Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චේ ගුවේරාගේ ජීවිත කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චේ ගුවේරාගේ ජීවිත කතාව

චේ ගුවේරාගේ ජීවිත කතාව කෙටියෙන්...!

අපි හොදින් දන්නා ලොව සොදුරුතම මිනිසා, තරුණයින්ගේ අසහාය වීරයා, අසරණයින්ට සරණ වූ අති ශ්‍රේෂ්ට උතුම් මානව හිතවාදියා, සුපිරිතම විප්ලව වාදියා වූ ඔහු ඒ(ර්)නෙස්ටෝ චේ ගුවේරාය.මොහු ගැන අන්තර්ජාල ලිපි ඕනෑ තරම් ඇත.සමහර ලිපි සත්‍ය කරුණු හෙළි කලත් ඇතැම් ලිපි ඔහු පිළිබද යම් ද්වේශයක් ඇති කිරීමේ අරමුණින් පල කර ඇත.ඒවා සිංහල භාශාවෙන් ලියවුණු ලිපි වීමද කණගාටු දායකය.චේ ට පෞද්ගලිකව ඇලුම් කරන්නන් අතර මාද සිටී.දීර්ග වුවත් මේ ලිපිය ලියන්නේ ඒ නිසාය.

චේ උපන්නේ ලතින් ඇමරිකානු රටක් වන ආජන්ටිනාවේ රෝසිරෝ වල වර්ෂ 1928 ජූනි 14 වනදායි.චේ ගේ පියා වන්නේ ඒනෙස්ටෝ ගුවේරා ලින්ච්ය.මව සිලියා දී ලා සෙර්නා විය.

චේ දරුණු ලෙසම ඇදුම රෝගයෙන් කුඩා කල සිටම පීඩා වින්දේය.නමුත් චේ සතුව ඇති ආත්ම විශ්වාසයත් නොපසු බට උත්සාහයත් නිසා ඔහු ජීවිතය ජය ගත්හ.මුල් වසර නවය තුලම පාසැල් අධ්‍යාපනය නොලද නමුත් තමාගේ උත්සහය හා කැපවීම නිසා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට වරම් ලැබීය.

ඔහු ඒ සදහා ගියේ බුවර්නොස් අයර්ස් වෛද්‍ය විද්‍යාලයටයි.මේ කාලය වන විට චේ ඉතා ආකර්ශණිය චරිතයකි.තරුණ වයසේ පසු වූ ඔහුට අපූරු මිත්‍රයෙක්ද මුණ ගැසෙයි.නමින් ඔහු ගරැනාඩෝය.ඔහුත් සමග මාස 9ක් පුරාවටම ලතින් ඇමෙරිකාවේ සංචාරය කළේය.

මේ අතර තුර ඔහුගේ සිත වික්ෂ්පතව ගියහ.ඒ එකල මිනිසුන් පත්ව ඇති අසරණ භාවය නිසාය.අධිරාජ්‍යවාදීන්ගේ පයට පෑගී තිබූ ලතින් අමෙරිකාවේ ශ්‍රෙෂ්ට ඉතිහාසය විනාශ වෙමින් පැවතීමත් ලතින් අමෙරිකානු රටවල සම්පත් අධිරාජ්‍යවාදීන් විසින් කොල්ල කනු ආකාරයත් චේ මැනවින් දුටුවේය.

චේ ගේ මානුශීය හැගීම් එලියට ආවේය.සිත සසල වී ගියේය.කෙසේ හෝ මෙය වෙනස් කල යුතු යැයි ඔහුගේ ඒකායන අරමුණ විය.ඒ බව ඔහු විසින් ලියා ඇති තම සංචාරය පිළිබද සටහන් වල දක්නට ඇති බව වාර්තා වේ.

මෙවැනි තත්වයක් තුල ලතින් ඇමෙරිකාවේ පාලන තන්ත්රයන් වෙනස් කිරීම කෙරෙහි චේ ගේ අවදානය යොමු විය.පසු කාලීනව ඔහුගේ එක් පැතුමක් ඉටු වුනේ ෆිදෙල් කස්ත්‍රෝ සමග කියුබාවේ බැටිස්ටා පාලනය පෙරළිමට හැකි වීමයි.ඒ තුලින් අධිරාජ්‍ය විරෝධි රාජ්‍යක් බිහි කිරීමටත් රට වැසියන්ට සතුටින් හා සහජීවනයෙන් කල් ගෙවීමටත් හැකි කියුබාවක් ගොඩනැගීමට කස්ත්‍රෝ සහෝදරයින් ඇතුලු චේ ගුවේරා සමත් විය.

කියුබාව බැටිස්ටා පාලනයෙන් මුදවා ගැනීමට චේ දුන් අපරිමේය සහයට ඔහුට කියුබානු නව රජයේ විවිධ අමාත්‍ය දූර හිමි විය.මුදල් අමාත්‍ය දූරය ,කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දූරය, වැනි දූර ඔහු දැරුවේය.එසේම කියුබානු පුරවැසි බාවයද ලැබුනේය.

ඔහු තුල වූ සැබෑ විප්ලවීය අදහස් නිසාම ගොඩනැගිලි මංමාවත් ආදිය තැනීමට කායික ශ්‍රමය පවා යෙදවීය.දහස් ගණන් කියුබානු ජනයා ඔහුට ආදරය කරන්නේ එබැවිනි.

1965දී චේ හදිස්සියේම අතුරුදහන් විය.ඔහු ගැන කිසි තොරතුරක් සොයාගත නොහැකිවිය.ෆිදෙල්ගේ නව රජය අත හැර තම බිරිදත් දරුවනුත් අත හැර සැගිවීය.කොහේද ඔහු ගියේ?

මේ කාලයේදී බොලෙවියාවේද විප්ලවයක් ඇති වෙමින් පවතුණි.අති දක්ශ ගරිල්ලා සටන් ශිල්පියෙක් වූ චේ සැගවී යන්නේ බොලෙවියානු විප්ලවයට සහාය දැක්වීමටයි.බොලෙවියාවට චේ ඇතුල් වන්නේ රමොන් නමින් වෛද්යවරයෙනු ලෙසයි.ඔහු බොලෙවියානු විප්ලවයට සම්බන්ධ වී ගරිල්ලා සටන් ආරම්භ කළහ.

වර්ෂ 1967 ඔක්තෝම්බර් 8දින මුලු ලෝකයාගේම අවධාන යොමු වූ දිනක් බවට පත් වූයේ චේ ගේ මූලිකත්වයෙන් ගෙන ගිය ගරිල්ලා සටන් අසාර්ථක වීම නිසාය.ඒ පමණක් නොව එදින චේ ටත් අවාසනාවන්තම, අවසන් දිනයම විය.

එදින යුරෝ දුර්ගයෙදි චේ ගේ ගරිල්ලා කණ්ඩායම හා බොලෙවියානු හමුදා අතර දරුණු සටන් පැවතුණි.එහිදි අවාසනාවන්ත ලෙස වෙඩි පහරකට ලක් වන චේ ගුවෙරා බොලෙවියානු හමුදා විසින් යටත් කරගත්හ.පසුදින එනම් 1967 ඔක්තෝම්බර් 9දින බොලෙවියාවේ ලා හිගුවෙරා වේ අබලන් වූ පාසැල් ගොඩනැගිල්ලක් තුලට චේ රැගෙන ආවේ වෙඩි තබා මරා දැමීමටයි.

එවිට ඔහුගේ මුවින් පිට වූ වදන් කිහිපයක් ද මෙහි පළ කරමි.

නුදුරු අනාගතයේම ජයග්රාහි විප්ලවයක් අමෙරිකාවෙන් පැන නගින බව ෆිදෙල්ට කියන්න.

මගේ බිරිදටත් දරුවන්ටත් සතුටින් ජීවත් වන්න කියන්න.බිරිදට නැවත විවාහයක් කරගන්න කියන්න.

මං කැමති නෑ මෙහෙම මැරෙන්න.හොදට බඩ පිරිලා තියෙද්දි මැරෙන්නයි මං කැමතියි.

ඔහේලා මට වෙඩි තියන්න යන බවත් මං දන්නවා.මගේ අතින් වූ එකම වැරැද්ද පණ පිටින් උබලගේ අතට අහු වුන එක.

දැන ගනිල්ලා උබලා මේ යන්නේ මිනිහෙක් මරන්න කියලා.

පසුව ඒ උතුම් මානව හිතවාදීයාගේ ජීවිකාව නිමා කරන්නට ඇමෙරිකානු හමුදාවන් ගේ සහාය ඇතිව කටයුතු කළහ.ඒ වන විට චේට වයස අවුරුදු 39කි.

චේ ගුවෙරා සංවේදිය.මිනිසුන්ගේ අසරණකම වෙනුවෙන් කැප කරන්නට හැකි සියලු දේ කැප කරයි.අවසන තම ජීවිතයද කැප කලේ ඒ උතුම් මානව හිතවාදීත්වය නිසාය.

ක්ෂේත්‍ර ගණනාවකින් ඔහු දස්කම් පෑහ.විටෙක ඔහු වෛද්‍යවරයෙකි.විටෙක දේශගවේශකයෙකි.තවත් විටෙක රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.තව විටෙක ලේඛකයෙකි.තවත් විටෙක ගරිල්ලා සටන් ශිල්පියෙකි.තවත් විටෙක උතුම් මානව ගුණධර්ම රැදී අපූර්වතම චරිතයකි.

වරෙක ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.

"යටත්විජිතවාදීන්ට විරුද්ධව අපි තියනු ලබන සියලු අඩිතාලම් ඔවුන්ට විරුද්ධව මතුවන සටනේ රණ බෙර හඩ වෙනවා.මේ සටන මුලු මහත් මිනිසාගේ විශාලතම සතුරාට එරෙහිව හටගන්නා එකගතාවයට ගෞරව කිරීමට ගායනා කරන යුධ ගීතය.මෙයින් අපි මරණය නිසා පරාජය වුවහොත් අපෙන් ගිලිහෙන අවි නැවත අත් කර ගැනීමට තවත් පිරිසක් අනාගතයේ බිහි වේවි. "

http://chayawasa.blogspot.com/2012/09/blog-post_11.html

[QUOTE="Alu kurulla, post: 20936198, member: 547577"] [b]චේ ගුවේරාගේ ජීවිත කතාව[/b] [COLOR="Navy"][SIZE="6"]චේ ගුවේරාගේ ජීවිත කතාව කෙටියෙන්...![/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="6"]අ[/SIZE][/COLOR][COLOR="DarkRed"][SIZE="5"]පි හොදින් දන්නා ලොව සොදුරුතම මිනිසා, තරුණයින්ගේ අසහාය වීරයා, අසරණයින්ට සරණ වූ අති ශ්‍රේෂ්ට උතුම් මානව හිතවාදියා, සුපිරිතම විප්ලව වාදියා වූ ඔහු ඒ(ර්)නෙස්ටෝ චේ ගුවේරාය.මොහු ගැන අන්තර්ජාල ලිපි ඕනෑ තරම් ඇත.සමහර ලිපි සත්‍ය කරුණු හෙළි කලත් ඇතැම් ලිපි ඔහු පිළිබද යම් ද්වේශයක් ඇති කිරීමේ අරමුණින් පල කර ඇත.ඒවා සිංහල භාශාවෙන් ලියවුණු ලිපි වීමද කණගාටු දායකය.චේ ට පෞද්ගලිකව ඇලුම් කරන්නන් අතර මාද සිටී.දීර්ග වුවත් මේ ලිපිය ලියන්නේ ඒ නිසාය. චේ උපන්නේ ලතින් ඇමරිකානු රටක් වන ආජන්ටිනාවේ රෝසිරෝ වල වර්ෂ 1928 ජූනි 14 වනදායි.චේ ගේ පියා වන්නේ ඒනෙස්ටෝ ගුවේරා ලින්ච්ය.මව සිලියා දී ලා සෙර්නා විය. චේ දරුණු ලෙසම ඇදුම රෝගයෙන් කුඩා කල සිටම පීඩා වින්දේය.නමුත් චේ සතුව ඇති ආත්ම විශ්වාසයත් නොපසු බට උත්සාහයත් නිසා ඔහු ජීවිතය ජය ගත්හ.මුල් වසර නවය තුලම පාසැල් අධ්‍යාපනය නොලද නමුත් තමාගේ උත්සහය හා කැපවීම නිසා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට වරම් ලැබීය. ඔහු ඒ සදහා ගියේ බුවර්නොස් අයර්ස් වෛද්‍ය විද්‍යාලයටයි.මේ කාලය වන විට චේ ඉතා ආකර්ශණිය චරිතයකි.තරුණ වයසේ පසු වූ ඔහුට අපූරු මිත්‍රයෙක්ද මුණ ගැසෙයි.නමින් ඔහු ගරැනාඩෝය.ඔහුත් සමග මාස 9ක් පුරාවටම ලතින් ඇමෙරිකාවේ සංචාරය කළේය. මේ අතර තුර ඔහුගේ සිත වික්ෂ්පතව ගියහ.ඒ එකල මිනිසුන් පත්ව ඇති අසරණ භාවය නිසාය.අධිරාජ්‍යවාදීන්ගේ පයට පෑගී තිබූ ලතින් අමෙරිකාවේ ශ්‍රෙෂ්ට ඉතිහාසය විනාශ වෙමින් පැවතීමත් ලතින් අමෙරිකානු රටවල සම්පත් අධිරාජ්‍යවාදීන් විසින් කොල්ල කනු ආකාරයත් චේ මැනවින් දුටුවේය. චේ ගේ මානුශීය හැගීම් එලියට ආවේය.සිත සසල වී ගියේය.කෙසේ හෝ මෙය වෙනස් කල යුතු යැයි ඔහුගේ ඒකායන අරමුණ විය.ඒ බව ඔහු විසින් ලියා ඇති තම සංචාරය පිළිබද සටහන් වල දක්නට ඇති බව වාර්තා වේ. මෙවැනි තත්වයක් තුල ලතින් ඇමෙරිකාවේ පාලන තන්ත්රයන් වෙනස් කිරීම කෙරෙහි චේ ගේ අවදානය යොමු විය.පසු කාලීනව ඔහුගේ එක් පැතුමක් ඉටු වුනේ ෆිදෙල් කස්ත්‍රෝ සමග කියුබාවේ බැටිස්ටා පාලනය පෙරළිමට හැකි වීමයි.ඒ තුලින් අධිරාජ්‍ය විරෝධි රාජ්‍යක් බිහි කිරීමටත් රට වැසියන්ට සතුටින් හා සහජීවනයෙන් කල් ගෙවීමටත් හැකි කියුබාවක් ගොඩනැගීමට කස්ත්‍රෝ සහෝදරයින් ඇතුලු චේ ගුවේරා සමත් විය. කියුබාව බැටිස්ටා පාලනයෙන් මුදවා ගැනීමට චේ දුන් අපරිමේය සහයට ඔහුට කියුබානු නව රජයේ විවිධ අමාත්‍ය දූර හිමි විය.මුදල් අමාත්‍ය දූරය ,කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දූරය, වැනි දූර ඔහු දැරුවේය.එසේම කියුබානු පුරවැසි බාවයද ලැබුනේය. ඔහු තුල වූ සැබෑ විප්ලවීය අදහස් නිසාම ගොඩනැගිලි මංමාවත් ආදිය තැනීමට කායික ශ්‍රමය පවා යෙදවීය.දහස් ගණන් කියුබානු ජනයා ඔහුට ආදරය කරන්නේ එබැවිනි. 1965දී චේ හදිස්සියේම අතුරුදහන් විය.ඔහු ගැන කිසි තොරතුරක් සොයාගත නොහැකිවිය.ෆිදෙල්ගේ නව රජය අත හැර තම බිරිදත් දරුවනුත් අත හැර සැගිවීය.කොහේද ඔහු ගියේ? මේ කාලයේදී බොලෙවියාවේද විප්ලවයක් ඇති වෙමින් පවතුණි.අති දක්ශ ගරිල්ලා සටන් ශිල්පියෙක් වූ චේ සැගවී යන්නේ බොලෙවියානු විප්ලවයට සහාය දැක්වීමටයි.බොලෙවියාවට චේ ඇතුල් වන්නේ රමොන් නමින් වෛද්යවරයෙනු ලෙසයි.ඔහු බොලෙවියානු විප්ලවයට සම්බන්ධ වී ගරිල්ලා සටන් ආරම්භ කළහ. වර්ෂ 1967 ඔක්තෝම්බර් 8දින මුලු ලෝකයාගේම අවධාන යොමු වූ දිනක් බවට පත් වූයේ චේ ගේ මූලිකත්වයෙන් ගෙන ගිය ගරිල්ලා සටන් අසාර්ථක වීම නිසාය.ඒ පමණක් නොව එදින චේ ටත් අවාසනාවන්තම, අවසන් දිනයම විය. එදින යුරෝ දුර්ගයෙදි චේ ගේ ගරිල්ලා කණ්ඩායම හා බොලෙවියානු හමුදා අතර දරුණු සටන් පැවතුණි.එහිදි අවාසනාවන්ත ලෙස වෙඩි පහරකට ලක් වන චේ ගුවෙරා බොලෙවියානු හමුදා විසින් යටත් කරගත්හ.පසුදින එනම් 1967 ඔක්තෝම්බර් 9දින බොලෙවියාවේ ලා හිගුවෙරා වේ අබලන් වූ පාසැල් ගොඩනැගිල්ලක් තුලට චේ රැගෙන ආවේ වෙඩි තබා මරා දැමීමටයි. එවිට ඔහුගේ මුවින් පිට වූ වදන් කිහිපයක් ද මෙහි පළ කරමි. නුදුරු අනාගතයේම ජයග්රාහි විප්ලවයක් අමෙරිකාවෙන් පැන නගින බව ෆිදෙල්ට කියන්න. මගේ බිරිදටත් දරුවන්ටත් සතුටින් ජීවත් වන්න කියන්න.බිරිදට නැවත විවාහයක් කරගන්න කියන්න. මං කැමති නෑ මෙහෙම මැරෙන්න.හොදට බඩ පිරිලා තියෙද්දි මැරෙන්නයි මං කැමතියි. ඔහේලා මට වෙඩි තියන්න යන බවත් මං දන්නවා.මගේ අතින් වූ එකම වැරැද්ද පණ පිටින් උබලගේ අතට අහු වුන එක. දැන ගනිල්ලා උබලා මේ යන්නේ මිනිහෙක් මරන්න කියලා. පසුව ඒ උතුම් මානව හිතවාදීයාගේ ජීවිකාව නිමා කරන්නට ඇමෙරිකානු හමුදාවන් ගේ සහාය ඇතිව කටයුතු කළහ.ඒ වන විට චේට වයස අවුරුදු 39කි. චේ ගුවෙරා සංවේදිය.මිනිසුන්ගේ අසරණකම වෙනුවෙන් කැප කරන්නට හැකි සියලු දේ කැප කරයි.අවසන තම ජීවිතයද කැප කලේ ඒ උතුම් මානව හිතවාදීත්වය නිසාය. ක්ෂේත්‍ර ගණනාවකින් ඔහු දස්කම් පෑහ.විටෙක ඔහු වෛද්‍යවරයෙකි.විටෙක දේශගවේශකයෙකි.තවත් විටෙක රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.තව විටෙක ලේඛකයෙකි.තවත් විටෙක ගරිල්ලා සටන් ශිල්පියෙකි.තවත් විටෙක උතුම් මානව ගුණධර්ම රැදී අපූර්වතම චරිතයකි. වරෙක ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත. "යටත්විජිතවාදීන්ට විරුද්ධව අපි තියනු ලබන සියලු අඩිතාලම් ඔවුන්ට විරුද්ධව මතුවන සටනේ රණ බෙර හඩ වෙනවා.මේ සටන මුලු මහත් මිනිසාගේ විශාලතම සතුරාට එරෙහිව හටගන්නා එකගතාවයට ගෞරව කිරීමට ගායනා කරන යුධ ගීතය.මෙයින් අපි මරණය නිසා පරාජය වුවහොත් අපෙන් ගිලිහෙන අවි නැවත අත් කර ගැනීමට තවත් පිරිසක් අනාගතයේ බිහි වේවි. "[/SIZE][/COLOR] [IMG]http://www.history.com/s3static/video-thumbnails/AETN-History_VMS/805/831/BRAND_THC_BSFC_178889_SFM_000_2997_15_20150113_00_HD_still_624x352.jpg[/IMG] [SIZE="2"]http://chayawasa.blogspot.com/2012/09/blog-post_11.html[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom