චොගම් ඔයා ඇවිත් ගියා...!!

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    චොගම් ඔයා ඇවිත් ගියා...!!

    චොගම් ඔයා ඇවිත් ගියා...!!
    CHOGM%202013%20For%20Sri%20Lankan%20People.jpg


    [0]

    බූන්දි| සඳුදා, දෙසැම්බර් 9, 2013| 16:23:08


    භාෂණ නම්
    කලින් ගියා

    මංජු පොද්දා
    මැදින් ගියා

    ප්‍රභා ඉතින්
    යන්න ගියා

    චාලි ඔයා
    බලන් ගියා

    ජයපාලන්
    ඇවිත් ගියා

    දෙකෝටියට
    හුළං තියා

    චොගම් ඔයා
    ඇවිත් ගියා
    Iwarayi.jpg




    PenIcon.jpg
    Gettowe Ekek | ගෙටොවේ එකෙක්