Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්දයක් ලං වෙලා NPP එක නාගන්නවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඔක උන් එක්ක තියෙන අවුල LTTE එකට පාලනය බාර දුන්නා වගේ ජෙප්පොන්ට දුන්නා කියන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන් මෙරටට කරන ලද විනාශයන් ඔබට මතකද?

ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද ආර්ථික විනාශයන්

1984 සිට 1989 දක්වා කාලය තුළදී ජනතා විමුක්ති පෙරමුණ රටේ ආර්ථිකය බරපතල ලෙස විනාශ කිරීමට ක්‍රියා කර ඇත. ඒවා පහත සඳහන් වේ.

1. ශ්‍රී ලංකාව තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 69 ක් පමණ ගිනි තබා විනාශ කිරීම.

2. කෘෂි සේවා මධ්‍යස්ථාන (ගොවිජන සේවා මධ්‍යස්ථාන) 36 ක් පමණ ගිනි තබා විනාශ කිරීම.

3. විදුලිබල මණ්ඩලයට අයත් විදුලිජනක යන්ත්‍ර (ට්‍රාන්ස් පෝමර්) 100 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීම.

4. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 1000 කට වැඩි ගණනක් ගිනි තබා විනාශ කිරීම.

5. ග්‍රාමෝදය මණ්ඩල කාර්යාල ඇතුලු තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විනාශ කිරීම.

6. තේ කර්මාන්ත ශාලා විශාල පුමාණයක් විනාශ කිරීම.

ඉහත සඳහන් කරන ලද විනාශයන් නිසා මේ රටේ කෘෂි ආර්ථිකය කර්මාන්ත සම්පූර්ණයෙන් බිඳ වැටිණි. වතු ආර්ථිකය කඩා වැටීම නිසා අපනයන ආදායම පහත වැටිණි.

එදිනෙදා රැකියාවලින් ජීවත්වූ ජනතාවට මෙනිසා තම එදිනෙදා වේල පිරිමසා ගැනීමට නොහැකි විය.මෙම කාලය තුළ ආර්ථිකයට කරන ලද පාඩුව රුපියල් බිලියන ගණන් වේ.රට විනාශ වී ඇතැයි පවසන මොවුන්ට

1980 ගණන්වල ඔවුන් කළ විනාශය අමතක වීම පුදුමයකි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද සමාජීය විනාශයන්.

1.සමාජයේ සාරධර්ම විනාශ වන පරිදි කටයුතු කිරීම.

2. දේශප්‍රේමී ජනතා ව්‍යාපාර විසින් ඝාතනය කරනු ලබූ තරුණ තරුණියන්ගේ අවමංගල්‍ය කටයුවලදී දේහය අඩි 4 ට වඩා උසට එසවීම තහනම් කිරීම. එසේ කළ අය ඝාතනය කිරීම

3.ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයේ කාර්යාල වසා තැබීමට කරන නියෝග ජනතා විමුක්ති පෙරමුණ විසින් පනවනු ලබන නිල නොවන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඝාතනය කර තිබීම හෝ එය කඩ කරන අයට වෙනත් දඬුවම් කිරීම.

4. අහිංසක ජනතාව විරෝධතා ව්‍යාපාරවලට යෙදවීම හා ඒ නිසා රජය විසින් ඒවා මර්ධනය කිරීමේදී අහිංසකයින් මරණයට පත් කිරීමට ක්‍රියා කිරීම.

5. පාසල් රෝහල් වසා තැබීමට නියම කිරීම නිසා සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ කරවීම. දෛනික සේවාවන් අඩාල කිරීමට බස් ගමනාගමනය දුම්රිය නතර කිරීම.

6. ඇඳිරි නීතිය ප්‍රකාශ කළ විට නිවාසවල විදුලිය දැල්වීම හෝ ලාම්පු දැල්වීම තහනම් කිරීම හා තහනම කඩ කරන්නන් ඝාතනය කිරීම.

7. විශ්වවිද්‍යාල වසාතැබීම නිසා අධ්‍යාපනය කඩා වැටීම.

8. ජනතා විමුක්ති පෙරමුණේ මතයට විරුද්ධවන්නන් ඝාතනය කිරීම. හමුදා සෙබළුන්, පොලිසියේ නිලධාරීන්ට තම සේවයෙන් ඉවත්වීමට කරන ලද නියෝග නොපිළිපැදි අයගේ දෙමව්පියන් ඝාතනය කිරීම.

8. රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ග්‍රාම සංවර්ධන නිලධාරීන්, ගුරුවරුන්, ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරුන්,සමාදාන විනිශ්චයකාරවරුන්ට නව තනතුරුවලින් ඉවත් වීමට කරන ලද නියෝග සහ එම නියෝග නොපිළිපැදි අය ඝාතනය කිරීම. මෙසේ දහස් ගණනක් මරා දමන ලදී.

• සමාජයේ කීර්තිමත් පුද්ගලයන් ඝාතනය කිරීම.

• මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා

• මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන මහතා

• ප්‍රේමකීර්ති අල්විස් මහතා

• තේවිස් ගුරුගේ මහතා

• විජය කුමාරතුංග මහතා

• කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි

• වැල්ලේතොට පඤ්ඤාසීහ නායක හිමි

• කතෝලික පූජකවරුන්

• කතරගම දේවාලයේ පෙරහැරට බෝම්බ ගැසීම.

එවැනි අයට රට ජාතිය ගැන අද කිඹුල් කඳුළු හෙලීමට ලැජ්ජා නැද්ද?

රට විනාශ වී ඇතැයි පවසන මොවුන්ට 1988/89 ඔවුන් කළ විනාශය අමතක වීම පුදුමයකි.

[QUOTE="lasankandy, post: 28526236, member: 225219"] [B][SIZE=5]මටත් ඔක උන් එක්ක තියෙන අවුල LTTE එකට පාලනය බාර දුන්නා වගේ ජෙප්පොන්ට දුන්නා කියන්නේ.[/SIZE][/B] ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන් මෙරටට කරන ලද විනාශයන් ඔබට මතකද? ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද ආර්ථික විනාශයන් 1984 සිට 1989 දක්වා කාලය තුළදී ජනතා විමුක්ති පෙරමුණ රටේ ආර්ථිකය බරපතල ලෙස විනාශ කිරීමට ක්‍රියා කර ඇත. ඒවා පහත සඳහන් වේ. 1. ශ්‍රී ලංකාව තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 69 ක් පමණ ගිනි තබා විනාශ කිරීම. 2. කෘෂි සේවා මධ්‍යස්ථාන (ගොවිජන සේවා මධ්‍යස්ථාන) 36 ක් පමණ ගිනි තබා විනාශ කිරීම. 3. විදුලිබල මණ්ඩලයට අයත් විදුලිජනක යන්ත්‍ර (ට්‍රාන්ස් පෝමර්) 100 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීම. 4. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 1000 කට වැඩි ගණනක් ගිනි තබා විනාශ කිරීම. 5. ග්‍රාමෝදය මණ්ඩල කාර්යාල ඇතුලු තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විනාශ කිරීම. 6. තේ කර්මාන්ත ශාලා විශාල පුමාණයක් විනාශ කිරීම. ඉහත සඳහන් කරන ලද විනාශයන් නිසා මේ රටේ කෘෂි ආර්ථිකය කර්මාන්ත සම්පූර්ණයෙන් බිඳ වැටිණි. වතු ආර්ථිකය කඩා වැටීම නිසා අපනයන ආදායම පහත වැටිණි. එදිනෙදා රැකියාවලින් ජීවත්වූ ජනතාවට මෙනිසා තම එදිනෙදා වේල පිරිමසා ගැනීමට නොහැකි විය.මෙම කාලය තුළ ආර්ථිකයට කරන ලද පාඩුව රුපියල් බිලියන ගණන් වේ.රට විනාශ වී ඇතැයි පවසන මොවුන්ට 1980 ගණන්වල ඔවුන් කළ විනාශය අමතක වීම පුදුමයකි. . ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද සමාජීය විනාශයන්. 1.සමාජයේ සාරධර්ම විනාශ වන පරිදි කටයුතු කිරීම. 2. දේශප්‍රේමී ජනතා ව්‍යාපාර විසින් ඝාතනය කරනු ලබූ තරුණ තරුණියන්ගේ අවමංගල්‍ය කටයුවලදී දේහය අඩි 4 ට වඩා උසට එසවීම තහනම් කිරීම. එසේ කළ අය ඝාතනය කිරීම 3.ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයේ කාර්යාල වසා තැබීමට කරන නියෝග ජනතා විමුක්ති පෙරමුණ විසින් පනවනු ලබන නිල නොවන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඝාතනය කර තිබීම හෝ එය කඩ කරන අයට වෙනත් දඬුවම් කිරීම. 4. අහිංසක ජනතාව විරෝධතා ව්‍යාපාරවලට යෙදවීම හා ඒ නිසා රජය විසින් ඒවා මර්ධනය කිරීමේදී අහිංසකයින් මරණයට පත් කිරීමට ක්‍රියා කිරීම. 5. පාසල් රෝහල් වසා තැබීමට නියම කිරීම නිසා සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ කරවීම. දෛනික සේවාවන් අඩාල කිරීමට බස් ගමනාගමනය දුම්රිය නතර කිරීම. 6. ඇඳිරි නීතිය ප්‍රකාශ කළ විට නිවාසවල විදුලිය දැල්වීම හෝ ලාම්පු දැල්වීම තහනම් කිරීම හා තහනම කඩ කරන්නන් ඝාතනය කිරීම. 7. විශ්වවිද්‍යාල වසාතැබීම නිසා අධ්‍යාපනය කඩා වැටීම. 8. ජනතා විමුක්ති පෙරමුණේ මතයට විරුද්ධවන්නන් ඝාතනය කිරීම. හමුදා සෙබළුන්, පොලිසියේ නිලධාරීන්ට තම සේවයෙන් ඉවත්වීමට කරන ලද නියෝග නොපිළිපැදි අයගේ දෙමව්පියන් ඝාතනය කිරීම. 8. රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ග්‍රාම සංවර්ධන නිලධාරීන්, ගුරුවරුන්, ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරුන්,සමාදාන විනිශ්චයකාරවරුන්ට නව තනතුරුවලින් ඉවත් වීමට කරන ලද නියෝග සහ එම නියෝග නොපිළිපැදි අය ඝාතනය කිරීම. මෙසේ දහස් ගණනක් මරා දමන ලදී. • සමාජයේ කීර්තිමත් පුද්ගලයන් ඝාතනය කිරීම. • මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා • මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන මහතා • ප්‍රේමකීර්ති අල්විස් මහතා • තේවිස් ගුරුගේ මහතා • විජය කුමාරතුංග මහතා • කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි • වැල්ලේතොට පඤ්ඤාසීහ නායක හිමි • කතෝලික පූජකවරුන් • කතරගම දේවාලයේ පෙරහැරට බෝම්බ ගැසීම. . එවැනි අයට රට ජාතිය ගැන අද කිඹුල් කඳුළු හෙලීමට ලැජ්ජා නැද්ද? රට විනාශ වී ඇතැයි පවසන මොවුන්ට 1988/89 ඔවුන් කළ විනාශය අමතක වීම පුදුමයකි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom