Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
චීන සිසුවියන්ට අමුතු ණය ක්‍රමයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන සිසුවියන්ට අමුතු ණය ක්‍රමයක්

චීන සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලන ණය ක්‍රමයක්

සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් ගෙන යමින් පවතින ණය ජාවාරමක් නතර කරන ලෙස චීන ආණ්ඩුව අන්තර්ජාල ණය දෙන්නන්ට නියෝග කර ඇත.

චීන ආණ්ඩුවේ නියෝගය නිකුත් කෙරුණේ එම ණය දීමේ ව්‍යාපාරය තුළ අනුමත කළ නොහැකි අප්‍රසන්න පිළිකුල් සහගත ක්‍රියාවන් සිදුවෙන බවට චෝදනා එල්ල වීමෙන් පසුවයි.

චීනයේ මුල්පෙළේ ණය දෙන බැංකු පුද්ගල ණය සැපයුම් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ පටන් අන්තර්ජාලය ඔස්සේ ණය සැපයුම මෑත අවුරුදුවල ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

ඇතැම් අන්තර්ජාල ණය දෙන්නන් සිසුන්ට ණය මුදල් සැපයීමේදී ඉතා අධික පොලී අනුපාතයන් සඳහා එකඟව ණය ගිවිසුම් අත්සන් තබන මෙන් ශිෂ්‍යයන්ට බලපෑම් කරන අතරම තර්ජනය කිරීම් පවා වාර්තා වී ඇත.

ණය ඉල්ලා ඉදිරිපත් වූ සිය ගණනක් තරුණ ශිෂ්‍යාවන්ගේ අනන්‍යතාව සහතික කෙරෙන හැඳුනුම්පත් සඳහා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සපයන ලෙස බලකොට ඇති අතර ලබාගත් ණය ආපසු ගෙවීමට එම ශිෂ්‍යාවන් අසමත් වුණොත් එම පින්තූර ඔවුන්ගේ දෙමවුපියන්ට යවන බවට අනතුරු අඟවා ඇත.

එසේ ලබාගත් සීයකට අධික තරුණ ශිෂ්‍යාවන්ගේ නිරුවත් ඡායාරූප සහ ඔවුන්ගේ තොරතුරු පසුගිය දෙසැම්බර් මාසයේ අන්තර්ජාලයට කාන්දු වී තිබුණි.

චීන භාෂාවෙන් වෑන් ඩාන් යන වචනයෙන් හඳුන්වනු ලබන මේ ණය ව්‍යාපාරය යටතේ අන්තර්ජාලය හෝ ජංගම දුරකතන 'ඇප්ස්' මඟින් කුඩා ප්‍රමාණයේ ණය දෙන ආගන්තුක ව්‍යාපාරිකයන් කණ්ඩායමක් කරළියට පැමිණ සිටිති.

චීනයේ බැංකු, අධ්‍යාපන සහ සමාජ සුරක්ෂිතභාවය භාර බලධාරීන් නියෝගයක් නිකුත් කරමින්, අධි පොලී සහිත ණය සැපයුම සරසවි සිසුන්ගේ ආරක්ෂාවට බරපතළ හානි සිදුකරන බව පවසමින් එකී අන්තර්ජාල ණය දෙන්නන්ට එරෙහිව පියවර ගත යුතුව ඇති බව පෙන්වා දෙයි.

එවැනි ණය දෙන්නන් කොපමණ සංඛ්‍යාවක් චීනයේ සිටින්නේ ද යන්න නිවැරදිව කිව නොහැකි නමුත් එවැනි ව්‍යාපෘතීන් 500 ක් පමණ ලැයිස්තුගත කරනු ලැබ ඇත.

මෑත අවුරුදුවල ඇතැම් ණය දෙන්නන් සහ 'ණය මෝරුන්' සරසවි සිසුන් ඔවුන්ගේ ඉලක්ක බවට පත්කර ගත් අතර එහි ප්රතිවිපාකය වුණේ සිසුන් ගෙවාගත නොහැකි ණය චක්රයක සිරවීමයි.

Naked loans

Shady Internet lenders in China are coercing female college students to provide nude photos of themselves as collateral, in exchange for higher loan amounts. The pictures will be published online, or to their families if the loans are not repaid on time, often at usurious interest rates.

Sometimes, lenders also propose a "fleshy payback", for which these students will repay their loan with sexual activities.

Last December, at least ten gigabytes of naked pictures and videos for "naked loans" have been leaked by Jiedaibao, a Chinese online peer-to-peer lending platform. At least 167 females are involved in the case, between the age of 17-23, many of them are attending colleges.

Jiedaibao leaked naked pictures of females who fail to repay their debt in December, 2016.

සීමානැතිව අධ්‍යාපනය විකිණෙනකොට වෙන්න පුලුවන් විනාසතමා මේ

link

[QUOTE="kungpupanda, post: 21858203, member: 404084"] [b]චීන සිසුවියන්ට අමුතු ණය ක්‍රමයක්[/b] [SIZE=5][COLOR=#008000]චීන සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලන ණය [URL="http://www.divaina.com/2017/06/21/forign07.html"]ක්‍රමයක්[/URL] [/COLOR][/SIZE][SIZE=4]සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් ගෙන යමින් පවතින ණය ජාවාරමක් නතර කරන ලෙස චීන ආණ්ඩුව අන්තර්ජාල ණය දෙන්නන්ට නියෝග කර ඇත. චීන ආණ්ඩුවේ නියෝගය නිකුත් කෙරුණේ එම ණය දීමේ ව්‍යාපාරය තුළ අනුමත කළ නොහැකි අප්‍රසන්න පිළිකුල් සහගත ක්‍රියාවන් සිදුවෙන බවට චෝදනා එල්ල වීමෙන් පසුවයි. චීනයේ මුල්පෙළේ ණය දෙන බැංකු පුද්ගල ණය සැපයුම් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ පටන් අන්තර්ජාලය ඔස්සේ ණය සැපයුම මෑත අවුරුදුවල ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. ඇතැම් අන්තර්ජාල ණය දෙන්නන් සිසුන්ට ණය මුදල් සැපයීමේදී ඉතා අධික පොලී අනුපාතයන් සඳහා එකඟව ණය ගිවිසුම් අත්සන් තබන මෙන් ශිෂ්‍යයන්ට බලපෑම් කරන අතරම තර්ජනය කිරීම් පවා වාර්තා වී ඇත. ණය ඉල්ලා ඉදිරිපත් වූ සිය ගණනක් තරුණ ශිෂ්‍යාවන්ගේ අනන්‍යතාව සහතික කෙරෙන හැඳුනුම්පත් සඳහා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සපයන ලෙස බලකොට ඇති අතර ලබාගත් ණය ආපසු ගෙවීමට එම ශිෂ්‍යාවන් අසමත් වුණොත් එම පින්තූර ඔවුන්ගේ දෙමවුපියන්ට යවන බවට අනතුරු අඟවා ඇත. එසේ ලබාගත් සීයකට අධික තරුණ ශිෂ්‍යාවන්ගේ නිරුවත් ඡායාරූප සහ ඔවුන්ගේ තොරතුරු පසුගිය දෙසැම්බර් මාසයේ අන්තර්ජාලයට කාන්දු වී තිබුණි. [IMG]http://www.gossipmill.com/wp-content/uploads/2016/12/loan111.jpg[/IMG] චීන භාෂාවෙන් වෑන් ඩාන් යන වචනයෙන් හඳුන්වනු ලබන මේ ණය ව්‍යාපාරය යටතේ අන්තර්ජාලය හෝ ජංගම දුරකතන 'ඇප්ස්' මඟින් කුඩා ප්‍රමාණයේ ණය දෙන ආගන්තුක ව්‍යාපාරිකයන් කණ්ඩායමක් කරළියට පැමිණ සිටිති. චීනයේ බැංකු, අධ්‍යාපන සහ සමාජ සුරක්ෂිතභාවය භාර බලධාරීන් නියෝගයක් නිකුත් කරමින්, අධි පොලී සහිත ණය සැපයුම සරසවි සිසුන්ගේ ආරක්ෂාවට බරපතළ හානි සිදුකරන බව පවසමින් එකී අන්තර්ජාල ණය දෙන්නන්ට එරෙහිව පියවර ගත යුතුව ඇති බව පෙන්වා දෙයි. එවැනි ණය දෙන්නන් කොපමණ සංඛ්‍යාවක් චීනයේ සිටින්නේ ද යන්න නිවැරදිව කිව නොහැකි නමුත් එවැනි ව්‍යාපෘතීන් 500 ක් පමණ ලැයිස්තුගත කරනු ලැබ ඇත. මෑත අවුරුදුවල ඇතැම් ණය දෙන්නන් සහ 'ණය මෝරුන්' සරසවි සිසුන් ඔවුන්ගේ ඉලක්ක බවට පත්කර ගත් අතර එහි ප්රතිවිපාකය වුණේ සිසුන් ගෙවාගත නොහැකි ණය චක්රයක සිරවීමයි. [/SIZE] [URL="http://www.chinadaily.com.cn/china/2017-06/20/content_29811721.htm"][B]Naked loans[/B][/URL] Shady Internet lenders in China are coercing female college students to provide nude photos of themselves as collateral, in exchange for higher loan amounts. The pictures will be published online, or to their families if the loans are not repaid on time, often at usurious interest rates. Sometimes, lenders also propose a "fleshy payback", for which these students will repay their loan with sexual activities. Last December, [B]at least ten gigabytes of naked pictures and videos for "naked loans"[/B] have been leaked by Jiedaibao, a Chinese online peer-to-peer lending platform. At least 167 females are involved in the case, between the age of 17-23, many of them are attending colleges. Jiedaibao leaked naked pictures of females who fail to repay their debt in December, 2016. [SIZE=4][COLOR=Red][B] සීමානැතිව අධ්‍යාපනය විකිණෙනකොට වෙන්න පුලුවන් විනාසතමා මේ :no::no::no: [/B][URL="https://www.theguardian.com/world/2016/jun/15/chinas-naked-loans-force-female-students-to-bare-all-in-return-for-more-cash"][COLOR=Black]link[/COLOR][/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom