Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද ප්රතිඵල විශ්ලේශණ ත්රෙඩ් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට සතුටුයි මේකටනම්.

ගම්පහ දිස්ත්රික්කයේ වැඩියෙන්ම පොරටෝක් දුන්න දේශපාලකයා වි තිබුනේ ඇමති නිමල් ලංසාය.එපමණක් නොව වැඩියෙන්ම කුණුහරප කියු දේශපාලකයා වුයේද ඔහුය.

ටයි පැළද ක්ලින් එකට ඇද පැළද සිටියද ගතිපැවතුම් එසේම නොවන බව පසුගිය මැතිවරණ වේදිකාවලදි තමන්ගේ මව සහ සහෝදරියන් වන් වු කාන්තාවන් ඉදිරියේ තබාගෙන කප්පරක් කුණු හරුප කිවේය.

විශේෂයෙන්ම මීගමුවේ අවසන් රැස්විමේදි ඔහු විසින් අගමැති රනිල් වික්රමසිංහ ගැන කියු දේ ගැන ඔහුගේම පක්ෂයේ අයට තිබුනේද පිළිකුලකි.

ලංසාට දැන් අස්වැන්න ලැබි ඇත.

ඒ තමන් වපුරාගත්තු තරමටය.

මීගමුව ගිය වර මෛත්රිපාල දින්නේ වැඩි ඡන්ද 28700 ගණනකිනි.ඒ එජාප සහ ජවිපේ ඇතුළු අනෙකුත් කුඩා පක්ෂවලද එකතුවු ඡන්ද ලෙසිනි.

එහෙත් මෙවර එජාපය පමණක් වැඩි ඡන්ද 29700 ගණනකින් මීගමුව ජයගෙන ඇත.එපමණක් නොව මෙවර මීගමුවේදි වාර්තා ගත ඡන්ද 4000 ක් පමණ ජවිපෙ විසින්ද ලබාගෙන ඇත.

මෙයින් පැහැදිලි වන්නේ ලංසාලාගේ පොරටෝක් වලට මීගමුවේ ජනයා පිළිතුරු දි ඇති අන්දමයි.

ලංසාට දැන් තරුපෙනි ඇත්තේ ඒ නිසාම පමණක් නොව පොලිස් ජොන් යැයි තමන් විසින් අභියෝග කරමින් වත්තල වැඩි ඡන්ද දහස් ගණනකින් ජය ගන්නා බවට වේදිකා වල සපථය දැන් පුස්සක් වි ඇති නිසාය.

වත්තල ලංසා පරදින්නේ වැඩි ඡන්ද 20000 කිනි.

බඩු බෙදිම හෝ ටයි ඇදිම දේශපාලනය නොවන බව තේරුම් ගැනිමට ලංසලාට තවත් බොහෝ කල් යනු ඇත.

-meepura

[QUOTE="jk perera, post: 18837570, member: 255485"] [SIZE=4][COLOR=Blue]පට්ට සතුටුයි මේකටනම්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]ගම්පහ දිස්ත්රික්කයේ වැඩියෙන්ම පොරටෝක් දුන්න දේශපාලකයා වි තිබුනේ ඇමති නිමල් ලංසාය.එපමණක් නොව වැඩියෙන්ම කුණුහරප කියු දේශපාලකයා වුයේද ඔහුය. ටයි පැළද ක්ලින් එකට ඇද පැළද සිටියද ගතිපැවතුම් එසේම නොවන බව පසුගිය මැතිවරණ වේදිකාවලදි තමන්ගේ මව සහ සහෝදරියන් වන් වු කාන්තාවන් ඉදිරියේ තබාගෙන කප්පරක් කුණු හරුප කිවේය. විශේෂයෙන්ම මීගමුවේ අවසන් රැස්විමේදි ඔහු විසින් අගමැති රනිල් වික්රමසිංහ ගැන කියු දේ ගැන ඔහුගේම පක්ෂයේ අයට තිබුනේද පිළිකුලකි. ලංසාට දැන් අස්වැන්න ලැබි ඇත. ඒ තමන් වපුරාගත්තු තරමටය. මීගමුව ගිය වර මෛත්රිපාල දින්නේ වැඩි ඡන්ද 28700 ගණනකිනි.ඒ එජාප සහ ජවිපේ ඇතුළු අනෙකුත් කුඩා පක්ෂවලද එකතුවු ඡන්ද ලෙසිනි. එහෙත් මෙවර එජාපය පමණක් වැඩි ඡන්ද 29700 ගණනකින් මීගමුව ජයගෙන ඇත.එපමණක් නොව මෙවර මීගමුවේදි වාර්තා ගත ඡන්ද 4000 ක් පමණ ජවිපෙ විසින්ද ලබාගෙන ඇත. මෙයින් පැහැදිලි වන්නේ ලංසාලාගේ පොරටෝක් වලට මීගමුවේ ජනයා පිළිතුරු දි ඇති අන්දමයි. ලංසාට දැන් තරුපෙනි ඇත්තේ ඒ නිසාම පමණක් නොව පොලිස් ජොන් යැයි තමන් විසින් අභියෝග කරමින් වත්තල වැඩි ඡන්ද දහස් ගණනකින් ජය ගන්නා බවට වේදිකා වල සපථය දැන් පුස්සක් වි ඇති නිසාය. වත්තල ලංසා පරදින්නේ වැඩි ඡන්ද 20000 කිනි. බඩු බෙදිම හෝ ටයි ඇදිම දේශපාලනය නොවන බව තේරුම් ගැනිමට ලංසලාට තවත් බොහෝ කල් යනු ඇත. -meepura [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom