Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චේගුවේරා ඝාතනය කර වසර 50 යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චේගුවේරා ඝාතනය කර වසර 50 යි

චේගුවේරා ඝාතනය කර වසර 50 යි

සිටි දාර්ශනිකයකු වූ ෂන් පෝල් සාත්ර ඔහු හැඳින්වූයේ ‘තම යුගයේ ජීවත් වූ පරිපූර්ණම මිනිසා’ ලෙසිනි. පිරිසකට ඔහු වීරයෙකි. මානව හිතවාදියෙකි. සැබෑ විප්ලවවාදියකි. ආදරණීය මිනිසෙකි. තවත් පිරිසකට ඔහු දරුණු මිනීමරුවෙකි. අපරාධකාරයෙකි. කවුරුන් කෙලෙසක හැඳින්වුවද මියගොස් පනස් වසරක් ගෙවී ගිය ද ලොව පුරා ජීවත්වන මිලියන ගණනක් වූ පිරිසකගේ හදවතේ ඔහු සදා නොමියෙන චරිතයක් වී ඇත්තේය. ඔහු අර්නස්ටෝ චේ ගුවේරා නොහොත් සදාදර චේ ය. චේ ජීවත් වූයේ වසර 39ක් පමණි. එහෙත් ජීවත් වූ චේ ගුවේරාට වඩා මියගිය චේ ගුවේරා ලොව පුරා සිටින විප්ලවවාදීන් කෙරෙහි අතිවිශාල බලපෑමක් ඇති කළ බැව් නොරහසකි. චේ විප්ලවවාදියකු පමණක් නොවේ. ඔහු ආර්ථික විශේෂඥයෙකි. බැංකුකරුවෙකි. ක්‍රමෝපාය සැලසුම්කරුවෙකි. කර්මාන්තකරුවෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඒ සියල්ලටම වඩා මානවවාදියෙකි.

කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝගේ දකුණත බඳු වූ අර්නස්ටෝ චේ ගුවේරාගේ 50 වැනි ගුණානුස්මරණය පසුගිය 9 වැනිදා කියුබාවේදී හවානා නුවර සාන්ත ක්ලාරාහිදී පැවැත්විණි. අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති ගුණසමරු උළෙලේදී කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ චේගේ සොහොන මත සුදු පැහැති රෝස මලක් තබා ඔහුට උපහාර පුද කළේය. ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ ඒකාධිපති පාලනයෙන් කියුබාව නිදහස් කරගනු පිණිස තම සොහොයුරු ෆිදෙල් සමඟ චේ ගුවේරා කළ සටන පිළිබඳ මතකය 86 හැවිරිදි නායකයා යළි අවදි කළේය. ගුණ සමරුවට සහභාගිවූවන් චේගේ රුව සහිත ටී-ෂර්ට් හැඳ ඔහුගේ ඡායාරූප සහිත පුවරු ප්‍රදර්ශනය කරන අයුරු දැකිය හැකි විය.

චේ ගුවේරා ඝාතනය කෙරුණේ බොලිවියාවේ ලා හිගුවේරාහිදීය. ඔහුගේ 50 වැනි ගුණසමරුව බොලිවියාවේ ද පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රථම වරට එරට හමුදා සාමාජිකයෝ ද සහභාගී වී සිටියහ. “එදා කොමියුනිස්ට් විරෝධී ජනාධිපතිවරයකු වූ රෙනෙ බැරියෙන්ටොස් චේ මරා දැමීමට අණ දුන්නා. දැන් සියල්ල වෙනස් වෙලා. වත්මන් ජනාධිපති එවෝ මොරාලෙස් චේ ගුවේරා නමැති විප්ලවීය නායකයාට සිය ආචාරය පුද කර සිටිනවා. බොලිවියානු ජනතාවගේ එක්සත්භාවය ප්‍රකාශ කිරීම සඳහා මෙය ඉතා වැදගත් අවස්ථාවක්.” යැයි නියෝජ්‍ය සම්බන්ධීකරණ ඇමති ඇල්ෆ්‍රෙඩෝ රාඩා ප්‍රකාශ කළේය.

“චේ සටන් කළෙත්, දිවි පිදුවෙත් බොලිවියාවේ නිදහස පිණිසයි. චේගේ සටන්කාමීන්ගෙන් 26 දෙනෙක්ම බොලිවියානු සහෝදරයන්. ඔවුන් චේ සමඟ අපේ රටේ නිදහස උදෙසා සටන් කළා. අප අධිරාජ්‍යවාදයට, ධනවාදයට හා යටත්විජිතවාදයට එරෙහි සටනේදී එක්ව සිටි පිරිසක්. සෑම කාලයකටම වඩා චේගේ අවශ්‍යතාව මතුවී ඇත්තේ වර්තමානයටයි” යනුවෙන් බොලිවියානු ජනාධිපති එවෝ මොරාලෙස් සඳහන් කළේය. ඔක්තෝබර් 9 වැනිදා පැවැති චේ ගුණසැමරුම සඳහා වැලේග්රන්දේ නුවරට 25,000කට අධික පිරිසක් රැස්ව සිටියහ.

දින පහක කාලයක් පුරා චේගේ 50 වැනි ගුණසැමරුම පැවැත්වීමට ජනාධිපති මොරාලෙස් තීන්දු කර තිබේ. බොලිවියානු විප්ලවයේදී චේගේ සටන් සගයන් අතුරින් දැනට ඉතිරිව සිටින හැරී විලෙගාස් තමායෝ සහ ලෙනාර්ඩෝ තමායෝ යුනෙස් මෙම ගුණසැමරුමේ විශේෂ ආරාධිතයෝ වශයෙන් සහභාගී වූහ. චේගේ දරුවන් සිව්දෙනා ද ලා හිගුවේරාහි පැවැති සිය පියාගේ ගුණානුස්මරණයට සහභාගී වූ බවට වාර්තා වේ. “චේ 1967 ඔක්තෝබර් 9 වැනිදා බොලිවියාවේදී ඝාතනය නොවුණානම් මේ වනවිට සමස්ත ලතින් ඇමෙරිකාවම නිදහස ලබා අවසානයැ”යි චේගේ පුත්‍රයකු වන හුවාන් මාටින් ගුවේරා ඒ.එෆ්.පී. මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

සැබෑ විප්ලවවාදියකු වූ අර්නස්ටෝ චේ ගුවේරා ඩි ලා සර්නා 1928දී ආජෙන්ටිනාවේ උපත ලැබීය. බුවනෝස් අයිරස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය වෘත්තිය හැදෑරූ ඔහුගේ විනෝදාංශය වූයේ මෝටර් සයිකලයෙන් දකුණු අමෙරිකානු රටවල සංචාරය කිරීමය. නිර්ධන පංතිකයන්ගේ දරිද්‍රතාව හා ඔවුන් විඳින දුක් පීඩා ඔහු විසින් හඳුනා ගනු ලැබුවේ මෙම සංචාරවලදීය. 1953 වෛද්‍ය උපාධිය හිමිකර ගැනීමෙන් පසු චේ ලතින් ඇමෙරිකානු රටවල දිගටම සංචාරයේ නිරත විය.

වාමාංශික සංවිධාන සමඟ සමීප ඇසුරක් ගොඩනඟාගත් චේ ෆිදෙල් කස්ත්‍රෝ සමඟ ෆුල්ජෙන්සියෝ බැටිස්ටා පරාජය කොට කියුබාව නිදහස් කර ගැනීම සඳහා මෙහෙයවන ලද කියුබානු විප්ලවයේ නායකයෙක් බවට පත් විය. 1959 කියුබානු විප්ලව ජයග්රහණයෙන් පසු ඔහු කියුබාවේ මහ බැංකුවේ සභාපතිධුරය හා කර්මාන්ත ඇමතිධුරය ද දැරීය. කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වූයේ චේ ගුවේරාය.

1960 ගණන් වනවිට දකුණු ඇමෙරිකානු රාජ්‍ය රැසක අධිරාජ්‍යවාදයට හා ධනේශ්වරයට එරෙහි අරගල ක්‍රියාත්මක වෙමින් පැවතියේය. ලතින් ඇමෙරිකානු රටවලට ඇමෙරිකානු අතපෙවීම පිළිබඳව දැඩි ලෙස විරෝධය පෑ චේ තුන්වැනි ලෝකයේ රටවල පවතින සමාජ අසාධාරණයට එරෙහිව විප්ලව කිරීම සඳහා ගැමි ජනතාව මෙහෙයවීය. ෆිදෙල් කස්ත්‍රෝ චේ හැඳින්වූයේ ‘විප්ලවීය රණකාමිත්වයේ නියමුවා’ ලෙසිනි. 1965 තමන් හොබවන ලද අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ චේ කියුබාවෙන් අතුරුදන් වූයේය. ඔහුට අවශ්‍ය වූයේ ලතින් අමෙරිකාවේ පමණක් නොව ආසියානු හා අප්‍රිකානු රටවල ද අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙන යන අරගල සියල්ල එකට යා කිරීමය.

කියුබාවෙන් අතුරුදන්වී බොලිවියාවට යෑමට පෙර ඔහු කොන්ගෝවට (වත්මන් සයරේ රාජ්‍යය) ගියේය. කොංගෝ ජනාධිපති පැට්රිස් ලුමුම්බාගේ අධිරාජ්‍ය විරෝධී අරගලයට සහය වෙමින් කෙටි කලක් එහි ජීවත් වූ චේ යළි අතුරුදන් විය.

1966 නොවැම්බර් 3 වැනි දින ඇඩෙල්ෆො මෙනා ගොන්සාලෙස් නම් මැදිවියේ ව්‍යාපාරිකයකු බොලිවියාවේ ලා පාස් නුවරට පැමිණ තිබිණි. ව්‍යාපාරිකයකු ලෙස වෙස්වලාගෙන බොලිවියාවට පැමිණි මෙම ව්‍යාපාරිකයා අන් කිසිවකු නොව අර්නස්ටෝ චේ ගුවේරාය. ඔහු බොලිවියාවට පැමිණ තිබුණේ එරට පැවැති ඒකාධිපති පාලනයට එරෙහි විප්ලවයට නායකත්වය දීම පිණිසය.

බොලිවියාව දකුණු ඇමෙරිකාවේ හදවත බඳු වූ අතර එහි සිට කලාපය පුරා විප්ලවය මෙහෙයවිය හැකි යැයි චේ විශ්වාස කළේය. ඔහුගේ සටන් සගයන් වූවෝ කියුබානු, පෙරුවියානු, බොලිවියානු සහ අජෙන්ටිනියානු ගැමියන් පිරිසකි. එම කණ්ඩායම 47 දෙනකුගෙන් සමන්විත විය. මෙම කුඩා කණ්ඩායම සමඟ ඔහු මාස 11 පමණ කාලයක් බොලිවියාවේ සටන් කළේය. අවසාන කාලයේ ඔවුන් සටන් කරමින් සිටියේ නන්කවුහාසු නිම්නයේ වනගත ප්රදේශයකය.

චේ ගුවේරා බොලිවියාවේ සිටින බවට ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානය විසින් අනාවරණ කර ගැනිණි. බොලිවියානු ජනාධිපති රෙනෙ බැරියෙන්ටොස්ගේ සහයට සී.අයි.ඒ. නියෝජිතයන් සහ හමුදා උපදේශයකයන් පිරිසක් බොලිවියාවට එවීමට ඇමෙරිකාව කටයුතු කළේය. ඒ වනවිට බොලිවියානු හමුදාව සටන්කාමීන්ගෙන් අඩක් පමණ ඝාතනය කර තිබිණි. ඉතිරි පිරිස ලා හිගුවේරා නම් කුඩා ගම්මානයක් වෙත යමින් සිටි අතර ඇදුම රෝගයෙන් දැඩිව පීඩා විඳි චේ කොටළුවකු පිට නැගී ගමන් කළේය. ගරිල්ලා කණ්ඩායම ලා හිගුවේරා ප්‍රදේශයට පැමිණ ඇති බවට බොලිවියානු හමුදාවට ඔත්තු සපයනු ලැබුවේ එම ප්‍රදේශයේ ගොවියකු විසිනි.

28 හැවිරිදි කපිතාන් ගැරී ප්‍රාඩෝගේ නායකත්වයෙන් යුතු බොලිවියානු රජයේ හමුදාව හා ගරිල්ලන් අතර පැවැති සටනින් ගරිල්ලෝ පරාජය වූහ. යුරෝ දුර්ගයේදී හමුදාව ගරිල්ලා කණ්ඩායම වට කළේය. ගරිල්ලා කණ්ඩායමේ ඇනිසෙටෝ, අන්තෝනියෝ සහ ආතුරෝ එහිදී මරණයට පත්වූහ. 1967 ඔක්තෝබර් 8 වැනි දින චේ හමුදා අත්අඩංගුවට පත් විය.

“වෙඩි තියන්න එපා. මම චේ. ඔබට මා පණ පිටින් අල්ලා ගැනීම වඩා වැදගත් වේවි.” තමන්ට වෙඩි තැබීමට සූදානම් වූ හමුදා නිලධාරින් හට චේ පවසා තිබිණි.

“ඔහු දුටු විට මා තුළ දැඩි අනුකම්පාවක් ඇති වුණා. ඔහු තුළ වූයේ ඉතා දිළිඳු, අපවිත්‍ර සහ දැඩි වෙහෙසකාරි පෙනුමක්. කිසිදු වීරත්වයක් ඔහු තුළ තිබුණේ නැහැ.” චේ අත්අඩංගුවට ගත් කපිතාන් ගැරී ප්‍රාඩෝ පසුකලෙක මාධ්‍යයට පවසා තිබිණි.

හමුදාව චේ, සිමියොන් සරාබියා නොහොත් විලී, චිනෝ සහ සටනේදී තුවාල ලද පැචෝ යන පිරිස ලා හිගුවේරාවේ පාසල් ගොඩනැගිල්ලක් වෙත රැගෙන එන ලදහ. දරුණු ලෙස තුවාල ලබා සිටි පැචෝ එදින රාති‍්‍රයේ මිය ගියේය.

“මම චේට ආහාර, කෝපි සහ සිගරට් ලබා දුන්නා. ඔහු අපගේ හමුදා භටයන් ඝාතනය කර තිබුණත් ඒ පිළිබඳ ද්වේශයක් මට තිබුණේ නැහැ. ‘ඔබ මට කුමක් කරන්නේදැ’යි චේ මගෙන් ඇසුවා. ‘ඔබ සාන්ත කෲස්හි යුද හමුදා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇතැ’යි මා ඔහුට කීවා. ඒ පිළිබඳව චේ සතුටට පත් වුණා. ඔහුට අවශ්‍ය වූයේ අධිකරණය ඉදිරියේ පෙනී සිට විප්ලවය පිළිබඳ තම අදහස් ප්‍රකාශ කිරීමටයි.” ප්‍රාඩෝ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

එහෙත් එම නඩු දිනය කිසි දිනක පැමිණියේ නැත.

1967 ඔක්තෝබර් 9 වැනිදා බැරියෙන්ටොස්ගෙන් ප්රාඩෝට අවසන් නියෝගය ලැබිණි. “ඔහුගෙන් නිදහස් වෙන්න”.

චේ ඝාතනය කිරීම සඳහා ඉදිරිපත් වූයේ 27 හැවිරිදි සැරයන්වරයකු වූ මාරියෝ ටෙරාන්ය. සැරයන් හුඅවුකා යාබද පන්ති කාමරයේ සිටි විලී ඝාතනය කොට පැමිණෙන තෙක් බලා සිටි ටෙරාන්, චේ රඳවා සිටි පන්ති කාමරයට ඇතුළු වූයේය. චේට ඉඳගන්නා ලෙස ටෙරාන් අණ කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කොට බිත්තියට පිටුපා ඍජුව සිට ගත්තේය. “මම මැරෙන්නෙ හිටගෙන” චේ ඔහුට කීවේය. කෝපයට පත් ටෙරාන් “ඉඳගන්නවා”යි යළිත් අණ කළේය. චේ එම ඉරියව්වෙන්ම සිටිමින් ටෙරාන් හට මෙලෙස කීය.

“උඹ මිනීමරුවෙක් විතරයි. ඒක දැනගනින්” ඒ මොහොතේම ටෙරාන් අත වූ එම්-2 කාබයින් තුවක්කුවෙන් වෙඩි පහර දෙකක් නිකුත් විය. ඒ සමග චේගේ හිස ඔහු පිට දී සිටි බිත්තියේ වදිනු පෙනිණි.

හෙලිකොප්ටරයක පාදමේ බඳින ලද චේගේ සිරුර ඔහු ඝාතනය කෙරුණු පාසල් ගොඩනැඟිල්ලේ සිට කිලෝමීටර 34ක් දුරින් පිහිටි වැලේග්රන්දේහි පිහිටි කුඩා රෝහලක් වෙත රැගෙන ආහ. ඒ මොහොතේ එහි වූයේ වෛද්‍යවරු, හෙදියන් සහ සොල්දාදුවන් ඇතුළු දස දෙනකුගෙන් පමණ යුතු පිරිසකි. එහි කෙළවරක තිබූ මෘත ශරීරාගාරයේ සිමෙන්ති බංකුවක් මත සිරුර හොවා එහි ඡායාරූප ගැනීමෙන් පසු මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර චේ මරා දමන ලද බැව් තහවුරු කිරීම සඳහා ඔවුහු ඔහුගේ දෑත් මැණික් කටුව අසලින් කපා වෙන් කොට ලා පාස් වෙත යැවීමට පියවර ගත්හ.

මෘත ශරීරාගාරයේ තැන්පත්ව තිබූ චේගේ සිරුර දුටු කන්‍යා සොහොයුරියක් එම දසුන මෙලෙස විස්තර කළාය. “මට එකවරම හැඟුණේ ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවක්. ඔහුගේ ගෙල ප්‍රදේශයේ වෙඩි වැදුණු සිදුරු දෙකක් තිබුණා. වෛද්‍යවරු කිසියම් දියරයක් ඔහුගේ නහරයකට එන්නත් කරමින් සිටියා. සිරුර නරක් නොවී තබා ගැනීම සඳහා එම්බාම් කරනවා යැයි ඔවුන් මට පැවසුවා. මළ සිරුරේ මුහුණෙන් දිස්වුණේ ඉතා සාමකාමි පෙනුමක්. සොල්දාදුවෝ මහහඬින් සිනාසෙමින්, එකිනෙකාගේ පසුපසට තට්ටු කරමින් මහත් සතුටකින් සිටිනු පෙනුණා. ඔහුගේ දෑත කපා දැමීමට පෙර මළ සිරුරින් ඇඟිලි සලකුණු ගනු මට පෙනුණා.”

අඳුර වැටීමෙන් පසු ඔහුගේ සහ මියගිය සගයන්ගේ සිරුරු පොදු සුසානභූමියක හඳුනා නොගත් ස්ථානයක වළ දැමීමට හමුදාව කටයුතු කළේය.

1995දී ජනරාල් මාරියෝ වර්ගාස් චේ මිහිදන් කළ ස්ථානය පිළිබඳව අනාවරණ කළේය. ඒ අනුව මරණින් 30 වසරකට පසු චේගේ අස්ථි කොටස් සොයා ගැනීමට කියුබානු අධිකරණ වෛද්‍ය කණ්ඩායමකට හැකි විය. එම සිරුර සමඟ තවත් සිරුරු 12ක කොටස් හමු වූ අතර මැණික් කටුව අසලින් දෑත කපා දමා තිබූ ඇටසැකිල්ල චේගේ බවට තහවුරු කෙරිණි. එම අස්ථි කොටස් කියුබාවේ සාන්ත ක්ලාරා නුවර සොහොන් ගැබක ගෞරවණීය ලෙස තැන්පත් කිරීමට ෆිදෙල් කස්ත්‍රෝ පියවර ගත්තේය.

මේ වනවිට චේ මියගොස් වසර 50ක් ගෙවී ගොසිනි. චේගේ සිරුර තැන්පත් කර තිබූ වැලේග්රන්දේ රෝහල තවමත් ක්‍රියාත්මකය. චේගේ සිරුර තැන්පත් කර තිබූ මෘත ශරීරාගාරය පූජනීය ස්ථානයක් බවට පත්ව ඇති අතර ලොව නන් දෙසින් පැමිණෙන චේ ගුවේරාට පෙම්බැඳි පුද්ගලයන්ගෙන් එය නිතර පිරී පවතී. එහි බිත්ති පුරා දැකිය හැක්කේ චේ වෙනුවෙන් ලියැවුණු කුරුටු ගීතය. ඒ අතර චේගේ ප්‍රකට කියමනක් වූ ‘හස්තා ලා වික්ටෝරියා සිම්ප්රේ’ නොහොත් ‘නිරතුරු ජයග්‍රහණය තෙක්’ යන වැකිය ද දැකිය හැකිය.

ඔහු ඝාතනය කෙරුණු ලා හිගුවේරාවේ පන්ති කාමරයේ බිත්ති ද ඡායාරූප, කොඩි සහ විවිධ ප්‍රකාශවලින් අලංකාර වී තිබේ. චේට ආදරය කරන ගෙවුණු 50 වසර මුළුල්ලේ ලොව නන්දෙසින් පැමිණෙන පිරිස් තම වීරයා අවසන් හුස්ම හෙළන ලද ස්ථානයට පැමිණ ගෞරවය දක්වති. මිය යෑමට පෙර චේ අසුන් ගෙන සිටි බංකුව එම ස්ථානයේ නොමැත. ලා හිගුවේරා ගම්මානයේ එකී කුඩා පන්ති කාමරය ද අද වන්දනාමානයට පාත්‍ර වූ ගොඩනැඟිල්ලක් බවට පත්ව තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 22810913, member: 360239"] [b]චේගුවේරා ඝාතනය කර වසර 50 යි[/b] [B][SIZE=4]චේගුවේරා ඝාතනය කර වසර 50 යි[/SIZE][/B] [SIZE=4][/SIZE] [B][SIZE=4]සිටි දාර්ශනිකයකු වූ ෂන් පෝල් සාත්ර ඔහු හැඳින්වූයේ ‘තම යුගයේ ජීවත් වූ පරිපූර්ණම මිනිසා’ ලෙසිනි. පිරිසකට ඔහු වීරයෙකි. මානව හිතවාදියෙකි. සැබෑ විප්ලවවාදියකි. ආදරණීය මිනිසෙකි. තවත් පිරිසකට ඔහු දරුණු මිනීමරුවෙකි. අපරාධකාරයෙකි. කවුරුන් කෙලෙසක හැඳින්වුවද මියගොස් පනස් වසරක් ගෙවී ගිය ද ලොව පුරා ජීවත්වන මිලියන ගණනක් වූ පිරිසකගේ හදවතේ ඔහු සදා නොමියෙන චරිතයක් වී ඇත්තේය. ඔහු අර්නස්ටෝ චේ ගුවේරා නොහොත් සදාදර චේ ය. චේ ජීවත් වූයේ වසර 39ක් පමණි. එහෙත් ජීවත් වූ චේ ගුවේරාට වඩා මියගිය චේ ගුවේරා ලොව පුරා සිටින විප්ලවවාදීන් කෙරෙහි අතිවිශාල බලපෑමක් ඇති කළ බැව් නොරහසකි. චේ විප්ලවවාදියකු පමණක් නොවේ. ඔහු ආර්ථික විශේෂඥයෙකි. බැංකුකරුවෙකි. ක්‍රමෝපාය සැලසුම්කරුවෙකි. කර්මාන්තකරුවෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඒ සියල්ලටම වඩා මානවවාදියෙකි. [/SIZE][/B] [SIZE=4]කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝගේ දකුණත බඳු වූ අර්නස්ටෝ චේ ගුවේරාගේ 50 වැනි ගුණානුස්මරණය පසුගිය 9 වැනිදා කියුබාවේදී හවානා නුවර සාන්ත ක්ලාරාහිදී පැවැත්විණි. අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති ගුණසමරු උළෙලේදී කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ චේගේ සොහොන මත සුදු පැහැති රෝස මලක් තබා ඔහුට උපහාර පුද කළේය. ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ ඒකාධිපති පාලනයෙන් කියුබාව නිදහස් කරගනු පිණිස තම සොහොයුරු ෆිදෙල් සමඟ චේ ගුවේරා කළ සටන පිළිබඳ මතකය 86 හැවිරිදි නායකයා යළි අවදි කළේය. ගුණ සමරුවට සහභාගිවූවන් චේගේ රුව සහිත ටී-ෂර්ට් හැඳ ඔහුගේ ඡායාරූප සහිත පුවරු ප්‍රදර්ශනය කරන අයුරු දැකිය හැකි විය. [/SIZE] [SIZE=4][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ef3a8191b1.gif[/IMG][/B] චේ ගුවේරා ඝාතනය කෙරුණේ බොලිවියාවේ ලා හිගුවේරාහිදීය. ඔහුගේ 50 වැනි ගුණසමරුව බොලිවියාවේ ද පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රථම වරට එරට හමුදා සාමාජිකයෝ ද සහභාගී වී සිටියහ. “එදා කොමියුනිස්ට් විරෝධී ජනාධිපතිවරයකු වූ රෙනෙ බැරියෙන්ටොස් චේ මරා දැමීමට අණ දුන්නා. දැන් සියල්ල වෙනස් වෙලා. වත්මන් ජනාධිපති එවෝ මොරාලෙස් චේ ගුවේරා නමැති විප්ලවීය නායකයාට සිය ආචාරය පුද කර සිටිනවා. බොලිවියානු ජනතාවගේ එක්සත්භාවය ප්‍රකාශ කිරීම සඳහා මෙය ඉතා වැදගත් අවස්ථාවක්.” යැයි නියෝජ්‍ය සම්බන්ධීකරණ ඇමති ඇල්ෆ්‍රෙඩෝ රාඩා ප්‍රකාශ කළේය. [/SIZE] [SIZE=4]“චේ සටන් කළෙත්, දිවි පිදුවෙත් බොලිවියාවේ නිදහස පිණිසයි. චේගේ සටන්කාමීන්ගෙන් 26 දෙනෙක්ම බොලිවියානු සහෝදරයන්. ඔවුන් චේ සමඟ අපේ රටේ නිදහස උදෙසා සටන් කළා. අප අධිරාජ්‍යවාදයට, ධනවාදයට හා යටත්විජිතවාදයට එරෙහි සටනේදී එක්ව සිටි පිරිසක්. සෑම කාලයකටම වඩා චේගේ අවශ්‍යතාව මතුවී ඇත්තේ වර්තමානයටයි” යනුවෙන් බොලිවියානු ජනාධිපති එවෝ මොරාලෙස් සඳහන් කළේය. ඔක්තෝබර් 9 වැනිදා පැවැති චේ ගුණසැමරුම සඳහා වැලේග්රන්දේ නුවරට 25,000කට අධික පිරිසක් රැස්ව සිටියහ. දින පහක කාලයක් පුරා චේගේ 50 වැනි ගුණසැමරුම පැවැත්වීමට ජනාධිපති මොරාලෙස් තීන්දු කර තිබේ. බොලිවියානු විප්ලවයේදී චේගේ සටන් සගයන් අතුරින් දැනට ඉතිරිව සිටින හැරී විලෙගාස් තමායෝ සහ ලෙනාර්ඩෝ තමායෝ යුනෙස් මෙම ගුණසැමරුමේ විශේෂ ආරාධිතයෝ වශයෙන් සහභාගී වූහ. චේගේ දරුවන් සිව්දෙනා ද ලා හිගුවේරාහි පැවැති සිය පියාගේ ගුණානුස්මරණයට සහභාගී වූ බවට වාර්තා වේ. “චේ 1967 ඔක්තෝබර් 9 වැනිදා බොලිවියාවේදී ඝාතනය නොවුණානම් මේ වනවිට සමස්ත ලතින් ඇමෙරිකාවම නිදහස ලබා අවසානයැ”යි චේගේ පුත්‍රයකු වන හුවාන් මාටින් ගුවේරා ඒ.එෆ්.පී. මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. [/SIZE] [SIZE=4]සැබෑ විප්ලවවාදියකු වූ අර්නස්ටෝ චේ ගුවේරා ඩි ලා සර්නා 1928දී ආජෙන්ටිනාවේ උපත ලැබීය. බුවනෝස් අයිරස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය වෘත්තිය හැදෑරූ ඔහුගේ විනෝදාංශය වූයේ මෝටර් සයිකලයෙන් දකුණු අමෙරිකානු රටවල සංචාරය කිරීමය. නිර්ධන පංතිකයන්ගේ දරිද්‍රතාව හා ඔවුන් විඳින දුක් පීඩා ඔහු විසින් හඳුනා ගනු ලැබුවේ මෙම සංචාරවලදීය. 1953 වෛද්‍ය උපාධිය හිමිකර ගැනීමෙන් පසු චේ ලතින් ඇමෙරිකානු රටවල දිගටම සංචාරයේ නිරත විය. [/SIZE] [SIZE=4]වාමාංශික සංවිධාන සමඟ සමීප ඇසුරක් ගොඩනඟාගත් චේ ෆිදෙල් කස්ත්‍රෝ සමඟ ෆුල්ජෙන්සියෝ බැටිස්ටා පරාජය කොට කියුබාව නිදහස් කර ගැනීම සඳහා මෙහෙයවන ලද කියුබානු විප්ලවයේ නායකයෙක් බවට පත් විය. 1959 කියුබානු විප්ලව ජයග්රහණයෙන් පසු ඔහු කියුබාවේ මහ බැංකුවේ සභාපතිධුරය හා කර්මාන්ත ඇමතිධුරය ද දැරීය. කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වූයේ චේ ගුවේරාය. [/SIZE] [SIZE=4]1960 ගණන් වනවිට දකුණු ඇමෙරිකානු රාජ්‍ය රැසක අධිරාජ්‍යවාදයට හා ධනේශ්වරයට එරෙහි අරගල ක්‍රියාත්මක වෙමින් පැවතියේය. ලතින් ඇමෙරිකානු රටවලට ඇමෙරිකානු අතපෙවීම පිළිබඳව දැඩි ලෙස විරෝධය පෑ චේ තුන්වැනි ලෝකයේ රටවල පවතින සමාජ අසාධාරණයට එරෙහිව විප්ලව කිරීම සඳහා ගැමි ජනතාව මෙහෙයවීය. ෆිදෙල් කස්ත්‍රෝ චේ හැඳින්වූයේ ‘විප්ලවීය රණකාමිත්වයේ නියමුවා’ ලෙසිනි. 1965 තමන් හොබවන ලද අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ චේ කියුබාවෙන් අතුරුදන් වූයේය. ඔහුට අවශ්‍ය වූයේ ලතින් අමෙරිකාවේ පමණක් නොව ආසියානු හා අප්‍රිකානු රටවල ද අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙන යන අරගල සියල්ල එකට යා කිරීමය. කියුබාවෙන් අතුරුදන්වී බොලිවියාවට යෑමට පෙර ඔහු කොන්ගෝවට (වත්මන් සයරේ රාජ්‍යය) ගියේය. කොංගෝ ජනාධිපති පැට්රිස් ලුමුම්බාගේ අධිරාජ්‍ය විරෝධී අරගලයට සහය වෙමින් කෙටි කලක් එහි ජීවත් වූ චේ යළි අතුරුදන් විය. [/SIZE] [SIZE=4]1966 නොවැම්බර් 3 වැනි දින ඇඩෙල්ෆො මෙනා ගොන්සාලෙස් නම් මැදිවියේ ව්‍යාපාරිකයකු බොලිවියාවේ ලා පාස් නුවරට පැමිණ තිබිණි. ව්‍යාපාරිකයකු ලෙස වෙස්වලාගෙන බොලිවියාවට පැමිණි මෙම ව්‍යාපාරිකයා අන් කිසිවකු නොව අර්නස්ටෝ චේ ගුවේරාය. ඔහු බොලිවියාවට පැමිණ තිබුණේ එරට පැවැති ඒකාධිපති පාලනයට එරෙහි විප්ලවයට නායකත්වය දීම පිණිසය. [/SIZE] [SIZE=4]බොලිවියාව දකුණු ඇමෙරිකාවේ හදවත බඳු වූ අතර එහි සිට කලාපය පුරා විප්ලවය මෙහෙයවිය හැකි යැයි චේ විශ්වාස කළේය. ඔහුගේ සටන් සගයන් වූවෝ කියුබානු, පෙරුවියානු, බොලිවියානු සහ අජෙන්ටිනියානු ගැමියන් පිරිසකි. එම කණ්ඩායම 47 දෙනකුගෙන් සමන්විත විය. මෙම කුඩා කණ්ඩායම සමඟ ඔහු මාස 11 පමණ කාලයක් බොලිවියාවේ සටන් කළේය. අවසාන කාලයේ ඔවුන් සටන් කරමින් සිටියේ නන්කවුහාසු නිම්නයේ වනගත ප්රදේශයකය. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7457532a9b.gif[/IMG] චේ ගුවේරා බොලිවියාවේ සිටින බවට ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානය විසින් අනාවරණ කර ගැනිණි. බොලිවියානු ජනාධිපති රෙනෙ බැරියෙන්ටොස්ගේ සහයට සී.අයි.ඒ. නියෝජිතයන් සහ හමුදා උපදේශයකයන් පිරිසක් බොලිවියාවට එවීමට ඇමෙරිකාව කටයුතු කළේය. ඒ වනවිට බොලිවියානු හමුදාව සටන්කාමීන්ගෙන් අඩක් පමණ ඝාතනය කර තිබිණි. ඉතිරි පිරිස ලා හිගුවේරා නම් කුඩා ගම්මානයක් වෙත යමින් සිටි අතර ඇදුම රෝගයෙන් දැඩිව පීඩා විඳි චේ කොටළුවකු පිට නැගී ගමන් කළේය. ගරිල්ලා කණ්ඩායම ලා හිගුවේරා ප්‍රදේශයට පැමිණ ඇති බවට බොලිවියානු හමුදාවට ඔත්තු සපයනු ලැබුවේ එම ප්‍රදේශයේ ගොවියකු විසිනි. [/SIZE] [SIZE=4]28 හැවිරිදි කපිතාන් ගැරී ප්‍රාඩෝගේ නායකත්වයෙන් යුතු බොලිවියානු රජයේ හමුදාව හා ගරිල්ලන් අතර පැවැති සටනින් ගරිල්ලෝ පරාජය වූහ. යුරෝ දුර්ගයේදී හමුදාව ගරිල්ලා කණ්ඩායම වට කළේය. ගරිල්ලා කණ්ඩායමේ ඇනිසෙටෝ, අන්තෝනියෝ සහ ආතුරෝ එහිදී මරණයට පත්වූහ. 1967 ඔක්තෝබර් 8 වැනි දින චේ හමුදා අත්අඩංගුවට පත් විය. [/SIZE] [SIZE=4]“වෙඩි තියන්න එපා. මම චේ. ඔබට මා පණ පිටින් අල්ලා ගැනීම වඩා වැදගත් වේවි.” තමන්ට වෙඩි තැබීමට සූදානම් වූ හමුදා නිලධාරින් හට චේ පවසා තිබිණි. [/SIZE] [SIZE=4]“ඔහු දුටු විට මා තුළ දැඩි අනුකම්පාවක් ඇති වුණා. ඔහු තුළ වූයේ ඉතා දිළිඳු, අපවිත්‍ර සහ දැඩි වෙහෙසකාරි පෙනුමක්. කිසිදු වීරත්වයක් ඔහු තුළ තිබුණේ නැහැ.” චේ අත්අඩංගුවට ගත් කපිතාන් ගැරී ප්‍රාඩෝ පසුකලෙක මාධ්‍යයට පවසා තිබිණි. [/SIZE] [SIZE=4]හමුදාව චේ, සිමියොන් සරාබියා නොහොත් විලී, චිනෝ සහ සටනේදී තුවාල ලද පැචෝ යන පිරිස ලා හිගුවේරාවේ පාසල් ගොඩනැගිල්ලක් වෙත රැගෙන එන ලදහ. දරුණු ලෙස තුවාල ලබා සිටි පැචෝ එදින රාති‍්‍රයේ මිය ගියේය. [/SIZE] [SIZE=4]“මම චේට ආහාර, කෝපි සහ සිගරට් ලබා දුන්නා. ඔහු අපගේ හමුදා භටයන් ඝාතනය කර තිබුණත් ඒ පිළිබඳ ද්වේශයක් මට තිබුණේ නැහැ. ‘ඔබ මට කුමක් කරන්නේදැ’යි චේ මගෙන් ඇසුවා. ‘ඔබ සාන්ත කෲස්හි යුද හමුදා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇතැ’යි මා ඔහුට කීවා. ඒ පිළිබඳව චේ සතුටට පත් වුණා. ඔහුට අවශ්‍ය වූයේ අධිකරණය ඉදිරියේ පෙනී සිට විප්ලවය පිළිබඳ තම අදහස් ප්‍රකාශ කිරීමටයි.” ප්‍රාඩෝ වැඩිදුරටත් සඳහන් කර තිබිණි. [/SIZE] [SIZE=4]එහෙත් එම නඩු දිනය කිසි දිනක පැමිණියේ නැත. [/SIZE] [SIZE=4]1967 ඔක්තෝබර් 9 වැනිදා බැරියෙන්ටොස්ගෙන් ප්රාඩෝට අවසන් නියෝගය ලැබිණි. “ඔහුගෙන් නිදහස් වෙන්න”. [/SIZE] [SIZE=4]චේ ඝාතනය කිරීම සඳහා ඉදිරිපත් වූයේ 27 හැවිරිදි සැරයන්වරයකු වූ මාරියෝ ටෙරාන්ය. සැරයන් හුඅවුකා යාබද පන්ති කාමරයේ සිටි විලී ඝාතනය කොට පැමිණෙන තෙක් බලා සිටි ටෙරාන්, චේ රඳවා සිටි පන්ති කාමරයට ඇතුළු වූයේය. චේට ඉඳගන්නා ලෙස ටෙරාන් අණ කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කොට බිත්තියට පිටුපා ඍජුව සිට ගත්තේය. “මම මැරෙන්නෙ හිටගෙන” චේ ඔහුට කීවේය. කෝපයට පත් ටෙරාන් “ඉඳගන්නවා”යි යළිත් අණ කළේය. චේ එම ඉරියව්වෙන්ම සිටිමින් ටෙරාන් හට මෙලෙස කීය. [/SIZE] [SIZE=4]“උඹ මිනීමරුවෙක් විතරයි. ඒක දැනගනින්” ඒ මොහොතේම ටෙරාන් අත වූ එම්-2 කාබයින් තුවක්කුවෙන් වෙඩි පහර දෙකක් නිකුත් විය. ඒ සමග චේගේ හිස ඔහු පිට දී සිටි බිත්තියේ වදිනු පෙනිණි. [/SIZE] [SIZE=4]හෙලිකොප්ටරයක පාදමේ බඳින ලද චේගේ සිරුර ඔහු ඝාතනය කෙරුණු පාසල් ගොඩනැඟිල්ලේ සිට කිලෝමීටර 34ක් දුරින් පිහිටි වැලේග්රන්දේහි පිහිටි කුඩා රෝහලක් වෙත රැගෙන ආහ. ඒ මොහොතේ එහි වූයේ වෛද්‍යවරු, හෙදියන් සහ සොල්දාදුවන් ඇතුළු දස දෙනකුගෙන් පමණ යුතු පිරිසකි. එහි කෙළවරක තිබූ මෘත ශරීරාගාරයේ සිමෙන්ති බංකුවක් මත සිරුර හොවා එහි ඡායාරූප ගැනීමෙන් පසු මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර චේ මරා දමන ලද බැව් තහවුරු කිරීම සඳහා ඔවුහු ඔහුගේ දෑත් මැණික් කටුව අසලින් කපා වෙන් කොට ලා පාස් වෙත යැවීමට පියවර ගත්හ. [/SIZE] [SIZE=4]මෘත ශරීරාගාරයේ තැන්පත්ව තිබූ චේගේ සිරුර දුටු කන්‍යා සොහොයුරියක් එම දසුන මෙලෙස විස්තර කළාය. “මට එකවරම හැඟුණේ ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවක්. ඔහුගේ ගෙල ප්‍රදේශයේ වෙඩි වැදුණු සිදුරු දෙකක් තිබුණා. වෛද්‍යවරු කිසියම් දියරයක් ඔහුගේ නහරයකට එන්නත් කරමින් සිටියා. සිරුර නරක් නොවී තබා ගැනීම සඳහා එම්බාම් කරනවා යැයි ඔවුන් මට පැවසුවා. මළ සිරුරේ මුහුණෙන් දිස්වුණේ ඉතා සාමකාමි පෙනුමක්. සොල්දාදුවෝ මහහඬින් සිනාසෙමින්, එකිනෙකාගේ පසුපසට තට්ටු කරමින් මහත් සතුටකින් සිටිනු පෙනුණා. ඔහුගේ දෑත කපා දැමීමට පෙර මළ සිරුරින් ඇඟිලි සලකුණු ගනු මට පෙනුණා.” [/SIZE] [SIZE=4]අඳුර වැටීමෙන් පසු ඔහුගේ සහ මියගිය සගයන්ගේ සිරුරු පොදු සුසානභූමියක හඳුනා නොගත් ස්ථානයක වළ දැමීමට හමුදාව කටයුතු කළේය. [/SIZE] [SIZE=4]1995දී ජනරාල් මාරියෝ වර්ගාස් චේ මිහිදන් කළ ස්ථානය පිළිබඳව අනාවරණ කළේය. ඒ අනුව මරණින් 30 වසරකට පසු චේගේ අස්ථි කොටස් සොයා ගැනීමට කියුබානු අධිකරණ වෛද්‍ය කණ්ඩායමකට හැකි විය. එම සිරුර සමඟ තවත් සිරුරු 12ක කොටස් හමු වූ අතර මැණික් කටුව අසලින් දෑත කපා දමා තිබූ ඇටසැකිල්ල චේගේ බවට තහවුරු කෙරිණි. එම අස්ථි කොටස් කියුබාවේ සාන්ත ක්ලාරා නුවර සොහොන් ගැබක ගෞරවණීය ලෙස තැන්පත් කිරීමට ෆිදෙල් කස්ත්‍රෝ පියවර ගත්තේය. [/SIZE] [SIZE=4]මේ වනවිට චේ මියගොස් වසර 50ක් ගෙවී ගොසිනි. චේගේ සිරුර තැන්පත් කර තිබූ වැලේග්රන්දේ රෝහල තවමත් ක්‍රියාත්මකය. චේගේ සිරුර තැන්පත් කර තිබූ මෘත ශරීරාගාරය පූජනීය ස්ථානයක් බවට පත්ව ඇති අතර ලොව නන් දෙසින් පැමිණෙන චේ ගුවේරාට පෙම්බැඳි පුද්ගලයන්ගෙන් එය නිතර පිරී පවතී. එහි බිත්ති පුරා දැකිය හැක්කේ චේ වෙනුවෙන් ලියැවුණු කුරුටු ගීතය. ඒ අතර චේගේ ප්‍රකට කියමනක් වූ ‘හස්තා ලා වික්ටෝරියා සිම්ප්රේ’ නොහොත් ‘නිරතුරු ජයග්‍රහණය තෙක්’ යන වැකිය ද දැකිය හැකිය. [/SIZE] [SIZE=4]ඔහු ඝාතනය කෙරුණු ලා හිගුවේරාවේ පන්ති කාමරයේ බිත්ති ද ඡායාරූප, කොඩි සහ විවිධ ප්‍රකාශවලින් අලංකාර වී තිබේ. චේට ආදරය කරන ගෙවුණු 50 වසර මුළුල්ලේ ලොව නන්දෙසින් පැමිණෙන පිරිස් තම වීරයා අවසන් හුස්ම හෙළන ලද ස්ථානයට පැමිණ ගෞරවය දක්වති. මිය යෑමට පෙර චේ අසුන් ගෙන සිටි බංකුව එම ස්ථානයේ නොමැත. ලා හිගුවේරා ගම්මානයේ එකී කුඩා පන්ති කාමරය ද අද වන්දනාමානයට පාත්‍ර වූ ගොඩනැඟිල්ලක් බවට පත්ව තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom