Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BBC sinhala

මෙවර මැතිවරණයේ ප්‍රතිඵල දෙස බලන කළ දැඩි මතධාරී බලවේග ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම කැපී පෙනෙන කරුණකි.

මෙම ලක්ෂණය දකුණේ මෙන්ම උතුරේ ද විද්‍යමාන වී තිබීම විශේෂත්වයකි.

දකුණේ ක්‍රියාත්මක වූ දැඩි මතධාරී අදහස් දරන බොදු බල සේනා සංවිධානය මැතිවරණයට තරඟ වැදුණේ බොදු ජන පෙරමුණ නමින්.

මෙම පෙරමුණ මෙවර මැතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව මොනවට පැහැදිලි වන්නේ එකදු ආසනයක්වත් ලබා ගැනීමට ඔවුන් අසමත් වීම තුළින්.

හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගෙන් සැදුම් ලත් ස්වාධීන කණ්ඩායමක් උතුරේ මැතිවරණ සටනට පිවිසීම දකුණේ ජනතාවගේ වැඩි අවධානයට ලක් වී තිබුණි.

උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරමින් තරඟ වැදුණු හිටපු එල්ටීටීඊ සාමාජිකයන් මෙවර මැතිවරණයේ දී ප්‍රතික්ෂේප වී තිබේ.

ex ltte

හිටපු එල්ටීටීඊ සාමාජිකයන්

ඔවුන්ට ද එක ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි විය.

එමෙන්ම දැඩි මතධාරී අදහස් දරන සංවිධානයක් ලෙස හැඳින්විය හැකි දෙමළ ජාතික ජනතා පෙරමුණ ද මෙවර ප්‍රතික්ෂේප වී තිබේ.

මෙම පෙරමුණට නායකත්වය ලබා දුන් ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් ට මෙවරත් ආසනය අහිමි විය.

2010 වසරේ දී දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව සමස්ත ලංකා දෙමළ කොන්ග්රසය පිහිටුවා ගත් ඔහු පසුව දෙමළ ජාතික ජනතා පෙරමුණ පිහිටුවා ගන්නා ලදී.

දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ඔවුන්ගේ ප්‍රතිපත්ති මගින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නොහැකි බවට ඔහු චෝදනා කළේය.

උතුරේ බහුතර ජනතාවට දකුණේ ජනතාව සමඟ සහජීවනයෙන් ජීවත් වීමට ඇති අවශ්‍යතාව වඩ වඩාත් අවධාරණය කෙරෙන යුගයක ඔහුගේ ප්‍රතිපත්ති අනුමත නොකරන බවක් ඡන්ද ප්‍රතිඵලය මගින් පැහැදිලි කෙරෙයි.

ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්

මැතිවරණයට පෙරද මෙම අවශ්‍යතාව උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂවල හැසිරීම තුළින් තහවුරු විය.

එය තහවුරු වුයේ දෙමළ ජාතික ජාතික සන්ධානය හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට නාම යෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හරහායි.

අනතුරුව ඔවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස මැතිවරණ සටනට අවතීර්ණ වුවත් උතුරේ ජනතාව හිටපු එල්ටීටීඊ සාමාජිකයන් ගැන තැකීමක් කර නොමැති බව මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යයි.

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන චරිතය බවට පත් වී සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තරඟ වැදුණු දිස්ත්‍රික්කයෙන් පවා බොදු ජන පෙරමුණ ප්‍රතික්ෂේප වී තිබේ.

[QUOTE="ජේමිස්බන්ඩා007, post: 18843217, member: 500973"] [SIZE="4"][COLOR="DarkRed"]BBC sinhala[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Navy"]මෙවර මැතිවරණයේ ප්‍රතිඵල දෙස බලන කළ දැඩි මතධාරී බලවේග ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම කැපී පෙනෙන කරුණකි. මෙම ලක්ෂණය දකුණේ මෙන්ම උතුරේ ද විද්‍යමාන වී තිබීම විශේෂත්වයකි. දකුණේ ක්‍රියාත්මක වූ දැඩි මතධාරී අදහස් දරන බොදු බල සේනා සංවිධානය මැතිවරණයට තරඟ වැදුණේ බොදු ජන පෙරමුණ නමින්. මෙම පෙරමුණ මෙවර මැතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව මොනවට පැහැදිලි වන්නේ එකදු ආසනයක්වත් ලබා ගැනීමට ඔවුන් අසමත් වීම තුළින්. හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගෙන් සැදුම් ලත් ස්වාධීන කණ්ඩායමක් උතුරේ මැතිවරණ සටනට පිවිසීම දකුණේ ජනතාවගේ වැඩි අවධානයට ලක් වී තිබුණි. උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරමින් තරඟ වැදුණු හිටපු එල්ටීටීඊ සාමාජිකයන් මෙවර මැතිවරණයේ දී ප්‍රතික්ෂේප වී තිබේ. ex ltte හිටපු එල්ටීටීඊ සාමාජිකයන් ඔවුන්ට ද එක ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි විය. එමෙන්ම දැඩි මතධාරී අදහස් දරන සංවිධානයක් ලෙස හැඳින්විය හැකි දෙමළ ජාතික ජනතා පෙරමුණ ද මෙවර ප්‍රතික්ෂේප වී තිබේ. මෙම පෙරමුණට නායකත්වය ලබා දුන් ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් ට මෙවරත් ආසනය අහිමි විය. 2010 වසරේ දී දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව සමස්ත ලංකා දෙමළ කොන්ග්රසය පිහිටුවා ගත් ඔහු පසුව දෙමළ ජාතික ජනතා පෙරමුණ පිහිටුවා ගන්නා ලදී. දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ඔවුන්ගේ ප්‍රතිපත්ති මගින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නොහැකි බවට ඔහු චෝදනා කළේය. උතුරේ බහුතර ජනතාවට දකුණේ ජනතාව සමඟ සහජීවනයෙන් ජීවත් වීමට ඇති අවශ්‍යතාව වඩ වඩාත් අවධාරණය කෙරෙන යුගයක ඔහුගේ ප්‍රතිපත්ති අනුමත නොකරන බවක් ඡන්ද ප්‍රතිඵලය මගින් පැහැදිලි කෙරෙයි. ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මැතිවරණයට පෙරද මෙම අවශ්‍යතාව උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂවල හැසිරීම තුළින් තහවුරු විය. එය තහවුරු වුයේ දෙමළ ජාතික ජාතික සන්ධානය හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට නාම යෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හරහායි. අනතුරුව ඔවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස මැතිවරණ සටනට අවතීර්ණ වුවත් උතුරේ ජනතාව හිටපු එල්ටීටීඊ සාමාජිකයන් ගැන තැකීමක් කර නොමැති බව මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යයි. බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන චරිතය බවට පත් වී සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තරඟ වැදුණු දිස්ත්‍රික්කයෙන් පවා බොදු ජන පෙරමුණ ප්‍රතික්ෂේප වී තිබේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom