Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්දයක් ලං වෙලා NPP එක නාගන්නවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2005 මහින්දට චන්දෙ දිනන්න සපෝර්ට් එක දුන්නට පස්සේ , ආණ්ඩුවේ තිබ්බ හොදම ඇමතිකම් තමා JVP එකට දුන්නේ. JVP උන්ට හරියට රට හදන්න ඕන නම්, මහින්දට බලය අරන් දුන්නට පස්සේ ඒ ඇමතිකම් වලින් කරන්න තිබ්බ.උන්ට රට හදන්න කිසිම ඕනෑකම් නෑ, උන්ගේ පැවැත්ම තියෙන්නේ බලයට එන හැම එකාටම හොරා හොරා කියන එකෙන් විතරයි. අනුරයා ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් හැම එකාටම හොරා හොරා හොරා කියා කියා මයික් පලන එක ඇරෙන්න වෙන මොනවද වැඩකට ඇති කතා කියන්නේ බන්.

80-90 කාලේ ආණ්ඩුවට රට හරියට කරන්න දුන්නේ නෑ, කොහෙවත් නැති විප්ලව කරලා රට විනාස කරලා, ඒ කාලේ රටට එන්න තිබ්බ විදේශ ආයෝජන ඔක්කොම නැති කරා. ඒ කාලේ හිගන රටවල් උන සිංගප්පුරුව, කොරියාවට ඊට පස්සේ ඔය ආයෝජන ගිහින් තමා ඒ රටවල් ගොඩ ගියේ. ජෙප්පෝ හැම වෙලේම කරේ රට ගිනි තිබ්බ එක තමා.

මහින්ද යුද්දේ ඉවර කරාම උන් කිවුවේ, මහින්ද යුද්දේ ඉවර කරේ JVP එක හින්දාලු, යුද්දේ පටන් අරන් අවුරුද්දක් යන්න කලින් මන්ත්රී දුර 30 අරන් විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලන්න ජෙප්පෝ කොච්චර උත්සහ කරාද, ඒ දැගලුව පාර, මහින්ද කරු ජයසුරියගේ සෙට් එක ආණ්ඩුවට අරන් යුද්දේ කරන ගියේ ආණ්ඩුව පෙරලන්න නොදී.2005-2009 කාලේ අමතක උනාට දැන් ජෙප්පෝ පස්සේ යන උන්ට මට නම් අමතක නෑ.

උන් වාරිමාර්ග ඇමතිකම අරන් වැවු දස දහසක් කියලා ප්රොජෙක්ට් එකෙන් කරේ, වැවු වල සොරොවු හාරලා තිබ්බ නින්දන් ගොඩ දාපු එක. ඔය පොළොන්නරු අනුරාදපුර පැත්තේ මිනිස්සු ඔය ඔක්කොම දන්නවා. JVP එකේ වැවු දස දහස ගැන.

කටෙයි පුකෙයි තියෙන්නේ ඔක්කොම විප්ලව, ඇගපුරාම මොලේ වගේ ජෙප්පෝ දගලන්නේ ස්ටේජ් වල, ඒ උනාට බදින්නේ ලක්ෂ ගණන් වල ඔරලෝසු, අදින්නේ ලක්ෂ ගාණන් වල කලිසම් කමිස, කවුද දුන්නේ අහද්දී අර රට ඉන්න සහෝදරයා දුන්නා ලු. මොන බොරු කතා ද මේ.

ටිල්වින් සිල්වා ලක්ෂ ගානක් ඔරලෝසුවක් බැදන් ඇවිල්ලා දවසක් tv ප්රෝග්රෑම් එකකට ඕක කවුද දුන්නේ අහද්දී කියනවා, රට ඉන්න JVP සහෝදරයෙක් දුන්න ලු, උගේ අතේ ඔරලෝසුවක් නැතිව ඉන්නවා දැකලා.

කලිසමේ බෙල්ට් එකත් ලක්ෂ ගානක් වෙනවනේ එක කොහෙන්ද අහද්දී කියනවා. ඇමරිකාවේ ඉදන් පක්ෂේ සහෝදරයෙක් මැයි රැලියට ආවලු එකේදී මුගේ කලිසමට බෙල්ට් එකක් නැතිව ඉන්නවා දැකලා, ඇමරිකාවේ ඉදන් ආව සහෝදරයා උගේ බෙල්ට් එක ගලවලා මුගේ කලිසමට දැම්මා ලු. ජෙප්පෝ තරම් හොරු කොහෙවත් නෑ බලද්දී.

[QUOTE="lasankandy, post: 28531950, member: 225219"] [SIZE=5]2005 මහින්දට චන්දෙ දිනන්න සපෝර්ට් එක දුන්නට පස්සේ , ආණ්ඩුවේ තිබ්බ හොදම ඇමතිකම් තමා JVP එකට දුන්නේ. JVP උන්ට හරියට රට හදන්න ඕන නම්, මහින්දට බලය අරන් දුන්නට පස්සේ ඒ ඇමතිකම් වලින් කරන්න තිබ්බ.උන්ට රට හදන්න කිසිම ඕනෑකම් නෑ, උන්ගේ පැවැත්ම තියෙන්නේ බලයට එන හැම එකාටම හොරා හොරා කියන එකෙන් විතරයි. අනුරයා ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් හැම එකාටම හොරා හොරා හොරා කියා කියා මයික් පලන එක ඇරෙන්න වෙන මොනවද වැඩකට ඇති කතා කියන්නේ බන්. 80-90 කාලේ ආණ්ඩුවට රට හරියට කරන්න දුන්නේ නෑ, කොහෙවත් නැති විප්ලව කරලා රට විනාස කරලා, ඒ කාලේ රටට එන්න තිබ්බ විදේශ ආයෝජන ඔක්කොම නැති කරා. ඒ කාලේ හිගන රටවල් උන සිංගප්පුරුව, කොරියාවට ඊට පස්සේ ඔය ආයෝජන ගිහින් තමා ඒ රටවල් ගොඩ ගියේ. ජෙප්පෝ හැම වෙලේම කරේ රට ගිනි තිබ්බ එක තමා. මහින්ද යුද්දේ ඉවර කරාම උන් කිවුවේ, මහින්ද යුද්දේ ඉවර කරේ JVP එක හින්දාලු, යුද්දේ පටන් අරන් අවුරුද්දක් යන්න කලින් මන්ත්රී දුර 30 අරන් විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලන්න ජෙප්පෝ කොච්චර උත්සහ කරාද, ඒ දැගලුව පාර, මහින්ද කරු ජයසුරියගේ සෙට් එක ආණ්ඩුවට අරන් යුද්දේ කරන ගියේ ආණ්ඩුව පෙරලන්න නොදී.2005-2009 කාලේ අමතක උනාට දැන් ජෙප්පෝ පස්සේ යන උන්ට මට නම් අමතක නෑ. උන් වාරිමාර්ග ඇමතිකම අරන් වැවු දස දහසක් කියලා ප්රොජෙක්ට් එකෙන් කරේ, වැවු වල සොරොවු හාරලා තිබ්බ නින්දන් ගොඩ දාපු එක. ඔය පොළොන්නරු අනුරාදපුර පැත්තේ මිනිස්සු ඔය ඔක්කොම දන්නවා. JVP එකේ වැවු දස දහස ගැන. කටෙයි පුකෙයි තියෙන්නේ ඔක්කොම විප්ලව, ඇගපුරාම මොලේ වගේ ජෙප්පෝ දගලන්නේ ස්ටේජ් වල, ඒ උනාට බදින්නේ ලක්ෂ ගණන් වල ඔරලෝසු, අදින්නේ ලක්ෂ ගාණන් වල කලිසම් කමිස, කවුද දුන්නේ අහද්දී අර රට ඉන්න සහෝදරයා දුන්නා ලු. මොන බොරු කතා ද මේ. ටිල්වින් සිල්වා ලක්ෂ ගානක් ඔරලෝසුවක් බැදන් ඇවිල්ලා දවසක් tv ප්රෝග්රෑම් එකකට ඕක කවුද දුන්නේ අහද්දී කියනවා, රට ඉන්න JVP සහෝදරයෙක් දුන්න ලු, උගේ අතේ ඔරලෝසුවක් නැතිව ඉන්නවා දැකලා. කලිසමේ බෙල්ට් එකත් ලක්ෂ ගානක් වෙනවනේ එක කොහෙන්ද අහද්දී කියනවා. ඇමරිකාවේ ඉදන් පක්ෂේ සහෝදරයෙක් මැයි රැලියට ආවලු එකේදී මුගේ කලිසමට බෙල්ට් එකක් නැතිව ඉන්නවා දැකලා, ඇමරිකාවේ ඉදන් ආව සහෝදරයා උගේ බෙල්ට් එක ගලවලා මුගේ කලිසමට දැම්මා ලු. ජෙප්පෝ තරම් හොරු කොහෙවත් නෑ බලද්දී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom