ඡන්දයක් තියෙනවා කියලා ගානක් තියෙනවාද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එහෙම මෙව්වා මෙව්වා එකක් නැහැ නේ . හොදටම ඉත්තෑවා දිව්වෙ මෙයිත්‍රි ගෙන්න අම්මෝ මහින්ද වට්ටනවා කියන්නේ එනම සින් එකේ හිටියේ.

    ඊට පස්සේ ගොටා අරුන් නටපු පිස්සු වලට. දැන් දෙපාරම චාටර් වුණු නිසා ඕන මඟුලක් කියලා ඉන්නවා සජිත් නැතුව 😂😂😂
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මේ පාර කිසි ලල් එකක් නෑ.අනුරයා විතරයි නැගලා යන්නෙ.අනිත්වා ඔක්කොම දියාරැයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ පාර තරගයක් නැති සීන් එකක් තියෙන්නෙ

    අවු 76ක් තිස්සේ කාපු එවුන් සෙට් තුනක් ලැජ්ජ නැතිව ආයෙ ඉල්ලනවා

    තාම රට කාලා නැති එකෙක් ඔලුව කෙලින් තියං ජන්දෙ ඉල්ලනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    එක්තරා කාලෙකදි එකම කඳවුරක් නියෝජනය කරපු අපේක්ෂකයො තුන්දෙනෙක් අතරෙයි ජනාදිපති සටන තියෙන්නෙ.

    ඒ තුන්දෙනාම හිටපු කඳවුරට විරුද්දව හිටපු පොහොට්ටුව, අලි කුඩු පට්ටම් කරල පෙති උඩ අලි රීලා. අද පොහොට්ටුවොන්ව හොයාගන්නත් නෑ. බයියො විතරයි හික් ගෑවෙන්න බනින්න හිටියෙ. ජෙප්පොන්ට බැන්නට උන් එහෙම බනින්නෙ නෑ. සජබෙට බැන්නට උන්ට වගේ වගක් නෑ. බයියොන්ව බයිට් එකට ගන්නෙ නැතුව පාළුයි.
     
    • Dislike
    Reactions: YelaWolf

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එක්තරා කාලෙකදි එකම කඳවුරක් නියෝජනය කරපු අපේක්ෂකයො තුන්දෙනෙක් අතරෙයි ජනාදිපති සටන තියෙන්නෙ.

    ඒ තුන්දෙනාම හිටපු කඳවුරට විරුද්දව හිටපු පොහොට්ටුව, අලි කුඩු පට්ටම් කරල පෙති උඩ අලි රීලා. අද පොහොට්ටුවොන්ව හොයාගන්නත් නෑ. බයියො විතරයි හික් ගෑවෙන්න බනින්න හිටියෙ. ජෙප්පොන්ට බැන්නට උන් එහෙම බනින්නෙ නෑ. සජබෙට බැන්නට උන්ට වගේ වගක් නෑ. බයියොන්ව බයිට් එකට ගන්නෙ නැතුව පාළුයි.
    2015 api hitiye eka paththe, 2019 di rata Bera ganna ona unane
     
    • Like
    Reactions: ruchira55

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අඩෝ සිරාවට 2015 දි මයිනවා පරද්දන්න සෑහෙන්න ලොකු වුවමනාවක් තිබ්බේ. පට්ට මොරාල් ඒ කාලේ.
     
    • Like
    Reactions: ruchira55