු, එකතු කරපු අපි, වෙස්ල්ස් තුනට බැස්සා. රටක් හැටියට අපිට සිදුවූ පාඩුව යුරෝපා මිලියන 150 ක් පමණ. නමුත් දැන් ඒ තහනම ඉවත් වෙලා. ජී.එස්.පී. සහනය නිසා ඉදිරියට හොඳ වෙයි. Tess, ඔබේ දෝතට ලැබුණු උරුමයක් ද... කොහෙත් ම නැහැ.මං තාත්තා ළඟට ආවේ පිට වැඩකරලා, අත්දැකීම් එක්ක. මට ඕනෙ වුණා කරන දේම නොකර අලුත් යමක් කරන්න. මං ජාත්‍යන්තර සමාගම් හතරක ඒජන්ට් වුණා. ඩ්රේගර්, සමාගමෙන් සියලුම ගිනි නිවීම් උපකරණ සහ කට්ටල, සෝඩියැක් සමාගමෙන් නාවික හමුදාවට අවශ්‍ය මිලිටරි බෝට්ටු සහ බොඩි ආමර්ස්, කිමිදුම් උපකරණ හා ඇඳුම් කට්ටල, ඇල්කොහොල් ටෙස්ටින් බැලූන් හෙවත් බීලා වාහන පදවන අය අල්ලන බ්‍රෙතලයිසර්ස් පොලිසියටත් ගෙන්වා බෙදා හැරියා. ඇත්තට ම මං ඩ්රේගර් බ්‍රෙතලයිසර්ස් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වලා දුන්නෙ මීට අවුරුදු දහයකට කලින්. මේවා රටට අලුත් අත්දැකීම් වුණා. මං තාත්තගෙ අයිස් බිස්නස් එකේ විතරක් හිටියෙ නැහැ. මං හෙව්වෙ රටකට වැදගත් අලුත් දේ. අවුරුදු 20ක් තිස්සේ අදටත් මං ඩ්රේගර් සමාගමේ ශ්‍රී ලංකා ඒජන්ට්. මේ උපකරණ උපාංග පිළිබඳ ඔබට තිබුණු දැනුම හෝ පසුබිම මොකක් ද... මං බෝට්ටු පදිනවා. මං ඒ ගැන දන්නවා. ගන්ස් නොගෙන්නුවට. මං ඉලක්කයට වෙඩි තියන වෙඩික්කාරයෙක්. ඒ නිසා වෙපන්ස් ගැනත් දන්නවා. කිමිදුම් උපකරණ හා කට්ටල බැඳගෙන ගැඹුරු මුහුදේ කිමිදෙන නිසා මං හොඳම සහ ආරක්ෂාකාරි කිමිදුම් උපකරණ ගැනත් දන්නවා. මම ගන්න හොඳ ම දේ ඉස්සර ලංකාවේ තිබුණෙ නැහැ. ඒ ගැන මං හිතුවා. මම ම ඒවා ගෙන්වන්න ගත්තා. මගේ විනෝදාංශයට අදාළ දේ, බිස්නස් එකක් දක්වා ඩිවලොප් කළා. ඔබ සංස්කෘතීන් දෙකකට අයිති දරුවෙක් නේද... මටවත් මගේ මල්ලිලා දෙන්නට හෝ නංගිටවත් කවදාවත් එහෙම හිතිලා නැහැ. දැනිලවත් නැහැ. අම්මා මුස්ලිම්. තාත්තා මීගමුවේ උග්‍ර කතෝලිකයෙක්. ඒ වුණාට අපි ජීවත් වුණේ රත්මලානේ. හැම ඉරිද ම අම්මා අපිව කූද්දලා ලෑස්ති කරලා තාත්තා එක්ක පල්ලි යැව්වා. නෝම්බි කාලෙ වුණත් අපිට තුන්වේල උයලා කන්න දුන්නා. අම්මට තිබුණෙ තාත්තා සහ අපි දරුවො හතරදෙනාගෙ ලෝකෙ විතරයි. කොයි තරම් උග්‍ර කතෝලිකයෙක් වුණත් තාත්තා ගෙදර සුරුවම් තිබ්බෙ නැහැ. ඒ, අපි වෙනුවෙන් සියල්ල අත් හළ අම්මට ගෞරවයක් විදියට. ළමා කාලෙ ඔබ දක්ෂ වුණේ මොනවටද... කොල්ලුපිටියෙ සෙන්ට් තෝමස් ‘ප්‍රෙප්’ එකට ගිය මං අටේ පන්තියෙදි ගල්කිස්ස සෙන්ට් තෝමස් ගියා. මේ ඉස්කෝල දෙකේදී ම ක්‍රීඩාව තමයි කැමැතිම දේ. ඒ වගේ ම, මං යාළුවො හදාගන්නත් දක්ෂයෙක්. අරපිරිමැස්ම දරා ගැනීම කවදාවත් දැනිලා තියෙනවද... තාත්තා උදේට වැඩට යනගමන් කාර් එකේ අපිව බැස්සුවට අපි තුන්දෙනා ආපහු ගෙදර ආවේ බස් එකේ. මට මතකයි ඉස්සර වෙලාම මං ඉස්කෝලෙට දිග කලිසමක් ඇඳපු දවස. අම්මා මට තාත්තාගෙ කලිසමක් තමයි කොට කරලා හදලා දුන්නා. මං වැඩිමලා නිසා මට හම්බවුණේ තාත්ගෙ ඇඳුම්. මගේ මල්ලිලා වුණත් ඇඳුම් මාරු කර ගෙන ඇන්ඳා. සෙල්ලම් කරන්න යද්දි සෙරෙප්පු නැත්නම් නිකම් ගියා. අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කුමක් ද... මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න, ජාතිය ආගම හෝ කුලය වැදගත් නැහැ කියන ජීවිත පාඩම. ෆායිකා කාදර් නම් මුස්ලිම් යුවතිය ඔලිවර් ෆර්නැන්ඩු නම් කතෝලික තරුණයාට ආදරය කරනවා. ඔවුන් විවාහ වෙනවා. ශිරාන්, රොෂාන්, ඩිල්ෂාන්, ෂෙහාරා කියන ළමයි හතරදෙනෙක් හදනවා. උගන්වනවා. ඔවුන් හොඳ පුරවැසියන් ලෙස සමාජගත කරනවා. රස්සාවෙන් විශ්‍රාම ගියාම තමන්ගෙ ම බිස්නස් එකකුත් හදලා මේ රටට රස්සා ටිකකුත් හදනවා. අම්මා තාත්තගෙ මේ ජීවිතය තමයි අපිට ලැබුණු හොඳ ම පූර්වාදර්ශය. ඔබේ තාත්තා බිස්නස් පටන්ගන්නෙ විශ්‍රාම ගියාටත් පස්සෙද... ඔව්. අපි ලොකු වෙනකල් ම තාත්තා වැඩ කළේ සෙන්ට් ඇන්තනීස් ගෲප් එකේ අධ්යක්ෂවරයෙක් විදියට. මේ සමාගමට ඉලෙක්ට්‍රොනික අංශය එකතු කළේ, වර්ධනය කළේ තාත්තා. තාත්තා රස්සාවෙන් අයින් වුනේ අපි හතර දෙනාම ඉගෙන ගෙන ඉවර වුණාට පස්සෙ. බිස්නස්වලට ගියොත් අපේ අධ්‍යාපනය ගැන බලන්න බැරි වෙයි කියලා හිතලා තමයි, හිතේ වුවමනාව තිබුණට තාත්තා අවුරුදු 50 වෙනකල් බිස්නස් එකකට අත නොගැහුවේ. අවුරුදු 50 දි තාත්තා අත ගහන්නෙ සුපුරුදු ක්ෂේත්රයක ව්‍යාපාරයකට නෙවෙයි නේද... ඒකට හේතුව තාත්තා නිතර හිතපු දෙයක්. තාත්තා නිතර මීගමුවෙ එයාගෙ ගමට යනවා. ඒ යනකොට දකිනවා. අයිස් නැතිකමින් මූද අයිනේ මාළු ගොඩවල් කුණු වෙන හැටි. ඒ දවස්වල මීගමුවට අයිස් ගෙනාවෙ පිටින්. තාත්තා හිතුවා මීගමුවෙ ම අයිස් හැදුවොත් ලොකු ප්‍රයෝජනයක් තියෙයි. බිස්නස් එකත් හරියයි කියලා. එහෙම තමයි පටන් ගත්තෙ. ඊළඟට කූල් රූම් හදලා පොඩි වෙළෙන්ඳන්ට කුලියට දුන්නා. ඒවත් දියුණු වුණා. ක්ෂේත්රය නුපුරුදු වුණාට තාත්තට බිස්නස් ගැන හොඳ ඉවක් තිබුණා. අරමුණු හඹා යෑමේ ප්‍රීතිය හා මහන්සිය දැනිලා තිබෙනවද... මගේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය අතරමඟ නැවතුණා. ඒ කාලෙ තාත්තා මට හුඟක් බලකළා බිස්නස් එකට එන්න කියලා. මං ගියේ නැහැ. හාම්පුතෙක් වෙන්න කලින් මට ඕනෙ වුණේ සේවකයෙක් වෙන්න. කාටහරි බනින්න කලින්, මමත් බැණුම් අහලා තියෙන්න ඕනේ. ඒ හැඟීම දැනිලා තියෙන්න ඕනේ. ඒ නිසා මං දැඩි තීරණයක හිටියා. අවුරුදු දහයක් අනුන්ගේ තැනක වැඩ කරලයි මං තාත්තගෙ තැනට එන්නෙ... කියලා. මං බී.පී.ඩී. සිල්වා ගෲප් එක ඒජන්ට් වෙලාහිටපු ‘ටී - ටැන්’ සිංගප්පූරු තේ කොම්පැනියේ ‘ටී - ටේස්ටර්’ රස්සාවක් හොයා ගත්තා. තේ වතු කිහිපයකම වැඩ කළා. ඊට පස්සෙ ටී - ටැන් සමාගම මාව, ලෝක ප්‍රකට Twings ටී බ්‍රෑන්ඩ් එක අයිති එංගලන්ත සමාගමේ පුහුණුවකට යැව්වා. මුල්කාලෙ සිගරට් - අරක්කු තහනම්. සුවඳින්, දිවෙන්, ඇස් වලින් තේවල හොඳ නරක කියන්න ඉගෙන ගන්න ඕනේ. ආයතනය වෙනුවෙන් වෙන්දේසියෙන් හොඳ තේ තෝරලා මිලදී ගන්න ඕනේ. එංගලන්ත, ප්‍රංශ, ජ’මන් වගේ රටවල පුහුණුව සහ අත්දැකීම් ලබමින් අවුරුදු දහයක් වැඩ කරමින් මං මගේ අරමුණු කරා සාර්ථකව ගියා. ආත්ම විශ්වාසය, හිතට ගෙනෙන ප්රබෝධය ඔබ අනන්තවත් විඳලා ඇති... ගොඩ නඟපු වස්තුව දේපළ හැම දේම අද නැතිවුණත් මගේ අත් දෙකයි කකුල් දෙකයි තියෙනවා නම් ඒ ඇති. සියල්ල මං නැවත ගොඩ නඟනවා. මට තියෙන්නෙ එහෙම හිතක්. වැදගත් ම දේ මං හීන විතරක් දකින කෙනෙක් නෙවෙයි. හිතුවොත් දෙයක් කරල ම මිස නොනවතින මනුස්සයෙක්. අදටත් ඒ විදියට ම හිතන කෙනෙක් ද... ඔව්. මං Flying වලට හුඟක් ආසයි. නමුත් හැමෝම කිව්වා, දැන් වයස 53ක්නේ ඕවා කරන්න බැරි වැඩ කියලා. මං අවුරුද්දක් ඉගෙන ගත්තා. අවුරුදු 54 දි පෞද්ගලික ගුවන් නියමු ලයිසන් එක ගත්තා. හැමෝගෙම ඔය බෑ කියන එක අහලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි මම. ඔබ සේවකයන් ගැන හිතන කෙනෙක් ද... මං ඉන්නවා නම්, මගේ කාමරේ දොර ඕන වෙලාවක ඔවුන්ට විවෘතයි. ඔවුන්ට කරදරයක් දුකක් වුණොත් මං කෙලින් ම ඒ ප්‍රශ්නෙට බහිනවා. ඔවුන්ගෙ මගුලකට නොගියත් මරණෙකට අනිවාර්යෙන් යනවා. මං ඔවුන්ව බලාගන්නවා. හැබැයි රාජකාරියෙදි සියයට සියයක් මට අවශ්‍යයි. මොකද මං පඩි ගෙවන්නෙ බාගෙට නෙවෙයිනේ. මං සම්පූර්ණ පඩිය දෙනවා නම් සම්පූර්ණ දායකත්වයත් මට අවශ්‍යයයි. ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද... දුප්පත් මිනිහටයි පෝසත් මිනිහටයි හැමෝට ම දෙවියෝ දීලා තියෙන්නෙ එකම වෙලාවයි. තමන්ගෙ හොඳ ම වෙලාව තියෙන්නෙ තමන් ළඟ. වෙලාව නෙවෙයි, වැඩ කරන විදියයි මට වැදගත්. ජීවිතය විඳින්න ඔබ මොනවද කරන්නෙ... ඔබ මගෙන් අහන්න ඕනෙ මොනවද නොකරන්නෙ කියලා. මං කිව්වනේ දක්ෂ වෙඩික්කරුවෙක්. ස්කූබ කිමිදුම් සූරයෙක්. සැහැල්ලු ගුවන්යානා නියමුවෙක්. බිලිපිත්තෙන් මාළු බෑමේ සූරයෙක්. සතියකට දවස් කිහිපයක් ජිම් යනවා. ගිය මාසෙත් ත්‍රීකුණාමල මුහුදේ මීටර 26 ක් ගැඹුරට ගියා. මගේ ඊළඟ ඉලක්කය මීටර 54 ක් ගැඹුරෙ තියෙන දෙවැනිලෝක යුද්ධයෙන් කඩා වැටුණු ගුවන් යානයක් බලන්න කිමිදෙන එක. මුහුද ඔබේ ජීවිතයට බොහෝ බලපෑම් කර තිබෙන හැඩයි... දෙවැනි ලෝක යුද්දෙදි මුහුදු බත් වූ නැව්, ප්‍රහාරක ගුව් යානා මුහුදු පතුලෙ තව ම තිබෙනවා. ඒවා මූදු පතුලෙ සදහට ම තැන්පත් වෙලා. ඒවා අද මාළුන්ගෙ රජදහන්. නොයෙක් ශාඛ. සමහර තැනෙක අඳුර. සමහර තැනෙක එළිය. ඒක වෙනස් ම ලෝකයක්. ඒ වෙනස් ලෝකය තුළ මට විඳින්න දේ අපමණයි. මගේ වින්දනය මූදු පතුල වගේ ම, මගේ ආර්ථිකයත් මහ මුහුදමයි. මුහුද කියන්නෙ මගේ ජීවිතයේ ගත කරන්න කැමැති ම තැනක්. එතකොට ගුවන් යානා පදවන්නේ... මූදු පතුලෙ සැඟවුණු ලෝකයට වඩා වළාකුළු අස්සෙන් ගුවන් යානයක් පැදගෙන යන අත්දැකීම වෙනස්. මූදු පතුලට බැහැලා ලෝකය බලන ඇස් දෙකෙන් ම, සියල්ලට ඉහළින් අහසේ ඉඳගෙන දකින්නත් මට පුළුවන්. කීයෙන් කී දෙනාට ද මේ වගේ උණක් තියෙන්නේ. ඔබේ පුතාලා ව්‍යාපාරවලට සම්බන්ධයිද... ඒ දෙන්නම අමරිකාවේ අධ්‍යාපනය ලබනවා. මගේ බිරිඳ තමයි ඔවුන්ගෙ අධ්‍යයනය වෙනුවෙන් වැඩිපුර ම කැප වුණේ. එයාලා දවසක මේ ව්‍යාපාරයට එන්න ඕනේ. හැබැයි මේ කරන දේටම නෙවෙයි, අලුත් ව්‍යාපාර අදහස් එක්ක. එතකොට ආගමත් එක්ක තිබෙන බැඳීම... මං පල්ලි යන්නෙ මට ඕනෙ වෙලාවට. සෙනඟ නැති වෙලාවට. සෙනඟ පිරුණු ධ්‍යානය බිඳෙන මහා ඝෝෂාකාරි අවස්ථා, මගේ දෙවියන් හා කතා බහට බාධාවක්. ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳ ම දේ කියන්න... ඔබට ලස්සන සිහිනයක් තිබෙනවා නම් වහා ම ඒ සිහිනය හඹා යෑමේ අධිෂ්ඨානයක් ඇති කර ගන්න. ක්‍රියාත්මක වන්න. ඒ දේ අවසන් වන තුරු කැප වෙන්න. හුඟක් අයට සිහින තිබෙනවා. හැබැයි ඒවා ඉටුවෙන්නෑ. හේතුව ඔබ ඒ වෙනුවෙන් වැඩ කරලා නැහැ. වෙනස්විය යුත්තේ අන්න ඒ දේයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom