Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබනේ යකෝ මුලින්ම අම්මව ,අක්කව ගාවගත්තේ. උබ මොකද බයේ ඉන්නේ? උබේ ගෙදර ඉන්න ගෑණු ටික ගණිකාවන් වෙයි කියලා උබට බයද? ඕකට තමයි බන් කියන්නේ හීන මානය කියලා

ගණිකා මඩම් යුරෝපය පුරාම තියෙනවා එහෙම තියෙනවා කියල හැම ගෑණිම ඕවට රිංගන්නේ නෑ ගණිකාවන් වෙන්නේ නෑ, ඒ වගේම හැම මිනිහම ඕවට රිංගන්නේ නෑ ගණිකාවන්ට ගහන්න.

කැමැති එකා යයි අකමැති එකා නොයයි. බලෙන් ගේනවා නම් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නයි, අනික එතකොට ගණිකා මඩම් නීතිත්යානූ කූල නිසා නීතිය ක්‍රියාත්මක කරන එකත් ලේසියි. උබ හිතන්නේ දැන් ගණිකා නිවාස නෑ කියලද? යකෝ ලංකාවේ ගණිකා නිවාස පිරිලා තියෙනවා කොළඹ සහා නුවර තමයි වැඩියෙන්ම තියෙන්නේ. මේ වලට ගණිකාවන්ව බලෙන් ගේනාවම හොයාගන්න වත් බෑ මොකද ගණිකා නිවාසය තියෙන්නේ කොහේදවත් කියලා මිනිස්සු දන්නේ නැති නිසා. අනික ගණිකාවන්ට අසාධාරණයක් වුනොත් කාටද කියන්නේ?

නීතිය කෝ එතකොට? ගණිකා නිවාස නීති ගත වුනාම වෙන්නේ පොලිසියට පුලුවන් ලේසියෙන්ම මේවා ගැන

ඇහැගහගෙන ඉන්නේ මොකක් හරි එතකොට ආසාධාරණයක්, බලෙන් ගෙන ඒමක් වුනොත් කෙලින්ම උන්ව අල්ලගන්න ලේසියි.

අනික මම කිව්වේ නෑ ගෑණු ගණිකා මඩම් විතරක් තියෙන්න ඕන කියලා පිරිමි ඒවත් තියෙන්න ඕනේ එතකොටයි සමබර වෙන්නේ මේක.

ගණිකා මඩම් තියෙන එකේ වාසිය තමයි සමලිංගික ඒවා සමාජයෙන් ඈත් වෙන එක ටිකෙන් ටික.

සමලිංගික එවුන්ට මම බනින්නේ නෑ නමුත් සමලිංගික වෙන්න එක හේතුවක් තමයි විරුද්ධ ලිංගිකයන්ට කිට්ටු වෙන්න බැරි වෙන එක. මිනිස්සු ඒ තත්ව්යට පත් වෙන්නේ මේ සමාජයේ තියෙන ක්‍රමය හරි නැති නිසයි. ඒක වළක්වන්න මිශ්‍ර පාසැල් ඇති වෙන්න ඕනේ, ගණිකා නිවාස තියෙන්න ඕනේ . අද බලපන් පාරේ කෙල්ලෙක්ටයි, කොල්ලෙක්ටයි අත් අල්ලගෙන යන්න බෑ, ලව් කරන්න බෑ , කිස් කරන්න බෑ, රූම්ස් ගානේ යනන් බෑ, පාසැල් වලත් ළමයින්ව කොටු කරලා අවුරුදු 19( A/L ) වෙනකම් මෙතනින් එළියට එන එකා විශ්ව විද්‍යාලයට යනකම්ම ඉන්න ඕනේ කෙල්ලෙක් දාගන්න

ඒකට අවුරුදු 20,21 වෙනවා. පොඩි එකෙක් ලොකු වෙන්නේ අවුරුදු 14 දි වගේ ඉතින් ඌට ලිංගික ආශාව තියෙන ඒ කාලේ ඉදලම ඒක නවත්වන්න බෑ. ඉතින් මූට ඒකට විරුද්ධ ලිංගිකයෝ නෑ ඉතින් අන්තීමේදි මූ නතර වෙන්නේ සමලිංගිකයෙක් වෙලා (අද ආප්ප ගෑණු වැඩිත්, කොලු කාරයෝ වැඩිත් මේ හේතුව නිසයි). ඉතින් අවුරුදු 6 ක් (අවුරුදු 20 වෙනකම්) වගේ වෙනකම් සමලිංගික වෙලා හිටියම ඒක නවත්වන්නත් බෑ. සමලිංගිකයෙක් උපතින් වෙනවා නම් ඒක වෙනම ප්‍රශ්ණයක් නමුත් සමාජයේ මේ දැනට පවතින ක්‍රමය නිසා සමලිංගිකයෙක් වෙන එකයි අපි නවත්වන්න ඕනේ.

[QUOTE="Dead Island, post: 13665451, member: 396558"] [SIZE="3"]උබනේ යකෝ මුලින්ම අම්මව ,අක්කව ගාවගත්තේ. උබ මොකද බයේ ඉන්නේ? උබේ ගෙදර ඉන්න ගෑණු ටික ගණිකාවන් වෙයි කියලා උබට බයද? ඕකට තමයි බන් කියන්නේ හීන මානය කියලා ගණිකා මඩම් යුරෝපය පුරාම තියෙනවා එහෙම තියෙනවා කියල හැම ගෑණිම ඕවට රිංගන්නේ නෑ ගණිකාවන් වෙන්නේ නෑ, ඒ වගේම හැම මිනිහම ඕවට රිංගන්නේ නෑ ගණිකාවන්ට ගහන්න. කැමැති එකා යයි අකමැති එකා නොයයි. බලෙන් ගේනවා නම් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නයි, අනික එතකොට ගණිකා මඩම් නීතිත්යානූ කූල නිසා නීතිය ක්‍රියාත්මක කරන එකත් ලේසියි. උබ හිතන්නේ දැන් ගණිකා නිවාස නෑ කියලද? යකෝ ලංකාවේ ගණිකා නිවාස පිරිලා තියෙනවා කොළඹ සහා නුවර තමයි වැඩියෙන්ම තියෙන්නේ. මේ වලට ගණිකාවන්ව බලෙන් ගේනාවම හොයාගන්න වත් බෑ මොකද ගණිකා නිවාසය තියෙන්නේ කොහේදවත් කියලා මිනිස්සු දන්නේ නැති නිසා. අනික ගණිකාවන්ට අසාධාරණයක් වුනොත් කාටද කියන්නේ? නීතිය කෝ එතකොට? ගණිකා නිවාස නීති ගත වුනාම වෙන්නේ පොලිසියට පුලුවන් ලේසියෙන්ම මේවා ගැන ඇහැගහගෙන ඉන්නේ මොකක් හරි එතකොට ආසාධාරණයක්, බලෙන් ගෙන ඒමක් වුනොත් කෙලින්ම උන්ව අල්ලගන්න ලේසියි. අනික මම කිව්වේ නෑ ගෑණු ගණිකා මඩම් විතරක් තියෙන්න ඕන කියලා පිරිමි ඒවත් තියෙන්න ඕනේ එතකොටයි සමබර වෙන්නේ මේක. ගණිකා මඩම් තියෙන එකේ වාසිය තමයි සමලිංගික ඒවා සමාජයෙන් ඈත් වෙන එක ටිකෙන් ටික. සමලිංගික එවුන්ට මම බනින්නේ නෑ නමුත් සමලිංගික වෙන්න එක හේතුවක් තමයි විරුද්ධ ලිංගිකයන්ට කිට්ටු වෙන්න බැරි වෙන එක. මිනිස්සු ඒ තත්ව්යට පත් වෙන්නේ මේ සමාජයේ තියෙන ක්‍රමය හරි නැති නිසයි. ඒක වළක්වන්න මිශ්‍ර පාසැල් ඇති වෙන්න ඕනේ, ගණිකා නිවාස තියෙන්න ඕනේ . අද බලපන් පාරේ කෙල්ලෙක්ටයි, කොල්ලෙක්ටයි අත් අල්ලගෙන යන්න බෑ, ලව් කරන්න බෑ , කිස් කරන්න බෑ, රූම්ස් ගානේ යනන් බෑ, පාසැල් වලත් ළමයින්ව කොටු කරලා අවුරුදු 19( A/L ) වෙනකම් මෙතනින් එළියට එන එකා විශ්ව විද්‍යාලයට යනකම්ම ඉන්න ඕනේ කෙල්ලෙක් දාගන්න ඒකට අවුරුදු 20,21 වෙනවා. පොඩි එකෙක් ලොකු වෙන්නේ අවුරුදු 14 දි වගේ ඉතින් ඌට ලිංගික ආශාව තියෙන ඒ කාලේ ඉදලම ඒක නවත්වන්න බෑ. ඉතින් මූට ඒකට විරුද්ධ ලිංගිකයෝ නෑ ඉතින් අන්තීමේදි මූ නතර වෙන්නේ සමලිංගිකයෙක් වෙලා (අද ආප්ප ගෑණු වැඩිත්, කොලු කාරයෝ වැඩිත් මේ හේතුව නිසයි). ඉතින් අවුරුදු 6 ක් (අවුරුදු 20 වෙනකම්) වගේ වෙනකම් සමලිංගික වෙලා හිටියම ඒක නවත්වන්නත් බෑ. සමලිංගිකයෙක් උපතින් වෙනවා නම් ඒක වෙනම ප්‍රශ්ණයක් නමුත් සමාජයේ මේ දැනට පවතින ක්‍රමය නිසා සමලිංගිකයෙක් වෙන එකයි අපි නවත්වන්න ඕනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom