Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
චීන_සවාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ china සවාරිය

මේ මගේ දෙවන ලෝක සවාරි නුල. කලින් බොහෝ රටවල ඇවිදලා තිබ්බත් එළකිරි එකේ දාන දෙවන නුල.

මේද සැරෙත් අපේ tour එක යන්න මගේ ඇති ජාත මිත්‍රයා සුප්පා සමගයි. වෙනදට අපි ගුවන් ගතවන්නේ වෙනත් රටක ගුවන් තොටුපොලින් උවත් මෙවර අපි ගුවන් ගත වුයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිටයි.

අපේ ලෝක සවාරියේ 13 වන රට චීනයයි.

ගමන් මග : කටුනායක සිට බැංකොක් හරහා චීනය බායුන් ගුවන්තොට දක්වා.

ගුවන් සේවාව : Thai Airways

වෙලාව 30/09/2013 පාන්දර 2

හැමදාම පරක්කුවෙලා බෙල්ල කඩාගන දුවන අපි මෙදා සැරේ නම් වෙලාවට Airport එකට වෙලාවට ආව. ඔන්න දැන් අපි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ.

මෙය උපුටා ගන්න ලද පින්තුරයකි. කටුනායක ගුවන්තොටුපොළේ පින්තුර ගන්න කම්මැළි හිතුන. එකයි ගත්තේ නැත්තේ.

ඔන්න අපි මුලින්ම බැංකොක් බලා යන්න ගුවන් යානයට නැග්ග. ඔන්න දැන් අපු ගුවන් යානයේ ඇතුලේ.

මේ අපේ කෑම පංගුව .විස්කිත් විදුරු 2-3 ගිල දැම්ම හොදට නිදාගන්න ඕන නිසා.  එකේ ෆොටෝ එකක් නම් ගන්න බැරි උනා .

හොද නින්දක් එහෙම දාල එළිවෙන ජාමෙට ඇහැරුනා. ඔන්න ඉහල අහසට ලස්සනට පේනවා ඉර පායාගන එනවා.

දැන් බැංකොක් ස්වර්ණභූමි ගුවන් තොටුපොළට ලගවන්න ආසන්නයි.

ඔන්න අපි ගොඩ බැස්ස. දැන් හෙමින් හෙමින් අපේ ගුවන් යානය Terminal එක වෙත ලග වෙනවා.

මේ තමයි අපි ආපු ගුවන් යානය. උදේ වෙලාව 6.30 PM

එ අතරේ අපේ Sri Lankan යානයකුත් තියෙනවා දැක්ක. එකේ පින්තුරයක් ගන්න අමතක කලේත් නැහැ.

ස්වර්ණබුමි ගුවන්තොටුපොළේ නම් පින්තුර ගන්න හිත දුන්න නැහැ මොකද ඇති තරම් මේකේ කරක් ගහල තියන නිසා. ඉතින් අපේ Transit එක උනේ බැංකොක්. ( ට්‍රාන්සිට් කියන්න කෙලින්ම කොලබ සිට ගුවන් යානයක් චීනය දක්වා නොමැති බැවින් අපි වෙනත් ගුවන් යානයකට ගොඩවී යාම - නොදන්නා අයට තමයි මේ පැහැදිලි කිරීම )

ඉතින් ඊලග ගුවන් යානයට පැය 8 ක වෙලාවක් තියනවා. ඉතින් Airport එකේ කට්ට කන්න බැරි නිසා අපි එලියට ගියා ඇවිදින්න පොඩ්ඩක්. ඒ අතරතුර පින්තූර කිහිපයකුත් ගත්ත බැංකොක් වල.

නිදි මරපු සභාවයක් තමයි අපෙන් දිස්වන්නේ.

ඔන්න අපි චීනයේ බායුන් ගුවන්තොට බලා යන්න අයෙත් අහසට නැගුන.

තවත් පැය 3.30 වෙහෙසකාරී ගමනකින් පසුව අපි බායුන් ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්ස.

බායුන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයේ විශාලතම ගුවන්තොටුපොලවල් අතර ඇති එක ගුවන් තොටක්. අතිවිශාල ගුවන් යන ප්‍රමාණයක් ලෝකයේ නන් දෙසින් පැමිණෙයි. අහසේ විශාල ගුවන් යානා පෝලිමක් නිතරම තියනවා ගොඩ බස්වන්න. දවසක අවස්ථාවක් ලැබුනොත් ගිහින් අනිවාර්යෙන්ම බලන්න.

මචන්ලා ඉතුරු ටික මම පස්සේ දැන්නම්. මේක ලොකු tour එකක්. ෆොටෝස් Videos ගොඩක් තියනවා . ඒවා upload වෙන්න පට්ට වෙලාවක් යනවා. මේ නුල හොදයි කියල හිතෙනවනම් කියන්න . මම ඉස්සරහට යන්නම්.

[QUOTE="siripala, post: 15734001, member: 6738"] [COLOR="Purple"][SIZE="6"]අපේ china සවාරිය[/SIZE][/COLOR] [IMG]http://img.hsmagazine.net/2012/12/China_Flag_Map.jpg[/IMG] [IMG]http://www.operationworld.org/files/ow/maps/lgmap/chna-MMAP-md.png[/IMG] [SIZE="4"]මේ මගේ දෙවන ලෝක සවාරි නුල. කලින් බොහෝ රටවල ඇවිදලා තිබ්බත් එළකිරි එකේ දාන දෙවන නුල. මේද සැරෙත් අපේ tour එක යන්න මගේ ඇති ජාත මිත්‍රයා සුප්පා සමගයි. වෙනදට අපි ගුවන් ගතවන්නේ වෙනත් රටක ගුවන් තොටුපොලින් උවත් මෙවර අපි ගුවන් ගත වුයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිටයි. [/SIZE] [B][COLOR="Red"][SIZE="4"]අපේ ලෝක සවාරියේ 13 වන රට චීනයයි[/SIZE].[/COLOR][/B] [COLOR="Navy"][SIZE="4"]ගමන් මග : කටුනායක සිට බැංකොක් හරහා චීනය බායුන් ගුවන්තොට දක්වා. ගුවන් සේවාව : Thai Airways වෙලාව 30/09/2013 පාන්දර 2 [/SIZE][/COLOR] [SIZE="4"]හැමදාම පරක්කුවෙලා බෙල්ල කඩාගන දුවන අපි මෙදා සැරේ නම් වෙලාවට Airport එකට වෙලාවට ආව. ඔන්න දැන් අපි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ. [/SIZE] [IMG]http://www.outboundholidays.com/wp-content/uploads/2010/12/colombo-international-airport-sri-lanka.jpg[/IMG] මෙය උපුටා ගන්න ලද පින්තුරයකි. කටුනායක ගුවන්තොටුපොළේ පින්තුර ගන්න කම්මැළි හිතුන. එකයි ගත්තේ නැත්තේ. [SIZE="4"]ඔන්න අපි මුලින්ම බැංකොක් බලා යන්න ගුවන් යානයට නැග්ග. ඔන්න දැන් අපු ගුවන් යානයේ ඇතුලේ. [IMG]http://img543.imageshack.us/img543/6070/xb5v.jpg[/IMG] මේ අපේ කෑම පංගුව .විස්කිත් විදුරු 2-3 ගිල දැම්ම හොදට නිදාගන්න ඕන නිසා. :lol::lol: එකේ ෆොටෝ එකක් නම් ගන්න බැරි උනා . [IMG]http://img547.imageshack.us/img547/8819/1v63.jpg[/IMG] හොද නින්දක් එහෙම දාල එළිවෙන ජාමෙට ඇහැරුනා. ඔන්න ඉහල අහසට ලස්සනට පේනවා ඉර පායාගන එනවා. [IMG]http://img844.imageshack.us/img844/6777/u3b2.jpg[/IMG] [IMG]http://img844.imageshack.us/img844/6777/u3b2.jpg[/IMG] දැන් බැංකොක් ස්වර්ණභූමි ගුවන් තොටුපොළට ලගවන්න ආසන්නයි. [IMG]http://img43.imageshack.us/img43/7761/gpxk.jpg[/IMG] ඔන්න අපි ගොඩ බැස්ස. දැන් හෙමින් හෙමින් අපේ ගුවන් යානය Terminal එක වෙත ලග වෙනවා. [IMG]http://img547.imageshack.us/img547/443/3h2r.jpg[/IMG] මේ තමයි අපි ආපු ගුවන් යානය. උදේ වෙලාව 6.30 PM [IMG]http://img856.imageshack.us/img856/7301/0mo1.jpg[/IMG] [SIZE="4"]එ අතරේ අපේ Sri Lankan යානයකුත් තියෙනවා දැක්ක. එකේ පින්තුරයක් ගන්න අමතක කලේත් නැහැ. [/SIZE] [IMG]http://img543.imageshack.us/img543/778/j16m.jpg[/IMG] [SIZE="4"]ස්වර්ණබුමි ගුවන්තොටුපොළේ නම් පින්තුර ගන්න හිත දුන්න නැහැ මොකද ඇති තරම් මේකේ කරක් ගහල තියන නිසා. ඉතින් අපේ Transit එක උනේ බැංකොක්. ( ට්‍රාන්සිට් කියන්න කෙලින්ම කොලබ සිට ගුවන් යානයක් චීනය දක්වා නොමැති බැවින් අපි වෙනත් ගුවන් යානයකට ගොඩවී යාම - නොදන්නා අයට තමයි මේ පැහැදිලි කිරීම ) ඉතින් ඊලග ගුවන් යානයට පැය 8 ක වෙලාවක් තියනවා. ඉතින් Airport එකේ කට්ට කන්න බැරි නිසා අපි එලියට ගියා ඇවිදින්න පොඩ්ඩක්. ඒ අතරතුර පින්තූර කිහිපයකුත් ගත්ත බැංකොක් වල. [/SIZE] [IMG]http://img826.imageshack.us/img826/5737/ngx1.jpg[/IMG] [SIZE="4"]නිදි මරපු සභාවයක් තමයි අපෙන් දිස්වන්නේ. [/SIZE] [IMG]http://img716.imageshack.us/img716/7513/g2ys.jpg[/IMG] [IMG]http://img12.imageshack.us/img12/6486/bmkq.jpg[/IMG] [SIZE="4"]ඔන්න අපි චීනයේ බායුන් ගුවන්තොට බලා යන්න අයෙත් අහසට නැගුන.[/SIZE] [IMG]http://img18.imageshack.us/img18/1701/s4i9.jpg[/IMG] [IMG]http://img849.imageshack.us/img849/531/ik4v.jpg[/IMG] [IMG]http://img89.imageshack.us/img89/9278/pju.gif[/IMG] [SIZE="4"]තවත් පැය 3.30 වෙහෙසකාරී ගමනකින් පසුව අපි බායුන් ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්ස. [IMG]http://img855.imageshack.us/img855/2752/4jo6.jpg[/IMG] බායුන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයේ විශාලතම ගුවන්තොටුපොලවල් අතර ඇති එක ගුවන් තොටක්. අතිවිශාල ගුවන් යන ප්‍රමාණයක් ලෝකයේ නන් දෙසින් පැමිණෙයි. අහසේ විශාල ගුවන් යානා පෝලිමක් නිතරම තියනවා ගොඩ බස්වන්න. දවසක අවස්ථාවක් ලැබුනොත් ගිහින් අනිවාර්යෙන්ම බලන්න. මචන්ලා ඉතුරු ටික මම පස්සේ දැන්නම්. මේක ලොකු tour එකක්. ෆොටෝස් Videos ගොඩක් තියනවා . ඒවා upload වෙන්න පට්ට වෙලාවක් යනවා. මේ නුල හොදයි කියල හිතෙනවනම් කියන්න . මම ඉස්සරහට යන්නම්. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom