Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චේ විසින් රෝපනය කල ගස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රබන්ධ දේශපාලකයින් අතර චේ ගවේරා යනු සැබෑ විප්ලවවාදියෙකි..

අපේ රටේ ප්‍රබන්ධ දේශපාලකයන් මෙන් නොව චේ ගවේරා යනු සැබෑ විප්ලවවාදී දේශපාලඥයෙකු යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා විසින් අද (06) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔක්තොම්බර් 08 වෙනිදාට යෙදෙන 47වන චේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් මෙවරත් සංවිධානය කර ඇති චේ සමරු වැඩසටහන් ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම විශේෂ මාධ්‍ය හමුව පැවති අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක සහෝදරයා.

"සමාජවාදී තරුණ සංගමය ලෙස අපි 2008 වසරේ සිට කියුබානු විප්ලවයේ නායකයෙක් මෙන්ම මුළුමහත් ලෝක ජනතාවගේම නිදහස වෙනුවෙන් සටන් කළ දේශපාලන නායකයෙකුද වූ චේ පිළිබඳව වත්මන් තරුණ පරපුරට අලුත් වටයකින් පණිවුඩයක් ගෙන ඒමට උත්සාහ දරමින් සිටිනවා. චේ දිනය සමරමින් වසරක් පාසා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් තිබෙනවා.

චේ ගවේරා සහෝදරයා එක රටකට අයිති පුද්ගලයෙක් නොවේ. ඔහු ගෝලීය වශයෙන් වැදගත් වන දේශපාලන නායකයෙක්. ඔහුව මරා දැමුවත් ඔහුගේ දේශපාලනය ගැන සමාජවාදය අගයන පුද්ගලයන් පමණක් නොව ධනේශ්වර දේශපාලකයින් වැඩි පිරිසක්ද අවධානය යොමු කරමින් තිබෙනවා. මාධ්‍යවේදීන්, පරිසරවේදීන්, දේශපාලඥයින්, කලාකරුවන් ඇතුලු සියලු දෙනාටම චේ ගවේරා විශාල බලපෑමක් සිදුකරලා තිබෙනවා. ඔහුව මරා දමා වසර 47ක් ගත වෙලත් ඔහු පිළිබඳ මතකය යළි යළිත් අලුත් වෙමින් තිබෙනවා. ටයිම්ස් සඟරාව මගින් කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයට වඩාත්ම බලපෑමක් සහිත පුද්ගලයින් 100 දෙනා අතරට චේ ගවේරා ඇතුළත් බව තහවුරු වුණා. එමෙන්ම මෙම සමීක්ෂයණයේදී ටයිම්ස් සඟරාව විශේෂයෙන් සඳහන් කළ කරුණක් තිබෙනවා. බොහෝ අය මියගියාට පසුව ඔවුන්ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් තිබෙන නමුත් චේ ගවේරාගේ මරණයෙන් පසුවත් සමාජය කෙරෙහි ඔහුගේ බලපෑම දිනෙන් දින වැඩි වෙමින් තිබෙන බව ටයිම්ස් සඟරාව සඳහන් කළා.

ඒ වගේම අපේ රටේ වත්මන් දේශපාලනය තුළ බොහෝ නායකයින් ප්රබන්ධයන් පමණයි.

ජනමාධ්‍ය මගින් ඔසවා තබන ලද ඇතැම් පුද්ගලයින්ට මුදල් ගෙවා ප්රශස්ති ලියාගන්නා ලද ප්‍රබන්ධවලින් ගොඩනැඟුණු නායකයින් අද අපේ දේශපාලනයේ බහුල වෙමින් තිබෙනවා. එමෙන්ම අපේ රටේ තිබෙන්නේ ප්‍රභූ වන්දනාවක් පමණයි. අපේ රටේ ජනාධිපති තනතුරට සහ අගමැති තනතුරුවලට පත්වූ බොහොමයක් පුද්ගලයින්ගේ ප්රබන්ධයන් ඔවුන් මිය ගිය පසු අවසන් වී තිබෙනවා. මේ දිනවල ජනාධිපතිවරණයක් ගැන කතාබහ වෙමින් තිබෙන නිසාම ප්රබන්ධකරණය වැඩිවෙමින් තිබෙනවා. අපේ රටේ නායකයින් දරුවන් වඩා ගන්නේ දරුවන්ට තිබෙන ආදරය නිසා නොව, ප්‍රබන්ධයක් ගොඩනඟන්නයි. අපේ රටේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් දිනෙන් දින අඩුවෙමින් තිබෙනවා. දරුවන්ට ඇත්තටම ආදරය කරන නායකයින්ට අධ්‍යාපනයට වෙන්කරන මුදල් කප්පාදු කරන්න පුළුවන්ද? ධනේශ්වර දේශපාලනය තුළ බහුතරයක් දක්නට ලැබෙන්නේ ප්‍රබන්ධ නායකයින් පමණයි. දකුණු අප්‍රිකානු කියමනක් තිබෙනවා "ඇතැම් කුඩාවට පෙනෙන දේ ළඟට ගිය පසුව ලොකු වී පෙනෙන බව සත්‍ය නමුත් ඇතැම් ලොකු මිනිසුන් පිළිබඳව සත්‍ය එය නොවේ" කියලා. ඒ වගේ තමයි මේ ප්‍රබන්ධ චරිත ලොකු ප්‍රතිරූපයක් මවාගෙන හිටියත් ඔවුන් තුළ දක්නට තිබෙන්නේ හිස්කමක් පමණයි.

මෙවැනි ප්‍රභූ දේශපාලන වන්දනාවක් සහිත ප්‍රබන්ධයන්ගෙන් තොර චේ ගවේරා වැනි සැබෑ විප්ලවවාදී දේශපාලන නායකත්වයක් සහිත මිනිසෙකු අපේ රටේ තරුණ පරම්පරාවට අලුත් වටයකින් හඳුන්වා දීම අපේ මේ උත්සාහයයි. චේට තිබෙන්නේ මාධ්‍යවලින් උළුප්පන ලද ප්‍රබන්ධ චරිතයක් නොවේ. ඔහු සැබෑ ලෙසම ජනතාව අතර ජීවත් වුණා. කියුබානු විප්ලවයෙන් පසු කියුබාව ගොඩනැගීම සඳහා දියත් කළ ස්වේච්ඡා ශ්‍රම දින වැඩසටහනට චේ ගවේරා උපරිම ලෙස මැදිහත් වුණා. උක් වතුවල වැඩකළා. ඔහු වැඩකළේ පින්තූරය ගන්න තුරු පමණක් නොවේ. ඔහු ජනතාවට පේන්න පීත්ත පටි කපන නායකයෙක් වුණේ නැහැ. තමන්ට ලැබෙන ඇමති තනතුරු පවා අත්හරිමින් කොංගෝව වැනි ඉතා දුෂ්කර රටවල්වල ජනතාවගේ නිදහස වෙනුවෙන් කැප වී වැඩකළා. එනිසා අපි තාරුණ්‍යයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රබන්ධ චරිතවලට නොව චේ ගවේරා වැනි සැබෑ නායකයින්ට ආකර්ෂණය වෙන්න කියලා.

චේ සමරුවට සමගාමීව අප කියුබානු සහෝදරත්වයද සමරනු ලබනවා. සමාජවාදී රාජ්‍යයක් ලෙස කියුබාව ලෝකයට විශාල ආදර්ශයක් ලබාදෙමින් සිටිනවා. රටක නායකයින් කොතරම් නිහතමානී විය යුතුදැයි කියුබාවේ නායකයින් ආදර්ශ සපයමින් ඉන්නවා. කියුබානු රාජ්‍යය ඉතා විශිෂ්ඨ අන්දමින් ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් කරගනිමින් රටවල් සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනඟා ගනිමින් විශාල වැඩකොටසක් කරමින් තිබෙන රටක්. කියුබාව තමන්ට එරෙහිව ඇමරිකාව විසින් පනවන ලද සම්බාධකවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ වසර 22ක් තිස්සේ අඛණ්ඩව අභියෝගයක් එල්ල කොට තිබෙනවා. ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් සමඟ රාජ්‍යතාන්ත්‍රිකව ගණුදෙනු කරමින් ඇමරිකාව පරාජයට ලක් කරන්න කියුබාවට හැකිවෙලා තිබෙනවා. වසර පනස් ගණනක සිට ඇමරිකාව විසින් කියුබාවට පනවා තිබෙන සම්බාධකවලට එරෙහිව 1992 සිට බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය වැනි ධනේශ්වර රටවල්වල පවා සහාය ලබාගන්න කියුබාවට හැකියාව තිබුණා. 2013 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී කියුබාවට පක්ෂව රටවල් 188ක ඡන්දය ලැබෙනවා. කියුබාවට එරෙහිව ඡන්දය දෙන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය පමණයි. නමුත් අපේ රටේ ආණ්ඩුව මෙතරම් ඇමරිකාවට ගැති ආණ්ඩුවක් වෙලත් අපේ රටේ පාලනය කරන පුද්ගලයින් බොහෝ පිරිසක් ඇමරිකානු පුරවැසියන් වෙලත් සාමාන්‍ය මානව හිමිකම් සමුළුවකදි ඡන්ද දහයක් පහළොවක් ගන්න පුළුවන් වෙලා නැහැ.

1959 අගෝස්තු 07 වැනිදා චේ ගවේරා කියුබාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ලංකාවට පැමිණෙනවා. රටවල් 16 සංචාරයක් අතරතුර තමයි ඔහු ලංකාවට එන්නේ. ලංකාවෙදි දවස් දෙකහමාරක පමණ කාලයක් තුළ ඉතා විශාල වැඩකොටසක නියැලී තිබුණා. එවකට සිටි ඇමතිවරුන්, විශාල ප්‍රමාණයක් හමු වී ආර්ථික ගිවිසුම් කිහිපයක් සාකච්ඡා කරමින් සහ රබර් කර්මාන්තය පිළිබඳව අධ්‍යයනය කිරීම් වැනි දේ පිළිබඳව ඔහු අවධානය යොමුකර තිබුණා.

ඔක්තෝබර් 08 වැනිදා චේ ගවේරා සමරමින් වැඩසටහන් ගණනාවක් අප විසින් සංවිධානය කර තිබෙනවා. චේ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර හොරණ, මොරගහහේන, යහලකැලේ රබර් වතුයාය නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී සිටුවන ලද මහෝගනී වෘක්ෂය තිබෙන උද්‍යානය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. චේ ස්මරණය කරමින් ඉදිකරන ලද චේ පිළිරුවක් විවෘත කිරීම එදිනට සිදුකරනවා. එම උද්‍යානය චේ උද්‍යානය ලෙස නම් කරමින් ගොඩනැඟීම සඳහා අප මූලික පියවර තැබීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම උත්සවය කියුබානු තානාපතිනියගේ මැදිහත්වීමෙන් සිදුකිරීමට නියමිත අතර එදිනට චේට ආදරය කරන තරුණ තරුණියන් සංවිධාන, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම එදිනට චේ පිළිබඳව ගැයෙන ගීතයක් එළිදැක්වීමටත් කටයුතු සංවිධානය කර තිබෙනවා."

[QUOTE="maxboysl, post: 17226868, member: 346679"] [U][SIZE="6"]ප්‍රබන්ධ දේශපාලකයින් අතර චේ ගවේරා යනු සැබෑ විප්ලවවාදියෙකි..[/SIZE][/U] [IMG]https://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-xap1/v/t1.0-9/s720x720/10646712_708898162535836_6647763062569149571_n.jpg?oh=0d9fe8f85c931ad7436fd6365fe75cbc&oe=54AE5A93&__gda__=1421530573_1a1e01c3d99ed1bff342af7f06d130e9[/IMG] [SIZE="5"]අපේ රටේ ප්‍රබන්ධ දේශපාලකයන් මෙන් නොව චේ ගවේරා යනු සැබෑ විප්ලවවාදී දේශපාලඥයෙකු යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා විසින් අද (06) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය. ඔක්තොම්බර් 08 වෙනිදාට යෙදෙන 47වන චේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් මෙවරත් සංවිධානය කර ඇති චේ සමරු වැඩසටහන් ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම විශේෂ මාධ්‍ය හමුව පැවති අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක සහෝදරයා. "සමාජවාදී තරුණ සංගමය ලෙස අපි 2008 වසරේ සිට කියුබානු විප්ලවයේ නායකයෙක් මෙන්ම මුළුමහත් ලෝක ජනතාවගේම නිදහස වෙනුවෙන් සටන් කළ දේශපාලන නායකයෙකුද වූ චේ පිළිබඳව වත්මන් තරුණ පරපුරට අලුත් වටයකින් පණිවුඩයක් ගෙන ඒමට උත්සාහ දරමින් සිටිනවා. චේ දිනය සමරමින් වසරක් පාසා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් තිබෙනවා. චේ ගවේරා සහෝදරයා එක රටකට අයිති පුද්ගලයෙක් නොවේ. ඔහු ගෝලීය වශයෙන් වැදගත් වන දේශපාලන නායකයෙක්. ඔහුව මරා දැමුවත් ඔහුගේ දේශපාලනය ගැන සමාජවාදය අගයන පුද්ගලයන් පමණක් නොව ධනේශ්වර දේශපාලකයින් වැඩි පිරිසක්ද අවධානය යොමු කරමින් තිබෙනවා. මාධ්‍යවේදීන්, පරිසරවේදීන්, දේශපාලඥයින්, කලාකරුවන් ඇතුලු සියලු දෙනාටම චේ ගවේරා විශාල බලපෑමක් සිදුකරලා තිබෙනවා. ඔහුව මරා දමා වසර 47ක් ගත වෙලත් ඔහු පිළිබඳ මතකය යළි යළිත් අලුත් වෙමින් තිබෙනවා. ටයිම්ස් සඟරාව මගින් කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයට වඩාත්ම බලපෑමක් සහිත පුද්ගලයින් 100 දෙනා අතරට චේ ගවේරා ඇතුළත් බව තහවුරු වුණා. එමෙන්ම මෙම සමීක්ෂයණයේදී ටයිම්ස් සඟරාව විශේෂයෙන් සඳහන් කළ කරුණක් තිබෙනවා. බොහෝ අය මියගියාට පසුව ඔවුන්ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් තිබෙන නමුත් චේ ගවේරාගේ මරණයෙන් පසුවත් සමාජය කෙරෙහි ඔහුගේ බලපෑම දිනෙන් දින වැඩි වෙමින් තිබෙන බව ටයිම්ස් සඟරාව සඳහන් කළා. ඒ වගේම අපේ රටේ වත්මන් දේශපාලනය තුළ බොහෝ නායකයින් ප්රබන්ධයන් පමණයි. ජනමාධ්‍ය මගින් ඔසවා තබන ලද ඇතැම් පුද්ගලයින්ට මුදල් ගෙවා ප්රශස්ති ලියාගන්නා ලද ප්‍රබන්ධවලින් ගොඩනැඟුණු නායකයින් අද අපේ දේශපාලනයේ බහුල වෙමින් තිබෙනවා. එමෙන්ම අපේ රටේ තිබෙන්නේ ප්‍රභූ වන්දනාවක් පමණයි. අපේ රටේ ජනාධිපති තනතුරට සහ අගමැති තනතුරුවලට පත්වූ බොහොමයක් පුද්ගලයින්ගේ ප්රබන්ධයන් ඔවුන් මිය ගිය පසු අවසන් වී තිබෙනවා. මේ දිනවල ජනාධිපතිවරණයක් ගැන කතාබහ වෙමින් තිබෙන නිසාම ප්රබන්ධකරණය වැඩිවෙමින් තිබෙනවා. අපේ රටේ නායකයින් දරුවන් වඩා ගන්නේ දරුවන්ට තිබෙන ආදරය නිසා නොව, ප්‍රබන්ධයක් ගොඩනඟන්නයි. අපේ රටේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් දිනෙන් දින අඩුවෙමින් තිබෙනවා. දරුවන්ට ඇත්තටම ආදරය කරන නායකයින්ට අධ්‍යාපනයට වෙන්කරන මුදල් කප්පාදු කරන්න පුළුවන්ද? ධනේශ්වර දේශපාලනය තුළ බහුතරයක් දක්නට ලැබෙන්නේ ප්‍රබන්ධ නායකයින් පමණයි. දකුණු අප්‍රිකානු කියමනක් තිබෙනවා "ඇතැම් කුඩාවට පෙනෙන දේ ළඟට ගිය පසුව ලොකු වී පෙනෙන බව සත්‍ය නමුත් ඇතැම් ලොකු මිනිසුන් පිළිබඳව සත්‍ය එය නොවේ" කියලා. ඒ වගේ තමයි මේ ප්‍රබන්ධ චරිත ලොකු ප්‍රතිරූපයක් මවාගෙන හිටියත් ඔවුන් තුළ දක්නට තිබෙන්නේ හිස්කමක් පමණයි. මෙවැනි ප්‍රභූ දේශපාලන වන්දනාවක් සහිත ප්‍රබන්ධයන්ගෙන් තොර චේ ගවේරා වැනි සැබෑ විප්ලවවාදී දේශපාලන නායකත්වයක් සහිත මිනිසෙකු අපේ රටේ තරුණ පරම්පරාවට අලුත් වටයකින් හඳුන්වා දීම අපේ මේ උත්සාහයයි. චේට තිබෙන්නේ මාධ්‍යවලින් උළුප්පන ලද ප්‍රබන්ධ චරිතයක් නොවේ. ඔහු සැබෑ ලෙසම ජනතාව අතර ජීවත් වුණා. කියුබානු විප්ලවයෙන් පසු කියුබාව ගොඩනැගීම සඳහා දියත් කළ ස්වේච්ඡා ශ්‍රම දින වැඩසටහනට චේ ගවේරා උපරිම ලෙස මැදිහත් වුණා. උක් වතුවල වැඩකළා. ඔහු වැඩකළේ පින්තූරය ගන්න තුරු පමණක් නොවේ. ඔහු ජනතාවට පේන්න පීත්ත පටි කපන නායකයෙක් වුණේ නැහැ. තමන්ට ලැබෙන ඇමති තනතුරු පවා අත්හරිමින් කොංගෝව වැනි ඉතා දුෂ්කර රටවල්වල ජනතාවගේ නිදහස වෙනුවෙන් කැප වී වැඩකළා. එනිසා අපි තාරුණ්‍යයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රබන්ධ චරිතවලට නොව චේ ගවේරා වැනි සැබෑ නායකයින්ට ආකර්ෂණය වෙන්න කියලා. චේ සමරුවට සමගාමීව අප කියුබානු සහෝදරත්වයද සමරනු ලබනවා. සමාජවාදී රාජ්‍යයක් ලෙස කියුබාව ලෝකයට විශාල ආදර්ශයක් ලබාදෙමින් සිටිනවා. රටක නායකයින් කොතරම් නිහතමානී විය යුතුදැයි කියුබාවේ නායකයින් ආදර්ශ සපයමින් ඉන්නවා. කියුබානු රාජ්‍යය ඉතා විශිෂ්ඨ අන්දමින් ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් කරගනිමින් රටවල් සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනඟා ගනිමින් විශාල වැඩකොටසක් කරමින් තිබෙන රටක්. කියුබාව තමන්ට එරෙහිව ඇමරිකාව විසින් පනවන ලද සම්බාධකවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ වසර 22ක් තිස්සේ අඛණ්ඩව අභියෝගයක් එල්ල කොට තිබෙනවා. ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් සමඟ රාජ්‍යතාන්ත්‍රිකව ගණුදෙනු කරමින් ඇමරිකාව පරාජයට ලක් කරන්න කියුබාවට හැකිවෙලා තිබෙනවා. වසර පනස් ගණනක සිට ඇමරිකාව විසින් කියුබාවට පනවා තිබෙන සම්බාධකවලට එරෙහිව 1992 සිට බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය වැනි ධනේශ්වර රටවල්වල පවා සහාය ලබාගන්න කියුබාවට හැකියාව තිබුණා. 2013 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී කියුබාවට පක්ෂව රටවල් 188ක ඡන්දය ලැබෙනවා. කියුබාවට එරෙහිව ඡන්දය දෙන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය පමණයි. නමුත් අපේ රටේ ආණ්ඩුව මෙතරම් ඇමරිකාවට ගැති ආණ්ඩුවක් වෙලත් අපේ රටේ පාලනය කරන පුද්ගලයින් බොහෝ පිරිසක් ඇමරිකානු පුරවැසියන් වෙලත් සාමාන්‍ය මානව හිමිකම් සමුළුවකදි ඡන්ද දහයක් පහළොවක් ගන්න පුළුවන් වෙලා නැහැ. 1959 අගෝස්තු 07 වැනිදා චේ ගවේරා කියුබාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ලංකාවට පැමිණෙනවා. රටවල් 16 සංචාරයක් අතරතුර තමයි ඔහු ලංකාවට එන්නේ. ලංකාවෙදි දවස් දෙකහමාරක පමණ කාලයක් තුළ ඉතා විශාල වැඩකොටසක නියැලී තිබුණා. එවකට සිටි ඇමතිවරුන්, විශාල ප්‍රමාණයක් හමු වී ආර්ථික ගිවිසුම් කිහිපයක් සාකච්ඡා කරමින් සහ රබර් කර්මාන්තය පිළිබඳව අධ්‍යයනය කිරීම් වැනි දේ පිළිබඳව ඔහු අවධානය යොමුකර තිබුණා. ඔක්තෝබර් 08 වැනිදා චේ ගවේරා සමරමින් වැඩසටහන් ගණනාවක් අප විසින් සංවිධානය කර තිබෙනවා. චේ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර හොරණ, මොරගහහේන, යහලකැලේ රබර් වතුයාය නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී සිටුවන ලද මහෝගනී වෘක්ෂය තිබෙන උද්‍යානය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. චේ ස්මරණය කරමින් ඉදිකරන ලද චේ පිළිරුවක් විවෘත කිරීම එදිනට සිදුකරනවා. එම උද්‍යානය චේ උද්‍යානය ලෙස නම් කරමින් ගොඩනැඟීම සඳහා අප මූලික පියවර තැබීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම උත්සවය කියුබානු තානාපතිනියගේ මැදිහත්වීමෙන් සිදුකිරීමට නියමිත අතර එදිනට චේට ආදරය කරන තරුණ තරුණියන් සංවිධාන, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම එදිනට චේ පිළිබඳව ගැයෙන ගීතයක් එළිදැක්වීමටත් කටයුතු සංවිධානය කර තිබෙනවා." [/SIZE] [IMG]https://m.ak.fbcdn.net/sphotos-a.ak/hphotos-ak-xpa1/v/t1.0-9/s720x720/10606599_362338277253959_6212999530330222114_n.jpg?oh=356f06f1281b78b405403aa5f362ef82&oe=54C822F8&__gda__=1421023774_c2c647ba06dc80275d1b4f441e24bdf4[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom