Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/media/set/?set=a.905972966107975.1073741917.452020351503241&type=1

මහා සෑ රජුන් වටා සිව්දිසාවේ අභිනවයෙන් ඉදිකළ සොඳුරු මල් මණ්ඩප මත දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් විසින් සිය ශක්ති ප්‍රමාණයෙන් රැගෙන ආ මිහිරි පලතුරු ඉතා ගෞරවයෙන් තැන්පත් කළෙමු. දිවයිනේ ඈත පිටිසර ගම්වල වෙසෙන අහිංසක මෑණිවරුන්, සැදැහැවතුන් තමන් ගේ ගෙවත්තේ හටගත් නැවුම් පලතුරු ගෙඩි ඉතා ශ්‍රද්ධාවෙන් රැගෙනවිත් මහා සෑ රජුන් වටා තැන්පත් කරන විට සියලු දෙනා විස්මයට පත් කරවමින් ඉතා විශාල අසදෘශ ඵලවැල දානයක් බවට පත්විය. එසේ වූයේ ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් මේ පින්කම වටා එක්රොක් වීම නිසයි. එම මනරම් මණ්ඩපයන්හි ඉහළත ම කොටස බුදුරජාණන් වහන්සේලා උදෙසා ද, දෙවන කොටස ඒ ඒ බුද්ධාන්තරයන් තුළ පහළ වී වදාළ පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ද, තුන්වන කොටස භාග්‍යවතුන් වහන්සේලා ගේ අග්‍රශ්‍රාවක වූ මහරහතන් වහන්සේලා උදෙසා ද, අවසාන කොටස ඒ ඒ බුදුරජාණන් වහන්සේලා ගේ අෂ්ට ආර්ය පුද්ගල මහා සඟරුවන උදෙසා ද පූජා කරන්නට යෙදුණි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා ගේ සියලු පූජා පිළිගැනීමට සුදුසු වූ අරහං ගුණය ත්, ශ්‍රාවක සඟරුවනේ ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය ගුණයනු ත් සැදැහැවතුන් හට නිරන්තරයෙන් ම සිහිපත් වන්නට මේ උතුම් පූජාව උපකාර විය.

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් සැදැහැවතුන් ඉතා ශ්‍රද්ධාවෙන් පූජා කළ පලතුරු ගස්වල අග්‍ර අස්වැන්න තෙරුවන් උදෙසා පූජා කිරීම නිසා ඒ වෘක්ෂයින්ට අධිගෘහිත දෙවිවරුන් පවා ඉතා සතුටින් පින් අනුමෝදන් වී ඊළඟ කන්නයේදී ඉතා සරුසාර අස්වැන්නක් ලබා දීමට ද උපකාර කරනු නිසැක ය. බුදුරජාණන් වහන්සේ විසින් ම මහත්ඵල මහානිශංස වූ කාල දානයක් ලෙස වදාළ අතීත හෙළ රජ දවස දුන් අග්රසශ්ය දානයන් පිළිබඳව සියලු දෙනාට නිතැතින් ම මතක් වන්නට මේ පින්කම හේතු විය.

දහවල බුද්ධ පූජාවන්ගෙන් අනතුරුව එම ඵලවැල දානයේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා උදෙසා සවස ගිලන්පස සැකසීමට ත්, දෙවන භාගය මහා සංඝරත්නය සහ දසසිල් මෑණිවරුන්ට ගිලන්පස සැකසීම පිණිස ත්, වෙන්කොට බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය පරිභෝගයෙන් ඉවත් කළ දේ ගිහි පින්වතුන් හට කැප නිසා ඒ මහා ඵලවැල සියල්ල ම දහස් සංඛ්‍යාත සැදැහැවතුන් හට පලතුරු දන්සැලක් ලෙස ලබා දීම ද මේ පින්කමේ පැවැති සුවිශේෂී අංගයක් විය.

මේ අසදිස මහා පුණ්‍ය කර්මයෙන් රැස් වූ සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා!! අමා නිවනින් සැනසෙත්වා!!!

දැන් පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රිතියක් ඇති හෙල පොන්නයට. ඇයි කන්න දුන්නා නෙ! නෙදකින් පැපොල් කාපු නැති කෙහෙල් පොන්නයො ටික. නෙදකින් තොපේ පින්කමකට අනුමොදම් වෙන්න බැරි පොන්න බෞද්ධ කම. මහ ලොකුවට තම්බියො එලවලා හෙල බෞද්දයා ස්තාපිත කරන්න කතාව එතකන්. කෙහෙල් ගෙඩියට මැරෙන්න හදන්නෙ!. ජාති-ආගම් ආලේ රොල් කරලා ගහ ගනිල්ලා පුකේ!

[QUOTE="shenic, post: 18340905, member: 470894"] [URL="https://www.facebook.com/media/set/?set=a.905972966107975.1073741917.452020351503241&type=1"][SIZE="3"][COLOR="Blue"]https://www.facebook.com/media/set/?set=a.905972966107975.1073741917.452020351503241&type=1[/COLOR][/SIZE][/URL] [INDENT][SIZE="4"][COLOR="DarkOrchid"]මහා සෑ රජුන් වටා සිව්දිසාවේ අභිනවයෙන් ඉදිකළ සොඳුරු මල් මණ්ඩප මත දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් විසින් සිය ශක්ති ප්‍රමාණයෙන් රැගෙන ආ මිහිරි පලතුරු ඉතා ගෞරවයෙන් තැන්පත් කළෙමු. [COLOR="Red"][B][U]දිවයිනේ ඈත පිටිසර ගම්වල වෙසෙන අහිංසක මෑණිවරුන්, සැදැහැවතුන් තමන් ගේ ගෙවත්තේ හටගත් නැවුම් පලතුරු ගෙඩි ඉතා ශ්‍රද්ධාවෙන් රැගෙනවිත් මහා සෑ රජුන් වටා තැන්පත් කරන විට සියලු දෙනා විස්මයට පත් කරවමින් ඉතා විශාල අසදෘශ ඵලවැල දානයක් බවට පත්විය.[/U][/B][/COLOR] එසේ වූයේ [B][U]ලක්ෂයකට ආසන්න සැදැහැවතුන්[/U][/B] පිරිසක් මේ පින්කම වටා එක්රොක් වීම නිසයි. එම මනරම් මණ්ඩපයන්හි ඉහළත ම කොටස බුදුරජාණන් වහන්සේලා උදෙසා ද, දෙවන කොටස ඒ ඒ බුද්ධාන්තරයන් තුළ පහළ වී වදාළ පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ද, තුන්වන කොටස භාග්‍යවතුන් වහන්සේලා ගේ අග්‍රශ්‍රාවක වූ මහරහතන් වහන්සේලා උදෙසා ද, අවසාන කොටස ඒ ඒ බුදුරජාණන් වහන්සේලා ගේ අෂ්ට ආර්ය පුද්ගල මහා සඟරුවන උදෙසා ද පූජා කරන්නට යෙදුණි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා ගේ සියලු පූජා පිළිගැනීමට සුදුසු වූ අරහං ගුණය ත්, ශ්‍රාවක සඟරුවනේ ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය ගුණයනු ත් සැදැහැවතුන් හට නිරන්තරයෙන් ම සිහිපත් වන්නට මේ උතුම් පූජාව උපකාර විය. [COLOR="Magenta"]දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් සැදැහැවතුන් ඉතා ශ්‍රද්ධාවෙන් පූජා කළ පලතුරු ගස්වල අග්‍ර අස්වැන්න තෙරුවන් උදෙසා පූජා කිරීම නිසා ඒ වෘක්ෂයින්ට අධිගෘහිත දෙවිවරුන් පවා ඉතා සතුටින් පින් අනුමෝදන් වී ඊළඟ කන්නයේදී ඉතා සරුසාර අස්වැන්නක් ලබා දීමට ද උපකාර කරනු නිසැක ය. බුදුරජාණන් වහන්සේ විසින් ම මහත්ඵල මහානිශංස වූ කාල දානයක් ලෙස වදාළ අතීත හෙළ රජ දවස දුන් අග්රසශ්ය දානයන් පිළිබඳව සියලු දෙනාට නිතැතින් ම මතක් වන්නට මේ පින්කම හේතු විය.[/COLOR] දහවල බුද්ධ පූජාවන්ගෙන් අනතුරුව එම ඵලවැල දානයේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා උදෙසා සවස ගිලන්පස සැකසීමට ත්, දෙවන භාගය මහා සංඝරත්නය සහ දසසිල් මෑණිවරුන්ට ගිලන්පස සැකසීම පිණිස ත්, [B][COLOR="Red"][U]වෙන්කොට බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය පරිභෝගයෙන් ඉවත් කළ දේ ගිහි පින්වතුන් හට කැප නිසා ඒ මහා ඵලවැල සියල්ල ම දහස් සංඛ්‍යාත සැදැහැවතුන් හට පලතුරු දන්සැලක් ලෙස ලබා දීම ද මේ පින්කමේ පැවැති සුවිශේෂී අංගයක් විය.[/U][/COLOR][/B] මේ අසදිස මහා පුණ්‍ය කර්මයෙන් රැස් වූ සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා!! අමා නිවනින් සැනසෙත්වා!!![/COLOR][/SIZE][/INDENT] ++++++++++++++++++ [COLOR="Red"][SIZE="6"]දැන් පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රිතියක් ඇති හෙල පොන්නයට. ඇයි කන්න දුන්නා නෙ! නෙදකින් පැපොල් කාපු නැති කෙහෙල් පොන්නයො ටික. නෙදකින් තොපේ පින්කමකට අනුමොදම් වෙන්න බැරි පොන්න බෞද්ධ කම. මහ ලොකුවට තම්බියො එලවලා හෙල බෞද්දයා ස්තාපිත කරන්න කතාව එතකන්. කෙහෙල් ගෙඩියට මැරෙන්න හදන්නෙ!. ජාති-ආගම් ආලේ රොල් කරලා ගහ ගනිල්ලා පුකේ![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom