Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චුන් ජූ යුන් හා කොරියන් කොමාන්ඩෝ මකුණා ගේ #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චුන් ජූ යුන් හා කොරියන් කොමාන්ඩෝ මකුණා ගේ &#35

චුන් ජූ යුන් හා කොරියන් කොමාන්ඩෝ මකුණා ගේ වික්‍රමය (ටයිකොන්ඩෝ සමුළුවේදී ඇසුණු කතාවක් -)

"අධිෂ්ඨානය විසින් අපරාජිත ව්‍යායාමයන් නිමානය කරයි. .සත්‍ය ආශ්චර්යය හෙළිදරව්වට ඇති යතුර එයයි. මිනිසාගේ හැකියාවන් වල නිමක් නැත."-චුන් ජූ යුන්

පහුගිය ඔක්තෝබරයේ අප ලංකාවට ගියේ ප්‍රධාන කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි. ඉන් එකක් වූයේ දරුවන් සහභාගී වූ ටයෙක්වොන්ඩෝ තරඟාවලියයි. ඉන්පසු මගේ දෙවෙනි පොත වූ "සියාමා" එලි දැක්වීමයි.

ටයෙක්වොන්ඩෝ තරඟාවලිය අවසන් වූ දවසේ එහි ප්‍රධාන සංවිධායක දුෂාන්ත පෙරේරා සහ අනිත් ගුරුවරු ටයෙක්වොන්ඩෝ සටන් කිහිපයක් සහ කොරියන් නැටුම් සමග කතාබහකුත් සැලසුම් කර තිබුණි. ඒ කතාබහේදී කොරියන් කණ්ඩායමේ ප්‍රධානියාගේ කතාව තදින්ම මගේ සිත පහර ගැනීමට සමත් වුනි. මේ ඒ කතාවයි.

මේ කතාව ඇත්තටම චුන් ජූ යුන් නමැති කොරියානු ව්‍යාපාරිකයා වටා ගෙතුනකි. ඔහු කොරියාවේ ඉතා ප්‍රසිද්ධ අයෙකි. ඒ හයිඋන්ඩයි (Hyundai) නමැති ලෝකයේ ප්‍රකට ව්‍යාපාර සමූහයේ අයිතිකරු බැවිනි. එම නමින් මෝටර් රථ ඇති නිසා ඔහු ශ්‍රී ලංකාවට හෝ බ්‍රිතාන්‍යයට ද අමුත්තෙක් විය නොහැකිය.

මේ කතාව අයින් රෑන්ඩ් (රුසියානු නමින් අලිසා සිනොවියෙව්නා) පන්නයේ කතාවක් ලෙසද කෙනෙකුට හැඟෙනු ඇත.

කොරියන් කණ්ඩායම් ප්‍රධානියා කතාව කළේ ටයෙක්වොන්ඩෝ ක්‍රීඩාව පුහුණු වෙන දරුවන්ට "තම උත්සාහය කිසි විටෙක අත නොහැරිය යුතුය" වැනි පණිවිඩයක් දීම සඳහා බව මට සිතුනි.

චුන් ජූ දැන් උතුරු කොරියාව නමින් හඳුන්වන රටේ දරුවන් නම දෙනෙකු ගෙන් යුත් ගොවි පවුලක උපන්නෙකි. ඔහුගේ ළමා කාලය ඉතා දුෂ්කර එකක් විය. ඒ දිනවල කොරියාව ජපානයට යටත්ව තිබූ කොලනියකි. චුන් ගේ පියා චුන් බොන්ග් සික් , තමන්ගේ දරුවන් තමන්ගේ ගොවිපලේ වැඩට බොහෝ විට යොදා ගත්තේ වෙනත් විසඳුමක් නොවූ බැවිනි. ඒ පැතිවල බොහෝවිට ළමයි හදන්නේද ගෙදර සහ ගොවිපල වල වැඩට අත් උදව් ගැනීමටය. ඔවුන් ගේ දිවිය වටා බැඳී තිබූ දිළිඳු කමින් කෙසේ හෝ මිදිය යුතුය යන අදහස ළමා කාලයේදීම චුන්ගේ හිතට ආවේ ගොවිපළේ අමාරු වැඩ වල යෙදී සිටිද්දීය.

චුන් සහ යහළුවෙකු මුලින්ම කළේ ළඟම ටවුමේ කැලෑවෙන් එක්කළ ලී අසල නගරයට ගොස් විකිණීමයි. උසස් අධ්‍යාපනයක් ලැබීම සිහිනයක් පමණක් ම වූ ඒ අවධියේ ඔහුට ඉඩ ලැබුනේ ඔහුගේ සීයා විසින් සංවිධානය කල පාසැලේ තවකාලිකව කුඩා කාලයක් ඉගෙනීමට පමණි. ඉනික්බිතිව ඔහු කරන්නේ ගෙදරින් පැන යාමය. වයස අවුරුදු 16 දී චුන් චොන්ජින් නමැති නගරයේ රැකියාවක් සොයා පිටත් වෙයි. චුන් මාස දෙකක් පමණ කොවොන් අතරම තිබූ නගරයක වැඩ බිමක රැකියාවක් සොයා ගනී.

මෙය දැඩි වෙහෙස දනවන අමාරු රැකියාවක් විය. හරියකට කෑමක්, නෑමක් නොමැතිව මකුණන් ගහණ බූරු ඇඳන් වල ගතකල නිදි වර්ජිත රාත්‍රීන් බොහොමයක් විය .කුසට හරියට නොකා නිදා ගත්තත් මකුණන් ගෙන් එන ගැහැට ඔහුට කෙසේවත් ඉවසන්නට නොහැකි විය. බේරෙන්නට මොනවා කළද එය හරි ගියේ නැත. වරෙක බූරු ඇඳ එළියේ සීතලේ තබාගෙන නිදා හිටියත්, දවල්ට ගිනි අව්වට දමා තිබුනත් රාත්‍රියට අනිවාර්යයෙන්ම මකුණන් ගේ ආගමනය සිදු විය. අවසානයේ බූරු ඇඳ පසෙකට ලා චුන් ශාලාවේ තිබූ මේසයක උඩ නිදා ගනී. පොරවගන්නා රෙදිකඩ පවා සෝදා වේලා ගෙන සුවසේ නිදාගන්නට සිතා සිටියත් මකුණුවන්ගේ ප්‍රහාරයෙන් චුන්ට ඇහැරේ. ඔහු දකින්නේ පුදුමාකාර දෙයකි. අනික් ඇඳන් වලින් පැන බිත්තිය දිගේ වහලට එන මකුණෝ එකින් එකා මේසේ සිටිනා චුන් ගේ ඇඟ උඩට පනින්නේ කොමාන්ඩෝ භටයන් ලෙසය.

දෙමසකට පමණ පසු චුං ගේ පියා ඔවුන් සිටින තැන සොයා පැමිණ චූන් ට බැණ අඬගසා නැවත නිවසට රැගෙන යයි. ඔහුට නැවතත් පරණ ආකාරයටම පියාගේ ගොවිපළේ වැඩ කිරීමට සිදුවේ. නමුත් චුන් ට මකුණන්ගේ වික්‍රමය අකිසි ලෙසකින්වත් මතක නොවේ. කොපමණ පුංචි සතෙක් වුවත් මකුණන් තම උත්සාහය අත් නොහරී. චුන් සිතුවේ මකුණන් ඔහුන්ගේ ඇඟේ ලේ බීමට එන කාරණය නොව මකුණාගේ අප්‍රතිහත ධෛර්යය ගැනය.

තවත් වසරක් පියාගේ ගොවිපලේ වැඩ කරන චුන් පවුලට තමාගෙන් ඉටු විය යුතු කාර්යයන් අවසන් කර ගොවිපලේ එළදෙනක්ද විකුණා මුදල් සොයාගෙන සියෝල් නුවරට පැමිණේ. එවිට චුන්ට වයස 18 කි. බිල්ඩින් වැඩ වැනි වෙහෙසකර රැකියා කිහිපයකටපසු ඔහු ගිණුම් ලිපිකරුවෙකු ලෙස රැකියාවක් සොයාගනී. ඉන්පසු මුදල් ඉතිරි කර සහල් විකුණන ව්‍යාපාරයක් ආරම්භ කළත් දෙවන ලෝක යුද්ධ සමයේ ජපනුන් අල්ලා ගැනීම නිසා එය අවසන් වේ.. වයස 24 දී වාහන අලුත්වැඩියා කරන සමාගමක් ජපන් වැසියෙක් සමග සහයෝගයෙන් පටන් ගත් නමුත් අවසානයේ එය ජපන්නුන්ටම විකිණීමට සිදුවෙයි.

මින් පසුබට නොවෙන චුන් කාර් මැනුවල් පොත්, ව්‍යාපාරික පත්‍රිකා ආදිය කියවමින් තනියම ඉගෙනීමේ යෙදෙයි. යහළුවන්ගෙන් ඉගෙනීම සඳහා රාත්‍රී පන්ති වලටද සහභාගී වෙයි. මේ කාලයේදී ඔහු වාහනයක් නිෂ්පාදනය සඳහා නිර්මාණය කළ සැලසුමක් හොන්ඩා (ජපාන) සමාගමට ඉදිරිපත් කරයි. එය වැඩි ගණනකට නොගෙනම ප්‍රතික්ෂේප වුවත් මේ මිනිසා එයින් නොසැලේ. දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවාත් සමගම ඔහු හයිඋන්ඩයි මෝටර් වාහන කර්මාන්ත ශාලාව හා සමාගම පිහිටුන්නේය. ඒ සමගම 1946 දී හයිඋන්ඩයි සිවිල් කර්මාන්ත සමාගමද එකවර පිහිටුවනයි.

ඇමෙරිකන් හමුදාවෙන් මෙන්ම කොරියන් රජයෙන්ද ලැබෙන කොන්ත්‍රාත්තු නිසා දිගින් දිගටම ඔහුගේ සමාගම් දියුණු වේ. මහා මාර්ග (motor way ) සෑදීම සඳහා කොන්ත්‍රාත් කොරියාවේ හා තායිලන්තයේ ගිවිසුම් ලබා ගැනීමට ඔහු සමත් වෙයි. එසේම නැව් නිපදවන නාවික තටාක අංගනයක් (ඩොක්යාඩ් එකක්) උල්සන් වල නිම කිරීමට ඔහු සමත්වෙයි. එය ඒ දිනවල ලෝකයේ විශාලතම නෞකා නිපදවන නෞකාංගනය වේ. න්‍යෂ්ටික වීදුලි බලාගාරයක් 1970 දී ගොඩනගන ඔහුගේ සමාගම් අතරට රසායනික මූලද්‍රව්‍ය නිපදවන කම්හල් ද එක්වේ. ෆෝඩ් සමාගම සමග එකතුව ඔහු ගේ මෝටර් රථ නිපදවන සමාගම පළමු මෝටර් රථය වන කෝටිනා නිපදවන්නේ 1968 දීය. එම සමාගමම 1986 දී පෝනි එක්සෙල් නමැති රථය තනිවම නිපදවනු ලබයි.

උතුරු-දකුණු කොරියන් යුද්ධය පටන් ගන්නේ 1950 වසරේදීය. ඔහු බසාන් වලින් පැන සියෝල් වලට නැවතත් පැමිණේ. ඔහුගේ සමාගම් තව තවත් දියුණු වෙද්දී අලුතින් බිහිවූ උතුරු කොරියාවට වරෙක එළදෙනුන් දහසක් පමණ පරිත්‍යාග කරන්නේ එහි ජිවන තත්වය නගා සිටවිමට දායක වන්නටය. උතුරු කොරියාව සමග කතාබහක් ඇරඹීම සඳහා ප්‍රථම අඩිතාලම දැම්මේද ඔහුය. ඔහු සාමාන්‍ය ධනපතියෙකුට වඩා වෙනස් වන්නේ සමාගම් වල පාලන ශෛලිය සහ අනිකුත් අයට උදව් කිරීම මතය. හයිඋන්ඩයි සමාගමේ දියුණු වීමට, පාලනයේදී දක්ෂයන් තෝරා ඔවුන් වැඩ කරන සැටි නිරීක්ෂණය කර ඔවුන් මත විශ්වාසය තැබීම ප්‍රධාන හේතු සාධකයක් විය. එසේම පරිස්සම් සහගතව නොකඩවා කරනු ලබන උත්සාහය හා එලෙසම වැඩ කිරීමද, පරෙස්සම් සහගත වියදම් කිරීම්, සේවකයන් කෙරෙහි කරුණාව හා ආදරය වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පාලනයේදී යොදා ගනු ලැබූ අතර එහි ඵලය වුයේ සමාගම් තවත් දියුණු වීමයි.

ඔහු උල්සන් වෛද්‍ය විද්‍යාලය ගොඩ නගා බොහෝ අයට වෛද්‍ය ආධාරද නොමිලයේ ලබා දීමට මගක් සැලසීය. ඔහුගේ අසාන් නමැති පදනමින් රෝහල් නවයක්ම දකුණු කොරියාවේ ගොඩ නගන ලදී. එසේම ඔහු තමන් නොලද අධ්‍යාපනය කොරියානු දරුවන්ට ලබා දෙන්නට ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කළේය. සින්යෝන්ග් පර්යේෂණ පදනම පිහිටුවා විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සඳහා විශ්ව විද්‍යාල හා ආයතන වලට මුල්‍යාධාර දෙමින් උදව් කලේය.

ඔහු ගැන කිවූ දේ අතරින් මගේ වඩාත්ම සිත් ගත්තේ මෙන්න මේ කොටසය. කොරියාව දෙකඩ වන විට දෙපසේම ජනතාව යුද්ධ වලින් බැට කා අන්ත අසරණව ජිවත්වූහා. දකුණු කොරියාවේ බොහෝ මිනිසුන් ජීවත් වූයේ අනාථයන් සඳහා වූ විශාල පිට්ටනි වල හැදූ කුඩාරම් වලය . මිනිසුන්ට රැකියා නැත. එනිසා ඔහුගේ සමාගම් වලින් රැකියා සැපයීම ආර්ථිකයේ දියුණුවට හේතුවක් විය. උල්සාන් නගරය එහි වැසියන් හඳුන්වන්නේ හයිඋන්ඩයි නගරය නමිනි. ඔවුන් ඒ තරමට තමන්ට රැකියා ලබාදුන් සමාගම් සමුහයට උපහාර දක්වති.

නමුත් තවත් බොහෝ දෙනා සිටියේ දිළිඳු බැවින් මිරිකීය. කොරියානු ජනාධිපතිවරයාට රට ගොඩ නැගීමේ සැබෑ උවමන්වක් තිබුණි. මේ දිනවල තෙල් ලැබෙන කාලයයි. මේ නිසා එහි රටවල් විශේෂයෙන් සෞදි අරාබිය, ජෝර්දානය, එක්සත් අරාබි එමීරය ආදී රටවල් වල බොහොමයක් සංවර්ධන යෝජනා ක්‍රම දියත් විය. බොහෝ ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය අහ අනිකුත් යුරෝපීය රටවල් මේ රටවල ක්‍රියාත්මක වුවද ඒ කාලයේ ඔවුන් ජනගහනය අඩු කමින් පීඩා වින්දහ. දකුණු කොරියාව වැනි රටවල් ඒ හිඩැස පිරවීමට ඉදිරිපත් වුනි. මේ අනුව කොරියානු සමාගම් සෞදියේ ඉදි කිරීම් කටයුතු කළහ.

සෞදි රජු විසින් ජුබයිල් වල විශාල වරායක් තැනීමට ටෙන්ඩර් කැඳවීය. ඩොලර් බිලියන් ගණනක් වටිනා මේ වරයා තැනීම භාර ගතහොත් කොරියන් ආර්ථිකය ගොඩ නැංවීමට අවශ්‍ය විශාල ප්‍රාග්ධනයක් සැපයෙයි. ඒ කොරියන් කොම්පැනියට ලැබෙන ලාභය පමණක් නොව කොරියානුවන්ට රකියද ලැබෙන නිසාය. රැකියා නිසා ලැබෙන සෞදි මුදල් නිසා කොරියාවේ සිටින ඔවුන්ගේ පවුල් වල සාමාජිකයනට හොඳින් ජිවත් වීමට හැකිවනවා පමණක් නොව ආර්ථිකය දියුණු වීමටද එය බලපාන බව කොරියානු ජනාධිපතිවරයා වටහා ගත්තේය.

නමුත් ටෙන්ඩරයේ සඳහන් වරාය යෝජනා ක්‍රමය නැරඹීමට ගිය කොරියානු ව්‍යාපාර හිමියන් නොයෙකුත් හේතුන් කියා ටෙන්ඩරය ගැනීමේ අදහස ප්‍රතික්ෂේප කළහ. වැඩ කිරීමට නොහැකි තරම් අධික උෂ්ණත්වය එක හේතුවකි. බීමට හා නෑමට අවශ්‍ය ජල පහසුව නැතිකම තව එකකි. නිදාගන්නට අවශ්‍ය හොස්ටල් යනාදිය නොමැති වීම තවත් එකකි. නිතර එන වැලි කුණාටු තවත් එකකි.

කොරියානු ජනාධිපතිවරයාට ඉවසුම් නැති විය. අන්තිමේදී ඔහු කතා කළේ අප කථා නායකයා වන චුන් ජූ යුන් ටය.

ඔබගේ මකුණාගේ කතාව මට කිහිප දෙනෙක්ම කියා තිබෙනවා චුන්. ඔබ මේ වරයා යෝජනා ක්‍රමය නැරඹීමට යන්න. හොඳින් සොයා බලා එය කළ හැක්කක් දැයි මට කියන්න. මෙවැනි යෝජනා ක්‍රමයක් අපේ රට දිළිඳු කමින් මුදවා ගැනීමට ලොකු පිටුවහලක් වේවි. මේ අය මොනවා කීවත් මෙය ක්‍රියාත්මක කිරමට නොහැකි යයි ඔබ කිවොත් මම පිලි ගන්නම්,

අල් ජුබයිල් වරාය

සති දෙකක සෞදි චාරිකාවක නිරත වූ චුන් ජූ යුන් නැවත පැමිණි කොරියානු ජනාධිපතිට වාර්තා කලේ මෙසේය.

"සෞදියේ දහවල් කාලයේ වැඩ කිරීමට බැහැ. ඉතා රස්නෙයි. ඒ නිසා අපි රාත්‍රී කාලයේ වැඩ කරමු. වැලි කුණාටු එන නිසා අපේ රටේ අනාථයන් සඳහා තිබෙන විශාල කුඩාරම් රැගෙන එහි පිහිටුවමු. යුද්ධයේ ඉතිරිවූ සොල්දාදුවන් සඳහා භාවිතා කළ යකඩ සැකිලි භාවිතා කර ඒවා ශක්තිමත් කරමු, ඒවා කුණාටු වලට ඔරොත්තු දේ. අපට තෙල් දෙන්නේ සෞදියයි. ඒ එන තෙල් නව ආපසු යන්නේ හිස්වය. ඒවාට කොරියාවෙන් වතුර බැරල් පටවා යවමු. එවිට රැකියා කරන කොරියානුවන්ට ජල හිඟයක් ඇති නොවේ. "

මකුණා ගෙන් උගත් ලෙහෙසියෙන් දෙයක් අත නොහරින චුන් ගේ අදහස වූයේ එයයි.

ටෙන්ඩරය හයිඋන්ඩයි සමාගමට භාර ගත් චුන් ජූ යුන් ඒ යෝජනා කළ අයුරින්ම රාත්‍රියේ වැඩ කිරීමට කොරියානුවන් යෙදවීය. . ජල ප්‍රශ්නයද සාර්ථකව විසඳා තිබුණි. හයිඋන්ඩයි සමාගමට විශාල ලාභයක්ද හිමි විය. මේ 1976 කාලයේය. කොරියානුවන්ට ඉන්පසු දිගින් දිගටම අරාබි රටවල යෝජනා ක්‍රම ලැබුණි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

මුලාශ්‍ර: https://en.wikipedia.org/wiki/Chung_Ju-yung

Source https://kolambagamaya.blogspot.com/2019/01/blog-post.html

[QUOTE="rangana26, post: 24146351, member: 461943"] [b]චුන් ජූ යුන් හා කොරියන් කොමාන්ඩෝ මකුණා ගේ #[/b] [SIZE="4"][COLOR="Blue"]චුන් ජූ යුන් හා කොරියන් කොමාන්ඩෝ මකුණා ගේ වික්‍රමය (ටයිකොන්ඩෝ සමුළුවේදී ඇසුණු කතාවක් -) [IMG]https://2.bp.blogspot.com/-U04-e_bY9As/XEevoGhoYDI/AAAAAAAAF_A/aGfnoROG90c3aIITnDnJVvPkxUxLVy17ACLcBGAs/s1600/YungChung.jpg[/IMG] "අධිෂ්ඨානය විසින් අපරාජිත ව්‍යායාමයන් නිමානය කරයි. .සත්‍ය ආශ්චර්යය හෙළිදරව්වට ඇති යතුර එයයි. මිනිසාගේ හැකියාවන් වල නිමක් නැත."-චුන් ජූ යුන් පහුගිය ඔක්තෝබරයේ අප ලංකාවට ගියේ ප්‍රධාන කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි. ඉන් එකක් වූයේ දරුවන් සහභාගී වූ ටයෙක්වොන්ඩෝ තරඟාවලියයි. ඉන්පසු මගේ දෙවෙනි පොත වූ "සියාමා" එලි දැක්වීමයි. ටයෙක්වොන්ඩෝ තරඟාවලිය අවසන් වූ දවසේ එහි ප්‍රධාන සංවිධායක දුෂාන්ත පෙරේරා සහ අනිත් ගුරුවරු ටයෙක්වොන්ඩෝ සටන් කිහිපයක් සහ කොරියන් නැටුම් සමග කතාබහකුත් සැලසුම් කර තිබුණි. ඒ කතාබහේදී කොරියන් කණ්ඩායමේ ප්‍රධානියාගේ කතාව තදින්ම මගේ සිත පහර ගැනීමට සමත් වුනි. මේ ඒ කතාවයි. මේ කතාව ඇත්තටම චුන් ජූ යුන් නමැති කොරියානු ව්‍යාපාරිකයා වටා ගෙතුනකි. ඔහු කොරියාවේ ඉතා ප්‍රසිද්ධ අයෙකි. ඒ හයිඋන්ඩයි (Hyundai) නමැති ලෝකයේ ප්‍රකට ව්‍යාපාර සමූහයේ අයිතිකරු බැවිනි. එම නමින් මෝටර් රථ ඇති නිසා ඔහු ශ්‍රී ලංකාවට හෝ බ්‍රිතාන්‍යයට ද අමුත්තෙක් විය නොහැකිය. මේ කතාව අයින් රෑන්ඩ් (රුසියානු නමින් අලිසා සිනොවියෙව්නා) පන්නයේ කතාවක් ලෙසද කෙනෙකුට හැඟෙනු ඇත. කොරියන් කණ්ඩායම් ප්‍රධානියා කතාව කළේ ටයෙක්වොන්ඩෝ ක්‍රීඩාව පුහුණු වෙන දරුවන්ට "තම උත්සාහය කිසි විටෙක අත නොහැරිය යුතුය" වැනි පණිවිඩයක් දීම සඳහා බව මට සිතුනි. චුන් ජූ දැන් උතුරු කොරියාව නමින් හඳුන්වන රටේ දරුවන් නම දෙනෙකු ගෙන් යුත් ගොවි පවුලක උපන්නෙකි. ඔහුගේ ළමා කාලය ඉතා දුෂ්කර එකක් විය. ඒ දිනවල කොරියාව ජපානයට යටත්ව තිබූ කොලනියකි. චුන් ගේ පියා චුන් බොන්ග් සික් , තමන්ගේ දරුවන් තමන්ගේ ගොවිපලේ වැඩට බොහෝ විට යොදා ගත්තේ වෙනත් විසඳුමක් නොවූ බැවිනි. ඒ පැතිවල බොහෝවිට ළමයි හදන්නේද ගෙදර සහ ගොවිපල වල වැඩට අත් උදව් ගැනීමටය. ඔවුන් ගේ දිවිය වටා බැඳී තිබූ දිළිඳු කමින් කෙසේ හෝ මිදිය යුතුය යන අදහස ළමා කාලයේදීම චුන්ගේ හිතට ආවේ ගොවිපළේ අමාරු වැඩ වල යෙදී සිටිද්දීය. චුන් සහ යහළුවෙකු මුලින්ම කළේ ළඟම ටවුමේ කැලෑවෙන් එක්කළ ලී අසල නගරයට ගොස් විකිණීමයි. උසස් අධ්‍යාපනයක් ලැබීම සිහිනයක් පමණක් ම වූ ඒ අවධියේ ඔහුට ඉඩ ලැබුනේ ඔහුගේ සීයා විසින් සංවිධානය කල පාසැලේ තවකාලිකව කුඩා කාලයක් ඉගෙනීමට පමණි. ඉනික්බිතිව ඔහු කරන්නේ ගෙදරින් පැන යාමය. වයස අවුරුදු 16 දී චුන් චොන්ජින් නමැති නගරයේ රැකියාවක් සොයා පිටත් වෙයි. චුන් මාස දෙකක් පමණ කොවොන් අතරම තිබූ නගරයක වැඩ බිමක රැකියාවක් සොයා ගනී. මෙය දැඩි වෙහෙස දනවන අමාරු රැකියාවක් විය. හරියකට කෑමක්, නෑමක් නොමැතිව මකුණන් ගහණ බූරු ඇඳන් වල ගතකල නිදි වර්ජිත රාත්‍රීන් බොහොමයක් විය .කුසට හරියට නොකා නිදා ගත්තත් මකුණන් ගෙන් එන ගැහැට ඔහුට කෙසේවත් ඉවසන්නට නොහැකි විය. බේරෙන්නට මොනවා කළද එය හරි ගියේ නැත. වරෙක බූරු ඇඳ එළියේ සීතලේ තබාගෙන නිදා හිටියත්, දවල්ට ගිනි අව්වට දමා තිබුනත් රාත්‍රියට අනිවාර්යයෙන්ම මකුණන් ගේ ආගමනය සිදු විය. අවසානයේ බූරු ඇඳ පසෙකට ලා චුන් ශාලාවේ තිබූ මේසයක උඩ නිදා ගනී. පොරවගන්නා රෙදිකඩ පවා සෝදා වේලා ගෙන සුවසේ නිදාගන්නට සිතා සිටියත් මකුණුවන්ගේ ප්‍රහාරයෙන් චුන්ට ඇහැරේ. ඔහු දකින්නේ පුදුමාකාර දෙයකි. අනික් ඇඳන් වලින් පැන බිත්තිය දිගේ වහලට එන මකුණෝ එකින් එකා මේසේ සිටිනා චුන් ගේ ඇඟ උඩට පනින්නේ කොමාන්ඩෝ භටයන් ලෙසය. දෙමසකට පමණ පසු චුං ගේ පියා ඔවුන් සිටින තැන සොයා පැමිණ චූන් ට බැණ අඬගසා නැවත නිවසට රැගෙන යයි. ඔහුට නැවතත් පරණ ආකාරයටම පියාගේ ගොවිපළේ වැඩ කිරීමට සිදුවේ. නමුත් චුන් ට මකුණන්ගේ වික්‍රමය අකිසි ලෙසකින්වත් මතක නොවේ. කොපමණ පුංචි සතෙක් වුවත් මකුණන් තම උත්සාහය අත් නොහරී. චුන් සිතුවේ මකුණන් ඔහුන්ගේ ඇඟේ ලේ බීමට එන කාරණය නොව මකුණාගේ අප්‍රතිහත ධෛර්යය ගැනය. තවත් වසරක් පියාගේ ගොවිපලේ වැඩ කරන චුන් පවුලට තමාගෙන් ඉටු විය යුතු කාර්යයන් අවසන් කර ගොවිපලේ එළදෙනක්ද විකුණා මුදල් සොයාගෙන සියෝල් නුවරට පැමිණේ. එවිට චුන්ට වයස 18 කි. බිල්ඩින් වැඩ වැනි වෙහෙසකර රැකියා කිහිපයකටපසු ඔහු ගිණුම් ලිපිකරුවෙකු ලෙස රැකියාවක් සොයාගනී. ඉන්පසු මුදල් ඉතිරි කර සහල් විකුණන ව්‍යාපාරයක් ආරම්භ කළත් දෙවන ලෝක යුද්ධ සමයේ ජපනුන් අල්ලා ගැනීම නිසා එය අවසන් වේ.. වයස 24 දී වාහන අලුත්වැඩියා කරන සමාගමක් ජපන් වැසියෙක් සමග සහයෝගයෙන් පටන් ගත් නමුත් අවසානයේ එය ජපන්නුන්ටම විකිණීමට සිදුවෙයි. මින් පසුබට නොවෙන චුන් කාර් මැනුවල් පොත්, ව්‍යාපාරික පත්‍රිකා ආදිය කියවමින් තනියම ඉගෙනීමේ යෙදෙයි. යහළුවන්ගෙන් ඉගෙනීම සඳහා රාත්‍රී පන්ති වලටද සහභාගී වෙයි. මේ කාලයේදී ඔහු වාහනයක් නිෂ්පාදනය සඳහා නිර්මාණය කළ සැලසුමක් හොන්ඩා (ජපාන) සමාගමට ඉදිරිපත් කරයි. එය වැඩි ගණනකට නොගෙනම ප්‍රතික්ෂේප වුවත් මේ මිනිසා එයින් නොසැලේ. දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවාත් සමගම ඔහු හයිඋන්ඩයි මෝටර් වාහන කර්මාන්ත ශාලාව හා සමාගම පිහිටුන්නේය. ඒ සමගම 1946 දී හයිඋන්ඩයි සිවිල් කර්මාන්ත සමාගමද එකවර පිහිටුවනයි. ඇමෙරිකන් හමුදාවෙන් මෙන්ම කොරියන් රජයෙන්ද ලැබෙන කොන්ත්‍රාත්තු නිසා දිගින් දිගටම ඔහුගේ සමාගම් දියුණු වේ. මහා මාර්ග (motor way ) සෑදීම සඳහා කොන්ත්‍රාත් කොරියාවේ හා තායිලන්තයේ ගිවිසුම් ලබා ගැනීමට ඔහු සමත් වෙයි. එසේම නැව් නිපදවන නාවික තටාක අංගනයක් (ඩොක්යාඩ් එකක්) උල්සන් වල නිම කිරීමට ඔහු සමත්වෙයි. එය ඒ දිනවල ලෝකයේ විශාලතම නෞකා නිපදවන නෞකාංගනය වේ. න්‍යෂ්ටික වීදුලි බලාගාරයක් 1970 දී ගොඩනගන ඔහුගේ සමාගම් අතරට රසායනික මූලද්‍රව්‍ය නිපදවන කම්හල් ද එක්වේ. ෆෝඩ් සමාගම සමග එකතුව ඔහු ගේ මෝටර් රථ නිපදවන සමාගම පළමු මෝටර් රථය වන කෝටිනා නිපදවන්නේ 1968 දීය. එම සමාගමම 1986 දී පෝනි එක්සෙල් නමැති රථය තනිවම නිපදවනු ලබයි. උතුරු-දකුණු කොරියන් යුද්ධය පටන් ගන්නේ 1950 වසරේදීය. ඔහු බසාන් වලින් පැන සියෝල් වලට නැවතත් පැමිණේ. ඔහුගේ සමාගම් තව තවත් දියුණු වෙද්දී අලුතින් බිහිවූ උතුරු කොරියාවට වරෙක එළදෙනුන් දහසක් පමණ පරිත්‍යාග කරන්නේ එහි ජිවන තත්වය නගා සිටවිමට දායක වන්නටය. උතුරු කොරියාව සමග කතාබහක් ඇරඹීම සඳහා ප්‍රථම අඩිතාලම දැම්මේද ඔහුය. ඔහු සාමාන්‍ය ධනපතියෙකුට වඩා වෙනස් වන්නේ සමාගම් වල පාලන ශෛලිය සහ අනිකුත් අයට උදව් කිරීම මතය. හයිඋන්ඩයි සමාගමේ දියුණු වීමට, පාලනයේදී දක්ෂයන් තෝරා ඔවුන් වැඩ කරන සැටි නිරීක්ෂණය කර ඔවුන් මත විශ්වාසය තැබීම ප්‍රධාන හේතු සාධකයක් විය. එසේම පරිස්සම් සහගතව නොකඩවා කරනු ලබන උත්සාහය හා එලෙසම වැඩ කිරීමද, පරෙස්සම් සහගත වියදම් කිරීම්, සේවකයන් කෙරෙහි කරුණාව හා ආදරය වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පාලනයේදී යොදා ගනු ලැබූ අතර එහි ඵලය වුයේ සමාගම් තවත් දියුණු වීමයි. ඔහු උල්සන් වෛද්‍ය විද්‍යාලය ගොඩ නගා බොහෝ අයට වෛද්‍ය ආධාරද නොමිලයේ ලබා දීමට මගක් සැලසීය. ඔහුගේ අසාන් නමැති පදනමින් රෝහල් නවයක්ම දකුණු කොරියාවේ ගොඩ නගන ලදී. එසේම ඔහු තමන් නොලද අධ්‍යාපනය කොරියානු දරුවන්ට ලබා දෙන්නට ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කළේය. සින්යෝන්ග් පර්යේෂණ පදනම පිහිටුවා විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සඳහා විශ්ව විද්‍යාල හා ආයතන වලට මුල්‍යාධාර දෙමින් උදව් කලේය. ඔහු ගැන කිවූ දේ අතරින් මගේ වඩාත්ම සිත් ගත්තේ මෙන්න මේ කොටසය. කොරියාව දෙකඩ වන විට දෙපසේම ජනතාව යුද්ධ වලින් බැට කා අන්ත අසරණව ජිවත්වූහා. දකුණු කොරියාවේ බොහෝ මිනිසුන් ජීවත් වූයේ අනාථයන් සඳහා වූ විශාල පිට්ටනි වල හැදූ කුඩාරම් වලය . මිනිසුන්ට රැකියා නැත. එනිසා ඔහුගේ සමාගම් වලින් රැකියා සැපයීම ආර්ථිකයේ දියුණුවට හේතුවක් විය. උල්සාන් නගරය එහි වැසියන් හඳුන්වන්නේ හයිඋන්ඩයි නගරය නමිනි. ඔවුන් ඒ තරමට තමන්ට රැකියා ලබාදුන් සමාගම් සමුහයට උපහාර දක්වති. නමුත් තවත් බොහෝ දෙනා සිටියේ දිළිඳු බැවින් මිරිකීය. කොරියානු ජනාධිපතිවරයාට රට ගොඩ නැගීමේ සැබෑ උවමන්වක් තිබුණි. මේ දිනවල තෙල් ලැබෙන කාලයයි. මේ නිසා එහි රටවල් විශේෂයෙන් සෞදි අරාබිය, ජෝර්දානය, එක්සත් අරාබි එමීරය ආදී රටවල් වල බොහොමයක් සංවර්ධන යෝජනා ක්‍රම දියත් විය. බොහෝ ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය අහ අනිකුත් යුරෝපීය රටවල් මේ රටවල ක්‍රියාත්මක වුවද ඒ කාලයේ ඔවුන් ජනගහනය අඩු කමින් පීඩා වින්දහ. දකුණු කොරියාව වැනි රටවල් ඒ හිඩැස පිරවීමට ඉදිරිපත් වුනි. මේ අනුව කොරියානු සමාගම් සෞදියේ ඉදි කිරීම් කටයුතු කළහ. සෞදි රජු විසින් ජුබයිල් වල විශාල වරායක් තැනීමට ටෙන්ඩර් කැඳවීය. ඩොලර් බිලියන් ගණනක් වටිනා මේ වරයා තැනීම භාර ගතහොත් කොරියන් ආර්ථිකය ගොඩ නැංවීමට අවශ්‍ය විශාල ප්‍රාග්ධනයක් සැපයෙයි. ඒ කොරියන් කොම්පැනියට ලැබෙන ලාභය පමණක් නොව කොරියානුවන්ට රකියද ලැබෙන නිසාය. රැකියා නිසා ලැබෙන සෞදි මුදල් නිසා කොරියාවේ සිටින ඔවුන්ගේ පවුල් වල සාමාජිකයනට හොඳින් ජිවත් වීමට හැකිවනවා පමණක් නොව ආර්ථිකය දියුණු වීමටද එය බලපාන බව කොරියානු ජනාධිපතිවරයා වටහා ගත්තේය. නමුත් ටෙන්ඩරයේ සඳහන් වරාය යෝජනා ක්‍රමය නැරඹීමට ගිය කොරියානු ව්‍යාපාර හිමියන් නොයෙකුත් හේතුන් කියා ටෙන්ඩරය ගැනීමේ අදහස ප්‍රතික්ෂේප කළහ. වැඩ කිරීමට නොහැකි තරම් අධික උෂ්ණත්වය එක හේතුවකි. බීමට හා නෑමට අවශ්‍ය ජල පහසුව නැතිකම තව එකකි. නිදාගන්නට අවශ්‍ය හොස්ටල් යනාදිය නොමැති වීම තවත් එකකි. නිතර එන වැලි කුණාටු තවත් එකකි. කොරියානු ජනාධිපතිවරයාට ඉවසුම් නැති විය. අන්තිමේදී ඔහු කතා කළේ අප කථා නායකයා වන චුන් ජූ යුන් ටය. ඔබගේ මකුණාගේ කතාව මට කිහිප දෙනෙක්ම කියා තිබෙනවා චුන්. ඔබ මේ වරයා යෝජනා ක්‍රමය නැරඹීමට යන්න. හොඳින් සොයා බලා එය කළ හැක්කක් දැයි මට කියන්න. මෙවැනි යෝජනා ක්‍රමයක් අපේ රට දිළිඳු කමින් මුදවා ගැනීමට ලොකු පිටුවහලක් වේවි. මේ අය මොනවා කීවත් මෙය ක්‍රියාත්මක කිරමට නොහැකි යයි ඔබ කිවොත් මම පිලි ගන්නම්, අල් ජුබයිල් වරාය සති දෙකක සෞදි චාරිකාවක නිරත වූ චුන් ජූ යුන් නැවත පැමිණි කොරියානු ජනාධිපතිට වාර්තා කලේ මෙසේය. "සෞදියේ දහවල් කාලයේ වැඩ කිරීමට බැහැ. ඉතා රස්නෙයි. ඒ නිසා අපි රාත්‍රී කාලයේ වැඩ කරමු. වැලි කුණාටු එන නිසා අපේ රටේ අනාථයන් සඳහා තිබෙන විශාල කුඩාරම් රැගෙන එහි පිහිටුවමු. යුද්ධයේ ඉතිරිවූ සොල්දාදුවන් සඳහා භාවිතා කළ යකඩ සැකිලි භාවිතා කර ඒවා ශක්තිමත් කරමු, ඒවා කුණාටු වලට ඔරොත්තු දේ. අපට තෙල් දෙන්නේ සෞදියයි. ඒ එන තෙල් නව ආපසු යන්නේ හිස්වය. ඒවාට කොරියාවෙන් වතුර බැරල් පටවා යවමු. එවිට රැකියා කරන කොරියානුවන්ට ජල හිඟයක් ඇති නොවේ. " මකුණා ගෙන් උගත් ලෙහෙසියෙන් දෙයක් අත නොහරින චුන් ගේ අදහස වූයේ එයයි. [IMG]https://1.bp.blogspot.com/-jA3n6rFMPTg/XEevu43vUKI/AAAAAAAAF_E/lya-6DbdfeMPxji7EX4quauawXGccLFugCLcBGAs/s400/port.jpg[/IMG] ටෙන්ඩරය හයිඋන්ඩයි සමාගමට භාර ගත් චුන් ජූ යුන් ඒ යෝජනා කළ අයුරින්ම රාත්‍රියේ වැඩ කිරීමට කොරියානුවන් යෙදවීය. . ජල ප්‍රශ්නයද සාර්ථකව විසඳා තිබුණි. හයිඋන්ඩයි සමාගමට විශාල ලාභයක්ද හිමි විය. මේ 1976 කාලයේය. කොරියානුවන්ට ඉන්පසු දිගින් දිගටම අරාබි රටවල යෝජනා ක්‍රම ලැබුණි. ඡායාරූප අන්තර්ජාලයෙනි. මුලාශ්‍ර: [url]https://en.wikipedia.org/wiki/Chung_Ju-yung[/url] Source [URL="https://kolambagamaya.blogspot.com/2019/01/blog-post.html"]https://kolambagamaya.blogspot.com/2019/01/blog-post.html[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom