Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චොක්ලට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චොක්ලට් ලොකු කුඩා භේදයක් නොමැතිව සෑම දෙනා අතරම ඉතාමත් ජනප්‍රිය වගේම ඉතාමත් රසවත් ආහාරයක්.

බොහෝ විට චොක්ලට් අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කුඩා දරුවන්ට ලබා දෙන තෑග්ගක්, හොඳ හැසිරීමට ලබා දෙන අල්ලසක් නැත්නම් තරුණියන්ට ආදරය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහටයි.

කෙසේ වෙතත් විවාදයකින් තොරව පිළිගන්නා කරුණක් වන්නේ අපි කවුරුත් ආශා කරන පැණිරස ආහාරය චොක්ලට් වීමයි.

නමුත් චොක්ලට් ආහාරයට ගැනීම අපේ ශරීර සෞඛ්‍යට බලපාන්නේ කෙසේද? සාමාන්‍ය සමාජ මතයේ හැටියට ඇත්තටම චොක්ලට් සෞඛ්‍යට හානිකරයිද?

කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ කළු චොකලට්(dark chocolate) ඇතැම් පෝෂනවේදීන් පෙන්වා දෙන්නේ අධි රුධිර පීඩනය අවම කර ගැනීම, හෘදයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීම, මතක ශක්තිය වැඩි කිරීම මෙන්ම හෘදයාබාධ වලක්වා ගැනීමටත් කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ කළු චොක්ලට්(dark chocolate) දිනපතා ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙන බවයි.

ඔබ ආශා කරන වර්ගයේ චොක්ලට් පෙත්තක් ආහාරයට ගැනීම තුලින් සැබවින්ම ඔබේ සෞඛ්‍යට අත් වන බලපෑම කුමක්දැයි විමසා බැලීමට ගත් උත්සාහයකි මේ.

චොක්ලට් වර්ග ගැන දැන ගැනීම වැදගත්ද?

2001 වසරේ විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි කර ගත් එරික් කෝනෙල් රොයිටර් පුවත් සේවය අමතමින් කියා සිටියේ සිය සාර්ථකත්වයේ රහස වන්නේ තමන් විශාල වශයෙන් චොක්ලට් ආහාරයට ගැනීම බවයි.

“පෞද්ගලිකව මගේ මතය තමයි සාමාන්‍ය චොක්ලට් (milk chocolate) කෑම මෝඩකමක්, කන්න ඕනේ කොකෝවා ප්‍රතිශතය වැඩි කළු චොකලට්.චොක්ලට් හදන්න ගන්න ප්‍රධානම අමුද්‍රව්‍යයක් වන කොකෝවා වල තිබෙන පෝෂණ ගුණ වලින් තමයි චොක්ලට් ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි නිර්මාණය වෙන්නේ. නමුත් කොකෝවා තනිව අමුද්‍රව්‍යයක් ලෙස ගත්තහම ඉතාමත් තිත්ත තද කහට රහක් තියෙන සංඝටක වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි චොක්ලට් හදනකොට කොකෝවා වල තියෙන ඒ තිත්ත රස අඩු කරන්න ගොඩක් සීනියි කිරියි මිශ්‍ර කරන්නේ.” එරික් කෝනෙල් සිය මතය පැහැදිළි කළේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ චොක්ලට් ශරීර සෞඛ්‍යට අහිතකර බව පවසන පිරිස් වල චෝදනා එල්ල විය යුත්තේ සාමාන්‍ය චොක්ලට් සෑදීමට යොදා ගන්නා එම අධික සීනි සහ කිරි ප්‍රමාණයට බවයි.

චොක්ලට් වර්ගයක් තෝරා ගැනීමේදී එහි කොකෝවා, සීනි සහ කිරි වල සංයුතිය කෙරෙහි අවධානය යොමු කරමින් කොකෝවා ප්‍රතිශතය ඉතා ඉහළ කළු චොක්ලට් තෝරා ගැනීම තුලින් චොක්ලට් ආහාරයෙන් ලැබෙන වාසි අත් කර ගත හැකි බවයි චොක්ලට් ලෝලීන්ට අවවාදයක් ලබා දෙමින් එරික් කෝනෙල් කියා සිටියේ.

චොක්ලට් වලට ආදේශක තිබේද?

කොකෝවා තුල අඩංගු වන උත්තේජක සංඝටක නීත්‍යනුකූල ඖෂධ සහ නීති විරෝධී ඇතැම් මත් ද්‍රව්‍ය වල අඩංගු වන බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

චොක්ලට් යොදා ගෙන ආහාර සැකසීම සහ නව චොක්ලට් වට්ටෝරු නිර්මාණයේ නම් දැරූ පුද්ගලයෙකු වන ඩොමිනික් පර්සෝන් විසින් 2007 වසරේ චොක්ලට් වල මෙම උත්තේජන ගුණාංගය ඉස්මතු කරමින් වියලි කොකෝවා පිටි යොදා ගෙන මත්ද්‍රව්‍යකට සමාන ආහාරයක් නිපදවීමටද සමත් විය.

කෝපි ඇට, අබිං, මත්පැන් සහ ගංජා වල කොකෝවා වලට සමාන උත්තේජක සංඝටක අන්තර්ගත වන බව පරීක්ෂණ වලින් අනාවරණය වූ කරුණකි.

චොක්ලට් මතක ශක්තිය වැඩි කරයිද?

පුද්ගලයන් දහසකට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් මෑතකදී සිදු කරනු ලැබූ අධ්‍යනයකින් හෙළි වී තිබෙන්නේ ඕනෑම වර්ගයක චොක්ලට් ආහාරයට ගැනීම සහ මතක ශක්තිය වර්ධනය වීම අතර සමීප සම්බන්ධතාවක් පවතින බවයි.

මෙම අධ්‍යනය චොක්ලට් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් යම් සුභවාදී ආකල්පයක් ඇතිකලද පරීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගේ මතක ශක්තිය වැඩි වීමට සෘජුවම බලපෑ ඇත්තේ චොක්ලට් පමණක් බව ඔප්පු කර පෙන්වීමට අධ්‍යනය මෙහෙයවූ කණ්ඩායම සමත් වී නැත.

ඊට අමතරව වයස අවුරුදු පනහත් හැට නමයත් අතර වයසේ සෞඛ්‍යමත් පුද්ගලයන්ගේ මතක ශක්තිය හීන වීම අවම කර ගැනීමට කොකෝවා සහ චොක්ලට් උපකාරී වන බවට තවත් අධ්‍යනයක් කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම අධ්‍යනයන් දෙකෙන්ම අනාවරණය වී ඇති දත්ත සලකා බලන විද්‍යාඥයන් පවසන්නේ ඉදිරි කාලයේ දී මතක ශක්තිය හීන වීම අවම කර ගැනීමේ උපායක් ලෙසත් ශරීරයේ ලේ ගමනාගමනයට උපකාරී වන ආහාරයක් ලෙසත් චොක්ලට් හඳුන්වා දීමේ ඉඩකඩක් පවතින බවයි.

කෙසේ වෙතත් මෙවැනි සෞඛ්‍යට හිතකර වාසි අත් කර ගැනීමට ආහාරයට ගත යුතු චොක්ලට් ප්‍රමාණයක් හෝ වර්ගයක් පිළිබඳ තවමත් නිසි තොරතුරු හෙළි වී නැත

BBC

[QUOTE="dimuthmike, post: 19917183, member: 264240"] [SIZE="3"][COLOR="black"]චොක්ලට් ලොකු කුඩා භේදයක් නොමැතිව සෑම දෙනා අතරම ඉතාමත් ජනප්‍රිය වගේම ඉතාමත් රසවත් ආහාරයක්. බොහෝ විට චොක්ලට් අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කුඩා දරුවන්ට ලබා දෙන තෑග්ගක්, හොඳ හැසිරීමට ලබා දෙන අල්ලසක් නැත්නම් තරුණියන්ට ආදරය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහටයි. කෙසේ වෙතත් විවාදයකින් තොරව පිළිගන්නා කරුණක් වන්නේ අපි කවුරුත් ආශා කරන පැණිරස ආහාරය චොක්ලට් වීමයි. නමුත් චොක්ලට් ආහාරයට ගැනීම අපේ ශරීර සෞඛ්‍යට බලපාන්නේ කෙසේද? සාමාන්‍ය සමාජ මතයේ හැටියට ඇත්තටම චොක්ලට් සෞඛ්‍යට හානිකරයිද? කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ කළු චොකලට්(dark chocolate) ඇතැම් පෝෂනවේදීන් පෙන්වා දෙන්නේ අධි රුධිර පීඩනය අවම කර ගැනීම, හෘදයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීම, මතක ශක්තිය වැඩි කිරීම මෙන්ම හෘදයාබාධ වලක්වා ගැනීමටත් කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ කළු චොක්ලට්(dark chocolate) දිනපතා ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙන බවයි. ඔබ ආශා කරන වර්ගයේ චොක්ලට් පෙත්තක් ආහාරයට ගැනීම තුලින් සැබවින්ම ඔබේ සෞඛ්‍යට අත් වන බලපෑම කුමක්දැයි විමසා බැලීමට ගත් උත්සාහයකි මේ. චොක්ලට් වර්ග ගැන දැන ගැනීම වැදගත්ද? 2001 වසරේ විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි කර ගත් එරික් කෝනෙල් රොයිටර් පුවත් සේවය අමතමින් කියා සිටියේ සිය සාර්ථකත්වයේ රහස වන්නේ තමන් විශාල වශයෙන් චොක්ලට් ආහාරයට ගැනීම බවයි. “පෞද්ගලිකව මගේ මතය තමයි සාමාන්‍ය චොක්ලට් (milk chocolate) කෑම මෝඩකමක්, කන්න ඕනේ කොකෝවා ප්‍රතිශතය වැඩි කළු චොකලට්.චොක්ලට් හදන්න ගන්න ප්‍රධානම අමුද්‍රව්‍යයක් වන කොකෝවා වල තිබෙන පෝෂණ ගුණ වලින් තමයි චොක්ලට් ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි නිර්මාණය වෙන්නේ. නමුත් කොකෝවා තනිව අමුද්‍රව්‍යයක් ලෙස ගත්තහම ඉතාමත් තිත්ත තද කහට රහක් තියෙන සංඝටක වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි චොක්ලට් හදනකොට කොකෝවා වල තියෙන ඒ තිත්ත රස අඩු කරන්න ගොඩක් සීනියි කිරියි මිශ්‍ර කරන්නේ.” එරික් කෝනෙල් සිය මතය පැහැදිළි කළේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ චොක්ලට් ශරීර සෞඛ්‍යට අහිතකර බව පවසන පිරිස් වල චෝදනා එල්ල විය යුත්තේ සාමාන්‍ය චොක්ලට් සෑදීමට යොදා ගන්නා එම අධික සීනි සහ කිරි ප්‍රමාණයට බවයි. චොක්ලට් වර්ගයක් තෝරා ගැනීමේදී එහි කොකෝවා, සීනි සහ කිරි වල සංයුතිය කෙරෙහි අවධානය යොමු කරමින් කොකෝවා ප්‍රතිශතය ඉතා ඉහළ කළු චොක්ලට් තෝරා ගැනීම තුලින් චොක්ලට් ආහාරයෙන් ලැබෙන වාසි අත් කර ගත හැකි බවයි චොක්ලට් ලෝලීන්ට අවවාදයක් ලබා දෙමින් එරික් කෝනෙල් කියා සිටියේ. චොක්ලට් වලට ආදේශක තිබේද? කොකෝවා තුල අඩංගු වන උත්තේජක සංඝටක නීත්‍යනුකූල ඖෂධ සහ නීති විරෝධී ඇතැම් මත් ද්‍රව්‍ය වල අඩංගු වන බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. චොක්ලට් යොදා ගෙන ආහාර සැකසීම සහ නව චොක්ලට් වට්ටෝරු නිර්මාණයේ නම් දැරූ පුද්ගලයෙකු වන ඩොමිනික් පර්සෝන් විසින් 2007 වසරේ චොක්ලට් වල මෙම උත්තේජන ගුණාංගය ඉස්මතු කරමින් වියලි කොකෝවා පිටි යොදා ගෙන මත්ද්‍රව්‍යකට සමාන ආහාරයක් නිපදවීමටද සමත් විය. කෝපි ඇට, අබිං, මත්පැන් සහ ගංජා වල කොකෝවා වලට සමාන උත්තේජක සංඝටක අන්තර්ගත වන බව පරීක්ෂණ වලින් අනාවරණය වූ කරුණකි. චොක්ලට් මතක ශක්තිය වැඩි කරයිද? පුද්ගලයන් දහසකට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් මෑතකදී සිදු කරනු ලැබූ අධ්‍යනයකින් හෙළි වී තිබෙන්නේ ඕනෑම වර්ගයක චොක්ලට් ආහාරයට ගැනීම සහ මතක ශක්තිය වර්ධනය වීම අතර සමීප සම්බන්ධතාවක් පවතින බවයි. මෙම අධ්‍යනය චොක්ලට් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් යම් සුභවාදී ආකල්පයක් ඇතිකලද පරීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගේ මතක ශක්තිය වැඩි වීමට සෘජුවම බලපෑ ඇත්තේ චොක්ලට් පමණක් බව ඔප්පු කර පෙන්වීමට අධ්‍යනය මෙහෙයවූ කණ්ඩායම සමත් වී නැත. ඊට අමතරව වයස අවුරුදු පනහත් හැට නමයත් අතර වයසේ සෞඛ්‍යමත් පුද්ගලයන්ගේ මතක ශක්තිය හීන වීම අවම කර ගැනීමට කොකෝවා සහ චොක්ලට් උපකාරී වන බවට තවත් අධ්‍යනයක් කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම අධ්‍යනයන් දෙකෙන්ම අනාවරණය වී ඇති දත්ත සලකා බලන විද්‍යාඥයන් පවසන්නේ ඉදිරි කාලයේ දී මතක ශක්තිය හීන වීම අවම කර ගැනීමේ උපායක් ලෙසත් ශරීරයේ ලේ ගමනාගමනයට උපකාරී වන ආහාරයක් ලෙසත් චොක්ලට් හඳුන්වා දීමේ ඉඩකඩක් පවතින බවයි. කෙසේ වෙතත් මෙවැනි සෞඛ්‍යට හිතකර වාසි අත් කර ගැනීමට ආහාරයට ගත යුතු චොක්ලට් ප්‍රමාණයක් හෝ වර්ගයක් පිළිබඳ තවමත් නිසි තොරතුරු හෙළි වී නැත[/COLOR][/SIZE] BBC [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom