https://www.gossiplankanews.com/2024/09/ranja-leaked.html
පසුගිය සමයේ දුරකථන හඬපට සම්බන්ධයෙන් සමාජජාල තුළ විශාල කතාබහකට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ තවත් හඬපටයක් මේ දිනවල නැවතත් සමාජජාල තුළ සංසරණය වෙමින් පවතියි.
පසුගිය දිනවල ඔහු පෙනී සිටින ඡායාරූප කිහිපයක්ද සමාජජාල තුල සැරිසැරූ අතර මේ ඒ හා සම්බන්ධ සිදුවීමක්ද නැද්ද යන්න පිළිබඳව තවමත් හෙළිදරව් වී නොමැත.
kawuru hari kiyapalla mokakda me leak eka