Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං.., ඕනෙම දෙයක් හොඳ පැත්තට වෙනස් උනාට කමක් නෑ.., එහෙම වෙන්නම ඕන..., නමුත් නරක පැත්තට/සමාජ අසම්මත පැත්තකට වෙනස් වෙනවනම් ඒක අනිවා වලක්වන්න ඕන...

පර ස්ත්‍රී/පුරුෂ සේවනය.., තේරෙන භාෂාවෙන් කිව්වොත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ ලෝකේ තියෙන ගොඩක් ආගම් වලින් සහමුලින්ම ප්‍රතික්ෂේප කල දෙයක්.., ලංකාවෙනම් තියෙන හැම ආගමකින්ම ප්‍රතික්ෂේප කරපු දෙයක්...

ඇයි ඒ ආගම් වල ධර්මය දේශනා කරපු අය ඒක ප්‍රතික්ෂේප කරේ??? ඒ ඒක නුසුදුසු දෙයක් නිසා... අනික ඒ ධර්ම දේශනාවන් කරලා තියෙන්නෙත් මේ උබල අපි වගේ ගොබිලො නෙවෙයිනේ... මනස දියුණු කරපු අය... උබ හිතන්නේ ඒ අයටත් වඩා උබ දන්නවා කියලද???

අනික් කාරනාව තමයි දැනට ලෝකේ ගොඩක් රටවල් (ගණිකා වෘත්තීය නීතිගත රටවල්) දැන් දැන් ඒවාට සීමා පනවනවා.., තවත් කාලෙකදී සමහර විට තහනම්ම කරයි... ඒත් ඉතින් අර ලෝකෙම කුණු බෙන්ගාල බොක්කට වගේ මේකේ ඉන්න එකාලටත් කොහෙන් හරි අහක දාන කුනක්මනේ ඕන වෙන්නේ...

තවත් දෙයක් මේත් එක්කම කියන්න ඕන.., මම දැක්කා මේකේ සමහර ඒකාල කියලා තියෙනවා දෙන්නෙක් කැමැත්තෙන් ලිංගිකව එකතු වෙනවනම් ඒකට කාටවත් රුදාවක් නෑනේ කියලා...

ඕකට කියන්නේ මචං ලිංගික කුහකත්වය කියලා.., තමන්ගේ අවශ්‍යතාවයන් පමණක්ම උදෙසා කියන කතා මචං ඕවා... ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙවෙයි බං... පොඩ්ඩක් ඔය හීන ලෝකෙන් නැගිටලා හැබෑ ලෝකේ දිහා ඇස් ඇරලා බලපන්...

අවංකවම හිතල බලපන්.., උබේ බිරිඳ හරි පෙම්වතිය හරි.., උබේ හොඳම යාලුවත් එක්ක ලිංගික ක්‍රියාකාරකමක යෙදිලා උබට අහුවුනා කියලා.., එතකොට එයා කිව්වොත් එහෙම "මම එයත් එක්ක කැමැත්තෙන් හිටියේ.., ඒකට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද???" කියලා.., උබ මොකද කියන්නේ එතකොට???

තවමත් ගණිකා වෘත්තිය නීති ගත කල යුතුමයි කියලා හිතන මහත්-හොරු මේකත් කියවලාම ආවනං... හැබැයි කියවලා විතරක් වැඩක් නෑ.., තේරුම් ගන්නත් ඕන... දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක් නැති අයනම් ඉතිං නොබැලුවට කමක් නෑ ඕන්...

ගණිකාවක් සමග පැයක්

[QUOTE="DUSHYANTHA, post: 13653943, member: 4323"] [SIZE="4"]මෙහෙමයි මචං.., ඕනෙම දෙයක් හොඳ පැත්තට වෙනස් උනාට කමක් නෑ.., එහෙම වෙන්නම ඕන..., නමුත් නරක පැත්තට/සමාජ අසම්මත පැත්තකට වෙනස් වෙනවනම් ඒක අනිවා වලක්වන්න ඕන... පර ස්ත්‍රී/පුරුෂ සේවනය.., තේරෙන භාෂාවෙන් කිව්වොත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ ලෝකේ තියෙන ගොඩක් ආගම් වලින් සහමුලින්ම ප්‍රතික්ෂේප කල දෙයක්.., ලංකාවෙනම් තියෙන හැම ආගමකින්ම ප්‍රතික්ෂේප කරපු දෙයක්... ඇයි ඒ ආගම් වල ධර්මය දේශනා කරපු අය ඒක ප්‍රතික්ෂේප කරේ??? ඒ ඒක නුසුදුසු දෙයක් නිසා... අනික ඒ ධර්ම දේශනාවන් කරලා තියෙන්නෙත් මේ උබල අපි වගේ ගොබිලො නෙවෙයිනේ... මනස දියුණු කරපු අය... උබ හිතන්නේ ඒ අයටත් වඩා උබ දන්නවා කියලද??? අනික් කාරනාව තමයි දැනට ලෝකේ ගොඩක් රටවල් (ගණිකා වෘත්තීය නීතිගත රටවල්) දැන් දැන් ඒවාට සීමා පනවනවා.., තවත් කාලෙකදී සමහර විට තහනම්ම කරයි... ඒත් ඉතින් අර ලෝකෙම කුණු බෙන්ගාල බොක්කට වගේ මේකේ ඉන්න එකාලටත් කොහෙන් හරි අහක දාන කුනක්මනේ ඕන වෙන්නේ... ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ තවත් දෙයක් මේත් එක්කම කියන්න ඕන.., මම දැක්කා මේකේ සමහර ඒකාල කියලා තියෙනවා දෙන්නෙක් කැමැත්තෙන් ලිංගිකව එකතු වෙනවනම් ඒකට කාටවත් රුදාවක් නෑනේ කියලා... ඕකට කියන්නේ මචං ලිංගික කුහකත්වය කියලා.., තමන්ගේ අවශ්‍යතාවයන් පමණක්ම උදෙසා කියන කතා මචං ඕවා... ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙවෙයි බං... පොඩ්ඩක් ඔය හීන ලෝකෙන් නැගිටලා හැබෑ ලෝකේ දිහා ඇස් ඇරලා බලපන්... අවංකවම හිතල බලපන්.., උබේ බිරිඳ හරි පෙම්වතිය හරි.., උබේ හොඳම යාලුවත් එක්ක ලිංගික ක්‍රියාකාරකමක යෙදිලා උබට අහුවුනා කියලා.., එතකොට එයා කිව්වොත් එහෙම "මම එයත් එක්ක කැමැත්තෙන් හිටියේ.., ඒකට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද???" කියලා.., උබ මොකද කියන්නේ එතකොට??? ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ තවමත් ගණිකා වෘත්තිය නීති ගත කල යුතුමයි කියලා හිතන මහත්-හොරු මේකත් කියවලාම ආවනං... හැබැයි කියවලා විතරක් වැඩක් නෑ.., තේරුම් ගන්නත් ඕන... දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක් නැති අයනම් ඉතිං නොබැලුවට කමක් නෑ ඕන්...[/SIZE] [URL="http://wilakuwa.blogspot.com/2012/09/blog-post.html"][U]ගණිකාවක් සමග පැයක්[/U][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom