Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චී නාරී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම චී--නාරි සරණ ගුණවර්ධන වෙමි.1948 න් පසු ලංකාවේ හොදම (කළු)දේශපාලකයන් හතර දෙනා අතරින් පලවන ස්ථානයට තේරුනු කුප්‍රසිද්ධ සරණ ගුණවර්ධන මාගේ දෙවන ස්වාමියායි. ඔහුට ශක්තියක් වීම සදහා මා වීර මාතාවක් ලෙස අභීතව මෙවර මැතිවරනයට ඉදිරිපත් වෙමි .මාගේ පලමු සැමියා කොටුගොඩ පදිංචි සූරසිංහම් ආනන්දන්ය.මාගේ සීයාගේ මල ගෙදර දින සවස සරණ විසින් මාගේ පලමු සැමියාට පහරදී එලවා දමන ලදි.ඉන් පසු මාව ගම්පහ සරණගේ නිවසට බලෙන් රැගෙන එන ලදි.ඉන් පසු සරණගේ පලමු බිරිද කුමාරි ඇගේ දුවත් සමග කුරුණෑගලට එලවා දමන ලදි.(එකල මාගේ නමට විශාල ඉඩම් ප්‍රමාණයක් තිබිනි.ඒවා සරණ විසින් බලහත්කාරයෙන් විකුනා දමන ලදි.)

ලංකාවේ හොදම දේශපාලක(කළු)සම්මානයෙන් පිදුම් ලැබීම සදහා ඔහු කල අමිල සේවයෙන් සුළු ප්‍රමානයක් ඔබ හමුවේ තබමි.

ගම්පහ ආසන සංවිධායක කම ඉල්ලා ඔහුගේ පියා වූ ලයනල් ගුණවර්ධනට පහරදී අත කැඩීම.(ඉන් පසු මගේ සැමියා අජාසත්ත නමින් ජනාදරයට පත්විය.)

එම පහරදීම ප්‍රසිද්ධියේ විවේචනය කල කිරිදිවිට නිමල් ජයසූරිය(කොටගෙදර නිමල් මුදලාලි)ව 2001.10.05 දින රාත්‍රි 1.00 ට පමන මාගේ සැමියා ඇතුළු පිරිසක් විසින් කපා කොටා නිදි පැදුරේදීම එලොව යවන ලදි.තාම කිසිවකු අල්ලා ගැනීමට පොලීසියට බැරිවිය

මාගේ ස්වාමියා පොදු පෙරමුනේ පලාත් සභා මන්ත්‍රී කෙනෙක්ව සිටියදී 2006 වසරේදී තම ඉඩමේ බලෙන් පස් කැපීමට විරුද්ධ වූ කිරිල්ලවල දොස්තර විජේසිංහව පැහැරගෙන ගොස් අත පය කැඩීම.

මාගේ ස්වාමියාගේ පස් ඇතුළු සියළු ජාවාරම් කල මාකිලන්ගමුවේ අජිත් (කරාටි අජිත්) ගෝලයින් සමග අපරාධයක් සදහාT 56 ගිනි අවි 2 ක් සහ 9mm පිස්තෝල 2ක් වාහනයක යමින් සිටියදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මිය ගිය නිසා එයින් බලවත් කෝපයට පත් ව ඉහලම දේශපාලන බලපෑම් යොදා ගම්පහ ssp ද ඇතුළුව ගම්පහ පොලීසීයේ පාතාල මර්ධන ඒකකයම රට පුරා සීසිකඩ මාරු කර යැවීම.

මාගේ ස්වාමී සරණ ගේ මස්සිනා දිවුලපිටිය හිටපු මන්ත්‍රී සද්ධාතිස්ස සකලසූරිය මරණාසන්නව නවලෝක රෝහලේ සිටියදී රෝහල් බිල ගෙවීමට මුදල් ඉල්ලා පැමිනි චන්ද්‍රිකා සකලසූරිය නැගනියත් ඇගේ දියනිය වන අද පලාත් සභා මන්ත්‍රී සමන්මලීටත් පහරදී එලවා දමන ලදි.සමන්මලීගේ මුහුනට ඇගේ මාමා වන මාගේ ස්වාමී සරණ විසින් එල්ල කල ක්‍රිකට් බැට් පහරින් නාස්පොල්ල කැඩිනි.සමන්මලීගේ කන්නාඩිය සරණ විසින් පාගා කුඩු කරන ලදි.ඇය දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා ලදි.

සරණගේ බාල නැගණිය වන ටන්කා ට ඇගේ පියා විසින් ලබා දුන් බැළුම්මහර කතුරුවත්තේ අක්කර 1.5 ක ඉඩම හොර අස්සන් ගසා සරණගේ නමට ලියා ගත්තේය.පසුව මහ ඇමති ප්‍රසන්න අයියා ගේ උපදෙස් පිට ටන්කා මහින්ද රාජපක්ෂහමුවිය.ඔහු ගේ සහායෙන් ඉඩම සදහා රු ලක්ෂ 100 ක් ලබා ගන්නා ලදි.සරණගේ මල්ලී කීර්ති ට අයත්ව තිබූ දඹුල්ලෙ ආර්ථික ය අසල අක්කර 6.5 ක ඉඩම හොර අස්සන් ගසා සරණගේ නමට ලියා ගත්තේ කීර්ති ජපානයේ සිටියදීය.මෙහි ලෑලි කඩ ගසා බදු දී ඇති අතර වසරකට වරක් අපි එය ගිනි තබා රක්ෂණ මුදල් ලබා ගන්නෙමු.ඉන් පසු අළුතෙන් වෙනත් අයට කඩ සාදා ගැනීමට දෙන්නෙමු.

අපට වියදමට මුදල් අවශ්‍ය නැත.කිරි මාළු පීරිසියේ පාන් ගෙඩියේ සිට හාල් පොල් මස් මාළු කරවල පපඩම් එළවළු කිරි ගම් බිත්තර සබන් සැම්පූ ඇදුම් ආදී සියළුම දේ ඡන්දදායකයින් ලවා(හාවන් හා මෝරුන් ගෙන්) ගෙන්වා ගැනීමට සරණ අති ශුරයෙකි.

අද මාගේ ස්වාමියා ඉදිරියේබියෙන් දනින් වැටී ගජ මිතුරෙකු වාගේ සිටියද පස් ව්‍යාපාර වල මුදල් බෙදා ගැනීමට රන්ඩු වී මහ ඇමති ප්‍රසන්න අයියා සරණ සමග අමනාපය.සරණට ඇති බිය නිසා 2009 පලාත් ඡන්දයේදී ප්‍රසන්න ගම්පහට ආවේ නැත.නිර්භීතව ප්‍රසන්නට ගම්පහින් සහය දැක්වීමට ඉදිරිපත් වූයේ මාගේ ආදරණීස රියදුරා වන ප්රීමාල් සමරවීරයී.එම නිසා ඔහුගේ වීරගුල ගෙදරට රාත්‍රී 1.00 ට පමණ සරණ කඩා පැන්නේය.පිස්තෝලවලින් ඉවක් බවක් නැතුව වෙඩි තබා පහරදී ප්රීමාල් ට බරපතල තුවාල සිදු කරන ලදි. ප්රිමාල්ගේ කුඩා දරුවා පැහැරගෙන ඇවිත් මාගේ නිවසේ සිර කරන ලදි.අධික බීමතින් සිටි මාගේ ස්වාමී සරණ පාන්දර දරුවාගේ ගෙල මිරිකා මරා දැමීමට උත්සහ කලේය.මාගේ රියදුරාගේ දරුවා නිසා මා ඉතා අමාරුවෙන් ගුටි කමින් ඉදිරියටපැන දරුවා බේරා ගෙන ලක්ෂිත අයීයා ලවා ආපසු ඇරයෙමි.(අත්තනගල්ල උසාවියේ නඩු අංක බී/549/2009)මේ සදහා මාගේ ස්වාමී සරණ ඉදිරි නඩු විභාග වලින් පසු අනිවාර්යෙන්ම සිරගත වීමට නියමිතය.

ප්‍රසිද්ධ බිය ගුල්ලෙකු වන මහ ඇමති ප්‍රසන්න අයියා 2009 මැතිවරණයේදි මාගේ ස්වාමියාට ඇති බිය නිසා අපගේ රාජධානිය වන අත්තනගල්ලට ආවේ නැත.එවිට අත්තනගල්ලේ ප්‍රසන්නට ඡන්ද වැඩ කලේ න්ට්ටඹුව වෙළද සංගමයේ සභාපති සුරංගපීරිස්ය.මෙයින් සරණ සුරංග සමග නයි වෛර විය. සරණගේ උපදෙස් අනුව 2010 .06.01 දින රාත්‍රි නිට්ටඹුව නගරයේදී පොලිස් නිලධාරින් ඉදිරිපිටදී ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා සුරංගයා ව බල්ලෙකු ලෙස මරා දැමූ අතර එම සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති සරණගේ හතුරෙකු වන උදම්මිට සමරේව මාට්ටු කලේය.සරණට ඇති බිය නිසා මහ ඇමති ප්‍රසන්න අයියා සුරංගයාගේ මලගෙදරට පවා ආවේ නැත. අපට විරුද්ධව ඡන්ද වැඩ කරන උන්ට මෙය හොද පාඩමකි.

මහ ඇමති ප්‍රසන්න අයියාට මැතිවරනවලටඅත දිග හැර මුදල් වියදම් කල ඔහුගේ ලගම මිතුරෙකු වන මිනුවන්ගොඩ නීල්පනාගොඩ සමරකෝන් ට්‍රැක්ටර්ස් අධිපති චින්තක සමරකෝන් ගේ ඉඩමක් සදහා බොරු අයිතිවාසිකමක් කියා සරණ ඔහුව බිය කර ලක්ෂ 150 ක් ලබාගත්තේය. මහ ඇමති ප්‍රසන්න අයියා සරණට ඇති බිය නිසා එකල අපට තොරතුරු දෙමින් දෙපැත්ත කමින් ෂේප් විය.

අත්තනගල්ලේ වතුපිටිවල මීකණුවේ කසිප්පු ව්‍යාපාරික මලින් ගෙන් මාසිකව කප්පම් මුදලක් ඉල්ලා සිටියද එය නොදුන් නිසා උරණවී මාගේ සැමියා ඇතුළු පිරිසක් විසින් පාන්දර 1.00 ට පමණ පැහැරගෙන ගොස් ගෝනගල්දෙනිය පාරේදි වෙඩි තබා මරා දමන ලදි. තාම කිසිවකු අල්ලා ගැනීමට පොලීසියට බැරිවිය

මාගේ ස්වාමි සරණ සමග කරට කර තරග කල අප පක්ෂයේම රුවන් රණතුංගට වැඩ කල නිට්ටඹුව රන්පොකුනගම ඉස්කෝලේ ගුරුවරයෙකු වන දනන්ජය දිසානායකට පාසැල් සිසුන් බලා සිටියදීම පහරදී කකුල් ඉම්බවා ගැනීම.

අපගේ රාජධානිය වන අත්තනගල්ලේ වෙළද කලාපයේ පැක්ටරියක් යකඩ වලට ලබා දීම සදහා හලාවත ව්‍යාපාරිකයෙකු වන රශ්මිගෙන් රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීම.මෙම නඩුව මේ දිනවල විභාග වන අතර මේ සදහා මාගේ ස්වාමී සරණ ඉදිරි නඩු විභාග වලින් පසු අනිවාර්යෙන්ම සිර දඩුවම් ලැබීමට නියමිතය.

අත්තනගල්ල හොරගොල්ල වත්තේ නිවාස සංකීර්නයක අයිතිකරුවන දුමින්ද ලියනගේ ගෙන් රු ලක්ෂ 500 ක් ඉල්ලා එයින් ලක්ෂ 150 ක් ලබා දී තිබියදීත් ඉතිරි මුදල ප්‍රමාදවූ නිසා මාගේ ස්වාමී සරණ ට අත්තනගල්ලේ කප්පම් එකතු කර දෙන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සමග ගොස් එම නිවාස බිමට සමතලා කිරීම .(අත්තනගල්ල උසාවිය නඩු අංක 73951)මේ නඩුවට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ මාගේ ස්වාමී සරණ ගුණවර්ධන වසර කිහිපයකට ඉදිරි නඩු විභාග වලින් පසු අනිවාර්යෙන්ම. සිර දඩුවම් ලැබීමට නියමිතය

අත්තනගල්ලේ පයිනයිට් ලංකා තාර පැක්ටේරියෙන් රු ලක්ෂ 200 ක් ඉල්ලා එය නොදුන් නිසා පහරදී එය බිමට සමතලා කිරීම.පසුව එහි අසිතිකරු වන බෝගහවත්ත අප නිවසට පැමින රු ලක්ෂ 100 ක් දී මාගේ ස්වාමි සරණ ගේ දෙපා සිඹ සමාව ගත්තේය.

තෙල් සංස්ථාවට අයත් වාහන 10 ක් අප ලග ඇත.ඒවා දිනකට වාර කිහිපයක් ගොස් තෙල් පුරවා ගන එන අතර ආරක්ෂක පොලිස් නිලධාරීන් ප්ලාස්ටික් බට වාහන ටැංකි වලට දමා කට තබා උරවා තෙල් අදියි.මෙම සුපිරි ඩීසල් සුපිරි පෙට්ට්‍රල් සාධාරන මිලකට ලක්ෂිත අයීයා ගේ ගෙදර තබා විකුනයි. පෙට්ට්‍රල් ෂෙඩ් එකක් අළුතින් ලබා දීමට සරණ ගන්නේ ලක්ෂ 50 ක් පමනකි.එසේ මුදල් දුන්නද ෂෙඩ් නොලැබුනු පිරිස 20 කට අධිකය.

මාගේ ස්වාමියා සංවර්ධන ලොතරැයි යේ සභාපතිව සිටියදී කරන ලද දූෂණ හා සොරකම් හේතුවෙන් ලාබ ලැබූ එය පාඩු ලබන තත්වයට දියුනුවිය.මේ සදහා චෝදනා 140 ක් යටතේ මාගේ ස්වාමි සරණ ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.මේ සදහා අනිවාර්යෙන්ම වසර 50 කට අධික සිර දඩුවම් ලැබීමට නියමිතය.

අත්තනගල්ල වෙළද කලාපයේ සේවක ප්‍රවාහන බස් රථ 75 න් මසකට රු 5000 බැගින් පමනක් ලබා ගනී.සදහා ඉෂාර සහ අසංක දෙදෙනා උදච් කරයී.

මාගේ ස්වාමියාගේ නැගනියගේ දියනිය වන කිසිම දේශපාලන දැනීමක් නැති ගොබ්බ ගොඩේ කෙල්ලක් වන සමන්මලී සකලසූරිය පලාත් සභාවට රිංගා ගත්තේ මගේ ස්වාමියාගේ උදව්වෙනි.එසේම දේශපාලනය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති තැන්තැන්පලේ අරක්කු බොමින් කටින්කටට කුණුහරප කියමින් ඇවිදින රස්තියාදුවෙකුවන ලක්ෂ්මන් ගුණවර්ධන මනාප ඡන්ද මදිවුනත් අවසාන මොහොතේ කිහිපදෙනෙකුගේ මනාප දමා පලාත් සභාවට රිංගවූයේ මාගේ ස්වාමියායි.උන් දෙදෙනා නාම යෝජනා ඉල්ලුවත් මහ ඇමති ප්‍රසන්න අයියා සහ සරණ ගොබ්බ සමන්මලීටත් බේබදු ලක්ෂමන් ටත් වඩා මා හැම අතින්ම සුදුසු බව තීරණය කරන ලදි.

මහ ඇමති ප්‍රසන්න අයියා සහ මගේ ස්වාමියා උරණවී සිටියේ පස් ගනුදෙනුවලටයි.නමුත් මහ ඇමති ප්‍රසන්න අයියා සහ මොරීන් අක්කා මීතොටමුල්ලේ අනවසර පස් පිරවීමේ ප්‍රශ්නයට අසුවී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවැටුනු විට අප පවුල් දෙකම එකට සිට ගත හැකි එකට නිදා ගත හැකි පවුල් දෙකක් ලෙස ප්‍රසිද්ධියට පත්විය.ඒ ගැන මට සහ සරණට ඇත්තේ පුදුම සතුටකි.

අත්තනගල්ල හොරගොල්ල පොල් අතු බත් කඩය මාසික කප්පම් මුදල ලබා නොදුන් නිසා සරණ වසා දැමුවේය.එහි අයිතිකරු නැවත මුදල් ගෙවීමට කැමතිවූනිසා එය ආපසු කර ගෙන යාමට සරණ අවසර දෙන ලදි.

අපගේ රාජධානිය වන අත්තනගල්ලේ බුලත් විට කඩයේ සිට සෑම කඩයකින්ම සතිපතා කප්පම් මුදලක් සරණ ලබා ගන්නා අතර කලගෙඩිහේනේ රඹුටන් වෙලෙන්දන් ගෙන් පමනක් දිනපතා විකුනන ගෙඩි ගානට සාධාරන කප්පම් මුදලක් ගනී.

රුකියා ලබා ගැනීමටත් දරුවන් පාසැලට දමා ගැනීමටත් මාගේ සවාමියා ගේ උදව් ලබා ගැනීමට එන කාන්තාවන්ට අත්වන ඉරණම මා හොදින් දනිමි.මා ඒවාට විරැද්ධ නොවන ඒ ගැන කනගාටු නොවන අනුබලදෙන වීර මාතාවකි.

2013-12-14 දින සිරස රූපවාහිනි සටන වැඩසටහනේදි රටේ කිසිවකු නොදත් සම්පූර්ණයෙන්ම සත්‍ය රහසක් මාගේ ස්වාමියා රටට හෙලි කලා.එනම් අනුන් කල යුද්දයකට තමන්ගේ නම දා ගත් පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා ට බෝම්බය වැදුනේ වනචර ගෑනියෙකුගේ පසුපස ගොස් බවය.මෙයට පොන්සේකා අපට නඩු දමා මිලියන 500 ක් ඉල්ලුවද අප බය නැත.මිලියන 5000 ක් වුනත් මුදල් අපට කජ්ජක් නොවේ.ලංකාවම බය වුනද ජේ වී පී එකට මාගේ ස්වාමී සරණ බය නැත.ඔහු ඉහත සටන වැඩ සටහනේදීම කීවේ ජේ වී පී එක හැදුනේ ඌරෙකුට කොරොස් වී බවය. ඌරන්ට කොරොස් වීම මාද හොදින් දනිමි.

එවකට විපක්ෂ නායක අද අගමැති රනිල් වික්‍රමසිංහ ට පාර්ල්මේන්තුවේදී ජල බෝතලයකින් පහරදුන් නිර්භීත එකම මන්ත්‍රී වරයා වූයේද මාගේ ස්වාමි සරණයි.ඒ සදහා සතියක පාර්ලිමේන්තු තහනමක් පමනක් ලැබුනු බව මා පවසන්නේ හද පිරි අභිමානයෙනි.

මෙවැනි වැඩ තව ඉදිරියට දැනටත් වඩා හොදින් කරගෙන යාමට ඔබගේ වටිනා මනාපය මා හට ලබා දෙන්න.එවිට මාගේ ස්වාමි ලංකාවේ හොදම දේශපාලක(කළු)සම්මානයෙන් පිදුම් ලබා ගම්පහට අභිමානය ගෙනා සරණ ගුණවර්ධනගේ දෑත් දෙපා හිස ඇතුළු මුළු සර්වාංගයම ශක්තිමත් කල හැක.

දෙන්න දෙන්න මටම දෙන්න මම චි --නාරි සරණ ගුණවර්ධන

[QUOTE="PMUB, post: 18721985, member: 398311"] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/10906115_502994396517620_4669551984485790345_n.jpg?oh=8643f4732ce9e2d97a19584ffc2a20cd&oe=565B908E[/IMG] [SIZE="4"]මම චී--නාරි සරණ ගුණවර්ධන වෙමි.1948 න් පසු ලංකාවේ හොදම (කළු)දේශපාලකයන් හතර දෙනා අතරින් පලවන ස්ථානයට තේරුනු කුප්‍රසිද්ධ සරණ ගුණවර්ධන මාගේ දෙවන ස්වාමියායි. ඔහුට ශක්තියක් වීම සදහා මා වීර මාතාවක් ලෙස අභීතව මෙවර මැතිවරනයට ඉදිරිපත් වෙමි .මාගේ පලමු සැමියා කොටුගොඩ පදිංචි සූරසිංහම් ආනන්දන්ය.මාගේ සීයාගේ මල ගෙදර දින සවස සරණ විසින් මාගේ පලමු සැමියාට පහරදී එලවා දමන ලදි.ඉන් පසු මාව ගම්පහ සරණගේ නිවසට බලෙන් රැගෙන එන ලදි.ඉන් පසු සරණගේ පලමු බිරිද කුමාරි ඇගේ දුවත් සමග කුරුණෑගලට එලවා දමන ලදි.(එකල මාගේ නමට විශාල ඉඩම් ප්‍රමාණයක් තිබිනි.ඒවා සරණ විසින් බලහත්කාරයෙන් විකුනා දමන ලදි.) ලංකාවේ හොදම දේශපාලක(කළු)සම්මානයෙන් පිදුම් ලැබීම සදහා ඔහු කල අමිල සේවයෙන් සුළු ප්‍රමානයක් ඔබ හමුවේ තබමි. ගම්පහ ආසන සංවිධායක කම ඉල්ලා ඔහුගේ පියා වූ ලයනල් ගුණවර්ධනට පහරදී අත කැඩීම.(ඉන් පසු මගේ සැමියා අජාසත්ත නමින් ජනාදරයට පත්විය.) එම පහරදීම ප්‍රසිද්ධියේ විවේචනය කල කිරිදිවිට නිමල් ජයසූරිය(කොටගෙදර නිමල් මුදලාලි)ව 2001.10.05 දින රාත්‍රි 1.00 ට පමන මාගේ සැමියා ඇතුළු පිරිසක් විසින් කපා කොටා නිදි පැදුරේදීම එලොව යවන ලදි.තාම කිසිවකු අල්ලා ගැනීමට පොලීසියට බැරිවිය මාගේ ස්වාමියා පොදු පෙරමුනේ පලාත් සභා මන්ත්‍රී කෙනෙක්ව සිටියදී 2006 වසරේදී තම ඉඩමේ බලෙන් පස් කැපීමට විරුද්ධ වූ කිරිල්ලවල දොස්තර විජේසිංහව පැහැරගෙන ගොස් අත පය කැඩීම. මාගේ ස්වාමියාගේ පස් ඇතුළු සියළු ජාවාරම් කල මාකිලන්ගමුවේ අජිත් (කරාටි අජිත්) ගෝලයින් සමග අපරාධයක් සදහාT 56 ගිනි අවි 2 ක් සහ 9mm පිස්තෝල 2ක් වාහනයක යමින් සිටියදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මිය ගිය නිසා එයින් බලවත් කෝපයට පත් ව ඉහලම දේශපාලන බලපෑම් යොදා ගම්පහ ssp ද ඇතුළුව ගම්පහ පොලීසීයේ පාතාල මර්ධන ඒකකයම රට පුරා සීසිකඩ මාරු කර යැවීම. මාගේ ස්වාමී සරණ ගේ මස්සිනා දිවුලපිටිය හිටපු මන්ත්‍රී සද්ධාතිස්ස සකලසූරිය මරණාසන්නව නවලෝක රෝහලේ සිටියදී රෝහල් බිල ගෙවීමට මුදල් ඉල්ලා පැමිනි චන්ද්‍රිකා සකලසූරිය නැගනියත් ඇගේ දියනිය වන අද පලාත් සභා මන්ත්‍රී සමන්මලීටත් පහරදී එලවා දමන ලදි.සමන්මලීගේ මුහුනට ඇගේ මාමා වන මාගේ ස්වාමී සරණ විසින් එල්ල කල ක්‍රිකට් බැට් පහරින් නාස්පොල්ල කැඩිනි.සමන්මලීගේ කන්නාඩිය සරණ විසින් පාගා කුඩු කරන ලදි.ඇය දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා ලදි. සරණගේ බාල නැගණිය වන ටන්කා ට ඇගේ පියා විසින් ලබා දුන් බැළුම්මහර කතුරුවත්තේ අක්කර 1.5 ක ඉඩම හොර අස්සන් ගසා සරණගේ නමට ලියා ගත්තේය.පසුව මහ ඇමති ප්‍රසන්න අයියා ගේ උපදෙස් පිට ටන්කා මහින්ද රාජපක්ෂහමුවිය.ඔහු ගේ සහායෙන් ඉඩම සදහා රු ලක්ෂ 100 ක් ලබා ගන්නා ලදි.සරණගේ මල්ලී කීර්ති ට අයත්ව තිබූ දඹුල්ලෙ ආර්ථික ය අසල අක්කර 6.5 ක ඉඩම හොර අස්සන් ගසා සරණගේ නමට ලියා ගත්තේ කීර්ති ජපානයේ සිටියදීය.මෙහි ලෑලි කඩ ගසා බදු දී ඇති අතර වසරකට වරක් අපි එය ගිනි තබා රක්ෂණ මුදල් ලබා ගන්නෙමු.ඉන් පසු අළුතෙන් වෙනත් අයට කඩ සාදා ගැනීමට දෙන්නෙමු. අපට වියදමට මුදල් අවශ්‍ය නැත.කිරි මාළු පීරිසියේ පාන් ගෙඩියේ සිට හාල් පොල් මස් මාළු කරවල පපඩම් එළවළු කිරි ගම් බිත්තර සබන් සැම්පූ ඇදුම් ආදී සියළුම දේ ඡන්දදායකයින් ලවා(හාවන් හා මෝරුන් ගෙන්) ගෙන්වා ගැනීමට සරණ අති ශුරයෙකි. අද මාගේ ස්වාමියා ඉදිරියේබියෙන් දනින් වැටී ගජ මිතුරෙකු වාගේ සිටියද පස් ව්‍යාපාර වල මුදල් බෙදා ගැනීමට රන්ඩු වී මහ ඇමති ප්‍රසන්න අයියා සරණ සමග අමනාපය.සරණට ඇති බිය නිසා 2009 පලාත් ඡන්දයේදී ප්‍රසන්න ගම්පහට ආවේ නැත.නිර්භීතව ප්‍රසන්නට ගම්පහින් සහය දැක්වීමට ඉදිරිපත් වූයේ මාගේ ආදරණීස රියදුරා වන ප්රීමාල් සමරවීරයී.එම නිසා ඔහුගේ වීරගුල ගෙදරට රාත්‍රී 1.00 ට පමණ සරණ කඩා පැන්නේය.පිස්තෝලවලින් ඉවක් බවක් නැතුව වෙඩි තබා පහරදී ප්රීමාල් ට බරපතල තුවාල සිදු කරන ලදි. ප්රිමාල්ගේ කුඩා දරුවා පැහැරගෙන ඇවිත් මාගේ නිවසේ සිර කරන ලදි.අධික බීමතින් සිටි මාගේ ස්වාමී සරණ පාන්දර දරුවාගේ ගෙල මිරිකා මරා දැමීමට උත්සහ කලේය.මාගේ රියදුරාගේ දරුවා නිසා මා ඉතා අමාරුවෙන් ගුටි කමින් ඉදිරියටපැන දරුවා බේරා ගෙන ලක්ෂිත අයීයා ලවා ආපසු ඇරයෙමි.(අත්තනගල්ල උසාවියේ නඩු අංක බී/549/2009)මේ සදහා මාගේ ස්වාමී සරණ ඉදිරි නඩු විභාග වලින් පසු අනිවාර්යෙන්ම සිරගත වීමට නියමිතය. ප්‍රසිද්ධ බිය ගුල්ලෙකු වන මහ ඇමති ප්‍රසන්න අයියා 2009 මැතිවරණයේදි මාගේ ස්වාමියාට ඇති බිය නිසා අපගේ රාජධානිය වන අත්තනගල්ලට ආවේ නැත.එවිට අත්තනගල්ලේ ප්‍රසන්නට ඡන්ද වැඩ කලේ න්ට්ටඹුව වෙළද සංගමයේ සභාපති සුරංගපීරිස්ය.මෙයින් සරණ සුරංග සමග නයි වෛර විය. සරණගේ උපදෙස් අනුව 2010 .06.01 දින රාත්‍රි නිට්ටඹුව නගරයේදී පොලිස් නිලධාරින් ඉදිරිපිටදී ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා සුරංගයා ව බල්ලෙකු ලෙස මරා දැමූ අතර එම සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති සරණගේ හතුරෙකු වන උදම්මිට සමරේව මාට්ටු කලේය.සරණට ඇති බිය නිසා මහ ඇමති ප්‍රසන්න අයියා සුරංගයාගේ මලගෙදරට පවා ආවේ නැත. අපට විරුද්ධව ඡන්ද වැඩ කරන උන්ට මෙය හොද පාඩමකි. මහ ඇමති ප්‍රසන්න අයියාට මැතිවරනවලටඅත දිග හැර මුදල් වියදම් කල ඔහුගේ ලගම මිතුරෙකු වන මිනුවන්ගොඩ නීල්පනාගොඩ සමරකෝන් ට්‍රැක්ටර්ස් අධිපති චින්තක සමරකෝන් ගේ ඉඩමක් සදහා බොරු අයිතිවාසිකමක් කියා සරණ ඔහුව බිය කර ලක්ෂ 150 ක් ලබාගත්තේය. මහ ඇමති ප්‍රසන්න අයියා සරණට ඇති බිය නිසා එකල අපට තොරතුරු දෙමින් දෙපැත්ත කමින් ෂේප් විය. අත්තනගල්ලේ වතුපිටිවල මීකණුවේ කසිප්පු ව්‍යාපාරික මලින් ගෙන් මාසිකව කප්පම් මුදලක් ඉල්ලා සිටියද එය නොදුන් නිසා උරණවී මාගේ සැමියා ඇතුළු පිරිසක් විසින් පාන්දර 1.00 ට පමණ පැහැරගෙන ගොස් ගෝනගල්දෙනිය පාරේදි වෙඩි තබා මරා දමන ලදි. තාම කිසිවකු අල්ලා ගැනීමට පොලීසියට බැරිවිය මාගේ ස්වාමි සරණ සමග කරට කර තරග කල අප පක්ෂයේම රුවන් රණතුංගට වැඩ කල නිට්ටඹුව රන්පොකුනගම ඉස්කෝලේ ගුරුවරයෙකු වන දනන්ජය දිසානායකට පාසැල් සිසුන් බලා සිටියදීම පහරදී කකුල් ඉම්බවා ගැනීම. අපගේ රාජධානිය වන අත්තනගල්ලේ වෙළද කලාපයේ පැක්ටරියක් යකඩ වලට ලබා දීම සදහා හලාවත ව්‍යාපාරිකයෙකු වන රශ්මිගෙන් රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීම.මෙම නඩුව මේ දිනවල විභාග වන අතර මේ සදහා මාගේ ස්වාමී සරණ ඉදිරි නඩු විභාග වලින් පසු අනිවාර්යෙන්ම සිර දඩුවම් ලැබීමට නියමිතය. අත්තනගල්ල හොරගොල්ල වත්තේ නිවාස සංකීර්නයක අයිතිකරුවන දුමින්ද ලියනගේ ගෙන් රු ලක්ෂ 500 ක් ඉල්ලා එයින් ලක්ෂ 150 ක් ලබා දී තිබියදීත් ඉතිරි මුදල ප්‍රමාදවූ නිසා මාගේ ස්වාමී සරණ ට අත්තනගල්ලේ කප්පම් එකතු කර දෙන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සමග ගොස් එම නිවාස බිමට සමතලා කිරීම .(අත්තනගල්ල උසාවිය නඩු අංක 73951)මේ නඩුවට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ මාගේ ස්වාමී සරණ ගුණවර්ධන වසර කිහිපයකට ඉදිරි නඩු විභාග වලින් පසු අනිවාර්යෙන්ම. සිර දඩුවම් ලැබීමට නියමිතය අත්තනගල්ලේ පයිනයිට් ලංකා තාර පැක්ටේරියෙන් රු ලක්ෂ 200 ක් ඉල්ලා එය නොදුන් නිසා පහරදී එය බිමට සමතලා කිරීම.පසුව එහි අසිතිකරු වන බෝගහවත්ත අප නිවසට පැමින රු ලක්ෂ 100 ක් දී මාගේ ස්වාමි සරණ ගේ දෙපා සිඹ සමාව ගත්තේය. තෙල් සංස්ථාවට අයත් වාහන 10 ක් අප ලග ඇත.ඒවා දිනකට වාර කිහිපයක් ගොස් තෙල් පුරවා ගන එන අතර ආරක්ෂක පොලිස් නිලධාරීන් ප්ලාස්ටික් බට වාහන ටැංකි වලට දමා කට තබා උරවා තෙල් අදියි.මෙම සුපිරි ඩීසල් සුපිරි පෙට්ට්‍රල් සාධාරන මිලකට ලක්ෂිත අයීයා ගේ ගෙදර තබා විකුනයි. පෙට්ට්‍රල් ෂෙඩ් එකක් අළුතින් ලබා දීමට සරණ ගන්නේ ලක්ෂ 50 ක් පමනකි.එසේ මුදල් දුන්නද ෂෙඩ් නොලැබුනු පිරිස 20 කට අධිකය. මාගේ ස්වාමියා සංවර්ධන ලොතරැයි යේ සභාපතිව සිටියදී කරන ලද දූෂණ හා සොරකම් හේතුවෙන් ලාබ ලැබූ එය පාඩු ලබන තත්වයට දියුනුවිය.මේ සදහා චෝදනා 140 ක් යටතේ මාගේ ස්වාමි සරණ ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.මේ සදහා අනිවාර්යෙන්ම වසර 50 කට අධික සිර දඩුවම් ලැබීමට නියමිතය. අත්තනගල්ල වෙළද කලාපයේ සේවක ප්‍රවාහන බස් රථ 75 න් මසකට රු 5000 බැගින් පමනක් ලබා ගනී.සදහා ඉෂාර සහ අසංක දෙදෙනා උදච් කරයී. මාගේ ස්වාමියාගේ නැගනියගේ දියනිය වන කිසිම දේශපාලන දැනීමක් නැති ගොබ්බ ගොඩේ කෙල්ලක් වන සමන්මලී සකලසූරිය පලාත් සභාවට රිංගා ගත්තේ මගේ ස්වාමියාගේ උදව්වෙනි.එසේම දේශපාලනය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති තැන්තැන්පලේ අරක්කු බොමින් කටින්කටට කුණුහරප කියමින් ඇවිදින රස්තියාදුවෙකුවන ලක්ෂ්මන් ගුණවර්ධන මනාප ඡන්ද මදිවුනත් අවසාන මොහොතේ කිහිපදෙනෙකුගේ මනාප දමා පලාත් සභාවට රිංගවූයේ මාගේ ස්වාමියායි.උන් දෙදෙනා නාම යෝජනා ඉල්ලුවත් මහ ඇමති ප්‍රසන්න අයියා සහ සරණ ගොබ්බ සමන්මලීටත් බේබදු ලක්ෂමන් ටත් වඩා මා හැම අතින්ම සුදුසු බව තීරණය කරන ලදි. මහ ඇමති ප්‍රසන්න අයියා සහ මගේ ස්වාමියා උරණවී සිටියේ පස් ගනුදෙනුවලටයි.නමුත් මහ ඇමති ප්‍රසන්න අයියා සහ මොරීන් අක්කා මීතොටමුල්ලේ අනවසර පස් පිරවීමේ ප්‍රශ්නයට අසුවී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවැටුනු විට අප පවුල් දෙකම එකට සිට ගත හැකි එකට නිදා ගත හැකි පවුල් දෙකක් ලෙස ප්‍රසිද්ධියට පත්විය.ඒ ගැන මට සහ සරණට ඇත්තේ පුදුම සතුටකි. අත්තනගල්ල හොරගොල්ල පොල් අතු බත් කඩය මාසික කප්පම් මුදල ලබා නොදුන් නිසා සරණ වසා දැමුවේය.එහි අයිතිකරු නැවත මුදල් ගෙවීමට කැමතිවූනිසා එය ආපසු කර ගෙන යාමට සරණ අවසර දෙන ලදි. අපගේ රාජධානිය වන අත්තනගල්ලේ බුලත් විට කඩයේ සිට සෑම කඩයකින්ම සතිපතා කප්පම් මුදලක් සරණ ලබා ගන්නා අතර කලගෙඩිහේනේ රඹුටන් වෙලෙන්දන් ගෙන් පමනක් දිනපතා විකුනන ගෙඩි ගානට සාධාරන කප්පම් මුදලක් ගනී. රුකියා ලබා ගැනීමටත් දරුවන් පාසැලට දමා ගැනීමටත් මාගේ සවාමියා ගේ උදව් ලබා ගැනීමට එන කාන්තාවන්ට අත්වන ඉරණම මා හොදින් දනිමි.මා ඒවාට විරැද්ධ නොවන ඒ ගැන කනගාටු නොවන අනුබලදෙන වීර මාතාවකි. 2013-12-14 දින සිරස රූපවාහිනි සටන වැඩසටහනේදි රටේ කිසිවකු නොදත් සම්පූර්ණයෙන්ම සත්‍ය රහසක් මාගේ ස්වාමියා රටට හෙලි කලා.එනම් අනුන් කල යුද්දයකට තමන්ගේ නම දා ගත් පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා ට බෝම්බය වැදුනේ වනචර ගෑනියෙකුගේ පසුපස ගොස් බවය.මෙයට පොන්සේකා අපට නඩු දමා මිලියන 500 ක් ඉල්ලුවද අප බය නැත.මිලියන 5000 ක් වුනත් මුදල් අපට කජ්ජක් නොවේ.ලංකාවම බය වුනද ජේ වී පී එකට මාගේ ස්වාමී සරණ බය නැත.ඔහු ඉහත සටන වැඩ සටහනේදීම කීවේ ජේ වී පී එක හැදුනේ ඌරෙකුට කොරොස් වී බවය. ඌරන්ට කොරොස් වීම මාද හොදින් දනිමි. එවකට විපක්ෂ නායක අද අගමැති රනිල් වික්‍රමසිංහ ට පාර්ල්මේන්තුවේදී ජල බෝතලයකින් පහරදුන් නිර්භීත එකම මන්ත්‍රී වරයා වූයේද මාගේ ස්වාමි සරණයි.ඒ සදහා සතියක පාර්ලිමේන්තු තහනමක් පමනක් ලැබුනු බව මා පවසන්නේ හද පිරි අභිමානයෙනි. මෙවැනි වැඩ තව ඉදිරියට දැනටත් වඩා හොදින් කරගෙන යාමට ඔබගේ වටිනා මනාපය මා හට ලබා දෙන්න.එවිට මාගේ ස්වාමි ලංකාවේ හොදම දේශපාලක(කළු)සම්මානයෙන් පිදුම් ලබා ගම්පහට අභිමානය ගෙනා සරණ ගුණවර්ධනගේ දෑත් දෙපා හිස ඇතුළු මුළු සර්වාංගයම ශක්තිමත් කල හැක. දෙන්න දෙන්න මටම දෙන්න මම චි --නාරි සරණ ගුණවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom