Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද කොමසාරිස්තුමනි; නොබියව ඇත්ත කියනු ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡන්ද කොමසාරිස්තුමනි; නොබියව ඇත්ත කියනු &#3512

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව විවිධ චෝදනා නැගෙමින් පවතී. ඒවා පසුගිය කාලයේදී විවිධ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී. ඒ චෝදනාවලින් කිහිපයක් මෙසේය

= ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පරිගණක මගින් විකෘති කර ඇති බව එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක පැවැසීම.

= ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමේදී ඡන්ද කොමසාරිස් කළ කතාව අනුව අභිරහසක් සිදුව ඇති බව පෙනී යාම.

= ඡන්ද ප්‍රතිඵලය නො පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ සහ අනුර කුමාර දිසානායක පැවැසීම.

ඉහත සඳහන් චෝදනා ජාත්‍යන්තරයට ගෙන යැම සඳහා ඊමේල් සහ එස්. එම්. එස්. ව්‍යාපාරයක් ද දියත් කළ බව හෙළිවී තිබේ.

මේ රටට සහ ජාතියට අපහාස කිරීමට හැකි ඕනෑම අවස්ථාවක අඩුවක් පාඩුවක් නැතිව එය ඉටු කිරීමට සූදානම් කාලකන්නීහු ඕනෑ තරම් වෙති. ජනාධිපතිවරණය ආසන්නයේදී යුද්ධයේ සැබෑ ස්වරූපය ගැන රටට කීමට රූපවාහිනියට පැමිණි හමුදා නිලධාරීන් කිහිපදෙනා ද ගෝඨාභය රාජපක්ෂ ද යුද්ධාධිකරණයට දක්කාගෙන යැමේ උත්සාහය තවමත් අත්හැරී නැත. ජනාධිපතිවරණයේදී ජෙනරාල්ට සහය දීමට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් තීරණය කිරීම නිසා උතුරු නැගෙනහිර දිස්ත්‍රික් 5 ක් දිනා ගැනීමට ජෙනරාල්ට හැකි විය. ප්රභාකරන් මිය ගිය ද ඔහුගේ අභිප්‍රාය ඉදිරියට ගෙනයැමට දැන හෝ නොදැන ජෙනරාල් දායක විය. දැන් මේ දිස්ත්‍රික් පහේ ඊළාම් සිතියම ගෙන රට රටවල් ගානේ යන සම්බන්ධන් ඊළමට ඇති දෙමළ ජනයාගේ ප්‍රසාදය ගැන දේශන පවත්වනවා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපා සංගමයට යන ඔහු ලංකාව දෙකට කැඩීමට උදව් නොදෙන්නේ මන්දැයි විමසනවා ඇත. අප දකින පරිදි මේ ඡන්ද ප්‍රතිඵලයේ නරකම පැත්ත මෙයයි. ජෙනරාල් සම්බන්ධන්ට කිසිවක් පොරොන්දු නොවූයේ නම් ඊළාම් සිතියම තුළ ජීවත් වූ දෙමළ ජනයා කීයටවත් ජෙනරාල්ට ඡන්දය දෙන්නේ නැත.

දැන් ඡන්ද ප්‍රතිඵලය දෙසට නැවත වරක් හැරෙමු. ඡන්ද ප්‍රතිඵලය විකෘති කරන ලද බවට තිස්ස අත්තනායක, සෝමවංශ අමරසිංහ, අනුර දිසානායක වැනි මහත්වරුන් කියන කතා ඒ තරමට ගණන් ගත යුතු නැත. එහෙත් අභිරහසක් සිදුව ඇති බවට විපක්ෂ නායකතුමා කියන කතාව එසේ අත්හැර දැමිය යුතු නැත.

අවසන් ප්‍රතිඵලය නිකුත් වූ පසු එය පිළිගන්නා බව විපක්ෂ නායකතුමා ප්‍රසිද්ධියේ කීය. ප්‍රතිඵලය ගැන යමක් කීමට මංගල සමරවීර මන්ත්‍රීතුමා ඉදිරිපත් නොවූයේ එතුමාගේ කම්මුල ආශ්‍රිතව කිසියම් සිද්ධියක් වූ බවට පැතිර ගිය කට කතාවට අනුව විය යුතුය. එහෙත් ජාත්‍යන්තර නිරීක්ෂකයන් සිය ගණනකගේත් පැෆරල් සංවිධානයේත් සියලු පක්ෂවල නියෝජිතයන්ගේත් ඇස් ඉදිරිපිට ගණන් කළ ඡන්දය එසේ වංචා කළ හැකිද? මේ ඡන්දය ගණන් කළ ආකාරය සහ ප්‍රතිඵල නිකුත් කළ ආකාරයේ ක්‍රමවත් භාවය ගැන මැතිවරණ කොමසාරිස්තුමා ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන්නේ ය. එහෙත් ඡන්ද කොමසාරිස්තුමා ස්ථිර වශයෙන් ම කලකිරී සිටියේය. එයට හේතුව විශ්‍රාම යැමේ වයස ද පසුකර සිsටින එතුමා තුළ ඇති පීඩනය ය. එසේම එතුමාට දුරකථන මාර්ගයෙන් මැර තර්ජන එල්ල වී තිබිණ. ඒ මැරයන්ගේ කටවල් ආශ්‍රිතව, ජෙනරාල් ගන්නා ආකාරයේ පියවර ගත යුතුම ය. ඒ අතර මේ ඡන්දය සම්බන්ධයෙන් කිසියම් දූෂණයක් සිදුවීද, ආණ්ඩුව ඔහු සිර කරගෙන සිටියේද යනාදිය ගැන එතුමා රටට ප්‍රකාශයක් කළ යුතුම ය. නැතහොත් මේ රටේ ප්රජාතන්ත්රවාදයේ ඉදිරි ගමන අවුලකට පත්වනු ඇති. ඡන්ද හාරපන් ලක්ෂයක් නම් හොරට දැමුවා යෑයි නිකමට සැක කරමු. එහෙත් ඡන්ද දහඅට ලක්ෂයක් හොරට දැමිය හැකිද?

(දිවයින - 2010/02/01)

ටිප්පණිය - පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලද ජය මෙරට ජාතික බලවේග ලද ජයෙකි. ජෙනරාල් පරණ කාකි සූට් එක පොරව ගෙන සිටිය ද ඔහු දේශද්‍රෝහී රැළේ ඇමක් බව දකුණේ ජනතාව මැනවින් අවබෝධ කරගත්හ. එපමණක් නොව මේ නම් ප්රභාකරන්ගේ අවතාරය යැයි ඔවුහු දැන ගත්හ. එහෙයින් සිය ඡන්දය නැමැති කෙවිටෙන් පහර දී ද්‍රෝහියා එළවා දැම්මේ ය. එපමණක් නො ව සිය නායක ප්රභාකරන්ගේ අවතාරය දැක අමන්දානන්දයට පත් වූ ජාතිවාදි දෙමළ නායකයෝ ද්‍රවිඩ ජනතාව ජෙනරාල් වෙත දැක්කූහ. රටේ ජනතාව මේ අවතාරයට දැක්වූ ප්‍රතිචාරය 27 ලැබිණි.

ඒ අනුව 27000ක් ජීවිත පුදා විනාශ කළ ඊළාම් සිතියම නැවත සලකුණු කිරීමට ද්‍රෝහී රූකඩයාට හැකි විය. මේ මහා පාපයට දායක වූ දකුණේ මිනිසුන් නැවත සිතා බැලිය යුතුය. සිය වරද අවබෝධ කරගත හැකි අවංක මිනිසුන්ට ඒ සඳහා අවස්ථාව දැන් ඇත. කෙසේ වුව ද දිවි හිමියෙන් බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීමට මෙරට සියලු දේශප්‍රේමි ජනතාව අදිටන් කරගත යුතුය.

සම්බන්ධන් හෙට අනිද්දා සිය අපේක්ෂකයාට ලද ඡන්ද 40% බෙදුම්වාදය ලද ජයකැයි කියමින් ලොව පුරා දඩාවතේ යමින් ඊළමක් ඉල්ලනු ඇත. එවිට අද පාත්තයා පසුපස දේශප්‍රේමීන් ලෙස රඟන අම්බරුවන්ගේ ප්‍රතිචාරය කුමක් වේදැයි අපි බලා සිටිමු.

[QUOTE="lkboy4u, post: 6597191, member: 3126"] [b]ඡන්ද කොමසාරිස්තුමනි; නොබියව ඇත්ත කියනු ම[/b] [COLOR="Blue"][SIZE="6"] ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව විවිධ චෝදනා නැගෙමින් පවතී. ඒවා පසුගිය කාලයේදී විවිධ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී. ඒ චෝදනාවලින් කිහිපයක් මෙසේය = ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පරිගණක මගින් විකෘති කර ඇති බව එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක පැවැසීම. = ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමේදී ඡන්ද කොමසාරිස් කළ කතාව අනුව අභිරහසක් සිදුව ඇති බව පෙනී යාම. = ඡන්ද ප්‍රතිඵලය නො පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ සහ අනුර කුමාර දිසානායක පැවැසීම. ඉහත සඳහන් චෝදනා ජාත්‍යන්තරයට ගෙන යැම සඳහා ඊමේල් සහ එස්. එම්. එස්. ව්‍යාපාරයක් ද දියත් කළ බව හෙළිවී තිබේ. මේ රටට සහ ජාතියට අපහාස කිරීමට හැකි ඕනෑම අවස්ථාවක අඩුවක් පාඩුවක් නැතිව එය ඉටු කිරීමට සූදානම් කාලකන්නීහු ඕනෑ තරම් වෙති. ජනාධිපතිවරණය ආසන්නයේදී යුද්ධයේ සැබෑ ස්වරූපය ගැන රටට කීමට රූපවාහිනියට පැමිණි හමුදා නිලධාරීන් කිහිපදෙනා ද ගෝඨාභය රාජපක්ෂ ද යුද්ධාධිකරණයට දක්කාගෙන යැමේ උත්සාහය තවමත් අත්හැරී නැත. ජනාධිපතිවරණයේදී ජෙනරාල්ට සහය දීමට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් තීරණය කිරීම නිසා උතුරු නැගෙනහිර දිස්ත්‍රික් 5 ක් දිනා ගැනීමට ජෙනරාල්ට හැකි විය. ප්රභාකරන් මිය ගිය ද ඔහුගේ අභිප්‍රාය ඉදිරියට ගෙනයැමට දැන හෝ නොදැන ජෙනරාල් දායක විය. දැන් මේ දිස්ත්‍රික් පහේ ඊළාම් සිතියම ගෙන රට රටවල් ගානේ යන සම්බන්ධන් ඊළමට ඇති දෙමළ ජනයාගේ ප්‍රසාදය ගැන දේශන පවත්වනවා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපා සංගමයට යන ඔහු ලංකාව දෙකට කැඩීමට උදව් නොදෙන්නේ මන්දැයි විමසනවා ඇත. අප දකින පරිදි මේ ඡන්ද ප්‍රතිඵලයේ නරකම පැත්ත මෙයයි. ජෙනරාල් සම්බන්ධන්ට කිසිවක් පොරොන්දු නොවූයේ නම් ඊළාම් සිතියම තුළ ජීවත් වූ දෙමළ ජනයා කීයටවත් ජෙනරාල්ට ඡන්දය දෙන්නේ නැත. දැන් ඡන්ද ප්‍රතිඵලය දෙසට නැවත වරක් හැරෙමු. ඡන්ද ප්‍රතිඵලය විකෘති කරන ලද බවට තිස්ස අත්තනායක, සෝමවංශ අමරසිංහ, අනුර දිසානායක වැනි මහත්වරුන් කියන කතා ඒ තරමට ගණන් ගත යුතු නැත. එහෙත් අභිරහසක් සිදුව ඇති බවට විපක්ෂ නායකතුමා කියන කතාව එසේ අත්හැර දැමිය යුතු නැත. අවසන් ප්‍රතිඵලය නිකුත් වූ පසු එය පිළිගන්නා බව විපක්ෂ නායකතුමා ප්‍රසිද්ධියේ කීය. ප්‍රතිඵලය ගැන යමක් කීමට මංගල සමරවීර මන්ත්‍රීතුමා ඉදිරිපත් නොවූයේ එතුමාගේ කම්මුල ආශ්‍රිතව කිසියම් සිද්ධියක් වූ බවට පැතිර ගිය කට කතාවට අනුව විය යුතුය. එහෙත් ජාත්‍යන්තර නිරීක්ෂකයන් සිය ගණනකගේත් පැෆරල් සංවිධානයේත් සියලු පක්ෂවල නියෝජිතයන්ගේත් ඇස් ඉදිරිපිට ගණන් කළ ඡන්දය එසේ වංචා කළ හැකිද? මේ ඡන්දය ගණන් කළ ආකාරය සහ ප්‍රතිඵල නිකුත් කළ ආකාරයේ ක්‍රමවත් භාවය ගැන මැතිවරණ කොමසාරිස්තුමා ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන්නේ ය. එහෙත් ඡන්ද කොමසාරිස්තුමා ස්ථිර වශයෙන් ම කලකිරී සිටියේය. එයට හේතුව විශ්‍රාම යැමේ වයස ද පසුකර සිsටින එතුමා තුළ ඇති පීඩනය ය. එසේම එතුමාට දුරකථන මාර්ගයෙන් මැර තර්ජන එල්ල වී තිබිණ. ඒ මැරයන්ගේ කටවල් ආශ්‍රිතව, ජෙනරාල් ගන්නා ආකාරයේ පියවර ගත යුතුම ය. ඒ අතර මේ ඡන්දය සම්බන්ධයෙන් කිසියම් දූෂණයක් සිදුවීද, ආණ්ඩුව ඔහු සිර කරගෙන සිටියේද යනාදිය ගැන එතුමා රටට ප්‍රකාශයක් කළ යුතුම ය. නැතහොත් මේ රටේ ප්රජාතන්ත්රවාදයේ ඉදිරි ගමන අවුලකට පත්වනු ඇති. ඡන්ද හාරපන් ලක්ෂයක් නම් හොරට දැමුවා යෑයි නිකමට සැක කරමු. එහෙත් ඡන්ද දහඅට ලක්ෂයක් හොරට දැමිය හැකිද? (දිවයින - 2010/02/01) ටිප්පණිය - පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලද ජය මෙරට ජාතික බලවේග ලද ජයෙකි. ජෙනරාල් පරණ කාකි සූට් එක පොරව ගෙන සිටිය ද ඔහු දේශද්‍රෝහී රැළේ ඇමක් බව දකුණේ ජනතාව මැනවින් අවබෝධ කරගත්හ. එපමණක් නොව මේ නම් ප්රභාකරන්ගේ අවතාරය යැයි ඔවුහු දැන ගත්හ. එහෙයින් සිය ඡන්දය නැමැති කෙවිටෙන් පහර දී ද්‍රෝහියා එළවා දැම්මේ ය. එපමණක් නො ව සිය නායක ප්රභාකරන්ගේ අවතාරය දැක අමන්දානන්දයට පත් වූ ජාතිවාදි දෙමළ නායකයෝ ද්‍රවිඩ ජනතාව ජෙනරාල් වෙත දැක්කූහ. රටේ ජනතාව මේ අවතාරයට දැක්වූ ප්‍රතිචාරය 27 ලැබිණි. ඒ අනුව 27000ක් ජීවිත පුදා විනාශ කළ ඊළාම් සිතියම නැවත සලකුණු කිරීමට ද්‍රෝහී රූකඩයාට හැකි විය. මේ මහා පාපයට දායක වූ දකුණේ මිනිසුන් නැවත සිතා බැලිය යුතුය. සිය වරද අවබෝධ කරගත හැකි අවංක මිනිසුන්ට ඒ සඳහා අවස්ථාව දැන් ඇත. කෙසේ වුව ද දිවි හිමියෙන් බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීමට මෙරට සියලු දේශප්‍රේමි ජනතාව අදිටන් කරගත යුතුය. සම්බන්ධන් හෙට අනිද්දා සිය අපේක්ෂකයාට ලද ඡන්ද 40% බෙදුම්වාදය ලද ජයකැයි කියමින් ලොව පුරා දඩාවතේ යමින් ඊළමක් ඉල්ලනු ඇත. එවිට අද පාත්තයා පසුපස දේශප්‍රේමීන් ලෙස රඟන අම්බරුවන්ගේ ප්‍රතිචාරය කුමක් වේදැයි අපි බලා සිටිමු.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom