Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
චීන_සවාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන සවාරියේ තෙවන කොටස.

චීන සවාරියේ තුන්වන කොටස . මේ වෙනකොට විශාල + REP ලැබෙමින් පවතිනවා. බෙහෙවින්ම ඔබ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා මාව දිරිමත් කිරීම සම්බන්දයෙක්. අපේ මීලග සවාරිය වන්නේ රුසියාවේ උතුරු සයිබිරියව . මෙහිදී අනිවාර්යෙන්ම අපි Video Documentary එකක් සිංහලෙන් කරන්න බලාපොරොත්තුවෙනවා . මොකද ලෝකේ ගොඩක් වීඩියෝ වැඩසටහන් තියන්න ඉංග්‍රීසියෙන්. ඉතින් අපේ සිංහල වැඩසටහන සාර්ථක වේ යයි උපකල්පනය කරමු.

තව ගොඩක් අය අහල තිබ්බ චීනයට යාමට VISA ලබා ගන්නේ කොහොමද කියල. ඇත්තටම ඒක ටිකක් අමාරු වැඩක් . නමුත් උත්සහ කලාම අනිවා ගන්න පුළුවන් . අපිට නම් එචර ප්‍රශ්නයක් උනේ නැහැ වාසනාවට හෝ අවාසනාවට අපි විදේශීය ගමන් බලපත්‍ර හිමියන් නිසා ( Passports ). විසා පිලිබඳ වැඩිපුර තොරතුරු ඕනනම් මට PM එකක් දන්නා. හැකි පමණින් උදවු කරන්නම්.

ඉතින් දැන් අපි චීනයට අවා කිවනේ , අපි රාත්‍රියට හොදට කාල බිල ඇවිත් නිදාගත්ත. ඕන දැන් දෙවන දවසේ එළිවෙලා උදේ 9 ට විතර ඇති. ඒ කියන්න 01 / 10 /2013. ඇහැරෙනකොට අහස උසට Buildings . චීනයේ ඇති buildings ගැන සහ සංවර්ධනය ගැන මම පසුවට කියන්නම්. දැන් අපේ හිපි bags ටිකත් උස්සගන නැවතත් බායුන් ගුවන් තොට වෙත පැමිණිය. මොකද airport එකෙන් තමයි ශේන්සෙන් වලට යන bus එක දෙන්න. එක ටිකක් දුර ගමනක්. මම හිතන්න කිලෝමීටර 150 කට වැඩියි වගේ. හරියටම පැය 2.30 ගමනක්.

නවතන වන

ඉතින් අපි යුවාන් 200 දීල ගත්ත ටිකත් දෙකක්.china යුවාන් එකක් ලංකාවේ මුදලින් රුපියල් 22 පමණ වෙනවා.

ඔය ඉන්න අපි දෙන්න තමයි bus එක එනකම්.

මේ තමයි අපි යන බස්රථය . මෙහෙ ලේලන්ඩ් එහෙම නැ හොදේ.  මේ බස්රථ ඉතාමත් සුව පහසු වාහන. මේවයේ යනවා ඇඟට දැනෙන්නේ නැහැ. මෙහෙ පොදු ප්‍රවාහන සේවා ඔක්කොම වායුසමනය කල වාහන. ඉතින් කිසිම වෙහෙසක් නැතුව තමන්ගේ කාර්යට යන්න පුළුවන්.

මේ අපි බස් එකේ Baiyun International airport සිට shenzhen දක්වා යන අතරතුරේදී ගත්ත වීඩියෝවක්. හැබයි මේකනම් පැහැදිලි මදි . මොකද අපි ගිය බස් එකේ විදුරු ඔක්කොම ටින්ට් කරලා.

[YOUTUBE]SOWIfh7QyRw[/YOUTUBE]

මේ තවත් ගන්න ලද පින්තුර කිහිපයක්. මේවත් ටිකක් අපැහැදිලි පින්තුර. අහෝ ටින්ටඩ් වීදුරුවක් දුන් වද.

මේවා ඔක්කොම Highways

දැන් අපි ශේන්සෙන් වලට ආව. බස්රථය නැවැත්තුවේ හරිම අපූරු තැනක. කොන්ක්‍රීට් වනාන්තරයක් උවත් ගහකොළවලින් පිරුණු ප්‍රදේශයක්. මම මේ ස්ථානයට අතිශයින් ප්‍රිය කලෙමි.

දැන් අපේ නවාතැන වන ශේන්සේන්හි ඇති Shanglin Yuan හෝටලය වෙත පැමිණියෙමු. ඉතාමත් පිරිසිඳු සහ මිත්‍රශීලි කර්ය මණ්ඩලයක් සිටින සියලු පහසුකම්වලින් සමන්විත තරුපන්තියේ අංගසම්පුර්ණ හෝටලයකි. මේ හෝටලය සඳහා අප Agoda හරහා ගෙවුවේ ඩොලර් 40 ක් පමණ මුදලකි. ( එක් රාත්‍රියක් සඳහා )

මේ හෝටලය පිහිට තියෙන්න බාගුවා පාරේ . අපි මේක තෝරගත්තේ එලෙක්ට්‍රොනික මාර්කට් එකට ගොඩක් ළඟ නිසා. Electronic City එකට ටැක්සියේ යනවනම් යුවාන් 18 ක දුර.

කවදාහරි දවසක ඔබ මෙහි යනවනම් මේ තොරතුරු ඔබට ගොඩක් වැදගත් වේවි. ගිහින් මුණ ගැහෙන්න "හු සේෂා ව ". ඇය ඉතාමත් මිත්‍රශීලි ඉංග්‍රීසි කතාකරන ප්‍රියමනාප තරුණියකි. ඇය පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස එම හෝටලයේ සේවය කරන්නීය. අනිවාර්යයෙන්ම ඇයට මෙහිදී විශේෂ ස්තුතියක් හිමිවන්න ඕන. ඇය අපට ගොඩක් දේවල් වලට උදවු උපකාර කලා . ඇය ගැනත් මම පසුවට සදහන් කරන්නම්.

මෙන්න හෝටලේ ලිපිනය

Shanglinyuan Hotel

106 Bagua 2nd Road, Futian District, Shenzhen, China

මේ අපි ඉන්න බාගුවා පාරේ.

රැඳී සිටින්න ඊළගට අපි යන්න අහස සිබින ගොඩනැගිලි අතර ඇති ඉලෙක්ට්‍රොනික වනාන්තරයකට. මතුසම්බන්දයි

[QUOTE="siripala, post: 15740774, member: 6738"] [b]චීන සවාරියේ තෙවන කොටස.[/b] [SIZE="4"]චීන සවාරියේ තුන්වන කොටස . මේ වෙනකොට විශාල + REP ලැබෙමින් පවතිනවා. බෙහෙවින්ම ඔබ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා මාව දිරිමත් කිරීම සම්බන්දයෙක්. අපේ මීලග සවාරිය වන්නේ රුසියාවේ උතුරු සයිබිරියව . මෙහිදී අනිවාර්යෙන්ම අපි Video Documentary එකක් සිංහලෙන් කරන්න බලාපොරොත්තුවෙනවා . මොකද ලෝකේ ගොඩක් වීඩියෝ වැඩසටහන් තියන්න ඉංග්‍රීසියෙන්. ඉතින් අපේ සිංහල වැඩසටහන සාර්ථක වේ යයි උපකල්පනය කරමු. තව ගොඩක් අය අහල තිබ්බ චීනයට යාමට VISA ලබා ගන්නේ කොහොමද කියල. ඇත්තටම ඒක ටිකක් අමාරු වැඩක් . නමුත් උත්සහ කලාම අනිවා ගන්න පුළුවන් . අපිට නම් එචර ප්‍රශ්නයක් උනේ නැහැ වාසනාවට හෝ අවාසනාවට අපි විදේශීය ගමන් බලපත්‍ර හිමියන් නිසා ( Passports ). විසා පිලිබඳ වැඩිපුර තොරතුරු ඕනනම් මට PM එකක් දන්නා. හැකි පමණින් උදවු කරන්නම්. ඉතින් දැන් අපි චීනයට අවා කිවනේ , අපි රාත්‍රියට හොදට කාල බිල ඇවිත් නිදාගත්ත. ඕන දැන් දෙවන දවසේ එළිවෙලා උදේ 9 ට විතර ඇති. ඒ කියන්න 01 / 10 /2013. ඇහැරෙනකොට අහස උසට Buildings . චීනයේ ඇති buildings ගැන සහ සංවර්ධනය ගැන මම පසුවට කියන්නම්. දැන් අපේ හිපි bags ටිකත් උස්සගන නැවතත් බායුන් ගුවන් තොට වෙත පැමිණිය. මොකද airport එකෙන් තමයි ශේන්සෙන් වලට යන bus එක දෙන්න. එක ටිකක් දුර ගමනක්. මම හිතන්න කිලෝමීටර 150 කට වැඩියි වගේ. හරියටම පැය 2.30 ගමනක්. නවතන වන ඉතින් අපි යුවාන් 200 දීල ගත්ත ටිකත් දෙකක්.china යුවාන් එකක් ලංකාවේ මුදලින් රුපියල් 22 පමණ වෙනවා. ඔය ඉන්න අපි දෙන්න තමයි bus එක එනකම්. [IMG]http://imageshack.us/scaled/landing/849/byct.jpg[/IMG] මේ තමයි අපි යන බස්රථය . මෙහෙ ලේලන්ඩ් එහෙම නැ හොදේ. :lol::lol: මේ බස්රථ ඉතාමත් සුව පහසු වාහන. මේවයේ යනවා ඇඟට දැනෙන්නේ නැහැ. මෙහෙ පොදු ප්‍රවාහන සේවා ඔක්කොම වායුසමනය කල වාහන. ඉතින් කිසිම වෙහෙසක් නැතුව තමන්ගේ කාර්යට යන්න පුළුවන්. [IMG]http://oi39.tinypic.com/r1jwbn.jpg[/IMG] මේ අපි බස් එකේ Baiyun International airport සිට shenzhen දක්වා යන අතරතුරේදී ගත්ත වීඩියෝවක්. හැබයි මේකනම් පැහැදිලි මදි . මොකද අපි ගිය බස් එකේ විදුරු ඔක්කොම ටින්ට් කරලා. [YOUTUBE]SOWIfh7QyRw[/YOUTUBE] මේ තවත් ගන්න ලද පින්තුර කිහිපයක්. මේවත් ටිකක් අපැහැදිලි පින්තුර. අහෝ ටින්ටඩ් වීදුරුවක් දුන් වද. [IMG]http://img24.imageshack.us/img24/1298/ct8z.jpg[/IMG] මේවා ඔක්කොම Highways [IMG]http://img837.imageshack.us/img837/4559/62gt.jpg[/IMG] [IMG]http://img4.imageshack.us/img4/7959/624u.jpg[/IMG] [IMG]http://img43.imageshack.us/img43/3845/sstl.jpg[/IMG] දැන් අපි ශේන්සෙන් වලට ආව. බස්රථය නැවැත්තුවේ හරිම අපූරු තැනක. කොන්ක්‍රීට් වනාන්තරයක් උවත් ගහකොළවලින් පිරුණු ප්‍රදේශයක්. මම මේ ස්ථානයට අතිශයින් ප්‍රිය කලෙමි. [IMG]http://img850.imageshack.us/img850/7913/05vj.jpg[/IMG] [IMG]http://img14.imageshack.us/img14/906/dcw.gif[/IMG] දැන් අපේ නවාතැන වන ශේන්සේන්හි ඇති Shanglin Yuan හෝටලය වෙත පැමිණියෙමු. ඉතාමත් පිරිසිඳු සහ මිත්‍රශීලි කර්ය මණ්ඩලයක් සිටින සියලු පහසුකම්වලින් සමන්විත තරුපන්තියේ අංගසම්පුර්ණ හෝටලයකි. මේ හෝටලය සඳහා අප Agoda හරහා ගෙවුවේ ඩොලර් 40 ක් පමණ මුදලකි. ( එක් රාත්‍රියක් සඳහා ) [IMG]http://media-cdn.tripadvisor.com/media/daodao/photo-s/03/9f/a5/57/caption.jpg[/IMG] මේ හෝටලය පිහිට තියෙන්න බාගුවා පාරේ . අපි මේක තෝරගත්තේ එලෙක්ට්‍රොනික මාර්කට් එකට ගොඩක් ළඟ නිසා. Electronic City එකට ටැක්සියේ යනවනම් යුවාන් 18 ක දුර. කවදාහරි දවසක ඔබ මෙහි යනවනම් මේ තොරතුරු ඔබට ගොඩක් වැදගත් වේවි. ගිහින් මුණ ගැහෙන්න [B][COLOR="Red"]"හු සේෂා ව ".[/COLOR][/B] ඇය ඉතාමත් මිත්‍රශීලි ඉංග්‍රීසි කතාකරන ප්‍රියමනාප තරුණියකි. ඇය පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස එම හෝටලයේ සේවය කරන්නීය. අනිවාර්යයෙන්ම ඇයට මෙහිදී විශේෂ ස්තුතියක් හිමිවන්න ඕන. ඇය අපට ගොඩක් දේවල් වලට උදවු උපකාර කලා . ඇය ගැනත් මම පසුවට සදහන් කරන්නම්. මෙන්න හෝටලේ ලිපිනය Shanglinyuan Hotel 106 Bagua 2nd Road, Futian District, Shenzhen, China මේ අපි ඉන්න බාගුවා පාරේ. [IMG]http://img266.imageshack.us/img266/7743/3jys.jpg[/IMG] [IMG]http://img20.imageshack.us/img20/6444/agp5.jpg[/IMG][/SIZE] [COLOR="Magenta"][SIZE="5"]රැඳී සිටින්න ඊළගට අපි යන්න අහස සිබින ගොඩනැගිලි අතර ඇති ඉලෙක්ට්‍රොනික වනාන්තරයකට. මතුසම්බන්දයි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom