Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
චෝළයින් අපේ රට ඇල්ලු හැටි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චෝළයින් අපේ රට ඇල්ලු හැටි....

මම මේ ගැන කලින් ත්රෙලඩ් එකක කතා කරලා තිබේ. තමිල්නාඩු පොත් ඇසුරින් තවත් විස්තර සොයා ගන්න පුළුව්න

http://www.elakiri.com/forum/showthread.php?p=20030452#post20030452

අනුරාධපුර රාජධානිය බිඳ වැටිම ගැන මේ තොරතුරු ලංකාවේ තිබ්බ ඒවා මහාවංශය වගේ අනිත් සෝසස් වලින් ගත්ත.......අනුරාධපුර රාජධානිය බිඳ වැටිම පටන් ගන්නේ තමිල්නාඩුවේ චෝල බලය බලවත්ව නැගි එන්න ගත්ත එකත් එක්ක...ඒ ගැන තොරතුරු තමිල්නාඩුවෙත් තියනවා...ඒව වලින් පොත් ලියලා තියනවා...

මේ තියෙන්නේ අනුරාධපුරය ගැන තමිල්නාඩුවේ තියන මුලාශ්රවත් එක්ක ගොඩ නැගුණ ඉතිහාසය

1.චෝළ දේශයේ යළි පිබිදීම

ශතවර්ෂ 6 ක පමණ කාලයක් තිස්සේ දුර්වලව සිටි චෝළයන් කලාබර, පල්ලව හා පාණ්ඩ්යත රාජවංශයන්ගේ රාජ්යෂ වල කොටසක්ව පැවතිණ. නමුත් 9 වන ශතවර්ෂය මධ්‍යයේදි නැවතත් ප්රබලව මතුවෙමින් පැවතිණ.

2.විජයලය චෝළ රජ විම

ඒ වන විට විජයලය චෝළ රජු (849-881) තමිල්නාඩුවේ කුඩා කොටසක් පාලනය කරමින් සිටියේය. ඔහුගේ අගනුවර වූයේ පලයියාරයි නගරයයි. ඒ වන විට පල්ලව රජු නන්දිවර්මන් ගේ යටත් ප්‍රා න්තයක් ලෙස මෙම කුඩා රාජ්යේය පැවතිණි.

3.විජයලය චෝල තන්ජවුර් හිදි අගනගරය පිහිටුවිම

852 වසරේදී විජයලය චෝළ විසින් අසල්වැසි කුඩා රාජ්‍යයයක් වූ මුට්ටරයියර් රජු වන සට්ටන් පලියිල්ලිව පරදා තන්ජවුර් ප්රවදේශය සිය රාජ්ය්යට ඈදා ගත්තේය.

එම තන්ජවුර් හිදි සිය අගනුවර පිහිටුවා කාලි දෙවගන වෙනුවෙන් කෝවිලක් ද ඉදි කළේය. එවිට තමිල්නාඩුවේ මධ්යනම හා නැගෙනහිර කොටසේ මෙම විජයලය චෝළ ගේ රාජ්ය්ය පැවතිණ.

4.සිංහල රජු පලි ගැනිමට මාන බැලිම

මේ වන විට අනුරාධපුරයේ රජකළේ දෙවන සේන (851- 885) යන රජුයි. පෙර අවස්ථාවක පාණ්ඩ්‍ය රජු ශ්‍රී මාර ශ්‍රි වල්ලභ යන අය ලංකාවට එරෙහිව 1 වන සේන රජු සමයේ සිදු කළ ආක්‍රමණයක පලිය ගැනීමට සූදානමින් සිටියේය.

5. පාණ්ඩ්යව කුමරු ලංකාවෙන් උදව් ඉල්ලිම

මේ වන විට ශ්‍රි මාර ශ්රි් වල්ලභ රජු ගේ පුතුන් අතර මිළග රාජ්යුයත්වය පිළිබද ප්‍ර ශ්න ඇති වන්නට විය. මායා පාණ්ඩ්යි නම් පුත්රුයා විසින් ඔටුන්න හිමි කුමාරයා වන වරගුණ පාණ්ඩ්‍ය නම් පුත්ර්යාට එරෙහි වන්නට විය. මායා පාණ්ඩ්යි විසින් පාණ්ඩ්‍ය රාජ්යඔ තමාට අයත් කරගැනිමට උදව් ලබා ගැනිමට සිතා ගෙන ලංකාවට පැන ගොස් 2 වන සේන රජුගේ උදව් පැතිය.

6. සිංහල සේනා පාණ්ඩ්‍යා දේශය අත්පත් කරගැනිම

2 වන සේන රජු විසින් මෙම අවස්ථාව ප්රරයෝජනයට ගෙන කුත්තක නම් සෙනෙවියා යටතේ විශාල හමුදාවක් මාතොට ( මන්නාරම) වරායෙන් පිටත් කර වසර 862 දි පාණ්ඩ්ය් රට ආක්ර මණය කළේය. ශ්රීර මාර ශ්‍රී වල්ලභ යන පාණ්ඩ්‍ය රජුව සිංහල සේනාව විසින් 862 දි අල්ලා මරා දැමීය.

පාණ්ඩ්යර අගනගරය වන මදුරාපුරය ( චෙන්නයි) අල්ලා ගත්හ. නමුත් රජුගේ ඔටුන්න හිමි පුත්ර්යා වුණ වරගුණ පාණ්ඩ්යර පැන ගොස් සැගවිණි.

7. සිංහල සේනා විසින් පාණ්ඩ්යි කුමරු රජ කරවිම

සිංහල සේනාව විසින් මායා පාණ්ඩ්ය් , පාණ්ඩ්‍යා රටේ සිහසුනට පත් කර කලින් ලංකාවෙන් නැති වූ වස්තුන් ද රැගෙන නැවත ලංකාවට පැමිණියහ.

8. පල්ලව රජු වරගුණට නැවත සිහ සුන ලබා ගැනිමට උදව් කිරිම

සැගව සිටි වරගුණ පාණ්ඩ්‍යට එවක සිටි පල්ලව රජු නිරුපතුංග ( 850-882) යන අයගෙන් නැවත පාණ්ඩ්යර රට තමාට ලබා ගැනීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලිය. පල්ලව රජු විජයලය චෝල ගේ ඇතුළු අනෙකුත් යටත් ප්‍රා න්ත වල සේනාවන් රැගෙන පාණ්ඩ්‍ය රට ආක්ර මණය කළේය.

මායා පාණ්ඩ්යරව පරදා ඉතිරිව සිටි සිංහල සේනාවන්ද එළවා දමා වරගුණ පාණ්ඩ්යත ව 862 දී සිහසුනට පත් කළේය.

[QUOTE="saradiel1, post: 20034981, member: 465221"] [b]චෝළයින් අපේ රට ඇල්ලු හැටි....[/b] [SIZE="5"]මම මේ ගැන කලින් ත්රෙලඩ් එකක කතා කරලා තිබේ. තමිල්නාඩු පොත් ඇසුරින් තවත් විස්තර සොයා ගන්න පුළුව්න[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?p=20030452#post20030452[/url] [SIZE="6"][COLOR="Blue"]අනුරාධපුර රාජධානිය බිඳ වැටිම ගැන මේ තොරතුරු ලංකාවේ තිබ්බ ඒවා මහාවංශය වගේ අනිත් සෝසස් වලින් ගත්ත.......අනුරාධපුර රාජධානිය බිඳ වැටිම පටන් ගන්නේ තමිල්නාඩුවේ චෝල බලය බලවත්ව නැගි එන්න ගත්ත එකත් එක්ක...ඒ ගැන තොරතුරු තමිල්නාඩුවෙත් තියනවා...ඒව වලින් පොත් ලියලා තියනවා... මේ තියෙන්නේ අනුරාධපුරය ගැන තමිල්නාඩුවේ තියන මුලාශ්රවත් එක්ක ගොඩ නැගුණ ඉතිහාසය[/COLOR][/SIZE] [SIZE="6"] [COLOR="red"] 1.චෝළ දේශයේ යළි පිබිදීම[/COLOR] ශතවර්ෂ 6 ක පමණ කාලයක් තිස්සේ දුර්වලව සිටි චෝළයන් කලාබර, පල්ලව හා පාණ්ඩ්යත රාජවංශයන්ගේ රාජ්යෂ වල කොටසක්ව පැවතිණ. නමුත් 9 වන ශතවර්ෂය මධ්‍යයේදි නැවතත් ප්රබලව මතුවෙමින් පැවතිණ. [COLOR="red"] 2.විජයලය චෝළ රජ විම[/COLOR] ඒ වන විට විජයලය චෝළ රජු (849-881) තමිල්නාඩුවේ කුඩා කොටසක් පාලනය කරමින් සිටියේය. ඔහුගේ අගනුවර වූයේ පලයියාරයි නගරයයි. ඒ වන විට පල්ලව රජු නන්දිවර්මන් ගේ යටත් ප්‍රා න්තයක් ලෙස මෙම කුඩා රාජ්යේය පැවතිණි. [COLOR="red"]3.විජයලය චෝල තන්ජවුර් හිදි අගනගරය පිහිටුවිම[/COLOR] 852 වසරේදී විජයලය චෝළ විසින් අසල්වැසි කුඩා රාජ්‍යයයක් වූ මුට්ටරයියර් රජු වන සට්ටන් පලියිල්ලිව පරදා තන්ජවුර් ප්රවදේශය සිය රාජ්ය්යට ඈදා ගත්තේය. එම තන්ජවුර් හිදි සිය අගනුවර පිහිටුවා කාලි දෙවගන වෙනුවෙන් කෝවිලක් ද ඉදි කළේය. එවිට තමිල්නාඩුවේ මධ්යනම හා නැගෙනහිර කොටසේ මෙම විජයලය චෝළ ගේ රාජ්ය්ය පැවතිණ. [IMG]http://image.slidesharecdn.com/cholaempireharsh-150728002710-lva1-app6892/95/chola-empire-their-rule-timeline-the-rulers-3-638.jpg?cb=1438043383[/IMG] [COLOR="red"] 4.සිංහල රජු පලි ගැනිමට මාන බැලිම[/COLOR] මේ වන විට අනුරාධපුරයේ රජකළේ දෙවන සේන (851- 885) යන රජුයි. පෙර අවස්ථාවක පාණ්ඩ්‍ය රජු ශ්‍රී මාර ශ්‍රි වල්ලභ යන අය ලංකාවට එරෙහිව 1 වන සේන රජු සමයේ සිදු කළ ආක්‍රමණයක පලිය ගැනීමට සූදානමින් සිටියේය. [COLOR="red"] 5. පාණ්ඩ්යව කුමරු ලංකාවෙන් උදව් ඉල්ලිම[/COLOR] මේ වන විට ශ්‍රි මාර ශ්රි් වල්ලභ රජු ගේ පුතුන් අතර මිළග රාජ්යුයත්වය පිළිබද ප්‍ර ශ්න ඇති වන්නට විය. මායා පාණ්ඩ්යි නම් පුත්රුයා විසින් ඔටුන්න හිමි කුමාරයා වන වරගුණ පාණ්ඩ්‍ය නම් පුත්ර්යාට එරෙහි වන්නට විය. මායා පාණ්ඩ්යි විසින් පාණ්ඩ්‍ය රාජ්යඔ තමාට අයත් කරගැනිමට උදව් ලබා ගැනිමට සිතා ගෙන ලංකාවට පැන ගොස් 2 වන සේන රජුගේ උදව් පැතිය. [COLOR="Red"]6. සිංහල සේනා පාණ්ඩ්‍යා දේශය අත්පත් කරගැනිම [/COLOR] 2 වන සේන රජු විසින් මෙම අවස්ථාව ප්රරයෝජනයට ගෙන කුත්තක නම් සෙනෙවියා යටතේ විශාල හමුදාවක් මාතොට ( මන්නාරම) වරායෙන් පිටත් කර වසර 862 දි පාණ්ඩ්ය් රට ආක්ර මණය කළේය. ශ්රීර මාර ශ්‍රී වල්ලභ යන පාණ්ඩ්‍ය රජුව සිංහල සේනාව විසින් 862 දි අල්ලා මරා දැමීය. පාණ්ඩ්යර අගනගරය වන මදුරාපුරය ( චෙන්නයි) අල්ලා ගත්හ. නමුත් රජුගේ ඔටුන්න හිමි පුත්ර්යා වුණ වරගුණ පාණ්ඩ්යර පැන ගොස් සැගවිණි. [COLOR="red"]7. සිංහල සේනා විසින් පාණ්ඩ්යි කුමරු රජ කරවිම[/COLOR] සිංහල සේනාව විසින් මායා පාණ්ඩ්ය් , පාණ්ඩ්‍යා රටේ සිහසුනට පත් කර කලින් ලංකාවෙන් නැති වූ වස්තුන් ද රැගෙන නැවත ලංකාවට පැමිණියහ. [COLOR="red"]8. පල්ලව රජු වරගුණට නැවත සිහ සුන ලබා ගැනිමට උදව් කිරිම[/COLOR] සැගව සිටි වරගුණ පාණ්ඩ්‍යට එවක සිටි පල්ලව රජු නිරුපතුංග ( 850-882) යන අයගෙන් නැවත පාණ්ඩ්යර රට තමාට ලබා ගැනීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලිය. පල්ලව රජු විජයලය චෝල ගේ ඇතුළු අනෙකුත් යටත් ප්‍රා න්ත වල සේනාවන් රැගෙන පාණ්ඩ්‍ය රට ආක්ර මණය කළේය. මායා පාණ්ඩ්යරව පරදා ඉතිරිව සිටි සිංහල සේනාවන්ද එළවා දමා වරගුණ පාණ්ඩ්යත ව 862 දී සිහසුනට පත් කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom