Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
33 minutes ago
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
චූල සිහ නාද සූත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“පූජකවරුනි, එහෙම නම් ඒ ඉලක්කය තියෙන්නෙ කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීම පවත්වන, කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට ඇලී ඉන්න කෙනාට ද, එහෙම නැත්නම් කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීම නො පවත්වන, ඒ වගේ ම කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට නො ඇලී ඉන්න කෙනාට ද?”

එතකොට පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට පිළිතුරු දෙනවා නම්, මෙන්න මේ විදියටයි පිළිතුරු දෙන්න ඕන.

“ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නේ කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර නො සිටින, කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට නො ඇලුණු කෙනාට යි. එහෙම නැතිව කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්න, කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට ඇලී ඉන්න කෙනාට නො වෙයි” කියලා.

“පින්වත් මහණෙනි, මේ විදියේ දෘෂ්ටි දෙකක් තියෙනවා.

1. භව දෘෂ්ටිය යි. (මෙයින් අදහස් වෙන්නේ ‛මරණින් මතු සදාකාලික ජීවනය තිබේ’ය යන මතය හෙවත් ශාස්වත දෘෂ්ටියයි)

2. විභව දෘෂ්ටිය යි. (මෙයින් අදහස් කරන්නේ ‛තමා තුළ ඇති ආත්මය මරණින් මතු සදහට ම නැති වී යයි’ යන මතය හෙවත් උච්ඡේද දෘෂ්ටියයි.)

පින්වත් මහණෙනි, ඉතින් යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔය භව දෘෂ්ටියට ඇලී ගියොත්, ඔය භව දෘෂ්ටියට පැමිණුනොත්, ඔය භව දෘෂ්ටියේ බැස ගත්තොත් ඊට පස්සෙ ඔවුන් විභව දෘෂ්ටියට විරුද්ධයි.

ඒ වගේ ම පින්වත් මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ විභව දෘෂ්ටියට ඇලී ගියොත්, විභව දෘෂ්ටියට පැමිණුනොත්, විභව දෘෂ්ටියේ බැස ගත්තොත් ඊට පස්සෙ ඔවුන් විරුද්ධ වෙන්නෙ භව දෘෂ්ටියටයි.

පින්වත් මහණෙනි, ඉතින් යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔය දෘෂ්ටි දෙකේ හටගැනීම ගැනත්, අභාවය ගැනත්, ආශ්වාදය ගැනත්, ආදීනවය ගැනත්, එයින් නිදහස් වීම ගැනත් යථාර්ථය අවබෝ්ධ කළේ නැත්නම් ඔවුන් රාග සහිතයි. ඔවුන් ද්වේෂ සහිතයි. ඔවුන් මෝහ සහිතයි. ඔවුන් තණ්හා සහිතයි. ඔවුන් උපාදාන සහිතයි. ඔවුන් යථාර්ථයෙන් තොරයි. ඔවුන් ඇලීම් ගැටීම් දෙකට පක්ෂයි. ඔවුන් කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්න එකට කැමතියි. ඔවුන් ඉපදීමෙන් නිදහස් වෙන්නෙ නෑ. ජරාවෙන් නිදහස් වෙන්නෙ නෑ. මරණයෙන් නිදහස් වෙන්නෙ නෑ. සෝක කිරීම්වලින් නිදහස් වෙන්නෙ නෑ. කායික දුක්වලින්, මානසික දුක්වලින් නිදහස් වෙන්නෙත් නෑ. සුසුම් හෙළීම්වලින් නිදහස් වෙන්නෙත් නෑ. ඔවුන් ඒ කිසි ම දුකකින් නිදහස් වෙන්නෙ නෑ කියලයි කියන්න තියෙන්නෙ.

පින්වත් මහණෙනි, ඒ වගේ ම යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔය දෘෂ්ටි දෙකේ හටගැනීමත්, අභාවයට පත් වීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, එයින් නිදහස් වීමත් ගැන යථාර්ථය අවබෝධ කළොත් ඔවුන් රාග රහිතයි. ඔවුන් ද්වේෂ රහිතයි. ඔවුන් මෝහ රහිතයි. ඔවුන් තණ්හා රහිතයි. ඔවුන් උපාදාන රහිතයි. ඔවුන් යථාර්ථය දකිනවා. ඔවුන් ඇලීම් ගැටීම් දෙකට පක්ෂ නෑ. ඔවුන් කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්නෙ නැති එක (එනම්, අරමුණේ යථාර්ථය දකිමින් එයට නො ඇලී සිටීම නම් වූ අරහත් ඵල විමුක්තිය) ට යි ඇලී වාසය කරන්නෙ. ඔවුන් තමයි ඉපදීමෙන් නිදහස් වෙන්නෙ. දිරීමෙන් නිදහස් වෙන්නෙ. මරණයෙන්, සෝක කිරීම්, වැළපීම්වලින්, කායික දුක්වලින්, මානසික දුක්වලින්, සෝ සුසුම්වලින් නිදහස් වෙන්නෙ. ඔවුන් ඔය හැම දුකකින්ම නිදහස් වෙනවා” කියලයි කියන්න තියෙන්නෙ.

පින්වත් මහණෙනි, මේ ග්‍රහණය වීම් (උපාදාන) හතරක් තිබෙනවා. ඒ හතර මොනවාද? ඒවා තමයි,

1. කාමයට ග්‍රහණය වෙනවා. (කාම උපාදාන)

2. මතවාදවලට ග්‍රහණය වෙනවා. (දිට්ඨි උපාදාන)

3. අර්ථ ශුන්‍ය සීල-ව්රතවලට ග්‍රහණය වෙනවා. (සීලබ්බත උපාදාන)

4. මම ය, මාගේ ය, මාගේ ආත්මය ය, යන හැඟීමට ග්‍රහණය වෙනවා (අත්තවාද උපාදාන) යන මේවා යි.

පින්වත් මහණෙනි, සමහර ශ්‍රමණ බ්රාහ්මණවරු ඉන්නවා. ඒ අය තමන්ව හඳුන්වා ගන්නේ සියලු ග්‍රහණය වීම් අවබෝධ කරන විදියට කරුණු කියා දෙන උදවිය හැටියටයි. නමුත් ඒ අය සියලු උපාදාන අවබෝධ කරගන්න හැටියට කරුණු කියා දෙන්නෙ නෑ. ඒ අය කාම උපාදාන අවබෝධ කරගන්නා හැටි කියා දෙන කොට, දෘෂ්ටි උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නෑ. සීලබ්බත උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නෑ. අත්තවාද උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ?

ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ උපාදාන තුනේ යථාර්ථය ගැන අවබෝධයක් නැහැ. ඒ නිසයි ඒ පින්වත් ශ්‍රමණ-බමුණන් සියලු උපාදාන අවබෝධ කරගැනීම ගැන කියන උදවිය හැටියට තමන්ව හඳුන්වා දුන්නත්, මනාකොට සියලු උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නැත්තෙ. ඒ නිසයි කාම උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දීලා, දිට්ඨි උපාදාන අවබෝධ කරගන්නා හැටි කියා දෙන්නෙ නැත්තෙ. සීලබ්බත උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්න නැත්තෙ. අත්තවාද උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නැත්තෙ.

පින්වත් මහණෙනි, සමහර ශ්‍රමණ-බ්රාහ්මණවරු ඉන්නවා. ඒ උදවියත් තමන් ගැන හඳුන්වා දෙන්නෙ නම් සියලු උපාදාන අවබෝධ කිරීමට කියා දෙන අය හැටියටයි. ඒ අය කාම උපාදාන අවබෝධ කිරීම ගැන කියා දෙනවා. දිට්ඨි උපාදානයත් අවබෝධ කිරීම ගැන කියා දෙනවා. නමුත් සීලබ්බත උපාදාන අවබෝධ කරන හැටි කියල දෙන්නෙ නෑ. අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙත් නෑ. ඒකට හේතුව මොකක් ද?

ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට මේ සීලබ්බත, අත්තවාද උපාදාන දෙකේ යථාර්ථය අවබෝධ නොවීමයි. ඉතින් ඒ නිසා ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සියලු උපාදාන අවබෝධ කිරීම ගැන කියන උදවිය හැටියට තමන්ව හඳුන්වා දුන්නට, ඒ සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. කාම උපාදාන අවබෝධ කරන හැටි කියාදෙනවා. දිට්ඨි උපාදාන අවබෝධ කරන හැටි කියාදෙනවා, සීලබ්බත උපාදාන අවබෝධ කරන හැටි කියාදෙන්නෙ නෑ. අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියාදෙන්නෙ නෑ.

පින්වත් මහණෙනි, තවත් ශ්‍රමණ බ්රාහ්මණවරු ඉන්නවා. ඒ අය තමන්ව හඳුන්වා දෙන්නෙ සියලු උපාදාන අවබෝධ කරන ආකාරය කියා දෙන අය හැටියටයි. නමුත් ඒ අය සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. ඒ අය කියා දෙන්නෙ කාම උපාදාන අවබෝධ කරන විදියයි. දිට්ඨී උපාදාන අවබෝධ කරන විදියයි. සීලබ්බත උපාදාන අවබෝධ කරන විදියයි. නමුත් අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. ඒකට හේතුව මොකක් ද?

ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ අත්තවාද උපාදානය ගැන යථාර්ථ අවබෝධයක් නො වීමයි. ඉතින් ඒ නිසා ම ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන උදවිය හැටියට තමන්ව හඳුන්වා දුන්නත් සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. ඒ අය කියා දෙන්නෙ කාම උපාදාන අවබෝධ කරන විදියයි. දිට්ඨි උපාදානය අවබෝධ කරන විදියයි. සීලබ්බත උපාදානය අවබෝධ කරන විදියයි. ඒ වුනත් අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ.

continued...

[QUOTE="kalyanamithra, post: 5590142, member: 99586"] [B]“පූජකවරුනි, එහෙම නම් ඒ ඉලක්කය තියෙන්නෙ කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීම පවත්වන, කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට ඇලී ඉන්න කෙනාට ද, එහෙම නැත්නම් කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීම නො පවත්වන, ඒ වගේ ම කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට නො ඇලී ඉන්න කෙනාට ද?”[/B] එතකොට පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට පිළිතුරු දෙනවා නම්, මෙන්න මේ විදියටයි පිළිතුරු දෙන්න ඕන. “ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නේ කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර නො සිටින, කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට නො ඇලුණු කෙනාට යි. එහෙම නැතිව කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්න, කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට ඇලී ඉන්න කෙනාට නො වෙයි” කියලා. “පින්වත් මහණෙනි, මේ විදියේ දෘෂ්ටි දෙකක් තියෙනවා. 1. [B]භව දෘෂ්ටිය යි[/B]. (මෙයින් අදහස් වෙන්නේ ‛මරණින් මතු සදාකාලික ජීවනය තිබේ’ය යන මතය හෙවත් ශාස්වත දෘෂ්ටියයි) 2. [B]විභව දෘෂ්ටිය යි[/B]. (මෙයින් අදහස් කරන්නේ ‛තමා තුළ ඇති ආත්මය මරණින් මතු සදහට ම නැති වී යයි’ යන මතය හෙවත් උච්ඡේද දෘෂ්ටියයි.) පින්වත් මහණෙනි, ඉතින් යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔය භව දෘෂ්ටියට ඇලී ගියොත්, ඔය භව දෘෂ්ටියට පැමිණුනොත්, ඔය භව දෘෂ්ටියේ බැස ගත්තොත් ඊට පස්සෙ ඔවුන් විභව දෘෂ්ටියට විරුද්ධයි. ඒ වගේ ම පින්වත් මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ විභව දෘෂ්ටියට ඇලී ගියොත්, විභව දෘෂ්ටියට පැමිණුනොත්, විභව දෘෂ්ටියේ බැස ගත්තොත් ඊට පස්සෙ ඔවුන් විරුද්ධ වෙන්නෙ භව දෘෂ්ටියටයි. පින්වත් මහණෙනි, ඉතින් යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔය දෘෂ්ටි දෙකේ හටගැනීම ගැනත්, අභාවය ගැනත්, ආශ්වාදය ගැනත්, ආදීනවය ගැනත්, එයින් නිදහස් වීම ගැනත් යථාර්ථය අවබෝ්ධ කළේ නැත්නම් ඔවුන් රාග සහිතයි. ඔවුන් ද්වේෂ සහිතයි. ඔවුන් මෝහ සහිතයි. ඔවුන් තණ්හා සහිතයි. ඔවුන් උපාදාන සහිතයි. ඔවුන් යථාර්ථයෙන් තොරයි. ඔවුන් ඇලීම් ගැටීම් දෙකට පක්ෂයි. ඔවුන් කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්න එකට කැමතියි. ඔවුන් ඉපදීමෙන් නිදහස් වෙන්නෙ නෑ. ජරාවෙන් නිදහස් වෙන්නෙ නෑ. මරණයෙන් නිදහස් වෙන්නෙ නෑ. සෝක කිරීම්වලින් නිදහස් වෙන්නෙ නෑ. කායික දුක්වලින්, මානසික දුක්වලින් නිදහස් වෙන්නෙත් නෑ. සුසුම් හෙළීම්වලින් නිදහස් වෙන්නෙත් නෑ. ඔවුන් ඒ කිසි ම දුකකින් නිදහස් වෙන්නෙ නෑ කියලයි කියන්න තියෙන්නෙ. පින්වත් මහණෙනි, ඒ වගේ ම යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔය දෘෂ්ටි දෙකේ හටගැනීමත්, අභාවයට පත් වීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, එයින් නිදහස් වීමත් ගැන යථාර්ථය අවබෝධ කළොත් ඔවුන් රාග රහිතයි. ඔවුන් ද්වේෂ රහිතයි. ඔවුන් මෝහ රහිතයි. ඔවුන් තණ්හා රහිතයි. ඔවුන් උපාදාන රහිතයි. ඔවුන් යථාර්ථය දකිනවා. ඔවුන් ඇලීම් ගැටීම් දෙකට පක්ෂ නෑ. ඔවුන් කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්නෙ නැති එක (එනම්, අරමුණේ යථාර්ථය දකිමින් එයට නො ඇලී සිටීම නම් වූ අරහත් ඵල විමුක්තිය) ට යි ඇලී වාසය කරන්නෙ. ඔවුන් තමයි ඉපදීමෙන් නිදහස් වෙන්නෙ. දිරීමෙන් නිදහස් වෙන්නෙ. මරණයෙන්, සෝක කිරීම්, වැළපීම්වලින්, කායික දුක්වලින්, මානසික දුක්වලින්, සෝ සුසුම්වලින් නිදහස් වෙන්නෙ. ඔවුන් ඔය හැම දුකකින්ම නිදහස් වෙනවා” කියලයි කියන්න තියෙන්නෙ. පින්වත් මහණෙනි, මේ ග්‍රහණය වීම් (උපාදාන) හතරක් තිබෙනවා. ඒ හතර මොනවාද? ඒවා තමයි, 1. කාමයට ග්‍රහණය වෙනවා. ([B]කාම උපාදාන[/B]) 2. මතවාදවලට ග්‍රහණය වෙනවා. ([B]දිට්ඨි උපාදාන[/B]) 3. අර්ථ ශුන්‍ය සීල-ව්රතවලට ග්‍රහණය වෙනවා. ([B]සීලබ්බත උපාදාන[/B]) 4. මම ය, මාගේ ය, මාගේ ආත්මය ය, යන හැඟීමට ග්‍රහණය වෙනවා ([B]අත්තවාද උපාදාන[/B]) යන මේවා යි. පින්වත් මහණෙනි, සමහර ශ්‍රමණ බ්රාහ්මණවරු ඉන්නවා. ඒ අය තමන්ව හඳුන්වා ගන්නේ සියලු ග්‍රහණය වීම් අවබෝධ කරන විදියට කරුණු කියා දෙන උදවිය හැටියටයි. නමුත් ඒ අය සියලු උපාදාන අවබෝධ කරගන්න හැටියට කරුණු කියා දෙන්නෙ නෑ. ඒ අය කාම උපාදාන අවබෝධ කරගන්නා හැටි කියා දෙන කොට, දෘෂ්ටි උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නෑ. සීලබ්බත උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නෑ. අත්තවාද උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ? ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ උපාදාන තුනේ යථාර්ථය ගැන අවබෝධයක් නැහැ. ඒ නිසයි ඒ පින්වත් ශ්‍රමණ-බමුණන් සියලු උපාදාන අවබෝධ කරගැනීම ගැන කියන උදවිය හැටියට තමන්ව හඳුන්වා දුන්නත්, මනාකොට සියලු උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නැත්තෙ. ඒ නිසයි කාම උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දීලා, දිට්ඨි උපාදාන අවබෝධ කරගන්නා හැටි කියා දෙන්නෙ නැත්තෙ. සීලබ්බත උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්න නැත්තෙ. අත්තවාද උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නැත්තෙ. පින්වත් මහණෙනි, සමහර ශ්‍රමණ-බ්රාහ්මණවරු ඉන්නවා. ඒ උදවියත් තමන් ගැන හඳුන්වා දෙන්නෙ නම් සියලු උපාදාන අවබෝධ කිරීමට කියා දෙන අය හැටියටයි. ඒ අය කාම උපාදාන අවබෝධ කිරීම ගැන කියා දෙනවා. දිට්ඨි උපාදානයත් අවබෝධ කිරීම ගැන කියා දෙනවා. නමුත් සීලබ්බත උපාදාන අවබෝධ කරන හැටි කියල දෙන්නෙ නෑ. අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙත් නෑ. ඒකට හේතුව මොකක් ද? ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට මේ සීලබ්බත, අත්තවාද උපාදාන දෙකේ යථාර්ථය අවබෝධ නොවීමයි. ඉතින් ඒ නිසා ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සියලු උපාදාන අවබෝධ කිරීම ගැන කියන උදවිය හැටියට තමන්ව හඳුන්වා දුන්නට, ඒ සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. කාම උපාදාන අවබෝධ කරන හැටි කියාදෙනවා. දිට්ඨි උපාදාන අවබෝධ කරන හැටි කියාදෙනවා, සීලබ්බත උපාදාන අවබෝධ කරන හැටි කියාදෙන්නෙ නෑ. අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියාදෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, තවත් ශ්‍රමණ බ්රාහ්මණවරු ඉන්නවා. ඒ අය තමන්ව හඳුන්වා දෙන්නෙ සියලු උපාදාන අවබෝධ කරන ආකාරය කියා දෙන අය හැටියටයි. නමුත් ඒ අය සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. ඒ අය කියා දෙන්නෙ කාම උපාදාන අවබෝධ කරන විදියයි. දිට්ඨී උපාදාන අවබෝධ කරන විදියයි. සීලබ්බත උපාදාන අවබෝධ කරන විදියයි. නමුත් අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. ඒකට හේතුව මොකක් ද? ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ අත්තවාද උපාදානය ගැන යථාර්ථ අවබෝධයක් නො වීමයි. ඉතින් ඒ නිසා ම ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන උදවිය හැටියට තමන්ව හඳුන්වා දුන්නත් සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. ඒ අය කියා දෙන්නෙ කාම උපාදාන අවබෝධ කරන විදියයි. දිට්ඨි උපාදානය අවබෝධ කරන විදියයි. සීලබ්බත උපාදානය අවබෝධ කරන විදියයි. ඒ වුනත් අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. [URL="http://www.elakiri.com/forum/showpost.php?p=5590143&postcount=5"] continued...[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom