Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
චෝළයින් අපේ රට ඇල්ලු හැටි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

9. අතිත්ථ චෝළ රජ කමට පත්විම

විජයලය චෝළ රජුගේ මරණයෙන් පසුව අතිත්ථ චෝළ රජු ( 871-907) චෝළ රාජ්‍ය6 යේ රජකමට පත්විය. තන්ජවුර් හිදි 881 දි රජවිය.

10. අතිත්ථ චෝළ නැති වු චෝළ පාලන ප්රුදේශ නැවත සිය යටතට ගැනීම

880 වන විට එවක සිටි පාණ්ඩ්යප රජු වන වරගුණ පාණ්ඩ්‍යය තමාට කළින් උදව් කළ පල්ලව රජු නිරුපතුංග ගෙන් පසු රජ පැමිණි නන්දිවර්මන් සමග යුද්ධයට ගියේය. මෙහිදි පාණ්ඩ්‍ය යන්ට එරෙහිව චෝළයන් පල්ලවයන්ට උදව් කළේය.

පල්ලවයන් සටන ජයගත් අතර මේ නිසා චෝළයන් ටද පාණ්ඩ්‍ය.යන් විසින් කලින් ලබා ගත් තමාගේ භුමි ප්රලදේශයද නැවත ලබා ගන්නට හැකි විය.

890 වන විට අතිත්ථ චෝළ පල්ලවයන්ට අයත්ව තිබු කොණ්ඩයිනාඩු නැවත තමාට ලබාගෙන පල්ලව රාජවංශය එතැනින් සමාප්ත කළේය.

11. පරන්තක චෝල පාණ්ඩ්‍ය රාජධානිය අත්පත් කරගැනීම

අතිත්ථ චෝළ මරණයට පත් වු පසු ඔහුගේ පුත්රායා වන පරන්ථක චෝළ (907- 954) තන්ජවුර්හිදී රජවිය. වසර 910 දි පරන්ථක චෝළ පාණ්ඩ්‍ය රට ද අල්ලා ගත්තේය. ඒ වන විට තමිල්නාඩුවේ එකම බලවත් රාජ්යතය බවට චෝළයන් පත්විය.

පරාජයට පත් පාණ්ඩ්ය් රජු 3 වන රාජසිංහම් (905 – 921) වසර කිහිපයකට පසු ලංකාවට පැනගොස් තම රාජ්යටය නැවත ලබාගැනීමට සිංහල රජු වන 5වන කාශ්ය(ප රජු (913- 923) ගෙන් උදව් ඉල්ලිය.

12. පාණ්ඩ්‍ය රජු පරන්තක චෝල සමඟ යුධ වැදිම

වසර 916 දි කාශ්‍යයප රජු විසින් සක සේනාධිපති නම් සිය සෙනෙවියා යටතේ සිංහල සේනාවක් රාජසිංහම් නැවත රජ කිරීමට යැවීය. නමුත් පරන්තක චෝළ රජුගේ සේනාව තමාට පක්ෂ කණ්ණඩ රජු 2 වන පෘථිවි සමග එක්වි දරුණු සටනකින් පසු පාණ්ඩ්යත හා සිංහල සේනා පැරදවීය.

13. පාණ්ඩ්යක රජු රාජකිය ආභරණ සමඟ ලංකාවට පැන යාම

නමුත් පාණ්ඩ්‍යා රජු වන රාජසිංහම් නැවතත් සිය රාජ්‍යට ආභරණ ලබාගෙන ලංකාවට පැන ගියේය. එවකට සිටි සිංහල රජු වෙන 4 වන දප්පුල ( 923- 934) ගෙන් නැවතත් උදව් ඉල්ලිය.

දප්පුල ගෙන් ඒ සදහා යහපත් ප්රවතිචාරයක් නොලැබුණ නිසා සිය රාජකීය ආභරණ හා ඔටුන්න ලංකාවේ සුරක්ෂිතව තබා ඉන්දියාවේ කේරළයට ගොස් ආරක්ෂිතව සිටියේය.

14. පරන්තක චෝල ලංකාවට එරෙහිව යුධ වැදිම

පරන්ථක චෝළ විසින් එවකට ලංකාවේ සිටි 3 වන උදය රජු ( 934- 937) ගෙන් පාණ්ඩ්‍ය රජු විසින් ලංකාවේ සගවා ගිය රාජකිය ආභරණ හා ඔටුන්න ලබාදෙන්න යයි ඉල්ලා සිටියේය. එය ලබා දීමට සිංහල රජු උදය ප්රාතික්ෂේප කළ අතර පරන්ථක රජු ඒ නිසා 944 දී ලංකාවට සේනා එවිය.

එම සේනා උදය රජුව පරාජයට පත් කළ අතර උදය රජු අනුරාධපුරයේ සිට රෝහණයට පසු බැස්සේය. එහිදී පාණ්ඩ්‍ය රාජකිය ආභරණ ද තමා සමග තබාගත් අතර පරන්ථකට එය ලබා ගැනිමට නොහැකි විය.

15. පරන්තක චෝල ට සිය අරමුණට ළඟා විමට නොහැකි විම

රෝහණයට ගොස් ආභරණ ලබාගැනිමට නොහැකි වු පරන්ථක ගේ සේනා අනුරාධපුරට කොල්ල කා වස්තුන් ද රැගෙන නැවත චෝළ දේශයට පිටත් විය. සිංහල රජු , යුද්ධයේදි පරාජය කළ නිසා *සිංගලන්තහන්* යන අන්වර්ථ නාමය ඔහුට ලැබිණි.

16. ගන්ධාරතිත්ථ චෝළ රජ විම

පරන්ථක ගෙන් පසු ඔහුගේ පුතු වුණ ගන්ධාරතිත්ථ රජකමට පත්විය (950- 957). දැඩි ශිව භක්තිකයෙක් විය.

17. අරින්ජය කෙටි කාලයකට චෝළ දේශයේ රජ විම

ගන්ධාරතිත්ථගෙන් පසු ඔහුගේ බාල සොහොයුරු අරින්ජය චෝළ ( 956 – 957) තන්ජවුර් හිදි රජකමට පත්විය. ඔහු රජ කළේ ඉතා කෙටි කාලයකි.

18. සිංහල සෙනෙවියාගේ ඉල්ලිම නිසා චෝළ සිය සේනා ලංකාවට

ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍ර යා වන සුන්දර චෝළ (957 – 973) දී තන්ජවුර් හිදි රජ විය. ඒ වන විට ලංකාවේ රජකම් කළේ 5 වන සේන රජුය ( 972- 981). සිංහල රජුගේ සෙනෙවියා සිය රජුට එරෙහිව හමුදා උපකාර ලබා ගැනිමට චෝළ දේශයට පැමිණ සුන්දර චෝළ හමුවිය.

සුන්දර චෝළ විසින් සිය චෝළ සෙනෙවියා වන පරන්තන් සිරය වේලන් 95000 ක සේනාවක් හා සිංහල සෙනෙවියා සමග සිංහල රටට යැවීය. ඒ 954 දීය.

19. චෝළ සෙනෙවියා ලංකාවේදි සටන්බිමේ දි මරුමුවට පත්විම

පසුව ඇති වුණු සටනින් 5 වන සේන පරාජයට පත් වු අතර රෝහණයට පැන ගියේය. චෝළ සෙනෙවියා ලංකාවේදි මරු මුවට පත් වුණු අතර එනිසා සේනාවන් නැවත චෝළ දේශයට ගියේය.

[QUOTE="saradiel1, post: 20034983, member: 465221"] [SIZE="6"][COLOR="red"]9. අතිත්ථ චෝළ රජ කමට පත්විම[/COLOR] විජයලය චෝළ රජුගේ මරණයෙන් පසුව අතිත්ථ චෝළ රජු ( 871-907) චෝළ රාජ්‍ය6 යේ රජකමට පත්විය. තන්ජවුර් හිදි 881 දි රජවිය. [COLOR="red"]10. අතිත්ථ චෝළ නැති වු චෝළ පාලන ප්රුදේශ නැවත සිය යටතට ගැනීම[/COLOR] 880 වන විට එවක සිටි පාණ්ඩ්යප රජු වන වරගුණ පාණ්ඩ්‍යය තමාට කළින් උදව් කළ පල්ලව රජු නිරුපතුංග ගෙන් පසු රජ පැමිණි නන්දිවර්මන් සමග යුද්ධයට ගියේය. මෙහිදි පාණ්ඩ්‍ය යන්ට එරෙහිව චෝළයන් පල්ලවයන්ට උදව් කළේය. පල්ලවයන් සටන ජයගත් අතර මේ නිසා චෝළයන් ටද පාණ්ඩ්‍ය.යන් විසින් කලින් ලබා ගත් තමාගේ භුමි ප්රලදේශයද නැවත ලබා ගන්නට හැකි විය. 890 වන විට අතිත්ථ චෝළ පල්ලවයන්ට අයත්ව තිබු කොණ්ඩයිනාඩු නැවත තමාට ලබාගෙන පල්ලව රාජවංශය එතැනින් සමාප්ත කළේය. [/SIZE] -- [SIZE="6"][COLOR="Red"]11. පරන්තක චෝල පාණ්ඩ්‍ය රාජධානිය අත්පත් කරගැනීම[/COLOR] අතිත්ථ චෝළ මරණයට පත් වු පසු ඔහුගේ පුත්රායා වන පරන්ථක චෝළ (907- 954) තන්ජවුර්හිදී රජවිය. වසර 910 දි පරන්ථක චෝළ පාණ්ඩ්‍ය රට ද අල්ලා ගත්තේය. ඒ වන විට තමිල්නාඩුවේ එකම බලවත් රාජ්යතය බවට චෝළයන් පත්විය. පරාජයට පත් පාණ්ඩ්ය් රජු 3 වන රාජසිංහම් (905 – 921) වසර කිහිපයකට පසු ලංකාවට පැනගොස් තම රාජ්යටය නැවත ලබාගැනීමට සිංහල රජු වන 5වන කාශ්ය(ප රජු (913- 923) ගෙන් උදව් ඉල්ලිය. [COLOR="red"]12. පාණ්ඩ්‍ය රජු පරන්තක චෝල සමඟ යුධ වැදිම[/COLOR] වසර 916 දි කාශ්‍යයප රජු විසින් සක සේනාධිපති නම් සිය සෙනෙවියා යටතේ සිංහල සේනාවක් රාජසිංහම් නැවත රජ කිරීමට යැවීය. නමුත් පරන්තක චෝළ රජුගේ සේනාව තමාට පක්ෂ කණ්ණඩ රජු 2 වන පෘථිවි සමග එක්වි දරුණු සටනකින් පසු පාණ්ඩ්යත හා සිංහල සේනා පැරදවීය. [COLOR="red"]13. පාණ්ඩ්යක රජු රාජකිය ආභරණ සමඟ ලංකාවට පැන යාම [/COLOR] නමුත් පාණ්ඩ්‍යා රජු වන රාජසිංහම් නැවතත් සිය රාජ්‍යට ආභරණ ලබාගෙන ලංකාවට පැන ගියේය. එවකට සිටි සිංහල රජු වෙන 4 වන දප්පුල ( 923- 934) ගෙන් නැවතත් උදව් ඉල්ලිය. දප්පුල ගෙන් ඒ සදහා යහපත් ප්රවතිචාරයක් නොලැබුණ නිසා සිය රාජකීය ආභරණ හා ඔටුන්න ලංකාවේ සුරක්ෂිතව තබා ඉන්දියාවේ කේරළයට ගොස් ආරක්ෂිතව සිටියේය. [COLOR="red"]14. පරන්තක චෝල ලංකාවට එරෙහිව යුධ වැදිම[/COLOR] පරන්ථක චෝළ විසින් එවකට ලංකාවේ සිටි 3 වන උදය රජු ( 934- 937) ගෙන් පාණ්ඩ්‍ය රජු විසින් ලංකාවේ සගවා ගිය රාජකිය ආභරණ හා ඔටුන්න ලබාදෙන්න යයි ඉල්ලා සිටියේය. එය ලබා දීමට සිංහල රජු උදය ප්රාතික්ෂේප කළ අතර පරන්ථක රජු ඒ නිසා 944 දී ලංකාවට සේනා එවිය. එම සේනා උදය රජුව පරාජයට පත් කළ අතර උදය රජු අනුරාධපුරයේ සිට රෝහණයට පසු බැස්සේය. එහිදී පාණ්ඩ්‍ය රාජකිය ආභරණ ද තමා සමග තබාගත් අතර පරන්ථකට එය ලබා ගැනිමට නොහැකි විය. [COLOR="red"]15. පරන්තක චෝල ට සිය අරමුණට ළඟා විමට නොහැකි විම[/COLOR] රෝහණයට ගොස් ආභරණ ලබාගැනිමට නොහැකි වු පරන්ථක ගේ සේනා අනුරාධපුරට කොල්ල කා වස්තුන් ද රැගෙන නැවත චෝළ දේශයට පිටත් විය. සිංහල රජු , යුද්ධයේදි පරාජය කළ නිසා *සිංගලන්තහන්* යන අන්වර්ථ නාමය ඔහුට ලැබිණි. [COLOR="red"]16. ගන්ධාරතිත්ථ චෝළ රජ විම[/COLOR] පරන්ථක ගෙන් පසු ඔහුගේ පුතු වුණ ගන්ධාරතිත්ථ රජකමට පත්විය (950- 957). දැඩි ශිව භක්තිකයෙක් විය. [COLOR="red"]17. අරින්ජය කෙටි කාලයකට චෝළ දේශයේ රජ විම[/COLOR] ගන්ධාරතිත්ථගෙන් පසු ඔහුගේ බාල සොහොයුරු අරින්ජය චෝළ ( 956 – 957) තන්ජවුර් හිදි රජකමට පත්විය. ඔහු රජ කළේ ඉතා කෙටි කාලයකි. [COLOR="red"]18. සිංහල සෙනෙවියාගේ ඉල්ලිම නිසා චෝළ සිය සේනා ලංකාවට [/COLOR] [COLOR="Red"][B]ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍ර යා වන සුන්දර චෝළ (957 – 973) දී තන්ජවුර් හිදි රජ විය. ඒ වන විට ලංකාවේ රජකම් කළේ 5 වන සේන රජුය ( 972- 981). [U]සිංහල රජුගේ සෙනෙවියා සිය රජුට එරෙහිව හමුදා උපකාර ලබා ගැනිමට චෝළ දේශයට පැමිණ සුන්දර චෝළ හමුවිය. සුන්දර චෝළ විසින් සිය චෝළ සෙනෙවියා වන පරන්තන් සිරය වේලන් 95000 ක සේනාවක් හා සිංහල සෙනෙවියා සමග සිංහල රටට යැවීය[/U]. ඒ 954 දීය.[/B][/COLOR] [COLOR="red"]19. චෝළ සෙනෙවියා ලංකාවේදි සටන්බිමේ දි මරුමුවට පත්විම[/COLOR] පසුව ඇති වුණු සටනින් 5 වන සේන පරාජයට පත් වු අතර රෝහණයට පැන ගියේය. චෝළ සෙනෙවියා ලංකාවේදි මරු මුවට පත් වුණු අතර එනිසා සේනාවන් නැවත චෝළ දේශයට ගියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom