Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චුම්භක ධාරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්දම් විදුලිය

දන්නවද එඩ්ඩඩ් ලීඩ්ක්ස්කින් ??  ගොඩක් අය නිකොල ටෙස්ල ගැන අහල ඇති.... ටෙස්ල වගේම වෙනස් විදියට හිතපු දක්ෂයො තව හිටියද....  මම දැන් කියන්න හදන එඩ්වඩ් ලීඩ්ස්ක්ලින් කියන්නෙත් එහෙම කෙනෙක්...

මෙයාව ගොඩක් අය අඳුනන්නෙ ෆ්ලොරීඩාවේ කොරල් මාලිගාව හදපු නිර්මාපකයා විදියට...පුදුමය තමයි ඒ කොරල් මාලිගාවෙ සමහර කොරල් කැට ටොන් ගනනාවක් බරයි...ලොකුම පුදුමය මේ මහා ඉදිකිරීම එඩ්වඩ් මහත්මයා කරල තියෙන්නෙත් තනියම..ලී කණු 3 ක් සම්බන්ධ කරල හදාගත්තු අට්ටාලෙකුයි දම්වැල් ටිකකුයි විතරයි...

මේ කියන එඩ්වඩ් මහ ලොකු උගතෙක් නෙවෙයි..ඉස්කෝලෙ හතර වසරට විතර ඉගෙන ගත්තු කෙනක්.මොහු ගොඩක්ම විදුලිය සහ චුම්භක බලය ගැන උනන්දු වෙලා තියෙන කෙනෙක්...මෙයා පත්තරේකට ලියපු ආටිකල් එකක මෙහෙම තියෙනවා

"මගේ පරීක්ෂන පටන් ගන්න කලින් විදුලිය කියන්නෙ මොකක්ද කියල මම දැනගෙන හිටියෙ නෑ ..හැබැයි මම එක දෙයක් දැනගෙන හිටිය .ඒ තමයි කවුරුවත්ම විදුලිය කියන්නෙ මොකක්ද කියල කවුරුවත්ම හරියටම නොදන්නවා කියන එක.වසර සිය ගනනක් තිස්සෙ විදුලිය නිපදවලා පාවිච්චි කරන්න පුලුවං උනාට එහි නිර්මාපකයන් පවා දන්නෙ නෑ ඒ මොකක්ද කියල...."

එඩ්වඩ් තවත් දෙයක් කියල තියෙනව

"මම පිරමීඩ වල රහස සොයාගත්තා...මම සොයාගත්තා ආසියාවේ පේරු වල යුකටාන් වල අතීතයේ සිටි නිපැයුම්කරුවන් සරල උපකරණ වලින් ටොන් ගනනාවක් බර ගල් එසෙවුවේ සහ නියමාකාරයෙන් ස්ථානගත කලේ කොහොමද කියන එක..."

කොරල් මාලිගාවේ වැඩ ඉවර උනාට පස්සෙ එඩ්වඩ් තමන් ලබාගත් දැනුම පොත් 2 ක සහ එක පුවත්පත් ලිපියක සඳහන් කරනවා...මගේ මතකය හරි නම් ඇත්තටම එඩ්වඩ් පොත් 3 ක් ලියල තිබ්බත් එක පොතක තියෙන්නෙ දේශපාලනික අදහස් සහ මනුස්ස ජීවිතය ගැන..

හොඳම හරිය දැන්... මෙයින් එක පොතක් තනිකරම කියවෙන්නෙ කාන්දම් ශක්තිය සහ විදුලි බලය ගැන...පුදුම සරල එඩ්වඩ් කරපු පරීක්ෂන වල රූප සටහන් එක්කම ඒ පොතේ ඇතුලත් වෙනවා විදුලිය කියන්නේ මොකක්ද...විදුලිය හැදෙන්නෙ කොහොමද..කාන්දම් ශක්තිය කියන්නෙ මොකක්ද මේ වගේ දේවල් ගොඩක්..පෞද්ගලිකව මම හිතනවා එඩ්වඩ් මේ පොතේ එයාගෙ දැනුම හංගල තමයි කියල තියෙන්නෙ දක්ෂයන්ට පමණක් තේරුම් ගන්න.... ඉස්කොලෙ ඉගෙනගත් දැනුමින් පිට හිතන්න පුලුවං අය මේ පොත කියවලා බලන්න.... අලුත් විදියෙ අවබෝධයක් ඔලුවට එන්න පටන්ගන්නවා ශක්තිය ගැන

එඩ්වඩ් මහත්මයා ලියපු දෙවනි පොත ගැන කතා කලොත් ඒකෙ තියෙන්නෙ ඇසිඩ් ගැන..රේඩියෝ තරංග ගැන මේ පොතත් කාන්දම් ශක්තියේ අනෙකුත් නිර්මාන ගැන කියවෙන පලවෙනි පොතට අලුතෙන් එකතු කරන ලද කොටසක් විදියට හඳුන්වන්න පුලුවං...

ඉතිං අවසාන වශයෙන් කියන්න කැමතියි... Out Of The Box හිතන්න පුලුවං අය ඉන්නවනං මේ පොත් දෙක සහ පුවත්පත් ලිපිය කියවලා බලන්න..කියවලා බලල ඔයාලට හිතෙන දේ කියන්න

කියන්න අමතක උනා... පලවෙනි පොතේ නම තමයි Magnatic Current

දෙවනි පොතේ නම තමයි Mineral, Vegetable and Animal Life

පත්තරේ සම්පූර්ණ ආටිකල් එක මෙන්න ලින්ක් එක http://www.labyrinthina.com/ed-leedskalnins-rock-gate.html

මේ පොත් දෙකයි ආටිකල් එකයි ඇතුලේ විදුලිය නිපදවන අලුත්ම තාක්ෂනයක් සැඟවිලා තියෙන්න පුලුවං..... කවුද දන්නෙ එඩ්වඩ් මොනව දැනං හිටියද කියල...

[ATTACH]63414[/ATTACH]

[QUOTE="සොයන්නා, post: 19675204, member: 441348"] [b]කාන්දම් විදුලිය[/b] [SIZE="4"]දන්නවද එඩ්ඩඩ් ලීඩ්ක්ස්කින් ?? :no: ගොඩක් අය නිකොල ටෙස්ල ගැන අහල ඇති....:nerd: ටෙස්ල වගේම වෙනස් විදියට හිතපු දක්ෂයො තව හිටියද.... :oo: මම දැන් කියන්න හදන එඩ්වඩ් ලීඩ්ස්ක්ලින් කියන්නෙත් එහෙම කෙනෙක්... මෙයාව ගොඩක් අය අඳුනන්නෙ ෆ්ලොරීඩාවේ කොරල් මාලිගාව හදපු නිර්මාපකයා විදියට...පුදුමය තමයි ඒ කොරල් මාලිගාවෙ සමහර කොරල් කැට ටොන් ගනනාවක් බරයි...ලොකුම පුදුමය මේ මහා ඉදිකිරීම එඩ්වඩ් මහත්මයා කරල තියෙන්නෙත් තනියම..ලී කණු 3 ක් සම්බන්ධ කරල හදාගත්තු අට්ටාලෙකුයි දම්වැල් ටිකකුයි විතරයි... :shocked::shocked: මේ කියන එඩ්වඩ් මහ ලොකු උගතෙක් නෙවෙයි..ඉස්කෝලෙ හතර වසරට විතර ඉගෙන ගත්තු කෙනක්.මොහු ගොඩක්ම විදුලිය සහ චුම්භක බලය ගැන උනන්දු වෙලා තියෙන කෙනෙක්...මෙයා පත්තරේකට ලියපු ආටිකල් එකක මෙහෙම තියෙනවා "මගේ පරීක්ෂන පටන් ගන්න කලින් විදුලිය කියන්නෙ මොකක්ද කියල මම දැනගෙන හිටියෙ නෑ ..හැබැයි මම එක දෙයක් දැනගෙන හිටිය .ඒ තමයි කවුරුවත්ම විදුලිය කියන්නෙ මොකක්ද කියල කවුරුවත්ම හරියටම නොදන්නවා කියන එක.වසර සිය ගනනක් තිස්සෙ විදුලිය නිපදවලා පාවිච්චි කරන්න පුලුවං උනාට එහි නිර්මාපකයන් පවා දන්නෙ නෑ ඒ මොකක්ද කියල...." :nerd: එඩ්වඩ් තවත් දෙයක් කියල තියෙනව "මම පිරමීඩ වල රහස සොයාගත්තා...මම සොයාගත්තා ආසියාවේ පේරු වල යුකටාන් වල අතීතයේ සිටි නිපැයුම්කරුවන් සරල උපකරණ වලින් ටොන් ගනනාවක් බර ගල් එසෙවුවේ සහ නියමාකාරයෙන් ස්ථානගත කලේ කොහොමද කියන එක..." :shocked: කොරල් මාලිගාවේ වැඩ ඉවර උනාට පස්සෙ එඩ්වඩ් තමන් ලබාගත් දැනුම පොත් 2 ක සහ එක පුවත්පත් ලිපියක සඳහන් කරනවා...මගේ මතකය හරි නම් ඇත්තටම එඩ්වඩ් පොත් 3 ක් ලියල තිබ්බත් එක පොතක තියෙන්නෙ දේශපාලනික අදහස් සහ මනුස්ස ජීවිතය ගැන..:baffled: හොඳම හරිය දැන්... මෙයින් එක පොතක් තනිකරම කියවෙන්නෙ කාන්දම් ශක්තිය සහ විදුලි බලය ගැන...පුදුම සරල එඩ්වඩ් කරපු පරීක්ෂන වල රූප සටහන් එක්කම ඒ පොතේ ඇතුලත් වෙනවා විදුලිය කියන්නේ මොකක්ද...විදුලිය හැදෙන්නෙ කොහොමද..කාන්දම් ශක්තිය කියන්නෙ මොකක්ද මේ වගේ දේවල් ගොඩක්..පෞද්ගලිකව මම හිතනවා එඩ්වඩ් මේ පොතේ එයාගෙ දැනුම හංගල තමයි කියල තියෙන්නෙ දක්ෂයන්ට පමණක් තේරුම් ගන්න.... ඉස්කොලෙ ඉගෙනගත් දැනුමින් පිට හිතන්න පුලුවං අය මේ පොත කියවලා බලන්න.... අලුත් විදියෙ අවබෝධයක් ඔලුවට එන්න පටන්ගන්නවා ශක්තිය ගැන :frown::frown: එඩ්වඩ් මහත්මයා ලියපු දෙවනි පොත ගැන කතා කලොත් ඒකෙ තියෙන්නෙ ඇසිඩ් ගැන..රේඩියෝ තරංග ගැන මේ පොතත් කාන්දම් ශක්තියේ අනෙකුත් නිර්මාන ගැන කියවෙන පලවෙනි පොතට අලුතෙන් එකතු කරන ලද කොටසක් විදියට හඳුන්වන්න පුලුවං... ඉතිං අවසාන වශයෙන් කියන්න කැමතියි... Out Of The Box හිතන්න පුලුවං අය ඉන්නවනං මේ පොත් දෙක සහ පුවත්පත් ලිපිය කියවලා බලන්න..කියවලා බලල ඔයාලට හිතෙන දේ කියන්න කියන්න අමතක උනා... පලවෙනි පොතේ නම තමයි Magnatic Current දෙවනි පොතේ නම තමයි Mineral, Vegetable and Animal Life පත්තරේ සම්පූර්ණ ආටිකල් එක මෙන්න ලින්ක් එක [URL="http://www.labyrinthina.com/ed-leedskalnins-rock-gate.html"]http://www.labyrinthina.com/ed-leedskalnins-rock-gate.html[/URL] මේ පොත් දෙකයි ආටිකල් එකයි ඇතුලේ විදුලිය නිපදවන අලුත්ම තාක්ෂනයක් සැඟවිලා තියෙන්න පුලුවං..... කවුද දන්නෙ එඩ්වඩ් මොනව දැනං හිටියද කියල...[/SIZE] [ATTACH]63414._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom