Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
චීන_සවාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන සවාරියේ දෙවන කොටස

ඔන්න china සවාරියේ දෙවන කොටස. ඉතින් මම චීනය පිලිබඳ පොඩි හැදින්වීමක් කරන්නම්. හැමෝම දන්නවා චීනය කියන්න අතිවිශාල රටක්. චීනයේ දෙකොන අතර විශාල දේශගුණ වෙනසක් තියනවා. බිජින්ග් පැත්තට හිම වැටෙනවා. නමුත් දකුණු චීනයට හිම වැටෙන්න නැහැ. නමුත් සිත කාලයට අධික ශීතලෙන් වේලිලා යන රටක්.

චීනයේ මිනිස්සු ගැන කථා කරනවානම් ඉතාමත් හොද කෙන්තියන්න නැති මිනිසුන් පිරිසක් සිටින රටක්. අපි ගියා හැම තැනකම අපිව සාදරයෙන් පිළිගත්ත. බඩු ගන්න කඩේකට ගිහින් කොචර ගණන් අඩු කරලා හෙට්ටු කරලා නොගෙන ආවත් කෙන්ති යන්න නැහැ.

අනෙක එක කළු ආසියානු මුණක් පෙන්න නැහැ . අපි දැක්කේ එකම එක නේපල ජාතිකයෙක් පමණයි. ඔහුගේ සහෝදරයට ඉන්දියන් Resturant එකක් තියනවා. එක නිසා ඔහු නිතර නිතර යන එන කෙනෙක්.

යුරෝපිය ජාතින් නම් වරින් වර පේනවා. ඉතින් අපි පාරේ යනකොට හැමෝම Hello Hello කියනවා. හරි අසයි අපිව දකිනකොට. මොකද ඒ මිනිස්සු විදේශිකයෙක් දකින්න කලාතුරකින් වෙන්න ඇති කියල හිතෙනවා.

china නංගිලාත් ඉතින් හලෝ කියා කියා යනවා.  සමහරක් අය Hello Colombo කියල කැගහනවා

චිනේ ගැහැණු ළමයි ලංකාවේ අය වගේ ආඩම්බර නැහැ. ඕන කෙනෙක් නොපැකිලිව කතා කරනවා. පාරවල් හොයාගන්න උදවු කරනවා.

අපිට එක දුක හිතුන දෙයක් තමයි බොහෝ දෙනා ශ්රී ලංකා කිවුවට දන්නා නැහැ. සමහරු Colombo කිවම දන්නවා. ගොඩක් අය හිතන්න අපි ඉන්දියන් ය කියල. ඉතින් හෙන ගේමක් දෙන්න ඕන අපි ඉන්දියන් නොවේ කියල කියන්න.

ඉතින් අපි ගොඩ බැහැල හොටෙල් එකට යන්න ලෑස්ති වෙනවා. අපේ හෝටලය තිබ්බේ ගුවන්තොටුපොලට ඉතාමත් ආසන්නයෙන්. මොකද අපි පහුවෙනිදා උදේ Shenzhen යන්න තියන නිසා.

මේ තියන්න Taxi වල ගණන් මිනුම් . නිතරම මීටරයට ගෙවන්න වග බලාගන්න.

අපේ හොටෙල් එකේ නම Pullman Hotel in guangzhou. මේක 5 ස්ටාර් හොටෙල් එකක්. නමුත් අපිට අඩුගානට agoda එකෙන් ලැබුන. එක් රාත්රියකට දෙන්නටම ඩොලර් 100 . මිල වැඩි තමයි නමුත් හෙට යන්න තියන ගමන ගැන හිතල මේකේ book කලේ. කෑම පිටතින් ගන්න ඕන. හෝටලේ ඇතුලෙන් ගත්තොත් මිල අධිකයි. දන්නවනේ ඉතින් තරු 5 හෝටල්වල ගණන් මිනුම්. නමුත් චිනේ ඉඳල එන අන්තිම දවසෙනම් එම හෝටලෙන් කෑවා බඩ පැලෙන්න. අම්බානක් බීවත් එක්ක. දෙන්නටම ලංකාවේ මුදලින් රුපියල් 8000 විතර ගියා.

මෙය pullman Hotel එකේ වෙබ් එකෙන් උපුටා ගන්නා ලදී. upload වීමට යන කාලය අඩු කරගැනීම සදහා copy කරගන්නා ලදී.

ඉතින් හොදට නා කියාගන ඔන්න එලියට බැස්ස. පාරේ ඇතිතරම් Street Foods තියනවා. ඒවා රසවත්. ( හැබයි සමහරක් අයට මෙය රසවත් නොවීමට ද හැකිය ) ඇත්තම කියනවනම් අපි ඉන්න ප්රදේශය නොනිදන නගරයක් කිවුවොත් හරි.

හැමතැනම කෑම කඩ. බියර් බොන්නව මිනිස්සු හැමතැනම. කන්න ගියාට ඉල්ලන්න විදිහක් නැහැ. ඉංග්රීසි මෙලෝ දෙයක් බහ. ඉතින් අපි අතින් පයින් තමයි හැම දෙයක්ම ඉල්ලුවේ.

මේ වීඩියෝව බලන්න. සුපුන් හෙන උත්සහයක් දෙනවා foreign Beer එකක් ඉල්ලන්න.Carlsberg වගේ බියර් එකක්. foreign Beer පිස්සු ඒවා එහෙ නැහැ. එහෙම ඒවා එහෙ නැහැ. ඔක්කොම ලෝකල්. නමුත් ටිකක් ඇඹුල ගතියක් තියනවා. නමුත් වදිනවා ඉහමොළ රත්වෙන්න.

[YOUTUBE]cjrfyeELhFE[/YOUTUBE]

ඔන්න අපි කම තෝරනවා. ලෝකේ නැති කොල ජාති මෙතන තියනවා. මේවා තෝරලා දෙන්න ඕන. එතකොට අපිට හදල දෙනවා. නිකන් සුප්වගේ. හරිම රසවත්. ( සැලකිය යුතුයි : මෙම ආහාර තව කෙනෙකුට අමිහිරි විය හැක )

කෑම හදන වීඩියෝව බලන්න. ජිගෝ කියන්න කුකුළුමස් වලට . අපිනම් තියන ඔකොම මස් ජාති අනුභව කලා . තියන හැම මස් වර්ගම කෑවා. නමුත් මොන මස් ද කියල ඇහුවේ නැහැ. ඇහුවොත් අවුල් යන නිසා. මොකද අහ අහ ඉන්න ගියොත් කන්න දෙයක් නැති වෙනවා. . රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕන කියල කියමනක් තියනවනේ. අපේ ලංකාවේ Street Foods වගේ නොවෙයි . මෙහෙ ඉතාමත් පිරිසින්දුවට තමයි හදන්න. දුහුවිලි යාම ඉතාමත් අවමයි. අනෙක් කරනේ තමයි අපිට ඩොලර් මාරු කරගන්න බැරි උන. යුවාන් මුදල් තිබ්බේ ලංකාවේ මුදලින් රුපියල් 1500 ක වගේ. එකත් එක හේතුවක් උනා Street Foods කන්න. පසුදාම බැංකුවකට ගිහින් සල්ලි මාරු කරගත්ත.

[YOUTUBE]nR2a9t3EYao[/YOUTUBE]

මෙතනට ගියාම හැමෝම අපි දිහා බලනවා. අමුතු ජාතියක් ආව වගේ. නමුත් හැමදෙනාම අපිසමග ගොඩක් මිත්රශීලි උන. ඔවුන් සමග photos වලට පවා පෙනිසිටින්න අපට ආරාධනා කලා.

ඉතින් අපිත් ගත්ත පින්තුර කිහිපයක් ඔවුන් සමග.

කන්න ඇවිල්ල හිටපු චීන ළමයින් දෙන්නෙක් අපගේ කාමර කාචයේ සටහන් කරගත්ත මේ අයුරින්

මෙහි හිටපු Street foods සුපවේදීන් අපි සමග මිත්ර වුයේ මේ අයුරින්

දැන්නම් හරි මහන්සියි. ගිහින් මොන හරි කල ඇවිත් දැන්නම්. සමහරක් විට හවස් වෙයි දානකොට. මතක තියාගන්න මේක ටිකක් දිග නුලක්. රැදී සිටින්න. Video සහ පින්තුර ඉතා විශාල ප්රමාණයක් තියනවා. මේ ඔක්කොම upload කරන්න හෙන යුද්ධයක් දෙන්න ඕන .

මතු සම්බන්ධයි

[QUOTE="siripala, post: 15735653, member: 6738"] [b]චීන සවාරියේ දෙවන කොටස[/b] [SIZE="4"]ඔන්න china සවාරියේ දෙවන කොටස. ඉතින් මම චීනය පිලිබඳ පොඩි හැදින්වීමක් කරන්නම්. හැමෝම දන්නවා චීනය කියන්න අතිවිශාල රටක්. චීනයේ දෙකොන අතර විශාල දේශගුණ වෙනසක් තියනවා. බිජින්ග් පැත්තට හිම වැටෙනවා. නමුත් දකුණු චීනයට හිම වැටෙන්න නැහැ. නමුත් සිත කාලයට අධික ශීතලෙන් වේලිලා යන රටක්. චීනයේ මිනිස්සු ගැන කථා කරනවානම් ඉතාමත් හොද කෙන්තියන්න නැති මිනිසුන් පිරිසක් සිටින රටක්. අපි ගියා හැම තැනකම අපිව සාදරයෙන් පිළිගත්ත. බඩු ගන්න කඩේකට ගිහින් කොචර ගණන් අඩු කරලා හෙට්ටු කරලා නොගෙන ආවත් කෙන්ති යන්න නැහැ. අනෙක එක කළු ආසියානු මුණක් පෙන්න නැහැ . අපි දැක්කේ එකම එක නේපල ජාතිකයෙක් පමණයි. ඔහුගේ සහෝදරයට ඉන්දියන් Resturant එකක් තියනවා. එක නිසා ඔහු නිතර නිතර යන එන කෙනෙක්. යුරෝපිය ජාතින් නම් වරින් වර පේනවා. ඉතින් අපි පාරේ යනකොට හැමෝම Hello Hello කියනවා. හරි අසයි අපිව දකිනකොට. මොකද ඒ මිනිස්සු විදේශිකයෙක් දකින්න කලාතුරකින් වෙන්න ඇති කියල හිතෙනවා. china නංගිලාත් ඉතින් හලෝ කියා කියා යනවා. :lol::lol: සමහරක් අය Hello Colombo කියල කැගහනවා :) චිනේ ගැහැණු ළමයි ලංකාවේ අය වගේ ආඩම්බර නැහැ. ඕන කෙනෙක් නොපැකිලිව කතා කරනවා. පාරවල් හොයාගන්න උදවු කරනවා. අපිට එක දුක හිතුන දෙයක් තමයි බොහෝ දෙනා ශ්රී ලංකා කිවුවට දන්නා නැහැ. සමහරු Colombo කිවම දන්නවා. ගොඩක් අය හිතන්න අපි ඉන්දියන් ය කියල. ඉතින් හෙන ගේමක් දෙන්න ඕන අපි ඉන්දියන් නොවේ කියල කියන්න. ඉතින් අපි ගොඩ බැහැල හොටෙල් එකට යන්න ලෑස්ති වෙනවා. අපේ හෝටලය තිබ්බේ ගුවන්තොටුපොලට ඉතාමත් ආසන්නයෙන්. මොකද අපි පහුවෙනිදා උදේ Shenzhen යන්න තියන නිසා. මේ තියන්න Taxi වල ගණන් මිනුම් . නිතරම මීටරයට ගෙවන්න වග බලාගන්න. [IMG]http://img842.imageshack.us/img842/7799/8g5c.jpg[/IMG] අපේ හොටෙල් එකේ නම Pullman Hotel in guangzhou. මේක 5 ස්ටාර් හොටෙල් එකක්. නමුත් අපිට අඩුගානට agoda එකෙන් ලැබුන. එක් රාත්රියකට දෙන්නටම ඩොලර් 100 . මිල වැඩි තමයි නමුත් හෙට යන්න තියන ගමන ගැන හිතල මේකේ book කලේ. කෑම පිටතින් ගන්න ඕන. හෝටලේ ඇතුලෙන් ගත්තොත් මිල අධිකයි. දන්නවනේ ඉතින් තරු 5 හෝටල්වල ගණන් මිනුම්. නමුත් චිනේ ඉඳල එන අන්තිම දවසෙනම් එම හෝටලෙන් කෑවා බඩ පැලෙන්න. අම්බානක් බීවත් එක්ක. :lol:දෙන්නටම ලංකාවේ මුදලින් රුපියල් 8000 විතර ගියා. [IMG]http://www.pullmanhotels.com/photos/6240_ho_00_p_751x371.jpg[/IMG] [IMG]http://www.pullmanhotels.com/photos/6240_ro_01_p_751x371.jpg[/IMG] [IMG]http://www.pullmanhotels.com/photos/6240_ro_03_p_751x371.jpg[/IMG] මෙය pullman Hotel එකේ වෙබ් එකෙන් උපුටා ගන්නා ලදී. upload වීමට යන කාලය අඩු කරගැනීම සදහා copy කරගන්නා ලදී. ඉතින් හොදට නා කියාගන ඔන්න එලියට බැස්ස. පාරේ ඇතිතරම් Street Foods තියනවා. ඒවා රසවත්. ( හැබයි සමහරක් අයට මෙය රසවත් නොවීමට ද හැකිය ) ඇත්තම කියනවනම් අපි ඉන්න ප්රදේශය නොනිදන නගරයක් කිවුවොත් හරි. හැමතැනම කෑම කඩ. බියර් බොන්නව මිනිස්සු හැමතැනම. කන්න ගියාට ඉල්ලන්න විදිහක් නැහැ. ඉංග්රීසි මෙලෝ දෙයක් බහ. ඉතින් අපි අතින් පයින් තමයි හැම දෙයක්ම ඉල්ලුවේ. මේ වීඩියෝව බලන්න. සුපුන් හෙන උත්සහයක් දෙනවා foreign Beer එකක් ඉල්ලන්න.Carlsberg වගේ බියර් එකක්. foreign Beer පිස්සු ඒවා එහෙ නැහැ. එහෙම ඒවා එහෙ නැහැ. ඔක්කොම ලෝකල්. නමුත් ටිකක් ඇඹුල ගතියක් තියනවා. නමුත් වදිනවා ඉහමොළ රත්වෙන්න. [YOUTUBE]cjrfyeELhFE[/YOUTUBE] ඔන්න අපි කම තෝරනවා. ලෝකේ නැති කොල ජාති මෙතන තියනවා. මේවා තෝරලා දෙන්න ඕන. එතකොට අපිට හදල දෙනවා. නිකන් සුප්වගේ. හරිම රසවත්. ( සැලකිය යුතුයි : මෙම ආහාර තව කෙනෙකුට අමිහිරි විය හැක ) කෑම හදන වීඩියෝව බලන්න. ජිගෝ කියන්න කුකුළුමස් වලට . අපිනම් තියන ඔකොම මස් ජාති අනුභව කලා . තියන හැම මස් වර්ගම කෑවා. නමුත් මොන මස් ද කියල ඇහුවේ නැහැ. ඇහුවොත් අවුල් යන නිසා. මොකද අහ අහ ඉන්න ගියොත් කන්න දෙයක් නැති වෙනවා. . රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕන කියල කියමනක් තියනවනේ. අපේ ලංකාවේ Street Foods වගේ නොවෙයි . මෙහෙ ඉතාමත් පිරිසින්දුවට තමයි හදන්න. දුහුවිලි යාම ඉතාමත් අවමයි. අනෙක් කරනේ තමයි අපිට ඩොලර් මාරු කරගන්න බැරි උන. යුවාන් මුදල් තිබ්බේ ලංකාවේ මුදලින් රුපියල් 1500 ක වගේ. එකත් එක හේතුවක් උනා Street Foods කන්න. පසුදාම බැංකුවකට ගිහින් සල්ලි මාරු කරගත්ත. [YOUTUBE]nR2a9t3EYao[/YOUTUBE] මෙතනට ගියාම හැමෝම අපි දිහා බලනවා. අමුතු ජාතියක් ආව වගේ. නමුත් හැමදෙනාම අපිසමග ගොඩක් මිත්රශීලි උන. ඔවුන් සමග photos වලට පවා පෙනිසිටින්න අපට ආරාධනා කලා. ඉතින් අපිත් ගත්ත පින්තුර කිහිපයක් ඔවුන් සමග. [IMG]http://img138.imageshack.us/img138/6918/ypew.jpg[/IMG] කන්න ඇවිල්ල හිටපු චීන ළමයින් දෙන්නෙක් අපගේ කාමර කාචයේ සටහන් කරගත්ත මේ අයුරින් [IMG]http://img7.imageshack.us/img7/4875/q1p5.gif[/IMG] මෙහි හිටපු Street foods සුපවේදීන් අපි සමග මිත්ර වුයේ මේ අයුරින් [IMG]http://img189.imageshack.us/img189/230/uhn6.jpg[/IMG] [IMG]http://img819.imageshack.us/img819/6499/0utj.jpg[/IMG] දැන්නම් හරි මහන්සියි. ගිහින් මොන හරි කල ඇවිත් දැන්නම්. සමහරක් විට හවස් වෙයි දානකොට. මතක තියාගන්න මේක ටිකක් දිග නුලක්. රැදී සිටින්න. Video සහ පින්තුර ඉතා විශාල ප්රමාණයක් තියනවා. මේ ඔක්කොම upload කරන්න හෙන යුද්ධයක් දෙන්න ඕන . මතු සම්බන්ධයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom