Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයෝ දන් දෙන්න කොපමණ කැමති ද? එය එසේ වුවත් පූජා කරන දානය මහත්ඵල මහානිශංස කර ගන්නේ කොහොම ද? කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ඇති බෞද්ධයන් ඉතා අල්පය. ඒනිසාම පුද්ගලික දාන, ඒවායේ ආනිසංස ගැන, දායකයා හා ප්‍රතිග්‍රාහකයා පිළිබඳවත් මෙම ලිපියෙන් පැහැදිලි කරන්නෙමු. මජ්ජිම නිකායේ විභංගවග්ගයේ ‘දක්ෂිණාවිභංග’ සූත්‍රය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.

‘දක්ඛිණාවිභංග’ වචනයේ අර්ථය දානය බෙදා දැක්වීම යන්නයි. බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම මෙම සූත්‍රයේ දී චුද්දස ඛො පනිමානන්ද පාටිපුග්ගලිකා දක්ඛිණා, යනුවෙන් පුද්ගලික දාන දාහතරක් (14) අනුමතකොට ඇත. පළමුවැන්න ‘තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ දානංදෙති’ තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පූජාකරන දානයයි.

දෙවැන්න ‘පච්චෙකබුද්ධෙ දානංදෙති’ පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජාකරන දානයයි.

තුන්වැන්න තථාගතෙ සාවකෙ අරහන්තෙ දානං දෙති’ රහතන් වහන්සේ නමකට පූජාකරන දානයයි.

හතරවැන්න ‘අරහන්තඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති’අර්හත් මාර්ගය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.

පස්වැන්න ‘අනාගාමිස්ස දානං දෙති’ අනාගාමි කෙනෙකුට පූජාකරන දානයයි.

හයවැන්න අනාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති ‘ අනාගාමි මාර්ගය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.

හත්වැන්න සකදාගාමිස්ස දානං දෙති’ සකෘදාගාමී කෙනෙකුට පූජාකරන දානයයි.

අටවැන්න ‘සකලාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති’ සකදාගාමී මාර්ගය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.

නවවැන්න සොතාපන්නෙ දානං දෙති ‘සෝවාන් කෙනෙකුට පූජාකරන දානයයි.

දහවැන්න සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති.සෝවාන් මාර්ගය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.

එකොළොස් වැන්න බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දෙති’ බුදුසසුනෙන් පිටස්තර කාමයන්ගෙන් වෙන්වූවෙකුට දෙන දානයයි.

දොළොස්වැන්න ‘පූථුජ්ජන සීලවන්තෙ දානං දෙති’ පුහුදුන් සිල්වතෙකුට පූජාකරන දානයයි.

දහතුන්වැන්න ‘පුථුජ්ජන දුස්සීලෙ දානං දෙති’ පුහුදුන් දුසිල්වතෙකුට දෙන දානයයි. දහහතරවැන්න ‘තිරච්ඡානගතෙ දානං දෙති’ තිරිසන් සතෙකුට පූජාකරන දානයයි.

මෙම පුද්ගලික දාන දහහතරෙන් අවම වශයෙන්ම ආනිසංස ලැබෙන්නේ තිරිසන් සතුන් වෙනුවෙන් දෙන දාන සඳහායි. එයින් තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස සියයක් කැමැති විය යුතු බව දක්වා තිබේ. පුහුදුන් දුස්සීලයෙකුට දන් දුනහොත් පුථුජ්ජන දුස්සීලෙ දානං දත්වා සහස්සගණා දක්ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස දහසක් ලැබේ. පුහුදුන් සිල්වතෙකුට දෙන දානයෙන් පුථජ්ජන සීලවන්තෙ දානං දත්වා සතසහස්ස ගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස ලක්ෂයක් ලැබේ. කාමයන්ගෙන් වෙන්වෙනු උත්තමයෙකුට දෙන දානයෙන් බාහිරෙක කාමෙසු වීතරොගෙ දානං දත්වා කොටිසතසහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස කෝටි ප්‍රකෝටියක් ලැබේ.

සෝවාන්ඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන්න උත්තමයෙකුට දෙන දානයෙන් සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දත්වා අසංඛෙය්‍යා අප්පමෙය්යා දක්ඛිණා පාටිකංඛිතබ්බා ලැබෙන ආනිසංස ගණනින් දැක්විය නොහැකියි. එයින් සංඛ්‍යාවක් කර නො හැකි, ප්‍රමාණයක් කර නොහැකි ආනිසංස ලැබේ. එය එසේ නම් සෝවාන් උත්තමයයෙකුට දෙන දානයෙන් කොපමණ ආනිසංස ලැබේද? එය ‘කො පන වාදො සොතාපන්නෙ’ වචනයෙන් කීමට නො හැකි තරම්ය. එහෙනම් සකෘදාගාමී අනාගාමී,අර්හත් යන උත්තමයන්ට හා බුදුරජාණන් වහන්සේට පුද්ගලික ව දෙන දානයෙන් කොපමණ ආනිසංස ලැබේදැ යි අපට සිතීමටවත් නො හැකිය.එය අචින්ත්‍ය වූ දෙයකි.

තෙරුවන් සරණයි

රුහුණ විශ්ව විද්‍යාලයේ

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය,

රාජකීය පණ්ඩිත, දර්ශනපති

බලපිටියේ සිරිසීවලී හිමි

බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් තොරතුරු ගන්නා ලදී

http://bududhahama.blogspot.com/2013/04/14.html

[QUOTE="polwattacom, post: 18338511, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]බෞද්ධයෝ දන් දෙන්න කොපමණ කැමති ද? එය එසේ වුවත් පූජා කරන දානය මහත්ඵල මහානිශංස කර ගන්නේ කොහොම ද? කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ඇති බෞද්ධයන් ඉතා අල්පය. ඒනිසාම පුද්ගලික දාන, ඒවායේ ආනිසංස ගැන, දායකයා හා ප්‍රතිග්‍රාහකයා පිළිබඳවත් මෙම ලිපියෙන් පැහැදිලි කරන්නෙමු. මජ්ජිම නිකායේ විභංගවග්ගයේ ‘දක්ෂිණාවිභංග’ සූත්‍රය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ. ‘දක්ඛිණාවිභංග’ වචනයේ අර්ථය දානය බෙදා දැක්වීම යන්නයි. බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම මෙම සූත්‍රයේ දී චුද්දස ඛො පනිමානන්ද පාටිපුග්ගලිකා දක්ඛිණා, යනුවෙන් පුද්ගලික දාන දාහතරක් (14) අනුමතකොට ඇත. පළමුවැන්න ‘තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ දානංදෙති’ තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පූජාකරන දානයයි. දෙවැන්න ‘පච්චෙකබුද්ධෙ දානංදෙති’ පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජාකරන දානයයි. තුන්වැන්න තථාගතෙ සාවකෙ අරහන්තෙ දානං දෙති’ රහතන් වහන්සේ නමකට පූජාකරන දානයයි. හතරවැන්න ‘අරහන්තඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති’අර්හත් මාර්ගය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි. පස්වැන්න ‘අනාගාමිස්ස දානං දෙති’ අනාගාමි කෙනෙකුට පූජාකරන දානයයි. හයවැන්න අනාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති ‘ අනාගාමි මාර්ගය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි. හත්වැන්න සකදාගාමිස්ස දානං දෙති’ සකෘදාගාමී කෙනෙකුට පූජාකරන දානයයි. අටවැන්න ‘සකලාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති’ සකදාගාමී මාර්ගය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි. නවවැන්න සොතාපන්නෙ දානං දෙති ‘සෝවාන් කෙනෙකුට පූජාකරන දානයයි. දහවැන්න සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති.සෝවාන් මාර්ගය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි. එකොළොස් වැන්න බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දෙති’ බුදුසසුනෙන් පිටස්තර කාමයන්ගෙන් වෙන්වූවෙකුට දෙන දානයයි. දොළොස්වැන්න ‘පූථුජ්ජන සීලවන්තෙ දානං දෙති’ පුහුදුන් සිල්වතෙකුට පූජාකරන දානයයි. දහතුන්වැන්න ‘පුථුජ්ජන දුස්සීලෙ දානං දෙති’ පුහුදුන් දුසිල්වතෙකුට දෙන දානයයි. දහහතරවැන්න ‘තිරච්ඡානගතෙ දානං දෙති’ තිරිසන් සතෙකුට පූජාකරන දානයයි. මෙම පුද්ගලික දාන දහහතරෙන් අවම වශයෙන්ම ආනිසංස ලැබෙන්නේ තිරිසන් සතුන් වෙනුවෙන් දෙන දාන සඳහායි. එයින් තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස සියයක් කැමැති විය යුතු බව දක්වා තිබේ. පුහුදුන් දුස්සීලයෙකුට දන් දුනහොත් පුථුජ්ජන දුස්සීලෙ දානං දත්වා සහස්සගණා දක්ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස දහසක් ලැබේ. පුහුදුන් සිල්වතෙකුට දෙන දානයෙන් පුථජ්ජන සීලවන්තෙ දානං දත්වා සතසහස්ස ගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස ලක්ෂයක් ලැබේ. කාමයන්ගෙන් වෙන්වෙනු උත්තමයෙකුට දෙන දානයෙන් බාහිරෙක කාමෙසු වීතරොගෙ දානං දත්වා කොටිසතසහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස කෝටි ප්‍රකෝටියක් ලැබේ. සෝවාන්ඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන්න උත්තමයෙකුට දෙන දානයෙන් සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දත්වා අසංඛෙය්‍යා අප්පමෙය්යා දක්ඛිණා පාටිකංඛිතබ්බා ලැබෙන ආනිසංස ගණනින් දැක්විය නොහැකියි. එයින් සංඛ්‍යාවක් කර නො හැකි, ප්‍රමාණයක් කර නොහැකි ආනිසංස ලැබේ. එය එසේ නම් සෝවාන් උත්තමයයෙකුට දෙන දානයෙන් කොපමණ ආනිසංස ලැබේද? එය ‘කො පන වාදො සොතාපන්නෙ’ වචනයෙන් කීමට නො හැකි තරම්ය. එහෙනම් සකෘදාගාමී අනාගාමී,අර්හත් යන උත්තමයන්ට හා බුදුරජාණන් වහන්සේට පුද්ගලික ව දෙන දානයෙන් කොපමණ ආනිසංස ලැබේදැ යි අපට සිතීමටවත් නො හැකිය.එය අචින්ත්‍ය වූ දෙයකි. තෙරුවන් සරණයි රුහුණ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති බලපිටියේ සිරිසීවලී හිමි බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් තොරතුරු ගන්නා ලදී[/COLOR][/SIZE] [url]http://bududhahama.blogspot.com/2013/04/14.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom