Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීවරධාරියෙකු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමි ළමුන් 18ක් අපයෝජනය කළ පොඩි සාදු ඇතුළු 04ක් රිමාන්ඩ්

ළමා නිවාසයක සිටි පිරිමි ළමයි 18 දෙනෙකු අපයෝජනයට ලක් කළ බවට අධිකරණයට ඉදිරිපත් කළ එම ළමා නිවාසයේම සිටි සැකකරුවන් 07 දෙනෙකුගෙන් සිවුදෙනෙක් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් බාලවයස්කාර සැකකරුවන් තිදෙනා පරීවාස භාරයට පත්කරන ලෙසත්

නිකවැරටිය මහේස්ත්‍රාත් කාංචනා එන්.සිල්වා මහත්මිය නියෝග කළාය.

එම ළමා නිවාසයේම වෙසන (22), (20, (19) හැවිරිදි තිදෙනෙකු හා 17 හැවිරිදි චීවරධාරියෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

මේ සැකකරුවන් තිදෙනෙකු බාලවයස්කරුවන්

හෙයින් ඔවුන් ගල්කන්ද මුදිත ළමා නිවාසයේ රඳවා තබා පරිවාස වාර්තාවක් කැදවන ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය. අපයෝජනය ලක්ව ඇති බව කියන ළමුන් සියලු දෙනා මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා නිකවැරටිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවද, පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.අපයෝජනයට ලක් වූ බව කියන ළමුන් හා සැකකරුවන් සියලු දෙනා මෙම ළමා නිවාසයේම වෙසෙන අය බවත්, පරිවාස භාරයෙන් ළමා නිවාසයට යොමු කෙරුණු දරුවන් බවත් මෙය වසර 26ක සිට පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හිමිනමක් යටතේ, විහාරස්ථානයක පවත්වාගෙන යන බවත් පොලිසීය පැවසීය.

ළමා නිවාසයේම වෙසෙන වැඩිවියට පත් දරුවන් හා ළාබාල දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව පිරිවෙනක් ලෙසද එම විහාරස්ථානයේම හිමිවරුන් රැසක් වැඩ වසන බවත් පොලීසිය සඳහන් කළේය.

ළමා නිවාස නේවාසිකාගාරය තුළ දී කළක සිට සැකකරුවන් අතින් අපයෝජනයට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පැවසීය.

මෙසේ අපයෝජනයට ලක් වී ඇති පිරිමි ළමුන් සියලු දෙනාම පාසල් අධ්‍යාපනයේ නිරතව සිටින ළාබාල දරුවන් බවද, පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.

ah, awlak ne.......Bovddayone apayojana karala thiyanne, hambayek ehema gewunoth api paarata behela, unge kadawal, palli, gewal okkoma gini thiyala, ungva nethi karalama daanna ona, ow ow hambayek monahari karoth mulu lankawema inna hambayoma pali thamaido

[QUOTE="kazzen, post: 22937708, member: 62457"] [SIZE="4"][COLOR="DarkRed"][B]පිරිමි ළමුන් 18ක් අපයෝජනය කළ පොඩි සාදු ඇතුළු 04ක් රිමාන්ඩ් [/B][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="3"][B]ළමා නිවාසයක සිටි පිරිමි ළමයි 18 දෙනෙකු අපයෝජනයට ලක් කළ බවට අධිකරණයට ඉදිරිපත් කළ එම ළමා නිවාසයේම සිටි සැකකරුවන් 07 දෙනෙකුගෙන් සිවුදෙනෙක් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් බාලවයස්කාර සැකකරුවන් තිදෙනා පරීවාස භාරයට පත්කරන ලෙසත් නිකවැරටිය මහේස්ත්‍රාත් කාංචනා එන්.සිල්වා මහත්මිය නියෝග කළාය. එම ළමා නිවාසයේම වෙසන (22), (20, (19) හැවිරිදි තිදෙනෙකු හා 17 හැවිරිදි චීවරධාරියෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. මේ සැකකරුවන් තිදෙනෙකු බාලවයස්කරුවන් හෙයින් ඔවුන් ගල්කන්ද මුදිත ළමා නිවාසයේ රඳවා තබා පරිවාස වාර්තාවක් කැදවන ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය. අපයෝජනය ලක්ව ඇති බව කියන ළමුන් සියලු දෙනා මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා නිකවැරටිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවද, පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.අපයෝජනයට ලක් වූ බව කියන ළමුන් හා සැකකරුවන් සියලු දෙනා මෙම ළමා නිවාසයේම වෙසෙන අය බවත්, පරිවාස භාරයෙන් ළමා නිවාසයට යොමු කෙරුණු දරුවන් බවත් මෙය වසර 26ක සිට පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හිමිනමක් යටතේ, විහාරස්ථානයක පවත්වාගෙන යන බවත් පොලිසීය පැවසීය. ළමා නිවාසයේම වෙසෙන වැඩිවියට පත් දරුවන් හා ළාබාල දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව පිරිවෙනක් ලෙසද එම විහාරස්ථානයේම හිමිවරුන් රැසක් වැඩ වසන බවත් පොලීසිය සඳහන් කළේය. ළමා නිවාස නේවාසිකාගාරය තුළ දී කළක සිට සැකකරුවන් අතින් අපයෝජනයට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පැවසීය. මෙසේ අපයෝජනයට ලක් වී ඇති පිරිමි ළමුන් සියලු දෙනාම පාසල් අධ්‍යාපනයේ නිරතව සිටින ළාබාල දරුවන් බවද, පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.[/B][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]ah, awlak ne.......Bovddayone apayojana karala thiyanne, hambayek ehema gewunoth api paarata behela, unge kadawal, palli, gewal okkoma gini thiyala, ungva nethi karalama daanna ona, ow ow hambayek monahari karoth mulu lankawema inna hambayoma pali thamaido [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom