Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චූටි ලිපි - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම චූටි ලිපි වලින් කතා කරන්නේ ශක්ති සංස්ථති නියමය, අපේ ජීවිත සාර්ථක කරගන්න යොදා ගන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම කියන්න ඕන මේක මම මගෙ පුද්ගලික අත්දැකීම් මත පදනම් කරගෙන මම තදින් විශ්වාස කරන දෙයක් කියලා.

ශක්ති සංස්ථති නියමය කියන්නෙ ශක්තියක් මවන්නවත් විනාශ කරන්නවත් බෑ, දැනට තියෙන ශක්තියක් වෙනත් ශක්තියකට හරවන්න විතරයි පුළුවන් (Energy can be neither created nor destroyed, but can change form) කියන එක.

ශක්තියක් මවන්න බැහැයි කියන දෙයට උදාහරන කිව්වොත්. අපිට මෝටරයකින් ඩයිනමෝවක් කරකවලා ඒ ඩයිනමෝවෙන්ම එන කරන්ට් එකෙන් ඒ මෝටරේම කරකවන්න බෑ. ඒ වගේම සූර්ය කෝෂයකින් ලයිට් එකක් පත්තු කරලා ඒ ලයිට් එළියෙන්ම ඒ සූර්ය කෝෂයට ඕන කරන ආලෝකය අරගෙන ඒ ලයිට් එකම පත්තු කරන්න බෑ.

ශක්තියක් විනාශ කරන්න බෑ, දැනට තියෙන ශක්තියක් වෙනත් ශක්තියකට හරවන්න විතරයි පුළුවන් කියන දෙයට උදාහරන කිව්වොත්. ජළාශයක තියෙන විභව ශත්තිය අපිට විනාස කරන්න බෑ. ඒත් අපිට ඒ ශක්තිය අපිට චාලක ශත්තියට හරවලා, ඒ චාලක ශත්තිය විද්යුත් ශක්තියට හරවන්න පුළුවන්.

ඉතින් මේ ශක්ති සංස්ථති නියමය අපේ ජීවිත සාර්ථක කරගන්න යොදා ගන්නේ කොහොමද?

පිලිගන්න කැමති වුනත් අකැමති වුනත් මුදල් කියන්නේ අපිට සතුටින් ජීවත් වෙන්න, අපේ ජීවිත සාර්ථක කරගන්න නැතුවම බැරි දෙයක්. මුදල් කියන්නෙත් එක්තරා ශක්තියක්. ඉතින් අනිත් ශක්තීන් වගේම මේ ශක්තියත් අපිට මවන්න බෑ. ඒ වුනාට වෙනත් ශක්තීන් ටිකක් එකතු කරලා අපිට ඒ ශක්තීන් මුදල්වලට හරවන්න පුළුවන්.

දැනුම, හැකියාව, අත්දැකීම්, මහන්සිය සහ කැපවීම කියන දේවල් තමයි මුදල්වලට ලේසියෙන්ම හරවන්න පුළුවන් ශක්තීන්. කෙනෙක් ලග මේ ශක්තීන් තියෙන ප්රමාණය අනුව එයාට මුදල් හොයන්න පුළුවන් ප්රමානය අඩු වැඩි වෙනවා. එකම බිස්නස් එක කරන දෙන්නෙක්ගෙ ආදායම එකිනෙකාට වෙනස් වෙන්නෙත්, එකම ඔෆිස් එකක එකම රස්සාව කරන දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක් තිස්පන්දාහකක් හම්බ කරද්දි අනිත් කෙනා පනස්දාහක් හම්බ කරන්නෙත් මේ හේතුව නිසයි.

ඉතින් මම ඔයාට කියන්නේ මුදල්වලට හරවන්න පුළුවන් ශක්තීන් පුළුවන් තරම් එකතු කරගෙන, හොදට සංවිධාන වෙලා ඉතාමත් සාර්ථක පුද්ගලයෙක් වෙන්න කියලයි!

ඉස්සරහට "චූටි ලිපි" වලින් හිතන පරාසය, සාර්ථක අයගේ ගතිගුණ, අත් නොහරින්න, Identity එක වෙනස් කර ගන්න සහ වට්ටොරුව කියන දේවල් ගැන කතා කරන්නම්.

මගේ කලින් පෝස්ට්ස්:

ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?

http://www.elakiri.com/forum/showthread.php?t=1861765

ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?

http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830

ගොඩ යමු (3) BPO සහ KPO

http://www.elakiri.com/forum/showthread.php?p=24350810

මාකටින් උදවු

http://www.elakiri.com/forum/showthread.php?t=1893636

චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්රශ්න තුනක්

http://www.elakiri.com/forum/showthread.php?t=1893966

[QUOTE="Kolama, post: 24371362, member: 125149"] [B][SIZE="4"][COLOR="Purple"]අද මම චූටි ලිපි වලින් කතා කරන්නේ ශක්ති සංස්ථති නියමය, අපේ ජීවිත සාර්ථක කරගන්න යොදා ගන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම කියන්න ඕන මේක මම මගෙ පුද්ගලික අත්දැකීම් මත පදනම් කරගෙන මම තදින් විශ්වාස කරන දෙයක් කියලා. ශක්ති සංස්ථති නියමය කියන්නෙ ශක්තියක් මවන්නවත් විනාශ කරන්නවත් බෑ, දැනට තියෙන ශක්තියක් වෙනත් ශක්තියකට හරවන්න විතරයි පුළුවන් (Energy can be neither created nor destroyed, but can change form) කියන එක. ශක්තියක් මවන්න බැහැයි කියන දෙයට උදාහරන කිව්වොත්. අපිට මෝටරයකින් ඩයිනමෝවක් කරකවලා ඒ ඩයිනමෝවෙන්ම එන කරන්ට් එකෙන් ඒ මෝටරේම කරකවන්න බෑ. ඒ වගේම සූර්ය කෝෂයකින් ලයිට් එකක් පත්තු කරලා ඒ ලයිට් එළියෙන්ම ඒ සූර්ය කෝෂයට ඕන කරන ආලෝකය අරගෙන ඒ ලයිට් එකම පත්තු කරන්න බෑ. ශක්තියක් විනාශ කරන්න බෑ, දැනට තියෙන ශක්තියක් වෙනත් ශක්තියකට හරවන්න විතරයි පුළුවන් කියන දෙයට උදාහරන කිව්වොත්. ජළාශයක තියෙන විභව ශත්තිය අපිට විනාස කරන්න බෑ. ඒත් අපිට ඒ ශක්තිය අපිට චාලක ශත්තියට හරවලා, ඒ චාලක ශත්තිය විද්යුත් ශක්තියට හරවන්න පුළුවන්. [COLOR="Red"]ඉතින් මේ ශක්ති සංස්ථති නියමය අපේ ජීවිත සාර්ථක කරගන්න යොදා ගන්නේ කොහොමද?[/COLOR] පිලිගන්න කැමති වුනත් අකැමති වුනත් මුදල් කියන්නේ අපිට සතුටින් ජීවත් වෙන්න, අපේ ජීවිත සාර්ථක කරගන්න නැතුවම බැරි දෙයක්. මුදල් කියන්නෙත් එක්තරා ශක්තියක්. ඉතින් අනිත් ශක්තීන් වගේම මේ ශක්තියත් අපිට මවන්න බෑ. ඒ වුනාට වෙනත් ශක්තීන් ටිකක් එකතු කරලා අපිට ඒ ශක්තීන් මුදල්වලට හරවන්න පුළුවන්. [COLOR="Red"]දැනුම, හැකියාව, අත්දැකීම්, මහන්සිය සහ කැපවීම[/COLOR] කියන දේවල් තමයි මුදල්වලට ලේසියෙන්ම හරවන්න පුළුවන් ශක්තීන්. කෙනෙක් ලග මේ ශක්තීන් තියෙන ප්රමාණය අනුව එයාට මුදල් හොයන්න පුළුවන් ප්රමානය අඩු වැඩි වෙනවා. එකම බිස්නස් එක කරන දෙන්නෙක්ගෙ ආදායම එකිනෙකාට වෙනස් වෙන්නෙත්, එකම ඔෆිස් එකක එකම රස්සාව කරන දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක් තිස්පන්දාහකක් හම්බ කරද්දි අනිත් කෙනා පනස්දාහක් හම්බ කරන්නෙත් මේ හේතුව නිසයි. ඉතින් මම ඔයාට කියන්නේ මුදල්වලට හරවන්න පුළුවන් ශක්තීන් පුළුවන් තරම් එකතු කරගෙන, හොදට සංවිධාන වෙලා ඉතාමත් සාර්ථක පුද්ගලයෙක් වෙන්න කියලයි! ඉස්සරහට "චූටි ලිපි" වලින් හිතන පරාසය, සාර්ථක අයගේ ගතිගුණ, අත් නොහරින්න, Identity එක වෙනස් කර ගන්න සහ වට්ටොරුව කියන දේවල් ගැන කතා කරන්නම්. [COLOR="Red"]මගේ කලින් පෝස්ට්ස්:[/COLOR] ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද? [url]http://www.elakiri.com/forum/showthread.php?t=1861765[/url] ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ? [url]http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830[/url] ගොඩ යමු (3) BPO සහ KPO [url]http://www.elakiri.com/forum/showthread.php?p=24350810[/url] මාකටින් උදවු [url]http://www.elakiri.com/forum/showthread.php?t=1893636[/url] චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්රශ්න තුනක් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1893966[/url][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom