Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද ප්රතිපලය මට හිතෙන විදියට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම සන්ධානය ගමු. මහින්ද රාජපක්ෂ කියන චරිතෙට තවමත් ගම්වල කැමති පිරිස් රාශියක් ඉන්නවා. ඒත් ඔහු එක්ක ඉන්න දූශිත අය නිසා ඒකට අකමැතකින් ඇති තව පිරිසක් ඉන්නවා. සන්ධානෙ උන් මොන පොයි කිව්වත් සන්ධානය ඇතුලෙම මහින්දට අගමැතිකම ලැබෙනවට අකමැති (ඉස්සර මහින්දගෙන් කැපුණු) තව පිරිසකුත් ඉන්නවා. ඔවුනුත් එන්නෙ මේ සන්ධාන ලැයිස්තුවෙන්මයි. මෛත්රීගෙ කතාවත් මහින්ද ගැන්සියට ගහපු මරුම මරු පහරක්. කලින් ජනාධිපතිවරණෙ තිබ්බා වගේ මාධය සැනකෙලි මෙදාපාර හරියන්නෙ නෑ, මොකද ජනාධිපතිතුමා, මැකෝ කෙලින් අපක්ෂපාතිව ඉන්න උත්සාහ කරන නිසා.

එජාපය ගත්තාම රනිල්ට, රවීලට තියෙන ආකර්ශ්නය ගම් පැත්තට වෙන්න අඩුයි. රනිල් කතාවේ දක්ශයෙක් නොවීමත් අවාසියක්. නමුත් දින සියය 100% සාර්ථක නොවුනත් කරපු යම් වැඩ කොටසක් තියෙනවා. පඩි වැඩි කරලා තෙල් මිල අඩු කරපු එකට බහුතරයක් මිනිස්සුන්ගෙ ප්රසාදය තියෙනවා. ජනාධිපති බලතල අඩු කරපු එකත් හොඳ දෙයක්. මාධය ජඩ භාවිතය අඩු කිරීම, කතාකිරිමේ නිදහස ඇති කිරීම ප්ලස් පොයින්ට්. හැබැයි ඔය අස්සෙ බැඳුම්කර කේස් එක නිසා ඇදගෙන නාගැනීම තුල ලකුණු සෑහෙන ප්රමාණයක් කැපෙනවා. සෑහෙන මඩ වදිනවා. දෙම්ළ ඩයස්පෝරා හිතවාදී කතා ඡන්ද කැපෙන්න තව හේතුවක්.

ජවිපෙ ගත්තම අනුර කුමාර ඇතුළු අයගේ කතා නිසා ඉතා ආකර්ශනීය බවක් තියෙනවා. හැබැයි වැඩිහිටි උදවියට නම් තවම 88/89 කාල අමතක නැති නිසා මොනා උනත් ඡන්දෙ දෙන්න භය ගතියක්/නොදෙන ගතියක් ඔවුන් තුල තිබෙනවා. හැබැයි ඔවුන්ගෙ දූෂණ විරෝදී ප්රත්පත්ති වගේම ඉදිරිපත් කරලා ඉන්න උගත් හොරු නොවන කණ්ඩායම නිසා තරුණ අලුත් ඡන්ද වගේම ප්රධාන පක්ෂ වල වැඩ ගැන කල කිරුණ පාවෙන ජන්ද සෑහෙන ප්රමාණයක් වැටෙන්න බොහෝ ඉඩ තියෙනවා.

ඕනම චන්දෙක තීරනාත්මක සාධකය වෙන්නෙ පාවෙන චන්ද කියන ඒවා. කැපුවත් නිල්/කොල/රතු ඒවා කොහොමත් ඒ ඒ අයට වැටෙනවනෙ. මෙදාපාර පාවෙන චන්ද සෑහෙන කොටසක් ජවිපෙට වැටෙන අන්දමක් පේනවා. කිරියෙ ඇතුලෙම දාපු සමීක්ෂණ අරන් බලන්න බොරුනම් 15% ආසන්න ඡන්ද වැටිලා.

යහපාලනෙ කියන තරම් හොඳක් නැතැයි සිතලා තවමත් දෝලන මට්ටමේ තියෙන ඡන්ද විශාල ගණන්ක් වගේම මහින්දගෙ ලිස්ට් එකේ ඉන්න දූෂිතයන් නිසා තවමත් දෝලන මට්ටමේ තියෙන ඡන්ද විශාල ගණනත් තියෙනවා. ඉස්සරහට වෙන දේවල් අනුව ඒවා එහා මෙහා වෙයි.

ඔක්කොම එකට ගත්තාම මෙදාපාර කිසිම තනි පක්ෂෙකට කලින් ආවා වහේ 2/3 තබා බහුතර බලයක් ගන්න එකත් ටිකක් අසීරු වෙයි.

මහින්දට අගමැතිකම ලැබේද?

අපි දැන් හිතමු මහින්ද රැල්ල නිසාත් සන්ධානෙ දින සීය කියන තරම්ම සුපිරි ඉනිමක් නොවුන නිසාත් සන්ධානෙට මනාප වලින් බහුතරයක් ආවා කියලා. නමුත් ඒක එජාපයට වඩා මහ ලොකු බහුතරය ලීඩ් එකකින් එන්නෙ නෑ කලින් පාර වල වගේ. දැන් ඔය සන්ධානෙ ලිස්ට් එකෙන් එන අයගෙනුත් මෛත්රී හිතවාදී පිරිසක් අනිවා ඉන්නවා. ඒ බව මෛත්රීම නොකියා කිව්වනෙ කතාවෙදි -මම සභාපතිකමින් අයින් උනා නම් මට හිතවත් අයගෙ නම් කැපෙනවා කියලා. මෛත්රී ජනාධිපතිතුමා මහින්දට අගමැතිකම නොදෙන්න තීරණය කරලා තියෙන්නෙ මෙවන් පසුබිමක. අමතක කරන්න එපා සන්ධාන ලිස්ට් එකේ දිනන පැත්තට හෝයියා සෙට් එකක් තව ඉන්නවා. කලින් චන්දෙට පස්සෙ දාම දැක්කනෙ ඒක, ඔක්කෝම දුවගෙන ආවෙ අප්ප්පොච්චා මලාය කියලා.

ඒ නිසා දැන් හිතමු සන්ධානෙ දිනලා එපාපයට ආණ්ඩු පිහිටුවන්න බැරි තත්වයක් ආව කියලා. මෛත්රී ජනාධිපතිතුමා මහින්ද නොවන වෙනත් නමක් යෝජනා කලොත් අනිවා ඒකට එජාපය පක්ෂ වෙනවා මහින්දට අගමැතිකම යන එක වලක්වන්න . ජවිපෙටත් මහින්දට අගමැති වෙන එක වලක්වන්න නම් ඒකට පක්ෂ වෙන්න සිද්ද වෙනවා. සන්ධානෙ ඉන්න මෛත්රී හිතවාදී අය අනිවා ඒකට පක්ෂයි. අපි හිතමු සන්ධානෙම මන්ත්රීලා 80% ක්ම මහින්ද ඕන කිව්වත් ඉතුරු මෛත්රී පිලේ20% දෙනා එජාපය ප්රමඛ විපක්ශෙ එක්ක එකතු වෙලා මෛත්රී නම් කරන කෙනාට සහය දුන්නොත් මහින්දට අගමැති වෙන්න බෑ. දැන් මෛත්රී පිල දිනන බව තේරෙනකොට අර මං කියපු දිනන පැත්තට හෝයියා උන් සෙට් එකත් අපේ සභාපතිතුමෝ කියාගෙන අත්උස්සන් එයි. එතකොට නම් සන්ධානෙ දින්නත් මහින්ද ලොස්.

හැබැයි මේ දේ මෙහෙම්ම වෙන්නම් නම් මෛත්රීගෙ සභාපතිකම ජන්දෙ ඉවර වෙනකම් තියෙන්න ඕන. මම හිතන්නෙ ඒ අදහසින් තමා අර වාරණ නියෝග අරන් කල්තියා සෙට් වෙලා ඉන්නෙ දැන්මම.

දැන් තවත් පැත්තක් තියෙනවා කියන්න. සන්ධානෙ ජන්ද වලින් දින්නත්. යූඑන්පිය, ජවිපෙ සහ TNA එකතු උනොත් ආණ්ඩුවක් පිහිටුවන්න හැකි තත්වයක් එන්නත් ඉඩ තියෙනවා. අර කිව්වත් වගේ ජවිපෙට සෑහෙන ආසන ගණනන් සාපේක්ශව මෙවර ලැබෙනවා. ඒත් ඒ තුන්ගොල්ලන්ගෙ අදහස් වල පරස්පරතාව මේ එකතුවට ලොකු බාධාවක්. හැබැයි ගියවර ජනාධිපතිවරණේ උනා වගේ තම පොදු හතුරා වන රාජපක්ෂ රෙජීමය පරදවන්න මොවුන් එකතු වෙන්න බැරිමත් නෑ. බාග වෙලාවට පරිවාස ආණ්ඩුව වගේ එකක් ඇති වෙන්නත් පුලුවන්. ජවිපෙ උනත් දැනට කියන්නෙ ආණ්ඩු හදන/මට්ටු කරන බලය එයාලට දෙන්නෙ කියලනෙ. ඔවුන් ඒ බලය ආවොත් රාජපක්ෂ අගමැති වෙනවට විරුද්ධව පාවිච්චි කරයි අනිවා...

අවසන් නිගමනය

කිසිම තනි පක්ෂයකට සාපේක්ෂ විශාල බහුතරයක් මෙවර ලැබෙන එකක් නෑ.

සන්ධානයට ඉල්ලක්කම් බහුතරය ලැබුණත් මහින්ද අගමැති කරන එක මෛත්රී සභාපතිවය දරනකම් හිතන තරම් ලේසි වන්නේ නෑ. ජවිපෙට ලැබෙන ආසන වල කැපීපෙනෙන සෑහෙන වැඩියක් වේවි. අලුතින් හදන ආණ්ඩුවට අනිවාර්යෙන්ම ජවිපෙත්, සුළු පක්ෂ වන මුස්ලිම් කොංග්රස් හා TNA යන ඒවා එකක් හෝ කීපයක උදව් ගන්න වෙනවා.

මට හිතෙන විදියට බොහෝවිට ජාතික ආණ්ඩුවක්/හවුල් ආණ්ඩුවක් වගේ එකක් බිහි වීමට වැඩි ඉඩක් තියෙනවා

[QUOTE="maxwell90, post: 18721304, member: 539629"] [COLOR=DarkSlateBlue][B][SIZE=4]මුලින්ම සන්ධානය ගමු. මහින්ද රාජපක්ෂ කියන චරිතෙට තවමත් ගම්වල කැමති පිරිස් රාශියක් ඉන්නවා. ඒත් ඔහු එක්ක ඉන්න දූශිත අය නිසා ඒකට අකමැතකින් ඇති තව පිරිසක් ඉන්නවා. සන්ධානෙ උන් මොන පොයි කිව්වත් සන්ධානය ඇතුලෙම මහින්දට අගමැතිකම ලැබෙනවට අකමැති (ඉස්සර මහින්දගෙන් කැපුණු) තව පිරිසකුත් ඉන්නවා. ඔවුනුත් එන්නෙ මේ සන්ධාන ලැයිස්තුවෙන්මයි. මෛත්රීගෙ කතාවත් මහින්ද ගැන්සියට ගහපු මරුම මරු පහරක්. කලින් ජනාධිපතිවරණෙ තිබ්බා වගේ මාධය සැනකෙලි මෙදාපාර හරියන්නෙ නෑ, මොකද ජනාධිපතිතුමා, මැකෝ කෙලින් අපක්ෂපාතිව ඉන්න උත්සාහ කරන නිසා. [COLOR=DarkGreen]එජාපය ගත්තාම රනිල්ට, රවීලට තියෙන ආකර්ශ්නය ගම් පැත්තට වෙන්න අඩුයි. රනිල් කතාවේ දක්ශයෙක් නොවීමත් අවාසියක්. නමුත් දින සියය 100% සාර්ථක නොවුනත් කරපු යම් වැඩ කොටසක් තියෙනවා. පඩි වැඩි කරලා තෙල් මිල අඩු කරපු එකට බහුතරයක් මිනිස්සුන්ගෙ ප්රසාදය තියෙනවා. ජනාධිපති බලතල අඩු කරපු එකත් හොඳ දෙයක්. මාධය ජඩ භාවිතය අඩු කිරීම, කතාකිරිමේ නිදහස ඇති කිරීම ප්ලස් පොයින්ට්. හැබැයි ඔය අස්සෙ බැඳුම්කර කේස් එක නිසා ඇදගෙන නාගැනීම තුල ලකුණු සෑහෙන ප්රමාණයක් කැපෙනවා. සෑහෙන මඩ වදිනවා. දෙම්ළ ඩයස්පෝරා හිතවාදී කතා ඡන්ද කැපෙන්න තව හේතුවක්.[/COLOR] [COLOR=Red]ජවිපෙ ගත්තම අනුර කුමාර ඇතුළු අයගේ කතා නිසා ඉතා ආකර්ශනීය බවක් තියෙනවා. හැබැයි වැඩිහිටි උදවියට නම් තවම 88/89 කාල අමතක නැති නිසා මොනා උනත් ඡන්දෙ දෙන්න භය ගතියක්/නොදෙන ගතියක් ඔවුන් තුල තිබෙනවා. හැබැයි ඔවුන්ගෙ දූෂණ විරෝදී ප්රත්පත්ති වගේම ඉදිරිපත් කරලා ඉන්න උගත් හොරු නොවන කණ්ඩායම නිසා තරුණ අලුත් ඡන්ද වගේම ප්රධාන පක්ෂ වල වැඩ ගැන කල කිරුණ පාවෙන ජන්ද සෑහෙන ප්රමාණයක් වැටෙන්න බොහෝ ඉඩ තියෙනවා. ඕනම චන්දෙක තීරනාත්මක සාධකය වෙන්නෙ පාවෙන චන්ද කියන ඒවා. කැපුවත් නිල්/කොල/රතු ඒවා කොහොමත් ඒ ඒ අයට වැටෙනවනෙ. මෙදාපාර පාවෙන චන්ද සෑහෙන කොටසක් ජවිපෙට වැටෙන අන්දමක් පේනවා. කිරියෙ ඇතුලෙම දාපු සමීක්ෂණ අරන් බලන්න බොරුනම් 15% ආසන්න ඡන්ද වැටිලා. [/COLOR] [COLOR=DarkOrchid]යහපාලනෙ කියන තරම් හොඳක් නැතැයි සිතලා තවමත් දෝලන මට්ටමේ තියෙන ඡන්ද විශාල ගණන්ක් වගේම මහින්දගෙ ලිස්ට් එකේ ඉන්න දූෂිතයන් නිසා තවමත් දෝලන මට්ටමේ තියෙන ඡන්ද විශාල ගණනත් තියෙනවා. ඉස්සරහට වෙන දේවල් අනුව ඒවා එහා මෙහා වෙයි.[/COLOR] ඔක්කොම එකට ගත්තාම මෙදාපාර කිසිම තනි පක්ෂෙකට කලින් ආවා වහේ 2/3 තබා බහුතර බලයක් ගන්න එකත් ටිකක් අසීරු වෙයි. [I][SIZE=5][COLOR=Blue]මහින්දට අගමැතිකම ලැබේද?[/COLOR][/SIZE][/I] අපි දැන් හිතමු මහින්ද රැල්ල නිසාත් සන්ධානෙ දින සීය කියන තරම්ම සුපිරි ඉනිමක් නොවුන නිසාත් සන්ධානෙට මනාප වලින් බහුතරයක් ආවා කියලා. නමුත් ඒක එජාපයට වඩා මහ ලොකු බහුතරය ලීඩ් එකකින් එන්නෙ නෑ කලින් පාර වල වගේ. දැන් ඔය සන්ධානෙ ලිස්ට් එකෙන් එන අයගෙනුත් මෛත්රී හිතවාදී පිරිසක් අනිවා ඉන්නවා. ඒ බව මෛත්රීම නොකියා කිව්වනෙ කතාවෙදි -මම සභාපතිකමින් අයින් උනා නම් මට හිතවත් අයගෙ නම් කැපෙනවා කියලා. මෛත්රී ජනාධිපතිතුමා මහින්දට අගමැතිකම නොදෙන්න තීරණය කරලා තියෙන්නෙ මෙවන් පසුබිමක. අමතක කරන්න එපා සන්ධාන ලිස්ට් එකේ දිනන පැත්තට හෝයියා සෙට් එකක් තව ඉන්නවා. කලින් චන්දෙට පස්සෙ දාම දැක්කනෙ ඒක, ඔක්කෝම දුවගෙන ආවෙ අප්ප්පොච්චා මලාය කියලා. [COLOR=DarkSlateGray]ඒ නිසා දැන් හිතමු සන්ධානෙ දිනලා එපාපයට ආණ්ඩු පිහිටුවන්න බැරි තත්වයක් ආව කියලා. මෛත්රී ජනාධිපතිතුමා මහින්ද නොවන වෙනත් නමක් යෝජනා කලොත් අනිවා ඒකට එජාපය පක්ෂ වෙනවා මහින්දට අගමැතිකම යන එක වලක්වන්න . ජවිපෙටත් මහින්දට අගමැති වෙන එක වලක්වන්න නම් ඒකට පක්ෂ වෙන්න සිද්ද වෙනවා. සන්ධානෙ ඉන්න මෛත්රී හිතවාදී අය අනිවා ඒකට පක්ෂයි. අපි හිතමු සන්ධානෙම මන්ත්රීලා 80% ක්ම මහින්ද ඕන කිව්වත් ඉතුරු මෛත්රී පිලේ20% දෙනා එජාපය ප්රමඛ විපක්ශෙ එක්ක එකතු වෙලා මෛත්රී නම් කරන කෙනාට සහය දුන්නොත් මහින්දට අගමැති වෙන්න බෑ. දැන් මෛත්රී පිල දිනන බව තේරෙනකොට අර මං කියපු දිනන පැත්තට හෝයියා උන් සෙට් එකත් අපේ සභාපතිතුමෝ කියාගෙන අත්උස්සන් එයි. එතකොට නම් සන්ධානෙ දින්නත් මහින්ද ලොස්.[/COLOR] හැබැයි මේ දේ මෙහෙම්ම වෙන්නම් නම් මෛත්රීගෙ සභාපතිකම ජන්දෙ ඉවර වෙනකම් තියෙන්න ඕන. මම හිතන්නෙ ඒ අදහසින් තමා අර වාරණ නියෝග අරන් කල්තියා සෙට් වෙලා ඉන්නෙ දැන්මම. දැන් තවත් පැත්තක් තියෙනවා කියන්න. සන්ධානෙ ජන්ද වලින් දින්නත්. යූඑන්පිය, ජවිපෙ සහ TNA එකතු උනොත් ආණ්ඩුවක් පිහිටුවන්න හැකි තත්වයක් එන්නත් ඉඩ තියෙනවා. අර කිව්වත් වගේ ජවිපෙට සෑහෙන ආසන ගණනන් සාපේක්ශව මෙවර ලැබෙනවා. ඒත් ඒ තුන්ගොල්ලන්ගෙ අදහස් වල පරස්පරතාව මේ එකතුවට ලොකු බාධාවක්. හැබැයි ගියවර ජනාධිපතිවරණේ උනා වගේ තම පොදු හතුරා වන රාජපක්ෂ රෙජීමය පරදවන්න මොවුන් එකතු වෙන්න බැරිමත් නෑ. බාග වෙලාවට පරිවාස ආණ්ඩුව වගේ එකක් ඇති වෙන්නත් පුලුවන්. ජවිපෙ උනත් දැනට කියන්නෙ ආණ්ඩු හදන/මට්ටු කරන බලය එයාලට දෙන්නෙ කියලනෙ. ඔවුන් ඒ බලය ආවොත් රාජපක්ෂ අගමැති වෙනවට විරුද්ධව පාවිච්චි කරයි අනිවා... [/SIZE][/B][/COLOR][COLOR=DarkSlateBlue][B][SIZE=4][SIZE=6][COLOR=Red]අවසන් නිගමනය[/COLOR][/SIZE] [/SIZE][/B][SIZE=5][I][COLOR=DarkRed]කිසිම තනි පක්ෂයකට සාපේක්ෂ විශාල බහුතරයක් මෙවර ලැබෙන එකක් නෑ.[/COLOR] [/I][/SIZE][B][SIZE=4] සන්ධානයට ඉල්ලක්කම් බහුතරය ලැබුණත් මහින්ද අගමැති කරන එක මෛත්රී සභාපතිවය දරනකම් හිතන තරම් ලේසි වන්නේ නෑ. ජවිපෙට ලැබෙන ආසන වල කැපීපෙනෙන සෑහෙන වැඩියක් වේවි. අලුතින් හදන ආණ්ඩුවට අනිවාර්යෙන්ම ජවිපෙත්, සුළු පක්ෂ වන මුස්ලිම් කොංග්රස් හා TNA යන ඒවා එකක් හෝ කීපයක උදව් ගන්න වෙනවා. [SIZE=5][COLOR=Teal][I][SIZE=4]මට හිතෙන විදියට බොහෝවිට ජාතික ආණ්ඩුවක්/හවුල් ආණ්ඩුවක් වගේ එකක් බිහි වීමට වැඩි ඉඩක් තියෙනවා[/SIZE][/I][/COLOR][/SIZE][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom