Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද ප්රතිඵල විශ්ලේශණ ත්රෙඩ් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද එළිමහන් සිරකරුවෙක් බවට පත් වෙලා. කිසිවෙකුට ඔහුගේ ගමට ඇතුලු වෙන්නට ඉඩ දෙන්නේ නෑ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට මැදමුලන සිය මහ ගෙදර සිටියි. මැදමුලනට ප්රවේශ වන මාර්ග සියල්ලම විශේෂ කාර්ය බලකාය යොදාගෙන වසා දමා ඇත.

වීරකැටිය මිද්දෙනිය මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර , කොළඹ කැරළි මර්ධන ඒකකයේ ජල ප්රහාර බවුසර් 6 ක් එම මර්ගය මැදමුලනට ප්රවේශ වන තැන් වල ස්ථාන ගත කර ඇත.

ඊට අමතරව රලුව, මරකඩ, අත්තනායල, පල්ලෙමුලන, අබකොලවැව, කුඩාබිබුල යන ස්ථාන වල විශේෂ කාර්ය බලකාය

ේ නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා ඇති බව අපට වාර්තා වෙයි.

නිල වශයෙන් ඇඳිරි නීතිය ප්රකාශ කර නැතත්, මැදමුලන ගමේ විදුලිය කපා දමා ඇත. ඊට අමතරව අධිබල ජෑමර් මගින් එහි ජංගම දුරකථන ක්රියාකිරීමත් නවත්වා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනෙන් පිට වීමට උත්සාහ දරා නැති වුණත් ඔහුගේ ආරක්ශකයින් දෙදෙනෙක් සිය ජීප් රථයකින් තංගල්ල නිවසට යාමට හදද්දී මැදමුලන හංදියට ආසන්නයේ සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව ආපසු හරවා යවා ඇත.

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිමහන් සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.

මහමැතිවරණ ප්රතිඵල නිකුත් වීම උදෑසන 3 ත් පසුවීමට ඉඩ ඇති බව මේ අතර වාර්තා වෙයි.

[QUOTE="Mahinda as Prime ministe, post: 18835064, member: 540808"] [SIZE=5][SIZE=6][LEFT][COLOR=#141823][FONT=helvetica]මහින්ද එළිමහන් සිරකරුවෙක් බවට පත් වෙලා. කිසිවෙකුට ඔහුගේ ගමට ඇතුලු වෙන්නට ඉඩ දෙන්නේ නෑ...[/FONT][/COLOR] [COLOR=#141823][FONT=helvetica]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට මැදමුලන සිය මහ ගෙදර සිටියි. මැදමුලනට ප්රවේශ වන මාර්ග සියල්ලම විශේෂ කාර්ය බලකාය යොදාගෙන වසා දමා ඇත.[/FONT][/COLOR] [COLOR=#141823][FONT=helvetica]වීරකැටිය මිද්දෙනිය මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර , කොළඹ කැරළි මර්ධන ඒකකයේ ජල ප්රහාර බවුසර් 6 ක් එම මර්ගය මැදමුලනට ප්රවේශ වන තැන් වල ස්ථාන ගත කර ඇත.[/FONT][/COLOR] [COLOR=#141823][FONT=helvetica]ඊට අමතරව රලුව, මරකඩ, අත්තනායල, පල්ලෙමුලන, අබකොලවැව, කුඩාබිබුල යන ස්ථාන වල විශේෂ කාර්ය බලකාය[/FONT][/COLOR][/LEFT] [/SIZE][LEFT][COLOR=#141823][FONT=helvetica][SIZE=6]ේ නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා ඇති බව අපට වාර්තා වෙයි. නිල වශයෙන් ඇඳිරි නීතිය ප්රකාශ කර නැතත්, මැදමුලන ගමේ විදුලිය කපා දමා ඇත. ඊට අමතරව අධිබල ජෑමර් මගින් එහි ජංගම දුරකථන ක්රියාකිරීමත් නවත්වා ඇත. මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනෙන් පිට වීමට උත්සාහ දරා නැති වුණත් ඔහුගේ ආරක්ශකයින් දෙදෙනෙක් සිය ජීප් රථයකින් තංගල්ල නිවසට යාමට හදද්දී මැදමුලන හංදියට ආසන්නයේ සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව ආපසු හරවා යවා ඇත. මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිමහන් සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව සිටියි. මහමැතිවරණ ප්රතිඵල නිකුත් වීම උදෑසන 3 ත් පසුවීමට ඉඩ ඇති බව මේ අතර වාර්තා වෙයි.[/SIZE] [/FONT][/COLOR][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom