Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චෝදනා කරන්න කලින් ටිකක් හොයල බැලුවොත් නරක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චෝදනා කරන්න කලින් ටිකක් හොයල බැලුවොත් නර&#3482

ඔන්න බලපන්කො... ඉතින් මහන්සි වෙලා. හෙන ගේමක් දීලා මම එළකිරි එකේ ත්රෙඩ් දැම්මේ.. ගොඩක් ත්රෙඩ් මම හිතලා ලියපුවා.. සමහර ඒවා වැදගත් කියලා හිතුනම කොහෙන් හරි අරගෙන ගත්ත තැනත් එක්ක එළකිරි එකේ දැම්මා.. එත් එක පාරක් ඔහොම දාල ගත්ත තැන නම වැරදියට දාල පොඩි case එකකුත් ගියා.. එදා ඉදන් මම කොහෙන් වත් උස්සල ත්රෙඩ් දාලා නැහැ.. හිතලා ලියපුවා ඔක්කොම.. බොහොම අමාරුවෙන් වෙලාවක් තිබුන ගමන් එළකිරි එකට ඇවිත් උබලට දෙයක් දෙන්න ඕනි නිසයි ත්රෙඩ් දාන්නේ..පහු ගිය ටිකේම හුගක් busy වෙලා තිබුනේ..එත් එදා crazzybuddy එක්ක චැට් කරපු වෙලාවේ මට හිතුනා ආයෙත් ත්රෙඩ් දැම්මනම් හොදයි කියලා.. මම එළකිරි join උනේ 2011 එදා ඉදන් මම පුළුවන් හැම වෙලාවෙම වැදගත් දෙයක් එළකිරි එකේ සෙට් එකත් එක්ක බෙදා ගන්න තමයි බැලුවේ.. මුල් දවස් වල ත්රෙඩ් දැම්මේ රේප් ගන්න.. එත් පස්සේ පස්සේ ත්රෙඩ් දැම්මේ උබලා දාන කමෙන්ට් වලට ආස හිතිලා.. මම එළකිරි ගොඩක් වෙලාවට එන්නේ.. අලුත් දෙයක් ඉගෙන ගන්න.. ඒ නිසයි මමත් උබලට දෙයක් දෙන්න ත්රෙඩ් දාන්නේ.

මම ත්රෙඩ් ගොඩක් දැම්මේ ඉස්සර මොකද ඉස්සර එළකිරි එකේ පට්ට වටින ත්රෙඩ් ගියා. එත් දැන් වැඩිය නැහැ.. honda සහො නැති උනා කියල දැන ගත්ත දවසේ තමයි. මම එළකිරි එකට ලොග් වෙලා යේ ඉස්සර වගේ ත්රෙඩ් දාන්න ගත්තේ ඉස්සර එළකිරි එකේ පට්ට ත්රෙඩ් දාපු සෙට් එකක් හිටියා..

crazzybuddy

0716aravinda

කෝරලේමහත්තයා

blcdilruk

Kosala_Wickramasinghe

sasalit

HondaMPLG

මේ ඉන්නේ ටික දෙනෙක්.තව ගොඩක් අය ඉන්නවා මේ අය නිසා තමයි එළකිරි එකේ ගොඩක් හොද ත්රෙඩ් දකින්න පුළුවන් උනේ. අපි ඉස්සර ත්රෙඩ් දැම්මේ තරගෙට.. එළකිරි එක ගැන කලකිරුණු අවස්ථා ඕනේ තරම් තියෙනවා.. එත් මේ යාලුවෝ නිසා. එළකිරි එක ගොඩක් ලං උනා.

ගොඩක් මේ දවස් වල bump වෙන ත්රෙඩ් මම 2011, 2012 කාලේ ලියපුවා.. දැන් මට වැඩිය ත්රෙඩ් දාන්න වෙලාවක් නැ. එත් ඉඩ ලැබුණ හැම වෙලේම මම ත්රෙඩ් දැම්ම..

මම දාපු ත්රෙඩ් එකක යාළුවෙක් මගෙන් ඇහුව මචං උබ බ්ලොග් එකක් කරනවද කියලා. ඉතින් මම කිව්වා නෑ බං කරන්නේ නෑ වෙලාවක් නැ කියලා ( මම අදයි දන්නේ ඇත්ත කියන්න හොද නැ කියල )

ටික වෙලාවකින් මෙයා මම ඉස්සර ලියපු බ්ලොග් එකේ ලින්ක් එක දාලා කියනවා.. උස්සනකොට ගත්ත තැනත් දැම්මනම් හොදයි කියල..

ඇත්තටම දුක හිතුනා මේ වගේ උන්ගේ ඔලු හදන්නනේ මම මේ මගේ කලේ කන්නේ කියල හිතුනා. මම කිව්වේ බ්ලොග් එකක් කරන්නේ නැ කියල මිසක්. කලේ නෑ කියල නෙවෙයි.. මචං උබ බ්ලොග් එකක් කරාද කියල ඇහුවනම් මම අනිවා ඔව් කියනවා.. උබලම ගිහින් බලපං මට ඒ බ්ලොග් එකේ password දැන් මතක නෑ. බ්ලොග් එකක් නොකර එළකිරි එකේ ත්රෙඩ් දාන්නේ. රේප් නිසා නෙවෙයි.. උබලගේ කමෙන්ට් නිසා..

පල්ලෙහායින් බ්ලොග් එක දාන්නම් උබලම ගිහින් බලපං.. එළකිරි එකේ ත්රෙඩ් වැටුන වෙලාවයි.. බ්ලොග් එකේ ත්රෙඩ් වැටුන වෙලාවයි.. අතර තියෙන ගැප් එක.. එතකොට තේරෙයි.. මම කියන්නේ බොරුද කියල.. ගොඩක් ත්රෙඩ් දැම්මේ එළකිරි එකේ.. බ්ලොග් එකේ දැම්මේ එළකිරි එකට දැම්මට පස්සේ.. අනේ මන්දා බං චෝදනා කරන්න කලින්.. පොඩ්ඩක් හොයල බලපං.. මොකද ගොඩක් ත්රෙඩ් දාන උන් ත්රෙඩ් දාන්නේ රේප් වලට නෙවෙයි. උබලගේ කොම්මෙන්ට් වලට.. ඒ නිසයි මචන් උබේ කොම්මෙන්ට් එකට මගේ හිත රිදුනේ..උබට බනින්න නෙවෙයි මේ ත්රෙඩ් එක දැම්මේ..

මේ ඔක්කොම මම ලියපු ත්රෙඩ්..

ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව් - 06-10-2012, 04:40 AM

බස් එකේදි සිද්ධියක් - 05-23-2012, 08:19 PM

ඒහෙනම් ඔයාලත් පැන්සලක් වෙන්න යාලුවනේ - 01-21-2013, 01:04 PM

මේ දේවල් දැන් වත් හිතට ගනින් - 03-27-2015, 01:27 PM

තේරෙන සිංහලෙන් php ඉගෙන ගනිමු - 07-15-2014, 04:07 PM

මේ codeigniter ත්රෙඩ් එක වත් update කරන්න වෙලවක් නැ..එහෙව් එකේ බ්ලොග් ලියන්න කෝ වෙලාවක් එත් පුළුවන් විදිහට.. ත්රෙඩ් එකක් එළකිරි එකේ දැම්මා..

උබ කියපු එකට හිත රිදුනා මොකද උබලගේ කොමෙන්ට් තමයි අපිව motivate කරන්නේ

එලකිරි එකේ ත්රෙඩ් දැම්ම කියල මට කිසි වාසියක් නෑ.. ආත්තම තෘප්තියක් විතරයි තියෙන්නේ..

මෙන්න බ්ලොග් එක..realdustbinlife

ඔයාගේ අතින් අතපසු වීම වෙන එක ගැන දුක් වෙන්න එපා. මොකද අතපසු වීම් සිද්ද වෙන්නේ ඔයා උත්සහ කරන නිසයි.

ඔයාට පියාබන්න බැරිනම්, දුවන්න

දුවන්න බැරි නම්, ඇවිදින්න

ඔයාට ඇවිදින්න බැරිනම්, දනගාන්න

ඔයාට දනගාන්න බැරිනම්, බඩගාන්න

හැබැයි මතක තියා ගන්න කොහොම ගියත් ඉස්සරහටම යන්න.

ඔබට ජය

[QUOTE="magicwithhasitha, post: 18116088, member: 372195"] [b]චෝදනා කරන්න කලින් ටිකක් හොයල බැලුවොත් නරක[/b] [COLOR="Purple"][SIZE="4"]ඔන්න බලපන්කො... ඉතින් මහන්සි වෙලා. හෙන ගේමක් දීලා මම එළකිරි එකේ ත්රෙඩ් දැම්මේ.. ගොඩක් ත්රෙඩ් මම හිතලා ලියපුවා.. සමහර ඒවා වැදගත් කියලා හිතුනම කොහෙන් හරි අරගෙන ගත්ත තැනත් එක්ක එළකිරි එකේ දැම්මා.. එත් එක පාරක් ඔහොම දාල ගත්ත තැන නම වැරදියට දාල පොඩි case එකකුත් ගියා.. එදා ඉදන් මම කොහෙන් වත් උස්සල ත්රෙඩ් දාලා නැහැ.. හිතලා ලියපුවා ඔක්කොම.. බොහොම අමාරුවෙන් වෙලාවක් තිබුන ගමන් එළකිරි එකට ඇවිත් උබලට දෙයක් දෙන්න ඕනි නිසයි ත්රෙඩ් දාන්නේ..පහු ගිය ටිකේම හුගක් busy වෙලා තිබුනේ..එත් එදා crazzybuddy එක්ක චැට් කරපු වෙලාවේ මට හිතුනා ආයෙත් ත්රෙඩ් දැම්මනම් හොදයි කියලා.. මම එළකිරි join උනේ 2011 එදා ඉදන් මම පුළුවන් හැම වෙලාවෙම වැදගත් දෙයක් එළකිරි එකේ සෙට් එකත් එක්ක බෙදා ගන්න තමයි බැලුවේ.. මුල් දවස් වල ත්රෙඩ් දැම්මේ රේප් ගන්න.. එත් පස්සේ පස්සේ ත්රෙඩ් දැම්මේ උබලා දාන කමෙන්ට් වලට ආස හිතිලා.. මම එළකිරි ගොඩක් වෙලාවට එන්නේ.. අලුත් දෙයක් ඉගෙන ගන්න.. ඒ නිසයි මමත් උබලට දෙයක් දෙන්න ත්රෙඩ් දාන්නේ.[/SIZE][/COLOR] [COLOR="purple"][SIZE="4"]මම ත්රෙඩ් ගොඩක් දැම්මේ ඉස්සර මොකද ඉස්සර එළකිරි එකේ පට්ට වටින ත්රෙඩ් ගියා. එත් දැන් වැඩිය නැහැ.. honda සහො නැති උනා කියල දැන ගත්ත දවසේ තමයි. මම එළකිරි එකට ලොග් වෙලා යේ ඉස්සර වගේ ත්රෙඩ් දාන්න ගත්තේ ඉස්සර එළකිරි එකේ පට්ට ත්රෙඩ් දාපු සෙට් එකක් හිටියා..[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]crazzybuddy[/SIZE][/COLOR];);) [COLOR="blue"][SIZE="3"]0716aravinda[/SIZE][/COLOR] :cool::cool: [SIZE="3"][COLOR="blue"]කෝරලේමහත්තයා[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]blcdilruk[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]Kosala_Wickramasinghe[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]sasalit[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]HondaMPLG[/COLOR][/SIZE] :(:( [COLOR="Purple"][SIZE="4"]මේ ඉන්නේ ටික දෙනෙක්.තව ගොඩක් අය ඉන්නවා මේ අය නිසා තමයි එළකිරි එකේ ගොඩක් හොද ත්රෙඩ් දකින්න පුළුවන් උනේ. අපි ඉස්සර ත්රෙඩ් දැම්මේ තරගෙට.. එළකිරි එක ගැන කලකිරුණු අවස්ථා ඕනේ තරම් තියෙනවා.. එත් මේ යාලුවෝ නිසා. එළකිරි එක ගොඩක් ලං උනා. [/SIZE][/COLOR] [COLOR="purple"][SIZE="4"]ගොඩක් මේ දවස් වල bump වෙන ත්රෙඩ් මම 2011, 2012 කාලේ ලියපුවා.. දැන් මට වැඩිය ත්රෙඩ් දාන්න වෙලාවක් නැ. එත් ඉඩ ලැබුණ හැම වෙලේම මම ත්රෙඩ් දැම්ම..[/SIZE][/COLOR] [COLOR="purple"][SIZE="4"]මම දාපු ත්රෙඩ් එකක යාළුවෙක් මගෙන් ඇහුව මචං උබ බ්ලොග් එකක් කරනවද කියලා. ඉතින් මම කිව්වා නෑ බං කරන්නේ නෑ වෙලාවක් නැ කියලා ( මම අදයි දන්නේ ඇත්ත කියන්න හොද නැ කියල ) ටික වෙලාවකින් මෙයා මම ඉස්සර ලියපු බ්ලොග් එකේ ලින්ක් එක දාලා කියනවා.. උස්සනකොට ගත්ත තැනත් දැම්මනම් හොදයි කියල.. ඇත්තටම දුක හිතුනා මේ වගේ උන්ගේ ඔලු හදන්නනේ මම මේ මගේ කලේ කන්නේ කියල හිතුනා. මම කිව්වේ බ්ලොග් එකක් කරන්නේ නැ කියල මිසක්. කලේ නෑ කියල නෙවෙයි.. මචං උබ බ්ලොග් එකක් කරාද කියල ඇහුවනම් මම අනිවා ඔව් කියනවා.. උබලම ගිහින් බලපං මට ඒ බ්ලොග් එකේ password දැන් මතක නෑ. බ්ලොග් එකක් නොකර එළකිරි එකේ ත්රෙඩ් දාන්නේ. රේප් නිසා නෙවෙයි.. උබලගේ කමෙන්ට් නිසා.. පල්ලෙහායින් බ්ලොග් එක දාන්නම් උබලම ගිහින් බලපං.. එළකිරි එකේ ත්රෙඩ් වැටුන වෙලාවයි.. බ්ලොග් එකේ ත්රෙඩ් වැටුන වෙලාවයි.. අතර තියෙන ගැප් එක.. එතකොට තේරෙයි.. මම කියන්නේ බොරුද කියල.. ගොඩක් ත්රෙඩ් දැම්මේ එළකිරි එකේ.. බ්ලොග් එකේ දැම්මේ එළකිරි එකට දැම්මට පස්සේ.. අනේ මන්දා බං චෝදනා කරන්න කලින්.. පොඩ්ඩක් හොයල බලපං.. මොකද ගොඩක් ත්රෙඩ් දාන උන් ත්රෙඩ් දාන්නේ රේප් වලට නෙවෙයි. උබලගේ කොම්මෙන්ට් වලට.. ඒ නිසයි මචන් උබේ කොම්මෙන්ට් එකට මගේ හිත රිදුනේ..උබට බනින්න නෙවෙයි මේ ත්රෙඩ් එක දැම්මේ.. [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]මේ ඔක්කොම මම ලියපු ත්රෙඩ්..[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1441376"]ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව් - 06-10-2012, 04:40 AM[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1433991"]බස් එකේදි සිද්ධියක් - 05-23-2012, 08:19 PM[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1527543"]ඒහෙනම් ඔයාලත් පැන්සලක් වෙන්න යාලුවනේ - 01-21-2013, 01:04 PM[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1668717"]මේ දේවල් දැන් වත් හිතට ගනින් - 03-27-2015, 01:27 PM[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1624658"]තේරෙන සිංහලෙන් php ඉගෙන ගනිමු - 07-15-2014, 04:07 PM[/URL] [COLOR="Red"][SIZE="3"]මේ codeigniter ත්රෙඩ් එක වත් update කරන්න වෙලවක් නැ..එහෙව් එකේ බ්ලොග් ලියන්න කෝ වෙලාවක් එත් පුළුවන් විදිහට.. ත්රෙඩ් එකක් එළකිරි එකේ දැම්මා[/SIZE][/COLOR].. [COLOR="Purple"][SIZE="4"]උබ කියපු එකට හිත රිදුනා මොකද උබලගේ කොමෙන්ට් තමයි අපිව motivate කරන්නේ[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="purple"]එලකිරි එකේ ත්රෙඩ් දැම්ම කියල මට කිසි වාසියක් නෑ.. ආත්තම තෘප්තියක් විතරයි තියෙන්නේ.. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]මෙන්න බ්ලොග් එක..[/COLOR][/SIZE][URL="http://realdustbinlife.blogspot.com/"]realdustbinlife[/URL] [COLOR="Purple"][SIZE="4"][CENTER]ඔයාගේ අතින් අතපසු වීම වෙන එක ගැන දුක් වෙන්න එපා. මොකද අතපසු වීම් සිද්ද වෙන්නේ ඔයා උත්සහ කරන නිසයි. ඔයාට පියාබන්න බැරිනම්, දුවන්න දුවන්න බැරි නම්, ඇවිදින්න ඔයාට ඇවිදින්න බැරිනම්, දනගාන්න ඔයාට දනගාන්න බැරිනම්, බඩගාන්න හැබැයි මතක තියා ගන්න කොහොම ගියත් ඉස්සරහටම යන්න.[/CENTER][/SIZE][/COLOR] [CENTER][COLOR="purple"][SIZE="4"]ඔබට ජය[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom