Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
චූටි සුරතලී . . .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටර්බෝ නැති වාහනේක සිලින්ඩරය ඇතුලට පෙට්‍රොල්/වායු මිශ්‍රණය පිරෙන්නේ පිස්ටන් එක පහලට ගමන් කිරීම නිසා ඇති වෙන අඩු පීඩනය හින්ද කියල දන්නවනේ..

ටර්බෝ වාහනේක අපි අමතර පීඩනයකින් බලෙන් සිලින්ඩරයට පුරවනවා වායු/ඉන්ධන මිශ්‍රණය..

දැන් ඔතනදි එනවා Volumetric Efficiency කියලා කතාවක්...කලින් ඒ ගැන කතා කරලා තියෙනවා සෑහෙන්න..

උදාහරණයක් වශයෙන් අපි ගමු 250CC Single Cylinder engine එකක්... ඕකේ Combustion Chamber එකේ Volume එකට 10cc අයින් කරමු.. ඉතුරු 240cc පුරවන්න ඕනි ඉන්ධන/වායු මිශ්‍රණයෙන්...

දැන් ඕක Turbo නැතුව කරනවා නම් ඔය 240cc ප්‍රමාණය පුරවන එක ලේසි නෑ... සාමාන්‍ය එන්ජිමක ඔය 240cc ප්‍රමාණෙන් 100% ක් පුරවන එක ලේසි වැඩක් නෙමෙයි... ඕකට තමා Volumetric Efficiency කියන්නේ.. උපරිම හදපු (Port Polished, ITBs, bigger Valves, VVT, VVL, Tuned Exhaust, ...bla bla...) ඔක්කොම කරලා උපරිම ගන්න පුළුවන් 120%-130% විතර..

හැබැයි ටර්බෝ වලට ආවම කතන්දරේ වෙනස්... Depending on the setup ඔය අගය 100% ඉක්මවලා යන්න පුළුවන් ලේසියෙන්... ගැටලුව තියෙන්නේ අමතරෙන් පිරෙව්වා වගේ නෙමෙයි Compression Stroke එකේ ඕක තලන්න ගියාම... වැඩේ අමාරුයි... Compression Ratio එකත් වැඩි උනාම වෙන්න දේ හිත ගන්න පුලුවන්නේ... අන්න ඒකයි Turbo වාහන වල Compression Ratio එක අඩු...

ඒ වගේම තමා අපි Original Turbo ආපු වාහනේක උනත් Turbo මාරු කරලා Boost වැඩි කරොත් ගොඩක් වෙලාවට Compression Ratio අඩු කරනවා...

[QUOTE="mahesh1297, post: 21161412, member: 309741"] [COLOR="Red"][SIZE="4"]ටර්බෝ නැති වාහනේක සිලින්ඩරය ඇතුලට පෙට්‍රොල්/වායු මිශ්‍රණය පිරෙන්නේ පිස්ටන් එක පහලට ගමන් කිරීම නිසා ඇති වෙන අඩු පීඩනය හින්ද කියල දන්නවනේ.. ටර්බෝ වාහනේක අපි අමතර පීඩනයකින් බලෙන් සිලින්ඩරයට පුරවනවා වායු/ඉන්ධන මිශ්‍රණය.. දැන් ඔතනදි එනවා Volumetric Efficiency කියලා කතාවක්...කලින් ඒ ගැන කතා කරලා තියෙනවා සෑහෙන්න.. උදාහරණයක් වශයෙන් අපි ගමු 250CC Single Cylinder engine එකක්... ඕකේ Combustion Chamber එකේ Volume එකට 10cc අයින් කරමු.. ඉතුරු 240cc පුරවන්න ඕනි ඉන්ධන/වායු මිශ්‍රණයෙන්... දැන් ඕක Turbo නැතුව කරනවා නම් ඔය 240cc ප්‍රමාණය පුරවන එක ලේසි නෑ... සාමාන්‍ය එන්ජිමක ඔය 240cc ප්‍රමාණෙන් 100% ක් පුරවන එක ලේසි වැඩක් නෙමෙයි... ඕකට තමා Volumetric Efficiency කියන්නේ.. උපරිම හදපු (Port Polished, ITBs, bigger Valves, VVT, VVL, Tuned Exhaust, ...bla bla...) ඔක්කොම කරලා උපරිම ගන්න පුළුවන් 120%-130% විතර.. හැබැයි ටර්බෝ වලට ආවම කතන්දරේ වෙනස්... Depending on the setup ඔය අගය 100% ඉක්මවලා යන්න පුළුවන් ලේසියෙන්... ගැටලුව තියෙන්නේ අමතරෙන් පිරෙව්වා වගේ නෙමෙයි Compression Stroke එකේ ඕක තලන්න ගියාම... වැඩේ අමාරුයි... Compression Ratio එකත් වැඩි උනාම වෙන්න දේ හිත ගන්න පුලුවන්නේ... අන්න ඒකයි Turbo වාහන වල Compression Ratio එක අඩු... ඒ වගේම තමා අපි Original Turbo ආපු වාහනේක උනත් Turbo මාරු කරලා Boost වැඩි කරොත් ගොඩක් වෙලාවට Compression Ratio අඩු කරනවා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom