Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චෙක්_එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චෙක් එක

මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ හරිම කටුක විදිහට. අතේ සත පහ නැහැ. හැමදාම උදේට ගිනි පත්තු වෙනවා වගේ බැංකුවට චෙක් එනවා. එන්න කලින් දවසේ මොකක් හරි රෝලක් ගහල චෙක් එක රිටර්න් වෙන එක නවත්වා ගන්නවා.

ඊයේ ගොඩක් රෑ වෙනකන් වැඩ කළා. එක නිසා අද ටිකක් එලි වෙනකන් නින්ද ගියා. මට හීනෙන් වගේ ෆෝන් එක රින් වෙනවා ඇහුනා. නිදිමතේම වගේ phone එක අතට අරගත්තා. හරියටම වෙලාව උදේ 8.30 වගේ ඇති. කෝල් එක නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙනි. මට දෙලෝ රත්විණි. අනිවා මොකක් හරි ගින්නකි.

මම දුරකථනය අන්ස්වර් කලෙමි. " හෙලෝ Good Morning " ගුඩ් මෝර්නින් සර් මම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේන් කතා කරන්නේ. මම නිකිතා . සර්ගේ චෙක් එකක් ඇවිල්ල තියනවා එක අපට ගෙවන්න සර්ගේ එකවුන්ට් එකේ කෑෂ් මදි. " එවිට මා ඇයට ඉතා මුදු වචනෙන් මෙසේ ඇමතුවෙමි. " නිකිතා අනේ ප්ලිස් ඩු මේ අ ෆෙවර් . ඕක OD කරලා ගෙවලා දාන්න පුළුවන් ද. මම හෙට වෙනකොට සල්ලි දාන්නම් එකවුන්ට් එකට. සොරි සර් එක නම් කරන්න බැරිවෙයි මොකද සර් ගේ ගිය සිකුරාදා ආපු රුපියල් 78000 චෙක් එකකුත් OD කරලා ගෙවලා තියනවා. එක තවම ක්ලෝස් වෙලත් නැති නිසා මට මෙතනින් OD කරන්න බැහැ. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක මා මැනේජර් අමතා සහන ලබාගෙන OD කර පියවා ඇත. එවිට් මා " නිකිතා මැනේජර් ඉන්නවද.? සොරි සර් මැනේජර් අද නිවාඩු. " දැන් නම් ඉතින් මල හත්තිලවූවයි.. අනාත සාගරයකි. සර් කොහොම හරි උදේ 10 කලින් සල්ලි දැම්මොත් චෙක් එක රිටර්න් වෙන්නේ නැහැ කියා ඇය රිසිවරය තැබුවාය.

චෙක් එක රිටර් වෙන්න දිය නොහැකිය. මන්ද මා මෙය ලබා දී ඇත්තේ මාගේ එක්සෑම් එකේ අවසාන විභාගයට ය. යම් හෙයකින් රිටර්න් උනොත් මට විවිද ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු නොවනු මානයි.

යාලුවන්ගෙන් ඉල්ලා නොන්ඩි විය නොහැකිය. කරන්න දෙයක් නොමැති කමින් දන්නා කියනා ගැහැණු ළමයෙකු ඇමතුවෙමි. ඇය නිශා ය. ඇය මා පිලිබඳ බලාපොරොත්තු තබා ගත් ගැහැණු ලමයකි. අය මට ගැලපෙන්නේ නැති බැවින් ඇයව මා ආශ්‍රය කලේ යහළුවෙකු පරිද්දෙනි.

කෝල් එකක් ගෙන " නිශා මට පොඩි උදවුවක් කරන්න . මට පුලුවන්නම් හදිසි වැඩකට රුපියල් 35000 දෙන්න. මම හෙට ඔයාට අපහු දෙන්නම්. ඇය එකෙන්ම දීමට කැමති විය. එහෙනම් ඔයා එන්න බොරැල්ල ට . මගේ ඔෆිස් එක ලඟට. මම දෙන්නම් යයි කිවය.

එසැනින් මා වහනය ගෙන විදුලි වේගයෙන් බොරැල්ල වෙත බලා ගියෙමි. මන්ද මා මුදල් උදේ 10 ට කලින් තැන්පත් කලයුතු බැවිනි. යම් හෙයකින් ප්‍රමාදයක් සිදුවුනහොත් චෙක් පත අනිවාර්යයෙන්ම රිටර්න් වනු ඇත. කරුමෙක මහත බොරැල්ල මංසන්ධියේ ට්‍රැෆික් ය.

මා ට්‍රැෆික් එකේ ඉන්න අවස්ථාවේ විශ්වවිද්‍යාල ශිෂයෝ කිහිප දෙනෙකු මහා ශිෂ්‍ය සංගමයට ආධාර පිණිසයි පවසා කැටයක් රැගෙන මා අසලට පැමිණියේය. මා ඔවුනට රුපියල් 20 කින් ආධාර කලෙමි.

මා මෙතනින් කියන්න උත්සහ කරන අවසාන දේ මෙන්න මේක.

මේ ශිෂයෝ මහා පාරේ කාලේ කකා එක එක දේශපාලන උසි ගැන්වීම්වලට අවනත වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතුවත් හරියාකාරව සිදු නොකර ගනිමින් පාරවල් ගානේ වේලෙන හැටි. අපි මේ අහස පොලව පෙරළන් හරි ජිවිතේ ගොඩ යන්න දඟලනවා. මේ ළමයි පිස්සු කෙලිනවා. මේ වගේ දේවල් නිසා තමයි අපි හැමදාම දුප්පත් වෙලා ඉන්නේ. වෙන රටවල ශිෂයෝ එලි වෙනකන් හෝටල් වල ඩිෂ් වොෂ් කරනවා. සුද්ද පවිත්‍ර කරනවා. ෂෙඩ් වල පෙට්‍රල් ගහනවා. නොවිදිනා දුක් විඳලා තමයි සල්ලි උපයාගෙන විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්නේ. මෙහෙම දුක් විඳගෙන ඉගෙන ගෙන උපාධිය අවසන් කරන බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රටේ ඉහලම තැන් වලට යනවා. විවිධ සමාගම් වල ලොකු තනතුරු , සයන්ටිස්ට් ල , ඉංජිනේරුවෝ . එකට අපේ රට. රජයෙන් උපාදිය නොමිලයේ ගෙන එලියට ගිහින් කෑගනවා උද්ගෝෂණය කරනවා අපිට රැකියා දියවූ කියල. අඩුම තරමේ ඔය මහපාරේ කාලේ කන වෙලාවේ තමන්ගේ වුර්තිමය හැකියාවන් දියුණු කරගන්නවානම් උපාධියෙන් පසුව මොකක් හරි රස්සවක් තාවකාලිකව හොයා ගන්න පුලවන්.

ධම්මික පෙරේරාට විශ්වවිද්‍යාල යන අවධියේ මොරටුවේ හෝටලයක් තිබිලා තියනවා. එතකොට ධම්මික පෙරේරාගේ වයස අවුදු 24 පමණ වෙනවලු . සේවකයෝ පමණක් 40 වඩා ඉඳලා තියනවා. මේ හෝටලේ උදේ හවා මිනිස්සු පිරිලා. විකුණුවේ දවල් බත් , ෂෝර්ට් ඉට්ස් , ප්ලේන්ටි වගේ ඒවා. ධම්මික පෙරේරාත් මේ වගේ යුනියන් කර කර කාලේ විනාශ කලේ නම් අද නිකමෙක් වෙලා.

[QUOTE="50KG, post: 20968580, member: 558780"] [SIZE=3][COLOR=Navy][B][SIZE=6]චෙක් එක[/SIZE][/B][/COLOR] [IMG]https://www.hdfcbank.com/assets/images/cheque_validation.jpg[/IMG] මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ හරිම කටුක විදිහට. අතේ සත පහ නැහැ. හැමදාම උදේට ගිනි පත්තු වෙනවා වගේ බැංකුවට චෙක් එනවා. එන්න කලින් දවසේ මොකක් හරි රෝලක් ගහල චෙක් එක රිටර්න් වෙන එක නවත්වා ගන්නවා. ඊයේ ගොඩක් රෑ වෙනකන් වැඩ කළා. එක නිසා අද ටිකක් එලි වෙනකන් නින්ද ගියා. මට හීනෙන් වගේ ෆෝන් එක රින් වෙනවා ඇහුනා. නිදිමතේම වගේ phone එක අතට අරගත්තා. හරියටම වෙලාව උදේ 8.30 වගේ ඇති. කෝල් එක නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙනි. මට දෙලෝ රත්විණි. අනිවා මොකක් හරි ගින්නකි. මම දුරකථනය අන්ස්වර් කලෙමි. " හෙලෝ Good Morning " ගුඩ් මෝර්නින් සර් මම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේන් කතා කරන්නේ. මම නිකිතා . සර්ගේ චෙක් එකක් ඇවිල්ල තියනවා එක අපට ගෙවන්න සර්ගේ එකවුන්ට් එකේ කෑෂ් මදි. " එවිට මා ඇයට ඉතා මුදු වචනෙන් මෙසේ ඇමතුවෙමි. " නිකිතා අනේ ප්ලිස් ඩු මේ අ ෆෙවර් . ඕක OD කරලා ගෙවලා දාන්න පුළුවන් ද. මම හෙට වෙනකොට සල්ලි දාන්නම් එකවුන්ට් එකට. සොරි සර් එක නම් කරන්න බැරිවෙයි මොකද සර් ගේ ගිය සිකුරාදා ආපු රුපියල් 78000 චෙක් එකකුත් OD කරලා ගෙවලා තියනවා. එක තවම ක්ලෝස් වෙලත් නැති නිසා මට මෙතනින් OD කරන්න බැහැ. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක මා මැනේජර් අමතා සහන ලබාගෙන OD කර පියවා ඇත. එවිට් මා " නිකිතා මැනේජර් ඉන්නවද.? සොරි සර් මැනේජර් අද නිවාඩු. " දැන් නම් ඉතින් මල හත්තිලවූවයි.. අනාත සාගරයකි. සර් කොහොම හරි උදේ 10 කලින් සල්ලි දැම්මොත් චෙක් එක රිටර්න් වෙන්නේ නැහැ කියා ඇය රිසිවරය තැබුවාය. චෙක් එක රිටර් වෙන්න දිය නොහැකිය. මන්ද මා මෙය ලබා දී ඇත්තේ මාගේ එක්සෑම් එකේ අවසාන විභාගයට ය. යම් හෙයකින් රිටර්න් උනොත් මට විවිද ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු නොවනු මානයි. යාලුවන්ගෙන් ඉල්ලා නොන්ඩි විය නොහැකිය. කරන්න දෙයක් නොමැති කමින් දන්නා කියනා ගැහැණු ළමයෙකු ඇමතුවෙමි. ඇය නිශා ය. ඇය මා පිලිබඳ බලාපොරොත්තු තබා ගත් ගැහැණු ලමයකි. අය මට ගැලපෙන්නේ නැති බැවින් ඇයව මා ආශ්‍රය කලේ යහළුවෙකු පරිද්දෙනි. කෝල් එකක් ගෙන " නිශා මට පොඩි උදවුවක් කරන්න . මට පුලුවන්නම් හදිසි වැඩකට රුපියල් 35000 දෙන්න. මම හෙට ඔයාට අපහු දෙන්නම්. ඇය එකෙන්ම දීමට කැමති විය. එහෙනම් ඔයා එන්න බොරැල්ල ට . මගේ ඔෆිස් එක ලඟට. මම දෙන්නම් යයි කිවය. එසැනින් මා වහනය ගෙන විදුලි වේගයෙන් බොරැල්ල වෙත බලා ගියෙමි. මන්ද මා මුදල් උදේ 10 ට කලින් තැන්පත් කලයුතු බැවිනි. යම් හෙයකින් ප්‍රමාදයක් සිදුවුනහොත් චෙක් පත අනිවාර්යයෙන්ම රිටර්න් වනු ඇත. කරුමෙක මහත බොරැල්ල මංසන්ධියේ ට්‍රැෆික් ය. මා ට්‍රැෆික් එකේ ඉන්න අවස්ථාවේ විශ්වවිද්‍යාල ශිෂයෝ කිහිප දෙනෙකු මහා ශිෂ්‍ය සංගමයට ආධාර පිණිසයි පවසා කැටයක් රැගෙන මා අසලට පැමිණියේය. මා ඔවුනට රුපියල් 20 කින් ආධාර කලෙමි. මා මෙතනින් කියන්න උත්සහ කරන අවසාන දේ මෙන්න මේක. මේ ශිෂයෝ මහා පාරේ කාලේ කකා එක එක දේශපාලන උසි ගැන්වීම්වලට අවනත වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතුවත් හරියාකාරව සිදු නොකර ගනිමින් පාරවල් ගානේ වේලෙන හැටි. අපි මේ අහස පොලව පෙරළන් හරි ජිවිතේ ගොඩ යන්න දඟලනවා. මේ ළමයි පිස්සු කෙලිනවා. මේ වගේ දේවල් නිසා තමයි අපි හැමදාම දුප්පත් වෙලා ඉන්නේ. වෙන රටවල ශිෂයෝ එලි වෙනකන් හෝටල් වල ඩිෂ් වොෂ් කරනවා. සුද්ද පවිත්‍ර කරනවා. ෂෙඩ් වල පෙට්‍රල් ගහනවා. නොවිදිනා දුක් විඳලා තමයි සල්ලි උපයාගෙන විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්නේ. මෙහෙම දුක් විඳගෙන ඉගෙන ගෙන උපාධිය අවසන් කරන බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රටේ ඉහලම තැන් වලට යනවා. විවිධ සමාගම් වල ලොකු තනතුරු , සයන්ටිස්ට් ල , ඉංජිනේරුවෝ . එකට අපේ රට. රජයෙන් උපාදිය නොමිලයේ ගෙන එලියට ගිහින් කෑගනවා උද්ගෝෂණය කරනවා අපිට රැකියා දියවූ කියල. අඩුම තරමේ ඔය මහපාරේ කාලේ කන වෙලාවේ තමන්ගේ වුර්තිමය හැකියාවන් දියුණු කරගන්නවානම් උපාධියෙන් පසුව මොකක් හරි රස්සවක් තාවකාලිකව හොයා ගන්න පුලවන්. ධම්මික පෙරේරාට විශ්වවිද්‍යාල යන අවධියේ මොරටුවේ හෝටලයක් තිබිලා තියනවා. එතකොට ධම්මික පෙරේරාගේ වයස අවුදු 24 පමණ වෙනවලු . සේවකයෝ පමණක් 40 වඩා ඉඳලා තියනවා. මේ හෝටලේ උදේ හවා මිනිස්සු පිරිලා. විකුණුවේ දවල් බත් , ෂෝර්ට් ඉට්ස් , ප්ලේන්ටි වගේ ඒවා. ධම්මික පෙරේරාත් මේ වගේ යුනියන් කර කර කාලේ විනාශ කලේ නම් අද නිකමෙක් වෙලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom