Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද මැසිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළ උරුමේ අති බහුතරය අද එතනින් කැඩිලා ඉවරයි.

හෙළ උරුමෙට චන්දෙ දෙන පෙනී සිටින අය චම්පිකලා රතනල හදපු අය නෙමෙයි. ජාතික බලවේග විසින් හදපු මිනිස්සු. මේ රටේ ඒ ජාතික බලවේග තිබුනේ ඔය උරුමේ හදන්න ශතවර්ෂ ගණනකට පෙර.

නිදහසින් පස්සේ ඒ බලවේග බහුතරයක් බණ්ඩාරනායක එක්ක හිටගත්තා.

ඩී.එස් - ඩඩ්ලි - ජයවර්ධන ප්‍රේමදාස දක්වා අඩු වැඩි වශයෙන් unp ජනතාවටත් ජාතික බලවේග එක්ක හොඳ සම්බන්ධයක් තිබුන.

පසුකාලීනව එදා මාදලුවාවේ හාමුදුරුවෝ, ඇල්ලේ ගුණවංශ, බෙන්ගමුවේ නාලක වගේම දිනේෂ් ගුණවර්ධන, නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, SL ගුණසේකර වගේ අය ගොඩක් අය තමයි මේ මතය පෝෂණය කලේ. ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරතන වගේ විශ්ෂ්ට හමුදා නායකයෝ එතන හයිය දුන්න.

හැබයි 1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.

ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.

චන්ද්‍රිකා රනිල් නයකත්වයන් නිසා කොන්වෙච්ච slfp පිරිස ජවිපෙ දිහා ධනාත්මකව බැලුව. 1994 ඉඳන් ජවිපෙ ජාතික ආරක්ෂාව ගැන කියමින් ඉදිරියට ආවා. මම හිතන්නේ සෝමවංශ සහ විමල් එතනදී ප්‍රධාන භූමිකාවක් කළා. (ඒකාලේ ඔය අද මයිත්‍රී වටේ ඉන්න ඇති මානුෂික පොරවල් ජවිපෙ කියන්නේ දෙමල ජනතාවගේ ලේ ඉල්ලන අන්තවාදී කියල)

2000 වෙනකොට හෙළ උරුමේ මේ චන්ද ටික දැකල තමයි එකතු උනේ. බහුතරයක් එතනට ආවේ unp ජාතික බලවේග. මේ විදිහට ජාතික ආරක්ෂාව සහ ඒකීය බව වෙනුවෙන් ප්‍රබල සමාජ මතයක් හැදෙද්දී චම්පිකල එතනට ආව.ජනමතය හැදෙද්දී තමයි ඔතනට ඔවුන් එන්නේ. ඒකත් හරියට අද යහපාලන මතය වගේ.

හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.

ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.

හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.

[QUOTE="N sriyantha, post: 17620065, member: 17937"] [B][SIZE="5"]හෙළ උරුමේ අති බහුතරය අද එතනින් කැඩිලා ඉවරයි. හෙළ උරුමෙට චන්දෙ දෙන පෙනී සිටින[COLOR="Sienna"][/COLOR] අය චම්පිකලා රතනල හදපු අය නෙමෙයි. ජාතික බලවේග විසින් හදපු මිනිස්සු. මේ රටේ ඒ ජාතික බලවේග තිබුනේ ඔය උරුමේ හදන්න ශතවර්ෂ ගණනකට පෙර. නිදහසින් පස්සේ ඒ බලවේග බහුතරයක් බණ්ඩාරනායක එක්ක හිටගත්තා. ඩී.එස් - ඩඩ්ලි - ජයවර්ධන ප්‍රේමදාස දක්වා අඩු වැඩි වශයෙන් unp ජනතාවටත් ජාතික බලවේග එක්ක හොඳ සම්බන්ධයක් තිබුන. පසුකාලීනව එදා මාදලුවාවේ හාමුදුරුවෝ, ඇල්ලේ ගුණවංශ, බෙන්ගමුවේ නාලක වගේම දිනේෂ් ගුණවර්ධන, නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, SL ගුණසේකර වගේ අය ගොඩක් අය තමයි මේ මතය පෝෂණය කලේ. ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරතන වගේ විශ්ෂ්ට හමුදා නායකයෝ එතන හයිය දුන්න. හැබයි 1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි. ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට. චන්ද්‍රිකා රනිල් නයකත්වයන් නිසා කොන්වෙච්ච slfp පිරිස ජවිපෙ දිහා ධනාත්මකව බැලුව. 1994 ඉඳන් ජවිපෙ ජාතික ආරක්ෂාව ගැන කියමින් ඉදිරියට ආවා. මම හිතන්නේ සෝමවංශ සහ විමල් එතනදී ප්‍රධාන භූමිකාවක් කළා. (ඒකාලේ ඔය අද මයිත්‍රී වටේ ඉන්න ඇති මානුෂික පොරවල් ජවිපෙ කියන්නේ දෙමල ජනතාවගේ ලේ ඉල්ලන අන්තවාදී කියල) 2000 වෙනකොට හෙළ උරුමේ මේ චන්ද ටික දැකල තමයි එකතු උනේ. බහුතරයක් එතනට ආවේ unp ජාතික බලවේග. මේ විදිහට ජාතික ආරක්ෂාව සහ ඒකීය බව වෙනුවෙන් ප්‍රබල සමාජ මතයක් හැදෙද්දී චම්පිකල එතනට ආව.ජනමතය හැදෙද්දී තමයි ඔතනට ඔවුන් එන්නේ. ඒකත් හරියට අද යහපාලන මතය වගේ. හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්. ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක. හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom