Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එකේ comments බැලීමෙන් වැඩිදෙනා කැමති ගණිකා වෘත්තිය නීතිගත කිරීමට බව පෙනෙයි.

ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කරනවා නම්, දැනට ලංකාවේ පවතින පවුල නැමති මූලික ඒකකය පිලිබඳ සමාජ ආකල්පය වෙනස් කර ගැනීමක් අවශ්‍ය වේවි.

ඒ මොකද කියනව නම් තමාගේ සැමියා ගණිකාවන් ඇසුර ලබනවා නම් එය පවුලේ අඬදබර ඇතිකරීමට හේතුවක් නොවන බව බිරිඳ වටහාගත යුතුය. එමෙන්ම එයට හේතුව තමාගේ වරදක් බවත් බිරිඳ වටහා ගත යුතුය. (බිරිඳ අතින් සිදුවන වරදක් පිලිගැනීමේ සම්භාවිතාවය ගැන විවාහක පිරිමින් දන්නව ඇත)

ගණිකා ඇසුර වරදක් නොවන බව දරු මල්ලනුත් අවබෝධ කරගත යුතුය. ගණීකා ඇසුර සොයා යන පියා කෙරෙහි පෙර පරිදිම ගෞරවය තබාගත යුතුබව කුඩාකල සිටම තම දරුවන්ගේ මනසට ඇතුලු කිරීමට දෙමවුපියන් හා මාධ්‍ය වගබලා ගත යුතුය.

මේ කරුණු දෙක අවබෝධ නොරකරගන්නේ නම් එම පවුල් බිඳීයාම වැලැක්විය නොහැක. අන්න එම අවස්තාවටද මුහුණ දීමට සූදානම් විය යුතුය. පවුල නැමති සංකල්පය එතරම් වැදගත් නොවන දෙයක්ය යන මතය සමාජගත කල යුතුය. කිසිවෙක් පවුලේ සිරකරුවන් නොවිය යුතු බවත් කිසිවෙක් පවුල කරදරයක් සේ සිතනවා නම් එයින් ඉවත්ව යා යුතුය යන සංකල්පය ව්‍යාප්ත කල යුතුය.

දැනට ලංකාවේ ඇත්තේ ආත්මාර්තකාමී පවුල් ක්‍රමයක් නොවේ. පියා ඔහුගේ සිහින සැබෑ කරගැනීමටත් දරුවන් හොස්ටල් වල නවත්වා මව ඇයගේ සිහින පසු පස දුවන සමාජයක් මෙහි නැත. විවාහ ජීවිතයේ ගැටලු මතු වුවත් ළමයින් ගැන සිතා හෝ එකට විසිය යුතුය යන මතය ලංකාවේ ඇත. මෙය බිඳහෙලුනු දිනට ඉහත අදහස ලංකාවේ ක්‍රියාත්මක කරීමට හැකිවනු ඇත.

[QUOTE="chaarr, post: 13653914, member: 83748"] [SIZE=4]මේ ත්‍රෙඩ් එකේ comments බැලීමෙන් වැඩිදෙනා කැමති ගණිකා වෘත්තිය නීතිගත කිරීමට බව පෙනෙයි. ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කරනවා නම්, දැනට ලංකාවේ පවතින පවුල නැමති මූලික ඒකකය පිලිබඳ සමාජ ආකල්පය වෙනස් කර ගැනීමක් අවශ්‍ය වේවි. ඒ මොකද කියනව නම් තමාගේ සැමියා ගණිකාවන් ඇසුර ලබනවා නම් එය පවුලේ අඬදබර ඇතිකරීමට හේතුවක් නොවන බව බිරිඳ වටහාගත යුතුය. එමෙන්ම එයට හේතුව තමාගේ වරදක් බවත් බිරිඳ වටහා ගත යුතුය. (බිරිඳ අතින් සිදුවන වරදක් පිලිගැනීමේ සම්භාවිතාවය ගැන විවාහක පිරිමින් දන්නව ඇත) ගණිකා ඇසුර වරදක් නොවන බව දරු මල්ලනුත් අවබෝධ කරගත යුතුය. ගණීකා ඇසුර සොයා යන පියා කෙරෙහි පෙර පරිදිම ගෞරවය තබාගත යුතුබව කුඩාකල සිටම තම දරුවන්ගේ මනසට ඇතුලු කිරීමට දෙමවුපියන් හා මාධ්‍ය වගබලා ගත යුතුය. මේ කරුණු දෙක අවබෝධ නොරකරගන්නේ නම් එම පවුල් බිඳීයාම වැලැක්විය නොහැක. අන්න එම අවස්තාවටද මුහුණ දීමට සූදානම් විය යුතුය. පවුල නැමති සංකල්පය එතරම් වැදගත් නොවන දෙයක්ය යන මතය සමාජගත කල යුතුය. කිසිවෙක් පවුලේ සිරකරුවන් නොවිය යුතු බවත් කිසිවෙක් පවුල කරදරයක් සේ සිතනවා නම් එයින් ඉවත්ව යා යුතුය යන සංකල්පය ව්‍යාප්ත කල යුතුය. දැනට ලංකාවේ ඇත්තේ ආත්මාර්තකාමී පවුල් ක්‍රමයක් නොවේ. පියා ඔහුගේ සිහින සැබෑ කරගැනීමටත් දරුවන් හොස්ටල් වල නවත්වා මව ඇයගේ සිහින පසු පස දුවන සමාජයක් මෙහි නැත. විවාහ ජීවිතයේ ගැටලු මතු වුවත් ළමයින් ගැන සිතා හෝ එකට විසිය යුතුය යන මතය ලංකාවේ ඇත. මෙය බිඳහෙලුනු දිනට ඉහත අදහස ලංකාවේ ක්‍රියාත්මක කරීමට හැකිවනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom