Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්දය කටුගාමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡන්දය කටුගාමුද?

බොහෝ දේශපාලන ත්‍රෙඩ් වල සමහරු කියා ඇත්තේ ඡන්දය කටුගාන බව හෝ නොදෙන බවය.

මේ ඒ පිළිබද අදහසකි.

මහජනතාව ඡන්දය දී පාර්ලිමේන්තු යවා ඇති හෝ ප්‍රාදේශිය නායකත්වයට පත්කර ඇති පක්ෂ විපක්ෂ අය අතර කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මිණිමරැවෝ, පාතාලයෝ, දූෂකයෝ වගේම සතපහක වැදගැම්මකට නැති හිකනල්ලු ඇති බව අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.

නමුත් එකී මෙකී සත්තු සියල්ලම බලයට එන්නේ ජනතා වරමින් හෙවත් ඡන්දය දෙන අයගේ උපකාරයෙනි.

දේශපාලනයට එන අය අතර සාධාරණය, මනුස්සකම, ජනතා හිතවාදය, දේශප්‍රේමය වගේ හොද වගේම බලතණ්හාව, බඩ වඩාගැනීම, වැරදි වහගැනීම, වෛරය පිරිමහගැනීම වැනි නරකද අවු වැඩි වශයෙන් තිබෙන්නට පුලුවන.

නමුත්, අපට ඇගිළි පහම එක සමාන අය මේ අතරින් සොයාගත නොහැකි වනු ඇත. එසේ සොයන්නට යෑමද මෝඩ කමකි.

ඉහතකී කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මිණිමරැවෝ, පාතාලයෝ, දූෂකයෝ, හිකනලුවෝ කෙසේ හෝ අරක්කු බෝතලේට, බත් පැකට් එකට, රැපියල් දාහට ඡන්දය ලබාගෙන බලයට පැමිණේ.

ඒ කාගෙ වරදද?

හේතුව අතලොස්සක් හෝ මේ අතර සිටින බුද්ධිමතුන්, උගතුන් හෝ ජනතා හිතවාදීන්ට නොලැබී යන්නේ ඡන්දය නොදෙන හෝ කටුගාන අයගේ ඡන්දයයි.

ඡන්දය කටුගා හෝ නොදී බලයට පත්වූ අපතයින්ට බැන්නාට වැඩක් නැත. වගකිව යුත්තේ ඡන්දය නොදෙන අයමය.

ඡන්දය නොදීමෙන් හෝ කටු ගෑමෙන් රටට සිදුවන්නේ මහා විපතකි. ඒ ඔබ වගකීම පැහැර හැරි නිසාම නොවේද?

ඒ නිසා මගේ අදහස ඡන්දය නොදී අපතයින් බලයට පත්කර සිට තැවෙනවාට වඩා ඡන්දය දී තෝරාගත හැකි හොදම අය බලයට පත්කිරීමය. පක්ෂ විපක්ෂ දෙකටම මෙය අදාලය.

මා මෙහි අදහස් කරන දේ බුද්ධිමත් සංවාදයකට මිස අවිචාරවත් කුලල්කා ගැනීමකට නොවේ.

[QUOTE="Kaalidasa, post: 16251671, member: 381345"] [b]ඡන්දය කටුගාමුද?[/b] [SIZE=5]බොහෝ දේශපාලන ත්‍රෙඩ් වල සමහරු කියා ඇත්තේ ඡන්දය කටුගාන බව හෝ නොදෙන බවය. මේ ඒ පිළිබද අදහසකි. මහජනතාව ඡන්දය දී පාර්ලිමේන්තු යවා ඇති හෝ ප්‍රාදේශිය නායකත්වයට පත්කර ඇති පක්ෂ විපක්ෂ අය අතර කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මිණිමරැවෝ, පාතාලයෝ, දූෂකයෝ වගේම සතපහක වැදගැම්මකට නැති හිකනල්ලු ඇති බව අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ. නමුත් එකී මෙකී සත්තු සියල්ලම බලයට එන්නේ ජනතා වරමින් හෙවත් ඡන්දය දෙන අයගේ උපකාරයෙනි. දේශපාලනයට එන අය අතර සාධාරණය, මනුස්සකම, ජනතා හිතවාදය, දේශප්‍රේමය වගේ හොද වගේම බලතණ්හාව, බඩ වඩාගැනීම, වැරදි වහගැනීම, වෛරය පිරිමහගැනීම වැනි නරකද අවු වැඩි වශයෙන් තිබෙන්නට පුලුවන. නමුත්, අපට ඇගිළි පහම එක සමාන අය මේ අතරින් සොයාගත නොහැකි වනු ඇත. එසේ සොයන්නට යෑමද මෝඩ කමකි. ඉහතකී කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මිණිමරැවෝ, පාතාලයෝ, දූෂකයෝ, හිකනලුවෝ කෙසේ හෝ අරක්කු බෝතලේට, බත් පැකට් එකට, රැපියල් දාහට ඡන්දය ලබාගෙන බලයට පැමිණේ. ඒ කාගෙ වරදද? හේතුව අතලොස්සක් හෝ මේ අතර සිටින බුද්ධිමතුන්, උගතුන් හෝ ජනතා හිතවාදීන්ට නොලැබී යන්නේ ඡන්දය නොදෙන හෝ කටුගාන අයගේ ඡන්දයයි. ඡන්දය කටුගා හෝ නොදී බලයට පත්වූ අපතයින්ට බැන්නාට වැඩක් නැත. වගකිව යුත්තේ ඡන්දය නොදෙන අයමය. ඡන්දය නොදීමෙන් හෝ කටු ගෑමෙන් රටට සිදුවන්නේ මහා විපතකි. ඒ ඔබ වගකීම පැහැර හැරි නිසාම නොවේද? ඒ නිසා මගේ අදහස ඡන්දය නොදී අපතයින් බලයට පත්කර සිට තැවෙනවාට වඩා ඡන්දය දී තෝරාගත හැකි හොදම අය බලයට පත්කිරීමය. පක්ෂ විපක්ෂ දෙකටම මෙය අදාලය. මා මෙහි අදහස් කරන දේ බුද්ධිමත් සංවාදයකට මිස අවිචාරවත් කුලල්කා ගැනීමකට නොවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom