Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ චෙක්පතක් හරියට කියවමු ,යවමු ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ චෙක්පතක් හරියට කියවමු ,යවමු ~

චැක් එක ලංකාවේ පවත්නා නීතිය යටතේ විනිමය බිල්පත් ආඥා පණත (Bills of Exchange Act) කියලා එහෙකට තමා යටත් වෙන්නේ. ඒකෙ මේ චැක් එක මෙන්න මේම අර්ත දක්වනවා.

නිශ්චිත මුදලක් නියම කල දිනකදී අණකරු හෝ ආදායකයාට ගෙවන ලෙස බැංකුවක් වෙත කරනු ලබන කොන්දේසි රහිත ලිඛිත නියෝගයකි

අණකරු (Drawer)

චැක්එක නිකුත්කරන ජංගම ගිණුමෙ (Current Account) අයිතිකාරයා.

(Payee) කියන්නේ

ආදායකයා කියන්නේ චැක්පතේ ඉදිරිපිට නම සඳහන්කර ඇති පුද්ගලයා.

1.දිනය (Date)- චැක් එක ලියාපු දිනය හෝ වලංගු වන දිනය

2.අණලාභී බැංකුව (Drawee Bank) - මේ චැක්එක නිකුත්කල බැංකුව

3.ආදායකයාගේ නම (Payee's Name)- සල්ලි ගෙවංට ඕනි කාටද කියන එක

4.මුදල අකුරින් (Amount in words)

5.මුදල ඉලක්කමින් (Amount in figures)

6.අණකරුගේ අත්සන (Drawer's Signature)- චැක්එක අයිති ගිණුම් හිමියාගේ අස්සන

7.MICR තීරය - චුම්බක ක්‍රමයට කියවිය හැකි අංක

1. දිනය

චැක් එහෙක දිනේ හරිම වැදගත්. ඒක දාංට ඕනි ඔය දිනේට තියෙන කොටු 6 ට පහලින් තියෙන පිළිවෙලට දිනය, මාසය, අවුරුද්ද කියන පිළිවෙළටයි. දැං අහයි අනෙක් පැත්තට (සිංහල කෙරමෙට) හරි මාසෙ මුලට එංට ඇමෙරිකන් කෙරමෙට හරි දිනේ දාංට බැයිද කියලා. බැරි නෑ, හැබැයි නීතිමය පුරස්නෙකදි අවාසි වෙන්ට බැරිනෑ. දන්නවනෙ ඉතිං නීතියෙ හැටි.

මේ දිනය වැදගත් වෙන්නෙ චැක්පතේ දිනේ ඉඳලා මාස 6 ක් යනතුරු පමණයි චැක්පත වලංගු. ඉන්පස්සෙ ගණුදෙනු ඔප්පුකරන්න යොදාගංට ඇහැක් උනාට, ගණුදෙනුවලට යොදාගංට බෑ. එහෙම මාස හය ගිහාම අපි කියනවා ඒකට යල් පැනපු චැක්පත කියලා.

අනික තමා ඉදිරි දිනයක් දාලා තියෙන චැක්පත් බැංකුවට ඉදිරිපත් කරංට බෑ පොතේ හැටියට. ඒ වුනාට ඒවයින් බැංකුවෙන් පිට ඕනිම ගණුදෙනුවක් කරංට ගැටලුවක් නෑ. කල් ඇතුව බැංකුවට දැම්මොත් ඒක මතු දාතම චැක්පතකි කියලා රිටං කොරන්ට ඇහැකි.

2. අණලාභී බැංකුව

මේක ඉතිං චැක් එකේ ප්‍රින්ට් කොරලමනෙ තියෙන්නෙ. මෙතන තියෙන්නෙ චැක් එකෙන් කරන නියෝගය මොන බැංකුවෙ මොන සාකාවටද කොරන්නෙ කියන එක තමා. වෙනත් විදිහකින් කියනවානම් මේ චැක්පතේ මුදල අන්තිමට ගිහිං අඩුවෙන්නේ ඔය කියන බැංකුවෙ ඒ කියන සාකාවෙ තියෙන ජංගම ගිණුමෙන් තමා.

3. ආදායක

මේක ඇවිල්ල චැක් එකේ මුදල් ගෙවංට ඕනි කාටද කියන එක. මෙතන ඒ පුග්ගලයගෙ හරි ආයතනයෙ හරි නම ලියනවා. ඒ නම තියෙන කෙනාට තියෙන අයිතිය හරි ඉහලයි. සමහරු ඔතන ලියනවා මුදල් කියලා. ඒ කියන්නේ මේ චැක්එක ඕනිම කෙනෙකුට මුදල් ගන්න හෝ ජංගම ගිණුමකට දාන්න පුලුවන්. මුදල් චැක්පත් තැන්පත් කොරංට ඉතිං ජංගම ගිණුමක්ම තියෙන්ට ඕනි. අනෙක් වර්ගවල ගිණුම් වලට මුදල් චැක්පත් තැන්පත් කරන්ට බෑ. ඒ වගේම මතක තියාගන්න මුදල් චැක්පත කියන්නෙ කවුන්ටරෙන් සල්ලි ගන්ට ඇහැක් චැක් එක කියන අර්ථය නෙමෙයි. ඒ වගේ එව්වට කියන්නෙ විවෘත චැක්පත් කියලයි.

4. මුදල අකුරින්

මෙතන රූල් 3 ක් තියෙනවානෙ. ඉතිං අත දිග ඇරලා අකුරිං ලිව්වෑකි. හැබැයි මුලිං හිස්තැන් තියංට එපා, වඤ්ඤා වෙංට ඇහැකි. ගණන අකුරින් ලියලා අගදි පමණයි කියන වචනෙත් ලියන එක තමා සිරිත. මෙහෙම,

“පණස් දහස් තුන්සිය හැට පහක් පමණයි“.

රූල්වල ඉතිරි ඉඩ ඉරක් ඇඳල දාන අයත් ඉන්නවා. ඒක හොඳා කෝකටත්.

5. මුදල ඉලක්කමෙන්

මේ කොටුව ඇතුලෙ අර කලිං අකුරෙන් ලියපු ගානම හරියටම ලියලා දානවා මෙන්න මේ වගේ, 50365/-. ඔතන ශත ගාණක් තිබුණොත් 50365.50 හෝ 50365/50 වගේ ලියන්නත් ඇහැකි. ශත නැත්තං /- ලකුණෙං අහවර කරන එක තමා හොඳ. ඔය ඇල ඉරි කෑල්ල නැත්තං ස්ලෑෂ් එක ටිකක් උසට ලියංට ඕනි 1 ඉලක්කමත් එක්ක පැටලෙන්නැති වෙංට. තව සමහරු අර අග ඉඳං ඉලක්කං 3 ගානෙ කඩලා කොමා ඉට්ටයිල් එකට ලියනවා. කොමාව ඉලක්කමක් වගේ පේන්නැත්තං අවුලක් නෑ. මේ වගේ, 50,365.50.

අකුරෙනුයි ඉලක්කමෙනුයි ලියපු ගණං දෙක වෙනස් නං බැංකුවට ඇහැකි රිටං කොරංට. ඒත් අකුරෙං ලියාපු ගාණ ගෙවංට නීතියෙං තහනමක් නෑ.

6. අණකරු අත්සන

මේකෙං තමා චැක් එක වලංගු වෙන්නෙ. අස්සන කිව්වම ඉතිං බැංකුවට දීලා තියෙන ආදුරුස අස්සන තමා ගහංට ඕනි, තමංට ඕනි එව්ව නෙමේ. අස්සන නැත්තං හරි අර කීව ආදුරුසෙං වෙනස් අස්සනක් ගහලා තිබබොත් ඉතිං රිටං තමා. අස්සන ගහන කොට ඔය පහල තියෙන සුදු තීරයේ එහෙම ගහංට එපා. ඒක MICR තීරයනෙ.

07.MICR -Magnetic Ink Character Recognizer Code

නමින්ම කියවෙන විදිහට චුම්බකිත අක්ෂර හඳුනාගැනීමේ යන්තරේකින් කියවන්ට ඇහැකි කෝඩ් එකක් තමා ඔය. ඕකෙ බලන්ට මුලිංම තියෙනවා අංක 6 ක්. ඒ කියන්නේ චැක්පතේ අංකය.

ඊළඟට තීන ඉලක්කං 4 න් කියන්නෙ බැංකුවේ සංකේත අංකය.

එතකොට ඊළඟට තියෙන ඉලක්කං 3 න් කියන්නෙ බැංකුවේ ශාඛාවේ අංකය (branch code).

ඔය තීරුවෙ අන්තිමට තියෙන අංක කීපය තමා චැක්පත අයිති ජංගම ගිණුමේ අංකය (current account number). සමහර බැංකුවල ගිණුම් හිමියාගෙ නමත් කොටල තියෙනවා ඔය තීරුවට ටිකක් ඉහලින් හරි චැක්පත මුදුනෙම හරි. ඒවා ඉතිං ඒ ඒ බැංකුවල හැටියට වෙනස් වෙනවා.

ඔය උඩම තියෙන එක තමා සරලම එක. ඕකට කියන්නෙ විවෘත මුදල් චැක්පත (Open Cash Cheque). මේකේ මුදල් කියලා ලියලා තියෙන හිංද ඕනැ එහෙකුට සල්ලි ගන්ට ඇහැකි. ඒ වගේම විවෘත කියන්නෙ මේක රේඛනය (Crossed) කොරල නැති නිසා. අන්න එහෙම චැක්පත් අපිට ඇහැකි බැංකුවේ මුදල් කවුන්ටරේට දීලා සල්ලි ගංට.

https://i.imgur.com/yWjsAoj.jpg?1[img][/CENTER]

ඔය තියෙන්නෙ දිලිසි දිලිසි. මෙතන දි අපිට කොටු දෙකක් පේනවා. අපිට කොරන දෙයක් කොරගංට තියෙන්නෙ ඔය වම් පැත්තෙ කොටුවෙ තමා. දකුණෙ කොටුව තියෙන්නෙ බැංකුවට ඕනි මගුලක් කොරගංට තමා. කොටු පනිනවා එහෙම නෙමයි ඕං. ඔය පිටසන් සඳහා (Endorsements) කියන කොටසෙ තමංගෙ අස්සනයි අනෙක් තොරතුරුයි දාංට ඕනෑ. මේ චැක් එක ලියාපු ගිණුම අයිතිකාරයා (අණකරු) ම චැක්එක කවුන්ටරේට දෙනවනං අස්සන විතරක් ගැහුවම ඇති. වෙන කෙනෙක්නං ඔය උඩ තියෙන විදිහට අස්සන ගහලා තමංගෙ නම, හැඳුණුම්පත් අංකය, ලිපිනය දාලා දෙංට ඕනෑ. මේ විස්තර දාන එක කරදරයක් උණාට කාගෙ කාගෙත් ඇඟට ගුණයි. පහලම තියෙන අස්සන මුදල් ලැබෙනකොට ගහන එක තමා සිරිත. ඒ උනාට මේ කාරියබහුල ජීවිතේ අපි දෙකක් ගහංට තියේනං දෙකම ගහලා දෙන එක තමා ඉක්මන්. නැද්ද ඈ...

ඕං ළමයිනෙ ඊ ගාවට තියෙන චැක් එක බලංටකො. ඒකෙ අනික්වා ඔක්කොම හරි. තව ඉරි කෑලි දෙකක් තියෙනවා. ඔව්, ඔව්, සමාන්තර රේඛා දෙකක්. මේ රේඛා දෙක තිරස්ව, සිරස්ව ගහංටත් පුලුහං. ඒ වුනාට සිරිත හරහට ගහන එක තමා. මේකට කියනවා අපි චැක්පත් රේඛනය කිරීම (Crossing) කියලා. දැන් මේ රේඛිත චැක්පත අපිට බෑ කවුන්ටරෙන් සල්ලි ගංට. මේක අනිවාර්යයෙන් ගිණුමකටම දාංට ඕනෑ. මුදල් කියලා තියෙන චැක්පත් නිකං අනං මනං ගිණුම් වලට දාංට බෑ, ජංගම ගිණුමකටම තමා දාංට ඇහැකි.

[CENTER][img]https://i.imgur.com/gr7AyQF.jpg?1

එහෙම දානකොට අර නං ගං අනං මනං ඕන්නෑ. තමන් චැක් එක තැන්පත් කරන්නෙ මොන ගිණුමටද කියලා (credit instructions) මේං මෙහෙම දැම්මම ඇති.

දැං බලංට මේ පහල පිංතූරෙ. මේකෙ පේනවද කෙනෙක්ගෙ නමක් ලියලා තියෙනවා. ආ... එහෙනං මේක පුලුවං ජංගම ගිණුමක් නොවන තමන්ගෙ ඉතිරිකිරීමේ ගිණුමකට බැරකරන්ට. හැබැයි, ඒ නම සඳහන් ඇත්තාටම (ආදායක - Payee) තමා. වෙන කෙනෙක් දාගන්නවානං ඉතිං ආයිත් ජංගම ගිණුමකටම තමා.

දැන් අපිට පුරස්නයක් එනවා නම සඳහන් වෙන කෙනෙක්ගෙනම් කොහොමද තවත් කෙනෙක් මේක තමංගෙ ගිණුමට දාන්නෙ කියලා. නෑ... එහෙම ප්‍රශ්නයක් නෑ. ඔය චැක්පතේ දකුණට වෙන්න "හෝ රැගෙන එන්නාට (or bearer)" කියලා තියෙන්නෙ. ඒ කියන්නේ ගේන කෙනාට ඕනි එකක් කොලෑකි.

ඔය ආණ්ඩුවෙ චැක් වල, එතකොට ගෙවුම් ඇණවුම් වගේ එවුවයෙ ඔතන "හෝ රැගෙන එන්නාට" කියන එක වෙනුවට තියෙනවා, "හෝ අණට (or order)" කියලා. එතෙංදි මේ කතාව තරමක් වෙනස්. ආන් ඒ ගැන අපි කතාකරමු ඊ ළඟ ලිපියෙන්.

අද අපි කතාකරමු චැක්පතක් අගරු වෙන්න (Return) එහෙම නැත්තං රිටං වෙන්න බලපාන හේතු. චැක් එක අැවිල්ලා අපිට ලැබෙන්නෙ ඒක ලියා අස්සන් කොරපු අයගෙන් හරි චැක් එක අපිට දුන්නු අයගෙන් හරි යම් මුදලක් අයවෙන්න තියෙනවංනෙ. ඉතිං බැංකුව එයාගෙ අණ නොතකා මේ පාත දාන සටහන් (Remarks) එක්ක හරවා එව්වොත් අපිට සිද්ධ වෙනවා නඩු කියලා හරි අර මුදල අපිට චැක්එක දීපු කෙනාගෙන් අයකරගන්න. අන්න එතෙන්දි චැක් එක බැංකුව නොගෙව්වෙ ඇයි කියලා දැනගන්න මේ පාඩම උදව් වෙයි.

01.Signature Differs from our Specimen / අත්සන ආදර්ශයෙන් වෙනස්ය

මේකෙන් කියවෙන්නෙ චැක්එක ලියාපු උන්දෑ බැංකුවට දීලා තියෙන ආදර්ශ අත්සන ට වඩා මේ චැක් එකේ තියෙන අත්සන වෙනස් බව. හැමෝටම තම අත්සන හැම වෙලේම එකම විදිහට ගහංට බෑනෙ ආයිබොවංඩ. ඒක නෙමෙයි මෙතන කියන්නෙ. අත්සනේ කැපී පෙනෙන වෙනසක් දකිනවා කියන එක. හොර අස්සොනක් ගහලා වෙංට පුලුවං.

02.Drawer's Signature Required / අණකරු අත්සන අවශ්‍යයි

මේකෙං කියන්නෙ චැක් එක අස්සන් කොරලාම නෑ කියන එක තමා. ඒක ඉතිං අනික් ඇඳුං කැඩුං ඔක්කොම ඇඳලත් අත්යාවස්ය කොටසට ඇඳුමක් නෑ වගේ. තේරෙනවනෙ. චැක් එක කියන්නෙ ලිඛිත නියෝගයක් (Written Order) කියනවනෙ. ඉතිං අස්සනක් නැති එහෙම නියෝග තියෙංට බෑ.

03.Post Dated Cheque / මතු දාතම චෙක්පතකි

චැක් එකේ සඳහන් දිනේ තාම උදාවෙලා නෑ කියලා තමා ඔය කියන්නේ. ඒ කියන්නේ ඒ දිනේට කලිං මේක බැංකුවට ඉදිරිපත් කොරලා තියෙනවා. එහෙම මතු දාතම චැක්පත් බැංකුවට දාන්න බැරි වුණාට එළිමහනෙ ගනුදෙනු කොරංට කිසි පුරස්නයක් නෑ.

04.Stale Cheque / යල් පිණූ චෙක්පතකි

අර කලිං කියපු එකේ අනික් පැත්ත. ඒ කියන්නේ චැක් එක කල් පැනලා. චැක් එකක් ඒකෙ සඳහන් දිනේ ඉඳලා මාස 6 ක් පමණයි වලංගු. එයින් පස්සෙ බැංකුවට දාන්න බෑ. හැබැයි මේ කියන මාස 6 ඇතුලත බැංකුවට දාලා වෙනයම් හේතුවක් උඩ රිටං වුනොත් නඩු කියංට ගිහාම ඒ මාස 6 පැනලා කියලා පුරස්නයක් නෑ.

05.Alteration Requires Drawer's Signature in Full / සිදුකල වෙනසට අණකරු අත්සන අවශ්‍යයි

චැක් එක කපලා කොටලා වෙනසක් (Alteration) කොරලා තිබ්බොත් ඒ හැම කැප්ලිලටම/වෙනසටම චැක් එක අස්සන් කොරන එක්කෙනා නැවත නැවත අස්සන් කොරන්ට ඕනි. එහෙම තහවුරු කොරංට ඕනි.

06.Payee's Endorsement Requires / ආදායකගේ පිටසන අවශ්‍යයි

ඔය චැක්වල හෝ රැගෙන එන්නාට (Or Bearer) කියලා කෑල්ලක් තියෙනවානෙ. සමහර එව්වයෙ ඔතන හෝ අණට (Or Order) කියලා තියෙනවා. එහෙම නැත්තං හෝ රැගෙන එන්නාට කියන එක ඉරකින් කපලා තිබ්බොත් (මේ කැපිල්ලටනං අත්සන ඕන්නෑ හොඳේ...) ඒ චැක් එකේ මුල පැත්තෙ තියෙන නම පිටිපස්සෙත් ඒ විදිහටම ලියංට ඕනෑ. ඒකට කියන්නේ පිටසන් කොරනවා (Endorse) කියලයි. එහෙම පිටසන් නොකලොත් අර උඩ තියෙන වගන්තිය ගහලා ආපහු එවනවා.

07.Mutilated Cheque / විකල චෙක්පතකි

චැක් එක කොතන හරි ඉරිලා, කැපිලා (කතුරකින් වගේ), පිච්චිලා, මඩ ගැවිලා වගේ මොනයම්ම හෝ විකෘතියක් වුණාම ඕක තමා ගහලා එවන්නේ. බොහොම වෙලාවට ඔය චැක්වල පසුබිමේ වර්ණයක් තියෙනවනෙ (බැංකුවෙ නම පූංචියට ගහලා තියෙනවා වෙන්නට පුලුවං). ඔය වර්ණය ගහපු තීන්ත වර්ගය බොහොම සංවේදියි. ඒ කියන්නේ වතුර බින්දුවක් වැටුනත් දියවෙලා පැල්ලම් ගැහෙනවා. අන්න එහෙම පසුබිමේ තින්ත බොඳවුනොත් ඒකත් විකල චැක්පතක්.

08.Date Irregular / දිනය අවිධිමත්ය

දිනය දමන පිළිවෙලක් තියෙනවනෙ. ආං ඒ පිළිවෙල අදාල කොටු ඇතුලෙදි වෙනස් වෙලා තිබුණොත් මේ රිමාක් එක ගහලා ආපහු එවංට ඉඩතියෙනවා. ඕකෙ දිනේ DD/MM/YYYY කියන පෝමැට් එකෙං තමා ඉල්ලන්නෙ. දෙපැත්ත මාරු කරලා ලිව්වොත් බැංකුවට පුලුවං ගෙවංට. හැබැයි මාසෙ මුලට දාලා හරි වෙන මගුලක් කරලා තිබුණොත් බඩුම තමා. එහෙම එක එකාට ඕනි විදිහටයැ මාසෙ මාරුවෙන්නෙ?

09.Amount in Words and Figures Differs / අකුරෙන් හා ඉලක්කමෙන් ඇති ගණන් වෙනස්ය

මේකෙන් කියන්නේ චැක්එකේ වටිනාකම අකුරෙනුත් (words) ඉලක්කමෙනුත් (figures) ලියනකොට වෙනසක් වෙලා තියෙන බව. මෙතෙන්දි අකුරෙන් ලියපු ගාණ ගෙවන්ට බැංකුවට අයිතියක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට චැක්එක අස්සන් කොල එක්කෙනාව ගෙන්නලා නිවැරදි කරවා ගන්න තමයි බලන්නෙ. නැත්තං රිටං කොරන්නත් ඉඩ තියෙනවා.

10.Account Closed / ගිණුම වසා ඇත

ජංගම ගිණුමක් වහන්නෙ හොඳකට නෙමෙයි. වෙන පලාතකට පදිංචචියට ගියත් එහේ බැංකුවකට ගිණුම මාරුකරගන්නවා මිසක් වහලා දාන්නෑනෙ කවුරුවත්. මොකද පරණ ජංගම ගිණුමක් තියෙනවා කියන්නේ හෙන ප්‍රෙස්ටීජ් එකක්. ඉතිං ගිණුමක් වැහෙනවා කියන්නේ හොඳකට නෙමේ. එහෙම වැහුණු ගිණුමක චැක් එකක් අපි බැංකුවේ දැම්මොත් අනිවා ඒක රිටං වෙනවනෙ. හැබැයි මේ චැක්එකට අදාල මුදල ඉල්ලන්න රිටං වුණු චැක්එක සාක්කියක් කරගන්න බාධාවක් නෑ.

මෙතන ඉඳලා තියෙන රිමාක් 5 ම ගිණුමේ පැවැත්මට හානිකරයි. ඒ කියන්නේ හැම එකෙන්ම කියවෙන්නේ චැක් එකට මුදල් නෑ කියන එක ගෙවීම් අත්හිටුවන එක හැර.

Payment Postponed Pending Drawer's Confirmation / අණකරු තහවුරුව ලැබෙනතෙක් ගෙවීම් කල්දමන ලදි

මෙයින් කියවෙන්නේ බැංකුවට චැක්පත හෝ ගිණුමේ ශේෂය ගැන ගැටලුවක් තියෙනවා. නමුත් අණකරුගෙන් තවම ඒ ගැන විමසන්න බැරිවුණා. එතකං ගෙවීම කල්දානවා කියලයි.

Payment Stopped by Drawer / අණකරු විසින් ගෙවීම් අත්හිටුවා ඇත

ගෙවීම් අත්හිටුවීම සමහර විට චැක්එකට අදාල ගණුදෙනුවේ දෝෂයක් නිසා කලා වෙන්න පුලුවන්. සමහරු ගිණුමේ සල්ලි නැති නිසාත් ඕක කරනවා. හැබැයි බැංකුව දකින්නෙ ඒක නරක පුරුද්දක් විදිහට. ඔන්න චැක් එකට අදාලව ගත්තු භාණ්ඩයක් ආපසු යැවීම වගේ දේකදි මේක සාධාරණ දෙයක්.

Cover Not Received / ආවරණය ලැබී නොමැත

චෙක්පතට උවමණාතරම් මුදලක් ගිණුමේ තැන්පත් කරලා නෑ කියන එක. මේ රිමාක් එක මමනම් මෑතකදි දැක්කෙ නෑ. දැක්කොත් එහෙම අපිව දැනුවත් කොරංට ඕනෑ, හොඳද?

Effects Not Realized / අයපත් උපලබ්ධි වී නොමැත

ගිණුමේ බැරට චැක්පතක් හෝ කීපයක් තැන්පත් කරලා තියෙනවා. හැබැයි තාම ඒවා ගිණුමට බැර වෙලා නෑ. ඒ කියන්නේ වෙනත් බැංකුවක, වෙනත් ශාඛාවක චැක් වෙන්න පුලුවන්. ඒවා දැන් තියෙන ක්‍රෙම්ට උපරිම වශයෙන් දවසක් කාලයකට පස්සෙයි බැරවෙන්නෙ. ඊට කලින් ඒ සල්ලි ඇතැයි හිතාගෙන චැක් ලිව්වොත් මේක ගහලා ආපහු යවනවා.

Refer to Drawer / අණකරු විමසනු

මේක තමා වැඩියම භාවිතාවෙන නරකම රිමාක් එක. සල්ලි නෑ ගිණුමෙ. හැබැයි බැංකුව ඒක එහෙම්මම කියන්නේ නෑ. ලියාපු එකාගෙන්ම ගිහිං අහගනිං කියලා තමා තියෙන්නේ. මේ සටහන එක්ක චැක් රිටං කොරන්න බැංකුව තරමක දඩයක් ගහනවා. ඒක කරන්නෙ එහෙම සල්ලි නැතිව චැක් ලියන එක වලක්වන්න. මේ රිමාක් එක ගහල චැක් තුනක් රිටං කලොත් (සාමාන්‍ය ලිත් වර්ෂයක් තුල) ඒ චැක්එක හිමි ගිණුම වහලා දාන්න බැංකුවට අයිතිය තියෙනවා.

චැක්එක අයිති ඒ බැංකුවට නොවෙයිනං අපිට චැක්එකම ආපහු එන්නෑ. චැක්පත් අගරු නිවේදනය කියලා එකක් චැක් එකේ පොටෝ එහෙකුත් එක්ක තමා එන්නෙ. ඒක හොඳටම ඇති නඩුයන්න.

මේ ලිපියේ අයිතිය http://visitor-v.blogspot.com සතු වේ .

අපිට වැදගත් නිසා share කරේ .

[QUOTE="sbanurada, post: 23577687, member: 33920"] [b]~ චෙක්පතක් හරියට කියවමු ,යවමු ~[/b] [SIZE="4"][CENTER][img]https://i.imgur.com/VFVSGA9.jpg?1[/img][/CENTER] චැක් එක ලංකාවේ පවත්නා නීතිය යටතේ විනිමය බිල්පත් ආඥා පණත (Bills of Exchange Act) කියලා එහෙකට තමා යටත් වෙන්නේ. ඒකෙ මේ චැක් එක මෙන්න මේම අර්ත දක්වනවා. නිශ්චිත මුදලක් නියම කල දිනකදී අණකරු හෝ ආදායකයාට ගෙවන ලෙස බැංකුවක් වෙත කරනු ලබන කොන්දේසි රහිත ලිඛිත නියෝගයකි අණකරු (Drawer) චැක්එක නිකුත්කරන ජංගම ගිණුමෙ (Current Account) අයිතිකාරයා. (Payee) කියන්නේ ආදායකයා කියන්නේ චැක්පතේ ඉදිරිපිට නම සඳහන්කර ඇති පුද්ගලයා. [CENTER][img]https://i.imgur.com/ays0ZuK.jpg?1[/img][/CENTER] 1.දිනය (Date)- චැක් එක ලියාපු දිනය හෝ වලංගු වන දිනය 2.අණලාභී බැංකුව (Drawee Bank) - මේ චැක්එක නිකුත්කල බැංකුව 3.ආදායකයාගේ නම (Payee's Name)- සල්ලි ගෙවංට ඕනි කාටද කියන එක 4.මුදල අකුරින් (Amount in words) 5.මුදල ඉලක්කමින් (Amount in figures) 6.අණකරුගේ අත්සන (Drawer's Signature)- චැක්එක අයිති ගිණුම් හිමියාගේ අස්සන 7.MICR තීරය - චුම්බක ක්‍රමයට කියවිය හැකි අංක 1. දිනය චැක් එහෙක දිනේ හරිම වැදගත්. ඒක දාංට ඕනි ඔය දිනේට තියෙන කොටු 6 ට පහලින් තියෙන පිළිවෙලට දිනය, මාසය, අවුරුද්ද කියන පිළිවෙළටයි. දැං අහයි අනෙක් පැත්තට (සිංහල කෙරමෙට) හරි මාසෙ මුලට එංට ඇමෙරිකන් කෙරමෙට හරි දිනේ දාංට බැයිද කියලා. බැරි නෑ, හැබැයි නීතිමය පුරස්නෙකදි අවාසි වෙන්ට බැරිනෑ. දන්නවනෙ ඉතිං නීතියෙ හැටි. මේ දිනය වැදගත් වෙන්නෙ චැක්පතේ දිනේ ඉඳලා මාස 6 ක් යනතුරු පමණයි චැක්පත වලංගු. ඉන්පස්සෙ ගණුදෙනු ඔප්පුකරන්න යොදාගංට ඇහැක් උනාට, ගණුදෙනුවලට යොදාගංට බෑ. එහෙම මාස හය ගිහාම අපි කියනවා ඒකට යල් පැනපු චැක්පත කියලා. අනික තමා ඉදිරි දිනයක් දාලා තියෙන චැක්පත් බැංකුවට ඉදිරිපත් කරංට බෑ පොතේ හැටියට. ඒ වුනාට ඒවයින් බැංකුවෙන් පිට ඕනිම ගණුදෙනුවක් කරංට ගැටලුවක් නෑ. කල් ඇතුව බැංකුවට දැම්මොත් ඒක මතු දාතම චැක්පතකි කියලා රිටං කොරන්ට ඇහැකි. 2. අණලාභී බැංකුව මේක ඉතිං චැක් එකේ ප්‍රින්ට් කොරලමනෙ තියෙන්නෙ. මෙතන තියෙන්නෙ චැක් එකෙන් කරන නියෝගය මොන බැංකුවෙ මොන සාකාවටද කොරන්නෙ කියන එක තමා. වෙනත් විදිහකින් කියනවානම් මේ චැක්පතේ මුදල අන්තිමට ගිහිං අඩුවෙන්නේ ඔය කියන බැංකුවෙ ඒ කියන සාකාවෙ තියෙන ජංගම ගිණුමෙන් තමා. 3. ආදායක මේක ඇවිල්ල චැක් එකේ මුදල් ගෙවංට ඕනි කාටද කියන එක. මෙතන ඒ පුග්ගලයගෙ හරි ආයතනයෙ හරි නම ලියනවා. ඒ නම තියෙන කෙනාට තියෙන අයිතිය හරි ඉහලයි. සමහරු ඔතන ලියනවා මුදල් කියලා. ඒ කියන්නේ මේ චැක්එක ඕනිම කෙනෙකුට මුදල් ගන්න හෝ ජංගම ගිණුමකට දාන්න පුලුවන්. මුදල් චැක්පත් තැන්පත් කොරංට ඉතිං ජංගම ගිණුමක්ම තියෙන්ට ඕනි. අනෙක් වර්ගවල ගිණුම් වලට මුදල් චැක්පත් තැන්පත් කරන්ට බෑ. ඒ වගේම මතක තියාගන්න මුදල් චැක්පත කියන්නෙ කවුන්ටරෙන් සල්ලි ගන්ට ඇහැක් චැක් එක කියන අර්ථය නෙමෙයි. ඒ වගේ එව්වට කියන්නෙ විවෘත චැක්පත් කියලයි. 4. මුදල අකුරින් මෙතන රූල් 3 ක් තියෙනවානෙ. ඉතිං අත දිග ඇරලා අකුරිං ලිව්වෑකි. හැබැයි මුලිං හිස්තැන් තියංට එපා, වඤ්ඤා වෙංට ඇහැකි. ගණන අකුරින් ලියලා අගදි පමණයි කියන වචනෙත් ලියන එක තමා සිරිත. මෙහෙම, “පණස් දහස් තුන්සිය හැට පහක් පමණයි“. රූල්වල ඉතිරි ඉඩ ඉරක් ඇඳල දාන අයත් ඉන්නවා. ඒක හොඳා කෝකටත්. 5. මුදල ඉලක්කමෙන් මේ කොටුව ඇතුලෙ අර කලිං අකුරෙන් ලියපු ගානම හරියටම ලියලා දානවා මෙන්න මේ වගේ, 50365/-. ඔතන ශත ගාණක් තිබුණොත් 50365.50 හෝ 50365/50 වගේ ලියන්නත් ඇහැකි. ශත නැත්තං /- ලකුණෙං අහවර කරන එක තමා හොඳ. ඔය ඇල ඉරි කෑල්ල නැත්තං ස්ලෑෂ් එක ටිකක් උසට ලියංට ඕනි 1 ඉලක්කමත් එක්ක පැටලෙන්නැති වෙංට. තව සමහරු අර අග ඉඳං ඉලක්කං 3 ගානෙ කඩලා කොමා ඉට්ටයිල් එකට ලියනවා. කොමාව ඉලක්කමක් වගේ පේන්නැත්තං අවුලක් නෑ. මේ වගේ, 50,365.50. අකුරෙනුයි ඉලක්කමෙනුයි ලියපු ගණං දෙක වෙනස් නං බැංකුවට ඇහැකි රිටං කොරංට. ඒත් අකුරෙං ලියාපු ගාණ ගෙවංට නීතියෙං තහනමක් නෑ. 6. අණකරු අත්සන මේකෙං තමා චැක් එක වලංගු වෙන්නෙ. අස්සන කිව්වම ඉතිං බැංකුවට දීලා තියෙන ආදුරුස අස්සන තමා ගහංට ඕනි, තමංට ඕනි එව්ව නෙමේ. අස්සන නැත්තං හරි අර කීව ආදුරුසෙං වෙනස් අස්සනක් ගහලා තිබබොත් ඉතිං රිටං තමා. අස්සන ගහන කොට ඔය පහල තියෙන සුදු තීරයේ එහෙම ගහංට එපා. ඒක MICR තීරයනෙ. 07.MICR -Magnetic Ink Character Recognizer Code නමින්ම කියවෙන විදිහට චුම්බකිත අක්ෂර හඳුනාගැනීමේ යන්තරේකින් කියවන්ට ඇහැකි කෝඩ් එකක් තමා ඔය. ඕකෙ බලන්ට මුලිංම තියෙනවා අංක 6 ක්. ඒ කියන්නේ චැක්පතේ අංකය. ඊළඟට තීන ඉලක්කං 4 න් කියන්නෙ බැංකුවේ සංකේත අංකය. එතකොට ඊළඟට තියෙන ඉලක්කං 3 න් කියන්නෙ බැංකුවේ ශාඛාවේ අංකය (branch code). ඔය තීරුවෙ අන්තිමට තියෙන අංක කීපය තමා චැක්පත අයිති ජංගම ගිණුමේ අංකය (current account number). සමහර බැංකුවල ගිණුම් හිමියාගෙ නමත් කොටල තියෙනවා ඔය තීරුවට ටිකක් ඉහලින් හරි චැක්පත මුදුනෙම හරි. ඒවා ඉතිං ඒ ඒ බැංකුවල හැටියට වෙනස් වෙනවා. [img]https://i.imgur.com/VvFrnZb.jpg?1[/img] ඔය උඩම තියෙන එක තමා සරලම එක. ඕකට කියන්නෙ විවෘත මුදල් චැක්පත (Open Cash Cheque). මේකේ මුදල් කියලා ලියලා තියෙන හිංද ඕනැ එහෙකුට සල්ලි ගන්ට ඇහැකි. ඒ වගේම විවෘත කියන්නෙ මේක රේඛනය (Crossed) කොරල නැති නිසා. අන්න එහෙම චැක්පත් අපිට ඇහැකි බැංකුවේ මුදල් කවුන්ටරේට දීලා සල්ලි ගංට. [CENTER][img]https://i.imgur.com/yWjsAoj.jpg?1[img][/CENTER] ඔය තියෙන්නෙ දිලිසි දිලිසි. මෙතන දි අපිට කොටු දෙකක් පේනවා. අපිට කොරන දෙයක් කොරගංට තියෙන්නෙ ඔය වම් පැත්තෙ කොටුවෙ තමා. දකුණෙ කොටුව තියෙන්නෙ බැංකුවට ඕනි මගුලක් කොරගංට තමා. කොටු පනිනවා එහෙම නෙමයි ඕං. ඔය පිටසන් සඳහා (Endorsements) කියන කොටසෙ තමංගෙ අස්සනයි අනෙක් තොරතුරුයි දාංට ඕනෑ. මේ චැක් එක ලියාපු ගිණුම අයිතිකාරයා (අණකරු) ම චැක්එක කවුන්ටරේට දෙනවනං අස්සන විතරක් ගැහුවම ඇති. වෙන කෙනෙක්නං ඔය උඩ තියෙන විදිහට අස්සන ගහලා තමංගෙ නම, හැඳුණුම්පත් අංකය, ලිපිනය දාලා දෙංට ඕනෑ. මේ විස්තර දාන එක කරදරයක් උණාට කාගෙ කාගෙත් ඇඟට ගුණයි. පහලම තියෙන අස්සන මුදල් ලැබෙනකොට ගහන එක තමා සිරිත. ඒ උනාට මේ කාරියබහුල ජීවිතේ අපි දෙකක් ගහංට තියේනං දෙකම ගහලා දෙන එක තමා ඉක්මන්. නැද්ද ඈ... ඕං ළමයිනෙ ඊ ගාවට තියෙන චැක් එක බලංටකො. ඒකෙ අනික්වා ඔක්කොම හරි. තව ඉරි කෑලි දෙකක් තියෙනවා. ඔව්, ඔව්, සමාන්තර රේඛා දෙකක්. මේ රේඛා දෙක තිරස්ව, සිරස්ව ගහංටත් පුලුහං. ඒ වුනාට සිරිත හරහට ගහන එක තමා. මේකට කියනවා අපි චැක්පත් රේඛනය කිරීම (Crossing) කියලා. දැන් මේ රේඛිත චැක්පත අපිට බෑ කවුන්ටරෙන් සල්ලි ගංට. මේක අනිවාර්යයෙන් ගිණුමකටම දාංට ඕනෑ. මුදල් කියලා තියෙන චැක්පත් නිකං අනං මනං ගිණුම් වලට දාංට බෑ, ජංගම ගිණුමකටම තමා දාංට ඇහැකි. [CENTER][img]https://i.imgur.com/gr7AyQF.jpg?1[/img][/CENTER] එහෙම දානකොට අර නං ගං අනං මනං ඕන්නෑ. තමන් චැක් එක තැන්පත් කරන්නෙ මොන ගිණුමටද කියලා (credit instructions) මේං මෙහෙම දැම්මම ඇති. [img]https://i.imgur.com/Dbm5Bt4.jpg?1[/img] දැං බලංට මේ පහල පිංතූරෙ. මේකෙ පේනවද කෙනෙක්ගෙ නමක් ලියලා තියෙනවා. ආ... එහෙනං මේක පුලුවං ජංගම ගිණුමක් නොවන තමන්ගෙ ඉතිරිකිරීමේ ගිණුමකට බැරකරන්ට. හැබැයි, ඒ නම සඳහන් ඇත්තාටම (ආදායක - Payee) තමා. වෙන කෙනෙක් දාගන්නවානං ඉතිං ආයිත් ජංගම ගිණුමකටම තමා. [CENTER][img]https://i.imgur.com/lHgDtZ3.jpg?1[/img][/CENTER] දැන් අපිට පුරස්නයක් එනවා නම සඳහන් වෙන කෙනෙක්ගෙනම් කොහොමද තවත් කෙනෙක් මේක තමංගෙ ගිණුමට දාන්නෙ කියලා. නෑ... එහෙම ප්‍රශ්නයක් නෑ. ඔය චැක්පතේ දකුණට වෙන්න "හෝ රැගෙන එන්නාට (or bearer)" කියලා තියෙන්නෙ. ඒ කියන්නේ ගේන කෙනාට ඕනි එකක් කොලෑකි. ඔය ආණ්ඩුවෙ චැක් වල, එතකොට ගෙවුම් ඇණවුම් වගේ එවුවයෙ ඔතන "හෝ රැගෙන එන්නාට" කියන එක වෙනුවට තියෙනවා, "හෝ අණට (or order)" කියලා. එතෙංදි මේ කතාව තරමක් වෙනස්. ආන් ඒ ගැන අපි කතාකරමු ඊ ළඟ ලිපියෙන්. අද අපි කතාකරමු චැක්පතක් අගරු වෙන්න (Return) එහෙම නැත්තං රිටං වෙන්න බලපාන හේතු. චැක් එක අැවිල්ලා අපිට ලැබෙන්නෙ ඒක ලියා අස්සන් කොරපු අයගෙන් හරි චැක් එක අපිට දුන්නු අයගෙන් හරි යම් මුදලක් අයවෙන්න තියෙනවංනෙ. ඉතිං බැංකුව එයාගෙ අණ නොතකා මේ පාත දාන සටහන් (Remarks) එක්ක හරවා එව්වොත් අපිට සිද්ධ වෙනවා නඩු කියලා හරි අර මුදල අපිට චැක්එක දීපු කෙනාගෙන් අයකරගන්න. අන්න එතෙන්දි චැක් එක බැංකුව නොගෙව්වෙ ඇයි කියලා දැනගන්න මේ පාඩම උදව් වෙයි. 01.Signature Differs from our Specimen / අත්සන ආදර්ශයෙන් වෙනස්ය මේකෙන් කියවෙන්නෙ චැක්එක ලියාපු උන්දෑ බැංකුවට දීලා තියෙන ආදර්ශ අත්සන ට වඩා මේ චැක් එකේ තියෙන අත්සන වෙනස් බව. හැමෝටම තම අත්සන හැම වෙලේම එකම විදිහට ගහංට බෑනෙ ආයිබොවංඩ. ඒක නෙමෙයි මෙතන කියන්නෙ. අත්සනේ කැපී පෙනෙන වෙනසක් දකිනවා කියන එක. හොර අස්සොනක් ගහලා වෙංට පුලුවං. 02.Drawer's Signature Required / අණකරු අත්සන අවශ්‍යයි මේකෙං කියන්නෙ චැක් එක අස්සන් කොරලාම නෑ කියන එක තමා. ඒක ඉතිං අනික් ඇඳුං කැඩුං ඔක්කොම ඇඳලත් අත්යාවස්ය කොටසට ඇඳුමක් නෑ වගේ. තේරෙනවනෙ. චැක් එක කියන්නෙ ලිඛිත නියෝගයක් (Written Order) කියනවනෙ. ඉතිං අස්සනක් නැති එහෙම නියෝග තියෙංට බෑ. 03.Post Dated Cheque / මතු දාතම චෙක්පතකි චැක් එකේ සඳහන් දිනේ තාම උදාවෙලා නෑ කියලා තමා ඔය කියන්නේ. ඒ කියන්නේ ඒ දිනේට කලිං මේක බැංකුවට ඉදිරිපත් කොරලා තියෙනවා. එහෙම මතු දාතම චැක්පත් බැංකුවට දාන්න බැරි වුණාට එළිමහනෙ ගනුදෙනු කොරංට කිසි පුරස්නයක් නෑ. 04.Stale Cheque / යල් පිණූ චෙක්පතකි අර කලිං කියපු එකේ අනික් පැත්ත. ඒ කියන්නේ චැක් එක කල් පැනලා. චැක් එකක් ඒකෙ සඳහන් දිනේ ඉඳලා මාස 6 ක් පමණයි වලංගු. එයින් පස්සෙ බැංකුවට දාන්න බෑ. හැබැයි මේ කියන මාස 6 ඇතුලත බැංකුවට දාලා වෙනයම් හේතුවක් උඩ රිටං වුනොත් නඩු කියංට ගිහාම ඒ මාස 6 පැනලා කියලා පුරස්නයක් නෑ. 05.Alteration Requires Drawer's Signature in Full / සිදුකල වෙනසට අණකරු අත්සන අවශ්‍යයි චැක් එක කපලා කොටලා වෙනසක් (Alteration) කොරලා තිබ්බොත් ඒ හැම කැප්ලිලටම/වෙනසටම චැක් එක අස්සන් කොරන එක්කෙනා නැවත නැවත අස්සන් කොරන්ට ඕනි. එහෙම තහවුරු කොරංට ඕනි. 06.Payee's Endorsement Requires / ආදායකගේ පිටසන අවශ්‍යයි ඔය චැක්වල හෝ රැගෙන එන්නාට (Or Bearer) කියලා කෑල්ලක් තියෙනවානෙ. සමහර එව්වයෙ ඔතන හෝ අණට (Or Order) කියලා තියෙනවා. එහෙම නැත්තං හෝ රැගෙන එන්නාට කියන එක ඉරකින් කපලා තිබ්බොත් (මේ කැපිල්ලටනං අත්සන ඕන්නෑ හොඳේ...) ඒ චැක් එකේ මුල පැත්තෙ තියෙන නම පිටිපස්සෙත් ඒ විදිහටම ලියංට ඕනෑ. ඒකට කියන්නේ පිටසන් කොරනවා (Endorse) කියලයි. එහෙම පිටසන් නොකලොත් අර උඩ තියෙන වගන්තිය ගහලා ආපහු එවනවා. 07.Mutilated Cheque / විකල චෙක්පතකි චැක් එක කොතන හරි ඉරිලා, කැපිලා (කතුරකින් වගේ), පිච්චිලා, මඩ ගැවිලා වගේ මොනයම්ම හෝ විකෘතියක් වුණාම ඕක තමා ගහලා එවන්නේ. බොහොම වෙලාවට ඔය චැක්වල පසුබිමේ වර්ණයක් තියෙනවනෙ (බැංකුවෙ නම පූංචියට ගහලා තියෙනවා වෙන්නට පුලුවං). ඔය වර්ණය ගහපු තීන්ත වර්ගය බොහොම සංවේදියි. ඒ කියන්නේ වතුර බින්දුවක් වැටුනත් දියවෙලා පැල්ලම් ගැහෙනවා. අන්න එහෙම පසුබිමේ තින්ත බොඳවුනොත් ඒකත් විකල චැක්පතක්. 08.Date Irregular / දිනය අවිධිමත්ය දිනය දමන පිළිවෙලක් තියෙනවනෙ. ආං ඒ පිළිවෙල අදාල කොටු ඇතුලෙදි වෙනස් වෙලා තිබුණොත් මේ රිමාක් එක ගහලා ආපහු එවංට ඉඩතියෙනවා. ඕකෙ දිනේ DD/MM/YYYY කියන පෝමැට් එකෙං තමා ඉල්ලන්නෙ. දෙපැත්ත මාරු කරලා ලිව්වොත් බැංකුවට පුලුවං ගෙවංට. හැබැයි මාසෙ මුලට දාලා හරි වෙන මගුලක් කරලා තිබුණොත් බඩුම තමා. එහෙම එක එකාට ඕනි විදිහටයැ මාසෙ මාරුවෙන්නෙ? 09.Amount in Words and Figures Differs / අකුරෙන් හා ඉලක්කමෙන් ඇති ගණන් වෙනස්ය මේකෙන් කියන්නේ චැක්එකේ වටිනාකම අකුරෙනුත් (words) ඉලක්කමෙනුත් (figures) ලියනකොට වෙනසක් වෙලා තියෙන බව. මෙතෙන්දි අකුරෙන් ලියපු ගාණ ගෙවන්ට බැංකුවට අයිතියක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට චැක්එක අස්සන් කොල එක්කෙනාව ගෙන්නලා නිවැරදි කරවා ගන්න තමයි බලන්නෙ. නැත්තං රිටං කොරන්නත් ඉඩ තියෙනවා. 10.Account Closed / ගිණුම වසා ඇත ජංගම ගිණුමක් වහන්නෙ හොඳකට නෙමෙයි. වෙන පලාතකට පදිංචචියට ගියත් එහේ බැංකුවකට ගිණුම මාරුකරගන්නවා මිසක් වහලා දාන්නෑනෙ කවුරුවත්. මොකද පරණ ජංගම ගිණුමක් තියෙනවා කියන්නේ හෙන ප්‍රෙස්ටීජ් එකක්. ඉතිං ගිණුමක් වැහෙනවා කියන්නේ හොඳකට නෙමේ. එහෙම වැහුණු ගිණුමක චැක් එකක් අපි බැංකුවේ දැම්මොත් අනිවා ඒක රිටං වෙනවනෙ. හැබැයි මේ චැක්එකට අදාල මුදල ඉල්ලන්න රිටං වුණු චැක්එක සාක්කියක් කරගන්න බාධාවක් නෑ. මෙතන ඉඳලා තියෙන රිමාක් 5 ම ගිණුමේ පැවැත්මට හානිකරයි. ඒ කියන්නේ හැම එකෙන්ම කියවෙන්නේ චැක් එකට මුදල් නෑ කියන එක ගෙවීම් අත්හිටුවන එක හැර. Payment Postponed Pending Drawer's Confirmation / අණකරු තහවුරුව ලැබෙනතෙක් ගෙවීම් කල්දමන ලදි මෙයින් කියවෙන්නේ බැංකුවට චැක්පත හෝ ගිණුමේ ශේෂය ගැන ගැටලුවක් තියෙනවා. නමුත් අණකරුගෙන් තවම ඒ ගැන විමසන්න බැරිවුණා. එතකං ගෙවීම කල්දානවා කියලයි. Payment Stopped by Drawer / අණකරු විසින් ගෙවීම් අත්හිටුවා ඇත ගෙවීම් අත්හිටුවීම සමහර විට චැක්එකට අදාල ගණුදෙනුවේ දෝෂයක් නිසා කලා වෙන්න පුලුවන්. සමහරු ගිණුමේ සල්ලි නැති නිසාත් ඕක කරනවා. හැබැයි බැංකුව දකින්නෙ ඒක නරක පුරුද්දක් විදිහට. ඔන්න චැක් එකට අදාලව ගත්තු භාණ්ඩයක් ආපසු යැවීම වගේ දේකදි මේක සාධාරණ දෙයක්. Cover Not Received / ආවරණය ලැබී නොමැත චෙක්පතට උවමණාතරම් මුදලක් ගිණුමේ තැන්පත් කරලා නෑ කියන එක. මේ රිමාක් එක මමනම් මෑතකදි දැක්කෙ නෑ. දැක්කොත් එහෙම අපිව දැනුවත් කොරංට ඕනෑ, හොඳද? Effects Not Realized / අයපත් උපලබ්ධි වී නොමැත ගිණුමේ බැරට චැක්පතක් හෝ කීපයක් තැන්පත් කරලා තියෙනවා. හැබැයි තාම ඒවා ගිණුමට බැර වෙලා නෑ. ඒ කියන්නේ වෙනත් බැංකුවක, වෙනත් ශාඛාවක චැක් වෙන්න පුලුවන්. ඒවා දැන් තියෙන ක්‍රෙම්ට උපරිම වශයෙන් දවසක් කාලයකට පස්සෙයි බැරවෙන්නෙ. ඊට කලින් ඒ සල්ලි ඇතැයි හිතාගෙන චැක් ලිව්වොත් මේක ගහලා ආපහු යවනවා. Refer to Drawer / අණකරු විමසනු මේක තමා වැඩියම භාවිතාවෙන නරකම රිමාක් එක. සල්ලි නෑ ගිණුමෙ. හැබැයි බැංකුව ඒක එහෙම්මම කියන්නේ නෑ. ලියාපු එකාගෙන්ම ගිහිං අහගනිං කියලා තමා තියෙන්නේ. මේ සටහන එක්ක චැක් රිටං කොරන්න බැංකුව තරමක දඩයක් ගහනවා. ඒක කරන්නෙ එහෙම සල්ලි නැතිව චැක් ලියන එක වලක්වන්න. මේ රිමාක් එක ගහල චැක් තුනක් රිටං කලොත් (සාමාන්‍ය ලිත් වර්ෂයක් තුල) ඒ චැක්එක හිමි ගිණුම වහලා දාන්න බැංකුවට අයිතිය තියෙනවා. චැක්එක අයිති ඒ බැංකුවට නොවෙයිනං අපිට චැක්එකම ආපහු එන්නෑ. චැක්පත් අගරු නිවේදනය කියලා එකක් චැක් එකේ පොටෝ එහෙකුත් එක්ක තමා එන්නෙ. ඒක හොඳටම ඇති නඩුයන්න. [COLOR="Red"]මේ ලිපියේ අයිතිය [url]http://visitor-v.blogspot.com[/url] සතු වේ . අපිට වැදගත් නිසා share කරේ .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom