Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"චීයා... අම්මි මේ..."
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"චීයා... අම්මි මේ..."

කන්ද උඩරට සිට කොළඹ දෙසට නුවර පාර ඔස්සේ ධාවනය වන වායු සමනය කළ පෞද්ගලික බස් රථයකි.

සියලු ආසන පිරී ඇති බසයේ පසුපසම අසුනේ හරි මැද්දෑවේ වාඩි වී සිටින්නේ දෙකන්හි ජංගම දුරකථන ඉයර් ෙµdaන් රැඳවූ තරුණ මහත්මයෙකි.

හිටි හැටියේ වට පිට බැලූ ඔහු දෙකන් තුළ සිර කොට තිබූ ඉයර්ෙµdaන් වයර් දඩි බිඩියේ හකුලා ගත්තේය.

අසුනින් නැගී සිටි තරුණ මහත්මයා බඩු රඳවන රාක්කයේ වූ තම බී්‍රµa කේසය අතින් ගෙන පියවරක් ඉදිරියට තැබුවා පමණි. සිදුවූයේ කවුරුත් නොපැතූ දෙයකි.

චටාස් හඬින් බී්‍රµa කේසයේ පියන දිගහැරී එහි වූ ඇඳුම් පැළඳුම් සියල්ලම මගීන්ගේ හිස්, උරහිස්, උකුළු තලා ආදිය මත විසිරී පැතිරී ගියේය.

ෂහ් වස වැරැද්දයි නේද සෑර්..... පාපුවරුව අසලම සිටි තැනැත්තකු කීවේය.

මෙන්න සර් ටූත් බ්‍රෂ් එක. හැබැයි ඒකෙ කෙඳි නම් පොඩ්ඩක් අප්සට්. මෙන්න ටූත් පේස්ට් එක. මේං ජෙල් පැකට් එකක් මොනවා කරන්නද සියල්ල මනුස්සයට වෙනව. මේන් තුවාය හැබැයි තෙතයි. "චීයා... අම්මි මේ..." ඒ ඇසෙන්නේ කාන්තා කටහඬකි. විලියෙන් ඇඹරුණු තරුණයා හඬ පැමිණි අසුන වෙත කරපොවන්නේ දෙගිඩියාවෙනි.

බ්ලැඩිහෙල් ඩර්ටි.... අන්ඩර් වෙයාර් එකක්... බිමට දාන්න දුව විසි කරන්න ජරාව ෂිහ්...

සිදු වූ දෙයින් විලියෙන් ඇඹරුණු තරුණයා බී්‍රµa කේසය මිටින් ගෙන බස්රථයේ දොර පාමුල පඩියට බැස්සේ විලියෙන් බර වූ මුහුණිනි.

[QUOTE="kukku baba, post: 12995264, member: 249844"] [b]"චීයා... අම්මි මේ..."[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]කන්ද උඩරට සිට කොළඹ දෙසට නුවර පාර ඔස්සේ ධාවනය වන වායු සමනය කළ පෞද්ගලික බස් රථයකි. සියලු ආසන පිරී ඇති බසයේ පසුපසම අසුනේ හරි මැද්දෑවේ වාඩි වී සිටින්නේ දෙකන්හි ජංගම දුරකථන ඉයර් ෙµdaන් රැඳවූ තරුණ මහත්මයෙකි. හිටි හැටියේ වට පිට බැලූ ඔහු දෙකන් තුළ සිර කොට තිබූ ඉයර්ෙµdaන් වයර් දඩි බිඩියේ හකුලා ගත්තේය. අසුනින් නැගී සිටි තරුණ මහත්මයා බඩු රඳවන රාක්කයේ වූ තම බී්‍රµa කේසය අතින් ගෙන පියවරක් ඉදිරියට තැබුවා පමණි. සිදුවූයේ කවුරුත් නොපැතූ දෙයකි. චටාස් හඬින් බී්‍රµa කේසයේ පියන දිගහැරී එහි වූ ඇඳුම් පැළඳුම් සියල්ලම මගීන්ගේ හිස්, උරහිස්, උකුළු තලා ආදිය මත විසිරී පැතිරී ගියේය. ෂහ් වස වැරැද්දයි නේද සෑර්..... පාපුවරුව අසලම සිටි තැනැත්තකු කීවේය. මෙන්න සර් ටූත් බ්‍රෂ් එක. හැබැයි ඒකෙ කෙඳි නම් පොඩ්ඩක් අප්සට්. මෙන්න ටූත් පේස්ට් එක. මේං ජෙල් පැකට් එකක් මොනවා කරන්නද සියල්ල මනුස්සයට වෙනව. මේන් තුවාය හැබැයි තෙතයි. "චීයා... අම්මි මේ..." ඒ ඇසෙන්නේ කාන්තා කටහඬකි. විලියෙන් ඇඹරුණු තරුණයා හඬ පැමිණි අසුන වෙත කරපොවන්නේ දෙගිඩියාවෙනි. බ්ලැඩිහෙල් ඩර්ටි.... අන්ඩර් වෙයාර් එකක්... බිමට දාන්න දුව විසි කරන්න ජරාව ෂිහ්... සිදු වූ දෙයින් විලියෙන් ඇඹරුණු තරුණයා බී්‍රµa කේසය මිටින් ගෙන බස්රථයේ දොර පාමුල පඩියට බැස්සේ විලියෙන් බර වූ මුහුණිනි.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom