Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චූ ගැටලු සහ විසඳුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චූ ගැටලු සහ විසඳුම්

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ගල් පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ප්‍රධාන වශයෙන්ම මෙහිදී ඇතිවන වේදනාව නිසා. එය දැඩි වේදනාවක්. වකුගඩුවල නිර්මාණය වූ ගල වකුගඩුවේ සිට මුත්‍රාවාහිනී ඔස්සේ එළියට පැමිණෙන විට ඇතිවන්නේ විශාල වේදනාවක්. ඇතැමුන්ගේ මතය වන්නේ එම වේදනාව දෙවැනි වන්නේ කාන්තාවකට දරු ප්‍රසූතයේදී ඇතිවන වේදනාවට පමණක් බවයි. එම වේදනාව ඉඟටිය ප්‍රදේශයෙන් ඇරැඹී ගල ගමන් කිරීමත් සමඟම මුත්‍රාශය දෙසට ගමන් කරනවා.

ගල පහළට ඒමේදී මුත්‍ර මාර්ගයේ සිරීමක් සිදු විය හැකියි. එවිට මුත්‍රා සමග රුධිරය ගමන් කිරීමට ඉඩ තිබෙනවා. දෙපස ඇති වකුගඩු දෙකෙහිම ගල් තිබේ නම්, වකුගඩු නාල දෙකම සිරවී හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයක් ඇතිවීමටත් හැකියාව තිබෙනවා. වකුගඩුවෙත් මුත්රාශයට එන නාලවල දීර්ඝ කාලයක් ගල් කැබැල්ලක් සිරවී තිබීම වකුගඩු අකර්මන්‍ය වීමට ප්‍රධාන හේතුවක්. ඒ නිසයි, අපි වකුගඩුවල සහ මුත්‍රාශයේ ගල් පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ.

මෙම ගල් ඉවත් කිරීමට ඇති ප්‍රතිකාර මොනවා ද?

මුත්‍රාශයේ ගල් දියකර හැරීමට බටහිර වෛද්‍යවිද්‍යාවේ මෙතෙක් ඖෂධයක් සොයා ගෙන නෑ. එසේ වුවත් ගල් මුත්‍රාශයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. එහිදී දෙනු ලබන ඖෂධ මගින් කෙරෙන්නේ මුත්‍රා නාල විශාල කොට ගල පිටතට යාමට සැලැස්වීමයි. එසේ වුවත් වකුගඩු වල ඇති ගලක් ඉවත් කිරීමට ඖෂධ නෑ. එහෙත් විශාල කැපුමක් නොකොට මුත්‍රා මාර්ගය දිගේ නවීන උපකරණ වකුගඩුව වෙතට යවා වකුගඩුවේ ඇති කුඩා ගල් කැබලි කර ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා.

මෙම නවීන ශල්‍යකර්ම ක්රමවලදී ශරීරයේ කැපීමක් සිදු කළ යුතු වන්නේ නෑ. එසේ ඉවතට ගත නොහැකි තරමක් විශාල ගල් ඉවත් කිරීමට ඉඟටිය ප්‍රදේශයේ කුඩා සිදුරක් ඇති කොට එම සිඳුරෙන් නවීන ශල්‍ය උපකරණ යවා ගල ඉවත් කළ හැකියි. ඒ නිසා මෙම ශල්‍යකර්ම වලට අද බිය විය යුතු නෑ.

මුත්‍රා දැවිල්ල ඇතිවන්නේ ඇයි?

මුත්‍රා දැවිල්ල ඇතිවීමට හේතු කීපයක්ම තිබෙනවා. ප්‍රධානම හේතුව වන්නේ මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන තත්ත්වයයි. මුත්‍රා මාර්ගයේ ආසාදනයක් ඇතිවූ විට එහි මුත්‍රා ගෑවෙන ගෑවෙන වාරයක් පාසා තුවාලයක් පෑරෙන්නාක් මෙන් එම ආසාදන තත්ත්වය උත්සන්න වෙනවා. ඊට අමතරව වැඩිහිටි පුද්ගලයින්ගේ සහ කාන්තාවන්ගේ මුත්‍රා දැවිල්ල ඇතිවීමට බලපාන තවත් කරුණක් තිබෙනවා.

ඒ මුත්රාවල ඇසිඩ් ප්‍රමාණය අධික වීමයි. එවිට මුත්‍රා මාර්ගයේ කිසිඳු ආබාධයක් නැති වුවත් අධික දැවිල්ලක් ඇතිවීමට පටන් ගන්නවා. නිතර නිතර සහ දීර්ඝ කාලයක් මුත්‍රා දැවිල්ල තිබීම පරීක්ෂා කළ යුතුයි. එහිදී මුත්‍රා මාර්ගයේ කිසියම් අවහිරතාවයක් ඇතිදැයි සොයා බැලිය යුතුයි. අවහිරතාවයක් නොමැති නම් මුත්රාවල ඇසිඩ් ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ ලබාදිය යුතුයි. පිරිමින්ට වඩා කාන්තාවන් මුත්‍රා ආසාදනවලට ලක්වෙනවා වැඩියි.

එයට හේතුව වන්නේ කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි නිසා පහසුවෙන් විෂබීජ මුත්‍රා මාර්ගය තුළට ගමන් කළ හැකි වීමයි. එසේම විවාහ වූ අලුත කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්.

මුත්‍රා කිරීමේදී රුධිරය පිටවීමක් සිදු වූවොත්?

ශරීරයේ ඕනෑම සිදුරකින් රුධිරය පිටවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මුත්‍රා මාර්ගයත් එසේමයි. විශේෂයෙන්ම වයස අවුරුදු 45 ට වැඩි පුද්ගලයින්ගේ මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් සිදු වුවහොත්, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව පිළිකාවක් නැතැයි කියා තහවුරු කරගන්නා තෙක් සැලකිල්ලෙන් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකළ යුතුයි.

වේදනාවක් ඇතිව හෝ නැතිව මුත්‍රා ඉතා තද පැහැයෙන් පිටවීම වෛද්‍යවරයකු හමුවීමට හේතුවක්. පිළිකා ඇතිවන්නේ බොහෝ කලාතුරකින්. එහෙත් මුත්‍රා සමඟ රුධිරය පිටවීම ඉතා සැලකිලිමත් විය යුතු තත්ත්වයක්.

පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ මොනවා ද?

පුරස්ථ ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ පුරුෂයින්ගේ මෞත්‍ර ලිංගික පද්ධතියට අයත්, ශුක්‍රානු නිපදවන ග්‍රන්ථියයි. මෙම ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මුත්රාශයට පහළින්. මුත්‍රා ගමන් කරන මුත්‍ර නාලය ගමන් කරන්නේ මෙම ග්‍රන්ථිය මැද්දෙන්. කිසිඳු හේතුවක් නොමැතිව වයස අවුරුදු 45, 50 ඉක්මවූ පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ පටක වැඩී ඉදිමීමට පටන් ගන්නවා. මෙම ග්‍රන්ථිය මැදින් මුත්‍රා මාර්ගය ගමන් කරන නිසා පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී පටක ඉදිමීමේ හේතුවෙන් මුත්‍රා නාලයේ සිරවීමක් ඇති වෙනවා.

එහි ප්‍රතිඵලය වන්නේ මුත්‍රා කිරීමට අපහසු වීමයි. මුත්‍රා සෙමෙන් යාම, කඩින්කඩ යාම, බිංදු ලෙස යාම දිනකට දහදොළොස් පාරකට වඩා මුත්‍රා පිට කිරීමට සිදුවීම, මුත්‍රා පහර ඉදිරියට විදීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ මෙහිදී මතු වෙනවා. වයසත් සමඟ ඇතිවන මෙම රෝගයට අමතරව ඉතාම සුළු පිරිසකට පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවන් නිසා ද ඉහත රෝග ලක්ෂණ මතුවීමේ හැකියාව තිබෙනවා. රුධිර පරීක්ෂාවකින් සහ වෙනත් පරීක්ෂණ කීපයකින් මෙම තත්ත්වය ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි.

රාත්‍රීයේදී කීප වරක් මුත්‍රා කිරීමට අවශ්‍ය වීම රෝග ලක්ෂණයක් ද?

පුරස්ථ ග්‍රන්ථියේ ආබාධ වැනි රෝගාබාධ ඇතිවිට මුත්‍රාශය හිස් කිරීමේ හැකියාව දුර්වල වෙනවා. යම් කිසිවෙක් රාත්‍රී නින්දට පෙර මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කොට නින්දට යන්නේ නම් රාත්‍රීයේ අවදි වී මුත්‍රා පිට කිරීමක් අවශ්‍ය වන්නේ නෑ. එහෙත් එක් වරක් පමණ අවදි වී මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝගයක් ලෙස සැලකිය නොහැකියි. එසේ නොමැතිව රාත්‍රීයේදී කීප වරක් මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝග ලක්ෂණයක්.

නිරෝගී පුද්ගලයකුගේ ශරීරයේ රාත්‍රීයේදී මුත්‍රා නිපදවෙන්නේ අඩුවෙන්. එහෙත් දියවැඩියාව, හෘද රෝග වැනි ආබාධයන්ගෙන් පෙළෙන්නන්ගේ ශරීරය තුළ රාත්‍රීයේදී අධික ලෙස මුත්‍රා නිපදවෙනවා. එයත් එක් හේතුවක්. එසේම හෘද රෝග වැනි ආබාධ වලට ගනු ලබන ඖෂධ මුත්‍රා නිපදවීම වැඩි කරන නිසා ද රාත්‍රීයේදී වැඩි වාර ගණනක් මුත්‍රා කිරීමට සිදු වෙනවා.

මුත්‍රා ආසාදනවලින් තොර ජීවිතයක් ගත කිරීමට නම් අප කුමක් කළ යුතු ද?

අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට ලීටර් 2 ත් 2 1/2 ත් අතර ජලය පානය කළ යුතුයි. ඇතැමුන් දිනකට ලීටර් 4 ක් 5 ක් පමණ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු ක්‍රියාවක් නොවේ.

මෑතදී කරන ලද පර්යේෂණවලදී ඉතා වැදගත් කරුණක් තහවුරු වී තිබෙනවා. ඒ; දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු, මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවයි. මුත්රාවල තිබෙනවා ගල් සෑදීම වළක්වන රසායනිකයක්. අවශ්‍ය පමණට වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙම රසායනිකය තනුක වී ගල් නිපදවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ නිසා වැඩිහිටියකු දිනකට ලීටර් 3 කට වැඩියෙන් ජලය පානය සුදුසු නෑ. ළමයකු ලීටර් 1 ක් 1 1/2 ක් අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ; ඕනෑම අයකු තමන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවූ විට මුත්‍රා පහකළ යුතුමයි. එසේ නොමැතිව මුත්‍රාශයේ මුත්‍රා තද කරගෙන සිටීම ඉතා අනුවන ක්‍රියාවක්.

බොහෝ වේලාවක් මුත්‍රාශය පිරී තිබීමෙන් මුත්‍රා බොක්කේ බිත්තිවල ඇදීමක් සිදු වෙනවා. පේෂි දුර්වල වෙනවා. එවිට පසුකාලීනව මුත්‍රා පහ කිරීමේ අපහසුතාව ඇති වෙනවා. මෙම තත්ත්වය කාන්තාවන් අතර ඉතා බහුලයි. අඩු තරමින් පැය 4 කට හෝ 5 කට වරක් මුත්‍රා පිට කිරීම වැදගත්. විශේෂයෙන්ම නිතර මුත්‍රා ආසාදනවලට මුහුණ දෙන කාන්තාවන් මෙය සිහි තබා ගැනීම වැදගත්.

[QUOTE="gepa, post: 13497114, member: 152826"] [b]චූ ගැටලු සහ විසඳුම්[/b] [SIZE="4"][FONT="Comic Sans MS"][COLOR="DarkRed"]මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ගල් පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ඇයි? ප්‍රධාන වශයෙන්ම මෙහිදී ඇතිවන වේදනාව නිසා. එය දැඩි වේදනාවක්. වකුගඩුවල නිර්මාණය වූ ගල වකුගඩුවේ සිට මුත්‍රාවාහිනී ඔස්සේ එළියට පැමිණෙන විට ඇතිවන්නේ විශාල වේදනාවක්. ඇතැමුන්ගේ මතය වන්නේ එම වේදනාව දෙවැනි වන්නේ කාන්තාවකට දරු ප්‍රසූතයේදී ඇතිවන වේදනාවට පමණක් බවයි. එම වේදනාව ඉඟටිය ප්‍රදේශයෙන් ඇරැඹී ගල ගමන් කිරීමත් සමඟම මුත්‍රාශය දෙසට ගමන් කරනවා. ගල පහළට ඒමේදී මුත්‍ර මාර්ගයේ සිරීමක් සිදු විය හැකියි. එවිට මුත්‍රා සමග රුධිරය ගමන් කිරීමට ඉඩ තිබෙනවා. දෙපස ඇති වකුගඩු දෙකෙහිම ගල් තිබේ නම්, වකුගඩු නාල දෙකම සිරවී හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයක් ඇතිවීමටත් හැකියාව තිබෙනවා. වකුගඩුවෙත් මුත්රාශයට එන නාලවල දීර්ඝ කාලයක් ගල් කැබැල්ලක් සිරවී තිබීම වකුගඩු අකර්මන්‍ය වීමට ප්‍රධාන හේතුවක්. ඒ නිසයි, අපි වකුගඩුවල සහ මුත්‍රාශයේ ගල් පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ. මෙම ගල් ඉවත් කිරීමට ඇති ප්‍රතිකාර මොනවා ද? මුත්‍රාශයේ ගල් දියකර හැරීමට බටහිර වෛද්‍යවිද්‍යාවේ මෙතෙක් ඖෂධයක් සොයා ගෙන නෑ. එසේ වුවත් ගල් මුත්‍රාශයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. එහිදී දෙනු ලබන ඖෂධ මගින් කෙරෙන්නේ මුත්‍රා නාල විශාල කොට ගල පිටතට යාමට සැලැස්වීමයි. එසේ වුවත් වකුගඩු වල ඇති ගලක් ඉවත් කිරීමට ඖෂධ නෑ. එහෙත් විශාල කැපුමක් නොකොට මුත්‍රා මාර්ගය දිගේ නවීන උපකරණ වකුගඩුව වෙතට යවා වකුගඩුවේ ඇති කුඩා ගල් කැබලි කර ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. මෙම නවීන ශල්‍යකර්ම ක්රමවලදී ශරීරයේ කැපීමක් සිදු කළ යුතු වන්නේ නෑ. එසේ ඉවතට ගත නොහැකි තරමක් විශාල ගල් ඉවත් කිරීමට ඉඟටිය ප්‍රදේශයේ කුඩා සිදුරක් ඇති කොට එම සිඳුරෙන් නවීන ශල්‍ය උපකරණ යවා ගල ඉවත් කළ හැකියි. ඒ නිසා මෙම ශල්‍යකර්ම වලට අද බිය විය යුතු නෑ. මුත්‍රා දැවිල්ල ඇතිවන්නේ ඇයි? මුත්‍රා දැවිල්ල ඇතිවීමට හේතු කීපයක්ම තිබෙනවා. ප්‍රධානම හේතුව වන්නේ මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන තත්ත්වයයි. මුත්‍රා මාර්ගයේ ආසාදනයක් ඇතිවූ විට එහි මුත්‍රා ගෑවෙන ගෑවෙන වාරයක් පාසා තුවාලයක් පෑරෙන්නාක් මෙන් එම ආසාදන තත්ත්වය උත්සන්න වෙනවා. ඊට අමතරව වැඩිහිටි පුද්ගලයින්ගේ සහ කාන්තාවන්ගේ මුත්‍රා දැවිල්ල ඇතිවීමට බලපාන තවත් කරුණක් තිබෙනවා. ඒ මුත්රාවල ඇසිඩ් ප්‍රමාණය අධික වීමයි. එවිට මුත්‍රා මාර්ගයේ කිසිඳු ආබාධයක් නැති වුවත් අධික දැවිල්ලක් ඇතිවීමට පටන් ගන්නවා. නිතර නිතර සහ දීර්ඝ කාලයක් මුත්‍රා දැවිල්ල තිබීම පරීක්ෂා කළ යුතුයි. එහිදී මුත්‍රා මාර්ගයේ කිසියම් අවහිරතාවයක් ඇතිදැයි සොයා බැලිය යුතුයි. අවහිරතාවයක් නොමැති නම් මුත්රාවල ඇසිඩ් ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ ලබාදිය යුතුයි. පිරිමින්ට වඩා කාන්තාවන් මුත්‍රා ආසාදනවලට ලක්වෙනවා වැඩියි. එයට හේතුව වන්නේ කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි නිසා පහසුවෙන් විෂබීජ මුත්‍රා මාර්ගය තුළට ගමන් කළ හැකි වීමයි. එසේම විවාහ වූ අලුත කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. මුත්‍රා කිරීමේදී රුධිරය පිටවීමක් සිදු වූවොත්? ශරීරයේ ඕනෑම සිදුරකින් රුධිරය පිටවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මුත්‍රා මාර්ගයත් එසේමයි. විශේෂයෙන්ම වයස අවුරුදු 45 ට වැඩි පුද්ගලයින්ගේ මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් සිදු වුවහොත්, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව පිළිකාවක් නැතැයි කියා තහවුරු කරගන්නා තෙක් සැලකිල්ලෙන් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකළ යුතුයි. වේදනාවක් ඇතිව හෝ නැතිව මුත්‍රා ඉතා තද පැහැයෙන් පිටවීම වෛද්‍යවරයකු හමුවීමට හේතුවක්. පිළිකා ඇතිවන්නේ බොහෝ කලාතුරකින්. එහෙත් මුත්‍රා සමඟ රුධිරය පිටවීම ඉතා සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ මොනවා ද? පුරස්ථ ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ පුරුෂයින්ගේ මෞත්‍ර ලිංගික පද්ධතියට අයත්, ශුක්‍රානු නිපදවන ග්‍රන්ථියයි. මෙම ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මුත්රාශයට පහළින්. මුත්‍රා ගමන් කරන මුත්‍ර නාලය ගමන් කරන්නේ මෙම ග්‍රන්ථිය මැද්දෙන්. කිසිඳු හේතුවක් නොමැතිව වයස අවුරුදු 45, 50 ඉක්මවූ පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ පටක වැඩී ඉදිමීමට පටන් ගන්නවා. මෙම ග්‍රන්ථිය මැදින් මුත්‍රා මාර්ගය ගමන් කරන නිසා පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී පටක ඉදිමීමේ හේතුවෙන් මුත්‍රා නාලයේ සිරවීමක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ මුත්‍රා කිරීමට අපහසු වීමයි. මුත්‍රා සෙමෙන් යාම, කඩින්කඩ යාම, බිංදු ලෙස යාම දිනකට දහදොළොස් පාරකට වඩා මුත්‍රා පිට කිරීමට සිදුවීම, මුත්‍රා පහර ඉදිරියට විදීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ මෙහිදී මතු වෙනවා. වයසත් සමඟ ඇතිවන මෙම රෝගයට අමතරව ඉතාම සුළු පිරිසකට පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවන් නිසා ද ඉහත රෝග ලක්ෂණ මතුවීමේ හැකියාව තිබෙනවා. රුධිර පරීක්ෂාවකින් සහ වෙනත් පරීක්ෂණ කීපයකින් මෙම තත්ත්වය ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි. රාත්‍රීයේදී කීප වරක් මුත්‍රා කිරීමට අවශ්‍ය වීම රෝග ලක්ෂණයක් ද? පුරස්ථ ග්‍රන්ථියේ ආබාධ වැනි රෝගාබාධ ඇතිවිට මුත්‍රාශය හිස් කිරීමේ හැකියාව දුර්වල වෙනවා. යම් කිසිවෙක් රාත්‍රී නින්දට පෙර මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කොට නින්දට යන්නේ නම් රාත්‍රීයේ අවදි වී මුත්‍රා පිට කිරීමක් අවශ්‍ය වන්නේ නෑ. එහෙත් එක් වරක් පමණ අවදි වී මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝගයක් ලෙස සැලකිය නොහැකියි. එසේ නොමැතිව රාත්‍රීයේදී කීප වරක් මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝග ලක්ෂණයක්. නිරෝගී පුද්ගලයකුගේ ශරීරයේ රාත්‍රීයේදී මුත්‍රා නිපදවෙන්නේ අඩුවෙන්. එහෙත් දියවැඩියාව, හෘද රෝග වැනි ආබාධයන්ගෙන් පෙළෙන්නන්ගේ ශරීරය තුළ රාත්‍රීයේදී අධික ලෙස මුත්‍රා නිපදවෙනවා. එයත් එක් හේතුවක්. එසේම හෘද රෝග වැනි ආබාධ වලට ගනු ලබන ඖෂධ මුත්‍රා නිපදවීම වැඩි කරන නිසා ද රාත්‍රීයේදී වැඩි වාර ගණනක් මුත්‍රා කිරීමට සිදු වෙනවා. මුත්‍රා ආසාදනවලින් තොර ජීවිතයක් ගත කිරීමට නම් අප කුමක් කළ යුතු ද? අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට ලීටර් 2 ත් 2 1/2 ත් අතර ජලය පානය කළ යුතුයි. ඇතැමුන් දිනකට ලීටර් 4 ක් 5 ක් පමණ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු ක්‍රියාවක් නොවේ. මෑතදී කරන ලද පර්යේෂණවලදී ඉතා වැදගත් කරුණක් තහවුරු වී තිබෙනවා. ඒ; දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු, මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවයි. මුත්රාවල තිබෙනවා ගල් සෑදීම වළක්වන රසායනිකයක්. අවශ්‍ය පමණට වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙම රසායනිකය තනුක වී ගල් නිපදවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ නිසා වැඩිහිටියකු දිනකට ලීටර් 3 කට වැඩියෙන් ජලය පානය සුදුසු නෑ. ළමයකු ලීටර් 1 ක් 1 1/2 ක් අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්. මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ; ඕනෑම අයකු තමන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවූ විට මුත්‍රා පහකළ යුතුමයි. එසේ නොමැතිව මුත්‍රාශයේ මුත්‍රා තද කරගෙන සිටීම ඉතා අනුවන ක්‍රියාවක්. බොහෝ වේලාවක් මුත්‍රාශය පිරී තිබීමෙන් මුත්‍රා බොක්කේ බිත්තිවල ඇදීමක් සිදු වෙනවා. පේෂි දුර්වල වෙනවා. එවිට පසුකාලීනව මුත්‍රා පහ කිරීමේ අපහසුතාව ඇති වෙනවා. මෙම තත්ත්වය කාන්තාවන් අතර ඉතා බහුලයි. අඩු තරමින් පැය 4 කට හෝ 5 කට වරක් මුත්‍රා පිට කිරීම වැදගත්. විශේෂයෙන්ම නිතර මුත්‍රා ආසාදනවලට මුහුණ දෙන කාන්තාවන් මෙය සිහි තබා ගැනීම වැදගත්.[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom