Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද ප්රතිඵල විශ්ලේෂණය [2018]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]ඡන්ද ප්රතිඵල විශ්ලේෂණය [2018][/PLAIN]

- 2015 ජන වරමට පස්ස දික් කරල නිදහස් පක්ෂෙ බලය අල්ලන්න ගිය සිරි මෝඩිට පාඩමක් ඉගැන්නුව කියල යහ පාළනය වෙනුවෙන් වැඩ කරපු උන්ට සතුටුයි

- නිදහස් පක්ෂය දෙකඩ වීමෙන් කැඩෙන ඡන්ද ටිකෙන් ගොඩ යන්න බලන් හිටපු UNP එකට කෙළ උනා කියල පොහොට්ටු කාරයින්ට සතුටුයි

- 2015 බලය ගන්න උදව් කරපු UNP එකට කෙළවන්න ගිය සිරි මෝඩිට කෙළවිච්ච එක ගැන UNP උන්ට සතුටුයි

- උනුත් එකයි මුනුත් එකයි කියල, හොරකම් වංචා ඩීටේල් රිපෝර්ට් දිගෑරල මහින්දලගෙ බැසිල්ලගෙ රනිල්ලගෙ රෙදි ගලවපු JVP උන්ට කෙළවිච්ච හැටි දැකල පොහොට්ටු කාරයොයි, UNP කාරයොයි, නිදහස් පක්ෂෙ උන්ටයි සතුටුයි

- නිදහස් පක්ෂෙ සභාපති වෙලා මහින්දව කපල තනියෙන් රජ වෙන්න ගිය මයිත්රිටයි, UNP කාරයින්ටයි අළුත් පක්ෂයක් හදල පාඩමක් ඉගැන්නුව එකට පොහොට්ටු කාරයින්ට සතුටුයි

- 2015 මහින්දට විරුද්ධව ඡන්දෙ දීල පසු තැවුණු නිදහස් පක්ෂෙ උන්ට ආයෙ මහින්ද වෙනුවෙන් කළගුණ සැළකුව කියල සතුටුයි

- කළගුණ සළකන්න තිබ්බ ඡන්දෙ 2015 මහින්දට නොදී 2018 දීපු එක ගැන එදා යහ පාළනය වෙනුවෙන් ඡන්දෙ දීපු උන්ට සතුටුයි

- මේ පාර ඡන්දෙ වර්ජනය කරපු ඡන්ද දායකයොන්ට යහ පාළනය හොඳ පාඩමක් ඉගෙන ගත්ත කියල සතුටුයි.

- මැතිවරණ ප්රතිඵල එන්නත් කලින් ඡන්ද ප්රතිශතය 60% - 70% කියල උඩ පැන පැන හිටපු පොහොට්ටු කාරයින්ට අන්තිමට හම්බෙලා තියෙන්නෙ 45% කියල අනිත් එවුන්ට සතුටුයි.

බලන් ගියාම මේක all in one හැමෝටම සතුටු වෙන්න පුළුවන් මැතිවරණයක්

[QUOTE="Identity, post: 22846315, member: 559166"] [b][PLAIN]ඡන්ද ප්රතිඵල විශ්ලේෂණය [2018][/PLAIN][/b] [SIZE=4] - 2015 ජන වරමට පස්ස දික් කරල නිදහස් පක්ෂෙ බලය අල්ලන්න ගිය සිරි මෝඩිට පාඩමක් ඉගැන්නුව කියල යහ පාළනය වෙනුවෙන් වැඩ කරපු උන්ට සතුටුයි - නිදහස් පක්ෂය දෙකඩ වීමෙන් කැඩෙන ඡන්ද ටිකෙන් ගොඩ යන්න බලන් හිටපු UNP එකට කෙළ උනා කියල පොහොට්ටු කාරයින්ට සතුටුයි - 2015 බලය ගන්න උදව් කරපු UNP එකට කෙළවන්න ගිය සිරි මෝඩිට කෙළවිච්ච එක ගැන UNP උන්ට සතුටුයි - උනුත් එකයි මුනුත් එකයි කියල, හොරකම් වංචා ඩීටේල් රිපෝර්ට් දිගෑරල මහින්දලගෙ බැසිල්ලගෙ රනිල්ලගෙ රෙදි ගලවපු JVP උන්ට කෙළවිච්ච හැටි දැකල පොහොට්ටු කාරයොයි, UNP කාරයොයි, නිදහස් පක්ෂෙ උන්ටයි සතුටුයි - නිදහස් පක්ෂෙ සභාපති වෙලා මහින්දව කපල තනියෙන් රජ වෙන්න ගිය මයිත්රිටයි, UNP කාරයින්ටයි අළුත් පක්ෂයක් හදල පාඩමක් ඉගැන්නුව එකට පොහොට්ටු කාරයින්ට සතුටුයි - 2015 මහින්දට විරුද්ධව ඡන්දෙ දීල පසු තැවුණු නිදහස් පක්ෂෙ උන්ට ආයෙ මහින්ද වෙනුවෙන් කළගුණ සැළකුව කියල සතුටුයි - කළගුණ සළකන්න තිබ්බ ඡන්දෙ 2015 මහින්දට නොදී 2018 දීපු එක ගැන එදා යහ පාළනය වෙනුවෙන් ඡන්දෙ දීපු උන්ට සතුටුයි - මේ පාර ඡන්දෙ වර්ජනය කරපු ඡන්ද දායකයොන්ට යහ පාළනය හොඳ පාඩමක් ඉගෙන ගත්ත කියල සතුටුයි. - මැතිවරණ ප්රතිඵල එන්නත් කලින් ඡන්ද ප්රතිශතය 60% - 70% කියල උඩ පැන පැන හිටපු පොහොට්ටු කාරයින්ට අන්තිමට හම්බෙලා තියෙන්නෙ 45% කියල අනිත් එවුන්ට සතුටුයි. බලන් ගියාම මේක all in one හැමෝටම සතුටු වෙන්න පුළුවන් මැතිවරණයක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom