Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
චුන්ද රන්කරුවාට දෙසූ බණ ඔබට අකැප ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දස කුශලය දෙසට අවධානය යොමු කරන විට එයද ප්‍රධාන වශයෙන් අංග 3 කට බෙදේ. ඒ ද සිත, කය හා වචනය ලෙසිනි. සිතින් වන කුශලයන් තුනකි. තණ්හාවෙන් වැලකීම, මෛත්‍රිය හා සම්මාදෘෂ්ටියයි. මෙහිදී සම්මාදෘෂ්ටිය බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ දස වස්තුක සම්මා දෘෂ්ටියේ ආකාරයට බව පෙනී යයි. කෙසේ හෝ වේවා සම්මාදෘෂ්ටිය සිතින් වන කුශලයකි. කයින් වන කුශල් අතර ප්‍රාණඝාතයෙන් වැලකීම, අදත්තාදානයෙන් වැලකීම, කාමමිච්ඡාඡාරයෙන් වැලකීම වේ. මේ පළමු අංගය හා තෙවැනි අංගය පිළිබඳව යම් කරුණක් සටහන් කිරීම වැදගත් බව පෙනේ. මන්දයත් ඒ ගැන නිතර වාද විවාද ඇති වන නිසාවෙනි.

බුදුරජාණන්වහන්සේ චුන්දට දේශනා කළ ආකාරයට ප්‍රාණඝාතයෙන් වැලකීම සිදු කරන්නේ මෙලෙසිනි.

නමුත් අපි ප්‍රාණඝාතයෙන් වැලකීම කියා කථා කරන්නේ කුමක් ද? පණ ඇති සතෙක් සිටීම ආදී අංග පහකින් සමන්විත දෙයකි. බුදුරජාණන්වහන්සේ දස කුශලයට ඇතුල් කරන ප්‍රාණඝාතයෙන් වැලකීම ඊට වඩා ගව් ගණනක් දුර විහිදුන්නකි. සරලවම ගත් විට අපිට කියන, අපි අහන ප්‍රාණඝාතයෙන් වැලකීම ඇත්තේ බඩ ගිනි වූ විට කඩෙන් මිලට ගෙන මස් කෑම සඳහා ය. එසේ නොවේ ද? හොඳින් සිතා බලන්න.

බුදුරජාණන්වහන්සේ චුන්දට දේශනා කළ ආකාරයට කාමමිච්ඡාඡාරයෙන් වැලකීම සිදු කරන්නේ මෙලෙසිනි.

මේවා නොයෙක් මහණුන්, ගිහි පින්වතුන් නොයෙක් අරුතින් අර්ථ ගන්වයි. කෑමට ආශා කිරීම නැත්නම් යාන වාහන සඳහා ඇති ආශාව පවා කාමමිච්ඡාඡාරයට ඇතුල් කර බණ කියයි. බලන්න මෙහිදී බුදුරජාණන්වහන්සේ විසින් නම් කර ඇති කාන්තාවන් සියළු දෙනාම තව කෙනෙකුගේ ආරක්ෂාව නැත්නම් කැමැත්ත නොමැතිව ලබා ගත නොහැකි කාන්තාවක් බව පෙනී නොයන්නේ ද? බුද්ධ කාලයේ දී ද ගණිකාවෘත්තිය තිබී තිබේ. සිරිමාගේ කථාව සිහි පත් කරගන්න. ගණිකාවක් මෙහිදී ආවරණය වන්නේ නැත. ගණිකා ඇසුර සම්බන්ධයෙන් වන විට ඇත්තේ වෙනත් කථාවකි. තවද, මව පියා ආරක්ෂා කරන කාන්තාවක් වුවත් ඔවුන්ගේ කැමැත්තෙන් සේවනය කරන්නේ නම් එවිට ද මෙය අදාළ නොවේ. ස්වාමියා ඇති ස්ත්‍රිය වුවද ස්වාමියාගේ කැමැත්තෙන් සේවනය කරන්නේ නම් මෙයට අදාළ නොවේ. අවශ්‍ය ඔවුන්ගේ කැමැත්තයි. එසේම යාන වාහන, ගේ දොර ආදී සෑමාකාරයකම වින්දනයන් මෙයට ඇතුළත් නැත. මෙය ඔබට තවත් පැහැදිලි කර ගත හැක්කේ බ්‍රහ්මචර්යාව වන මෙහි ඊළඟ අංගය පිළිබඳව සිතීමෙනි.

වචනයෙන් වන කුශල ධර්ම අතර මුසාවාදයෙන් වැලකීම, කේලම් කීමෙන් වැලකීම, පරුෂ වචනයෙන් වැලකීම සහ සම්ප්රප්ඵලාපයෙන් වැලකීම වේ.

ඉතින් මේ ධර්මයන් චුන්දට එදා බුදුරජාණන්වහන්සේ දේශනා කල අදටත් ගැලපෙන ධර්මතා බව පෙනී නොයන්නේ ද? ඔබට ඒ අකැප ද? ඒ අසා චුන්ද උපාසකයකු වූ බව සූත්‍රයේ සඳහන් වේ. ඔබටත් උපාසකයකු වීමට මෙයින් සහයක් සමහර විට හැකි වනු ඇත. කුශල් වැඩීමට චුන්ද රන්කරුවාට දෙසූ බණෙන් ප්‍රයෝජනයක් ගත හැකි දැයි සිතා බලන්න.

[QUOTE="hpalpola, post: 27830129, member: 321413"] [JUSTIFY][SIZE=5]දස කුශලය දෙසට අවධානය යොමු කරන විට එයද ප්‍රධාන වශයෙන් අංග 3 කට බෙදේ. ඒ ද සිත, කය හා වචනය ලෙසිනි. සිතින් වන කුශලයන් තුනකි. තණ්හාවෙන් වැලකීම, මෛත්‍රිය හා සම්මාදෘෂ්ටියයි. මෙහිදී සම්මාදෘෂ්ටිය බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ දස වස්තුක සම්මා දෘෂ්ටියේ ආකාරයට බව පෙනී යයි. කෙසේ හෝ වේවා සම්මාදෘෂ්ටිය සිතින් වන කුශලයකි. කයින් වන කුශල් අතර ප්‍රාණඝාතයෙන් වැලකීම, අදත්තාදානයෙන් වැලකීම, කාමමිච්ඡාඡාරයෙන් වැලකීම වේ. මේ පළමු අංගය හා තෙවැනි අංගය පිළිබඳව යම් කරුණක් සටහන් කිරීම වැදගත් බව පෙනේ. මන්දයත් ඒ ගැන නිතර වාද විවාද ඇති වන නිසාවෙනි. බුදුරජාණන්වහන්සේ චුන්දට දේශනා කළ ආකාරයට ප්‍රාණඝාතයෙන් වැලකීම සිදු කරන්නේ මෙලෙසිනි. [/SIZE][/JUSTIFY] [JUSTIFY][SIZE=5] නමුත් අපි ප්‍රාණඝාතයෙන් වැලකීම කියා කථා කරන්නේ කුමක් ද? පණ ඇති සතෙක් සිටීම ආදී අංග පහකින් සමන්විත දෙයකි. බුදුරජාණන්වහන්සේ දස කුශලයට ඇතුල් කරන ප්‍රාණඝාතයෙන් වැලකීම ඊට වඩා ගව් ගණනක් දුර විහිදුන්නකි. සරලවම ගත් විට අපිට කියන, අපි අහන ප්‍රාණඝාතයෙන් වැලකීම ඇත්තේ බඩ ගිනි වූ විට කඩෙන් මිලට ගෙන මස් කෑම සඳහා ය. එසේ නොවේ ද? හොඳින් සිතා බලන්න. බුදුරජාණන්වහන්සේ චුන්දට දේශනා කළ ආකාරයට කාමමිච්ඡාඡාරයෙන් වැලකීම සිදු කරන්නේ මෙලෙසිනි. [/SIZE][/JUSTIFY] [JUSTIFY][SIZE=5] මේවා නොයෙක් මහණුන්, ගිහි පින්වතුන් නොයෙක් අරුතින් අර්ථ ගන්වයි. කෑමට ආශා කිරීම නැත්නම් යාන වාහන සඳහා ඇති ආශාව පවා කාමමිච්ඡාඡාරයට ඇතුල් කර බණ කියයි. බලන්න මෙහිදී බුදුරජාණන්වහන්සේ විසින් නම් කර ඇති කාන්තාවන් සියළු දෙනාම තව කෙනෙකුගේ ආරක්ෂාව නැත්නම් කැමැත්ත නොමැතිව ලබා ගත නොහැකි කාන්තාවක් බව පෙනී නොයන්නේ ද? බුද්ධ කාලයේ දී ද ගණිකාවෘත්තිය තිබී තිබේ. සිරිමාගේ කථාව සිහි පත් කරගන්න. ගණිකාවක් මෙහිදී ආවරණය වන්නේ නැත. ගණිකා ඇසුර සම්බන්ධයෙන් වන විට ඇත්තේ වෙනත් කථාවකි. තවද, මව පියා ආරක්ෂා කරන කාන්තාවක් වුවත් ඔවුන්ගේ කැමැත්තෙන් සේවනය කරන්නේ නම් එවිට ද මෙය අදාළ නොවේ. ස්වාමියා ඇති ස්ත්‍රිය වුවද ස්වාමියාගේ කැමැත්තෙන් සේවනය කරන්නේ නම් මෙයට අදාළ නොවේ. අවශ්‍ය ඔවුන්ගේ කැමැත්තයි. එසේම යාන වාහන, ගේ දොර ආදී සෑමාකාරයකම වින්දනයන් මෙයට ඇතුළත් නැත. මෙය ඔබට තවත් පැහැදිලි කර ගත හැක්කේ බ්‍රහ්මචර්යාව වන මෙහි ඊළඟ අංගය පිළිබඳව සිතීමෙනි. වචනයෙන් වන කුශල ධර්ම අතර මුසාවාදයෙන් වැලකීම, කේලම් කීමෙන් වැලකීම, පරුෂ වචනයෙන් වැලකීම සහ සම්ප්රප්ඵලාපයෙන් වැලකීම වේ. ඉතින් මේ ධර්මයන් චුන්දට එදා බුදුරජාණන්වහන්සේ දේශනා කල අදටත් ගැලපෙන ධර්මතා බව පෙනී නොයන්නේ ද? ඔබට ඒ අකැප ද? ඒ අසා චුන්ද උපාසකයකු වූ බව සූත්‍රයේ සඳහන් වේ. ඔබටත් උපාසකයකු වීමට මෙයින් සහයක් සමහර විට හැකි වනු ඇත. කුශල් වැඩීමට චුන්ද රන්කරුවාට දෙසූ බණෙන් ප්‍රයෝජනයක් ගත හැකි දැයි සිතා බලන්න.[/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom