Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
චීන_සවාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම උබට PM එකක් දල ඇති එක බලන්න. අනෙක් අයට බලාගන්නත් එක්ක මම මෙතන දැන්නම්.

හැමදේම උබේ Budget එක මත තමයි තීරණය වෙන්න. මම මෙතන ප්‍රධාන වියදම් ටික සදහන් කරන්නම්.

ගුවන් ටිකට් පතට රුපියල් 54000 - 75000 අතර වෙනවා. සමහරක් විට මේ මුදල තවත් වැඩි වෙන්න පුළුවන්. එක තීරණය වන්නේ උබ යන්න තීරණය කරන ගුවන් සමගම අනුව වෙනස් වෙනවා. කාලෙන් කාලෙට එක එක offers එනවා. මට විශේෂ පැකේජයක් දුන්න Thai Airways වලින්. එක 54000 වගේ තමයි උනේ.

ටැක්සි වලට සැහෙන වියදමක් යනවා. Public Transport භාවිතා කරනවානම් transport සඳහා යන වියදම ගොඩක් අඩුයි.

නමුත් වෙන රටවල වගේ චීනයේ පොදු බස් සේවා භාවිත කරන්න අමාරුයි. මොකද බාෂාව පිළබඳ ප්‍රශ්නයක් තියන නිසා. නමුත් Subway Trains use කරන්න පුළුවන්. එකට Map එකක් ගත්තම හරි. නමුත් එකත් හොද අධ්‍යනයකින් පසුව කරනවානම් හොදයි.

අනෙක් වියදම් නම් හොටෙල් වලට යන ගණන්. චිනයෙක් ගොඩක් ම හොටෙල් සුපිරි තත්වයේ තියනවා. සාමාන්‍යයෙන් හෝටලයක් රුපියල් 5500 වගේ ඉඳල ඉහලට තියනවා. සමහරක් විට ඊටත් වැඩ අඩුවට ඇති. අපිනම් හොටෙල් ගත්තේ Agoda වලින්. Agoda හි හොටෙල් ගොඩක් ලබයි. කෑම පිටින් කන්න පුළුවන්. සාමාන්‍ය ගණන්. තව දෙයක් තමයි හොටෙල් තෝරනකොට ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද චීනය කියන්න අතිවිශාල රටක්. එකම කලාපේ හෝටල් 2 බැලුවොත් ඒ දෙක අතර දුර කිලෝමීටර් 50 60 වෙන්න පුළුවන්. නිතරම තැන යන ස්ථානයට ආසන්නව හෝටලයක් වෙන්කරව ගන්න බලන්න. නැත්නම් ඉතින් Taxi වලට ගොඩක් සල්ලි ටික පුද කරන්න වෙයි .

මේ ඔක්කොම සපුරා ගත්තත් අනෙක් ගැටලුව තමයි විසා . චීනෙට හරිම අමාරුයි VISA ගන්න. මම දැක්ක තව සහෝදරයෙක් උතරයක් දීල තියනවා. එක හරියටම හරි.

උබේ Passport එකේ කලින් විසා වෙන රටවලට වැදිලා නැත්නම් හරි අමාරුයි විසා ගන්න. හොදම දේ Travel ඒජන්සියක් තුලින් යන එක. කලින් විස වැදිලා නැත්නම් ටිකක් අමාරු වෙයි. උත්සහ කරලා බලන්න. උත්සහ කලොත් ඕන දෙයක් පුළුවන්.

Business විසා යනවනම් එහෙන් Invitation letter එකක් ගෙන්න ගන්න ඕන. ( එක Chinese government approved වෙන්න ඕන. )

[QUOTE="siripala, post: 15735061, member: 6738"] [SIZE="4"] මචන් මම උබට PM එකක් දල ඇති එක බලන්න. අනෙක් අයට බලාගන්නත් එක්ක මම මෙතන දැන්නම්. හැමදේම උබේ Budget එක මත තමයි තීරණය වෙන්න. මම මෙතන ප්‍රධාන වියදම් ටික සදහන් කරන්නම්. ගුවන් ටිකට් පතට රුපියල් 54000 - 75000 අතර වෙනවා. සමහරක් විට මේ මුදල තවත් වැඩි වෙන්න පුළුවන්. එක තීරණය වන්නේ උබ යන්න තීරණය කරන ගුවන් සමගම අනුව වෙනස් වෙනවා. කාලෙන් කාලෙට එක එක offers එනවා. මට විශේෂ පැකේජයක් දුන්න Thai Airways වලින්. එක 54000 වගේ තමයි උනේ. ටැක්සි වලට සැහෙන වියදමක් යනවා. Public Transport භාවිතා කරනවානම් transport සඳහා යන වියදම ගොඩක් අඩුයි. නමුත් වෙන රටවල වගේ චීනයේ පොදු බස් සේවා භාවිත කරන්න අමාරුයි. මොකද බාෂාව පිළබඳ ප්‍රශ්නයක් තියන නිසා. නමුත් Subway Trains use කරන්න පුළුවන්. එකට Map එකක් ගත්තම හරි. නමුත් එකත් හොද අධ්‍යනයකින් පසුව කරනවානම් හොදයි. අනෙක් වියදම් නම් හොටෙල් වලට යන ගණන්. චිනයෙක් ගොඩක් ම හොටෙල් සුපිරි තත්වයේ තියනවා. සාමාන්‍යයෙන් හෝටලයක් රුපියල් 5500 වගේ ඉඳල ඉහලට තියනවා. සමහරක් විට ඊටත් වැඩ අඩුවට ඇති. අපිනම් හොටෙල් ගත්තේ Agoda වලින්. Agoda හි හොටෙල් ගොඩක් ලබයි. කෑම පිටින් කන්න පුළුවන්. සාමාන්‍ය ගණන්. තව දෙයක් තමයි හොටෙල් තෝරනකොට ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද චීනය කියන්න අතිවිශාල රටක්. එකම කලාපේ හෝටල් 2 බැලුවොත් ඒ දෙක අතර දුර කිලෝමීටර් 50 60 වෙන්න පුළුවන්. නිතරම තැන යන ස්ථානයට ආසන්නව හෝටලයක් වෙන්කරව ගන්න බලන්න. නැත්නම් ඉතින් Taxi වලට ගොඩක් සල්ලි ටික පුද කරන්න වෙයි . මේ ඔක්කොම සපුරා ගත්තත් අනෙක් ගැටලුව තමයි විසා . චීනෙට හරිම අමාරුයි VISA ගන්න. මම දැක්ක තව සහෝදරයෙක් උතරයක් දීල තියනවා. එක හරියටම හරි. උබේ Passport එකේ කලින් විසා වෙන රටවලට වැදිලා නැත්නම් හරි අමාරුයි විසා ගන්න. හොදම දේ Travel ඒජන්සියක් තුලින් යන එක. කලින් විස වැදිලා නැත්නම් ටිකක් අමාරු වෙයි. උත්සහ කරලා බලන්න. උත්සහ කලොත් ඕන දෙයක් පුළුවන්. Business විසා යනවනම් එහෙන් Invitation letter එකක් ගෙන්න ගන්න ඕන. ( එක Chinese government approved වෙන්න ඕන. ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom