Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඡන්ද සටන් තිබුණට ජනතාවට ලැබෙන දෙයක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡන්ද සටන් තිබුණට ජනතාවට ලැබෙන දෙයක් නෑ

ඡන්ද සටන් තිබුණට ඒවායින් ජනතාවට ලැබෙන දෙයක් නෑ - කේ. ඞී. ලාල්කාන්ත

රටේ වැඩකරන ජනතාවගේ ඉල්ලීම් සියල්ල ජනතාවගේ පොදු ඉල්ලීම බවට පත් කරගෙන එය ඉටුකර ගැනීම සඳහා බලයේ සිටින ආණ්ඩුව සමග සටන් කිරීමට සූදානම් යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඞී. ලාල්කාන්ත මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ”සියලූ දීමනා වැටුපට එක් කරනු. රු. 10,000 කින් වැටුප් වැඩි කරනු” සම්මන්ත්රණ මාලාවේ සැසියකට එක් වෙමිනි. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා පැවති මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ලාල්කාන්ත මහතා මෙසේ ද පැවසීය.

මේක සම්මන්ත්රණ මාලාවක ආරම්භයක්. අපි සූදානම් වෙන්නේ බලයේ ඉන්න ආණ්ඩුවත් එක්ක සටනකටයි. ඒ සඳහා ලබන මාසය පුරා ප්රගතිශීලි වැඩකරන ජනතාව එකතු කරගන්න කටයුතු සූදානම් කර තිබෙනවා. රටේ වැඩකරන ජනතාවට ඉල්ලීම් මාලාවක් තිබෙනවා. එම ඉල්ලීම් ජනතාවගේ පොදු ඉල්ලීමක් බවට පත්කිරීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ, ඒක හරියට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමාජගත කළ අධ්‍යාපනයට 6% සටන් පාඨය වගෙයි. අපි භාණ්ඩයක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒක මාකට් කරන්න තමයි අපි යන්නේ. සමහරු මෙය ඉල්ලනවා. ආණ්ඩුවත් එක්ක ඉන්න අය ඉල්ලන්නේ නැහැ. තාමත් අපි සමග සාකච්ඡුා කර නැති වෘත්තීය සමිති සමඟ සාකච්ඡුා කර එකඟතාවකට එන්න අපි සූදානම්. බාධාවක් නැහැ. මෙම ඉල්ලීම් කිහිපය ජාතික ඉල්ලීමක් බවට පත් කරගෙන ජාතික සටනකටයි අපි සූදානම් වෙන්නේ. ඒ නිසා මේ ඉල්ලීම් පිළිබඳ සත්‍ය අපි ජනතාවට පැහැදිලි කළ යුතුයි. අපි ආණ්ඩුවට ආරාධනා කරනවා වැඩකරන ජනතාව සමග ගනුදෙනු බේරාගන්න එන්න කියලා. ජනාධිපතිතුමාටත් අපි ලියලා තියෙනවා.

දීමනා සියල්ල මූලික වැටුපට එකතු කරනු! ඉහළ ගිය ජීවන වියදමට සරිලන ලෙස රු.10,000/= කින් වැටුප් වැඩිකරනු! මේ තමයි අපේ ඉල්ලීම් දෙක. ආණ්ඩුව පෞද්ගලික අංශයට මැදිහත් වූණේ නැහැ කිසිම අයවැයකදී. චන්ද්‍රිකා ඉන්න වෙලාවේ පරිවාස ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමක් කළා. සාමාන්‍යයෙන් කියන්නේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ගැන ආණ්ඩුවට අත තියන්න බැහැ කියලා. නමුත් මුලින් කිව්වා වගේ අත් තියපු අවස්ථා තියෙනවා. නීති සම්මත කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා නීති හදලා සම්මත කරලා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතුයි. ඒ වගේම අපෙන් අහන කතාවක් තමයි ඇයි විශ්‍රාමිකයින් ගැන කතා කරන්නේ නැත්තේ කියලා. නමුත් අපි කියන්න ඕනෑ අපි මේ අරගලය ආරම්භ කළාම ඒකට අනෙක් පාර්ශ්වයනුත් ගැටගැහෙනවා. අපි මේ රාජ්‍ය අංශය ගැන වැඩිපුර කතා කරන්නේ ඒකට ඉන්නේ එක හාම්පුතෙක් නිසයි. ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයා, ආණ්ඩුව, මුදල් ඇමැති, මුදල් අමාත්‍යංශ ලේකම් සමග සෘජුව ගැටගැහෙනවා. අපි මේ කතා කරන මොහොතේත් යම්කිසි පෞද්ගලික අංශයේ ආයතනයක් සමග වැටුප් වැඩිකිරීමට සාමූහික ගිවිසුමක් අත්සන් කරන්න ඇති. මොකද පෞද්ගලික අංශයේ වැටුප් එක ස්ථානයක හාම්පුතකුට ගැටගැහෙන්නේ නැහැ. ඒ නිසාම වැටුප් සටනකදී රාජ්‍ය අංශයේ සේවකයින් ප්රමුඛ වෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා ඔවුන් මූලික කරගෙන තමයි පෞද්ගලික, වතු සහ විශ්‍රාමික සේවකයින් මේ සටනට ගැටගහන්න වෙන්නේ.

2008 අපි එක්දින වැඩ වර්ජනයක් කළා යුද්දෙත් යන වෙලාවේ. ආණ්ඩුවේ මාධ්‍ය අපිට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. ජාත්‍යන්තර කුමන්ත්රණයක කොටසක් කියලා කිව්වා. 1980 ජූලි වර්ජනයෙන් පස්සේ ජාතික වශයෙන් පොදු අරගලයක් වෙනුවෙන් එක දිනකට කැඳවපු අරගලයක් තමයි 2008 ජූලි 10 ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකත්වයෙන් කැඳවපු එක්දින වර්ජනය. අපි ඒකෙදි රු.2000ක් දිනාගත්තා. රාජ්‍ය අංශයේ සේවකයකුගේ අවම වැටුප් රු. 11,730යි. 2006 සිට මේ දක්වා දීමනා සියල්ල රුපියල් 10146යි. සාමාන්‍යයෙන් පිළිගත් නීතියක් තිබෙනවා මූලික වැටුපට වඩා දීමනා ඉහළ යන්න බැහැ කියලා. ඒ නීතිය මත කල්පනා කළත් වත්මන් ආණ්ඩුව සූදානම් වෙන්න ඕනෑ මූලික වැටුපට එල්ලා තියෙන දීමනා මූලික වැටුපට එකතු කරන්න. ඒ කියන්නේ මූලික වැටුප් රු.21,876/= දක්වා වැඩි කළ යුතුයි. අපි කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටයි. අනික් අය එක්ක කතා කරලා වැඩක් නැහැ.

එවිට පෞද්ගලික අංශය පැත්තෙන් අපි ගෙනා සටන් පාඨය වන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප 21,876ට වැඩි කළ පසු පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප් ඊට පහළින් තියන්න එපා කියන එකයි. දැන් තියෙන්නේ එහෙම. ශ්‍රී ලංකාව නමැති රටේ වැඩකරන ජනතාවගේ අවම මූලික වැටුප රාජ්‍ය හෝ පෞද්ගලික කාට වුවත් සමාන විය යුතුයි. විවිධාකාරයෙන් සලකන විදිය අහෝසි කරන්න ඕනෑ. ශ්‍රේණිවලට අනුව මූලික වැටුපේ සිට වෙනස් විය හැකියි. නමුත් පදනම එකක් විය යුතුයි.

ඊට අමතරව ජීවන වියදම වැඩිවීම සලකලා 10,000/=ට එහා ගිය ගෙවීමක් අපට තිබෙනවා. ජීවන වියදම 25,344/= සිට 50,792/=ට වැඩි වුණා. පහුගිය ජූනි 30 වනදා වන විට අපට ලබාදුන් දීමනා සලකා බැලූ කල තවත් රු. 15,302/=ක ප්රමාණයක්් ආණ්ඩුව ලබාදිය යුතුයි. නමුත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් පොදු එකඟතාවකට පැමිණිය යුතු නිසා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය රු. 10,000/= වැටුප් වැඩිවීමට ආවා. ආණ්ඩුවේම දෙපාර්තමේන්තුවක් තමයි ජීවන වියදම ගණනය කරන්නේ. ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයවත් ජවිපෙවත් කොමියුනිස්ට් පක්ෂයවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේවත් කතාවක් නොවෙයි. එය වෘත්තීය සමිති ව්‍යාපාරයේ ආරම්භයේ සිටම තිබුණු සටන් පාඨයක්. නමුත් ආණ්ඩු වැඩිවුණ ජීවන වියදමට අනුව වැටුප් වැඩිකරලා නැහැ. අපිට පරිබාහිරව කි‍්‍රයාත්මක වෙන තවත් වෘත්තීය සමිති මධ්‍යස්ථාන කිහිපයක් තිබෙනවා. අපිට මෙම ඉල්ලීම් දිනාගන්න නොහැකි වෙලා තියෙන්නේ මෙම අනෙක් වෘත්තීය සමිති මධ්‍යස්ථාන එක තැනකට ගන්න බැරිවීමයි. මේ සටන දිනන්න නම් තැන් තැන්වල තිබෙන බලවේග එක තැනකට ගත යුතුමයි. ඒ වගකීම කාටත් තිබෙනවා. මහින්දගේ ආණ්ඩුවත් එක්ක දේශපාලන ප්‍රශ්න තියෙන අයටත් මේකට එන්න පුළුවන්. අපිටත් දේශපාලන අරමුණු තියෙනවා තමයි. එක පාලකයෙක් අවුරුදු 10-12ක් හිටියාම හොඳටම ඇති. ඊට වඩා හිටියොත් රට පිරිහෙනවා. ඒක වළක්වන්න කාටත් බැහැ. අවුරුදු හතරෙන් හතරට ආණ්ඩු මාරු වෙනවා නම් ඒක ජනතාවට හොඳයි.

අපේ ප්‍රධාන ඉල්ලීම වන්නේ අනෙකුත් වෘත්තීය සමිති වෙනම අරගලයක් කරන ගමන් මෙම මූලික සටන් පාඨයට එකඟ වෙන්න කියලයි. මෙම සටනට හැමෝම දායකත්වය දිය යුතුයි. ඇත්ත සටන වෙලා තිබෙන්නේ දැන් වැඩකරන ජනතාවගේ සටනයි. ඡුන්ද සටන් තිබුණට වැඩක් නැහැ. ඒකෙන් කාටවත් මොකුත් හම්බවෙන දෙයක් නැහැ. නමුත් ඡුන්දෙට කලින් විදුලි බිල, තෙල් මිල ටිකක් අඩුකරගන්න පුළුවන් වුණා. ඒක ඡුන්දෙට කලින් ආපු ප්‍රතිඵලයක්. ආණ්ඩුවට එහෙම කරන්න වුණේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව කථා කරන්න පටන් ගත්ත නිසයි. බදුල්ලෙන්, මොනරාගලින් ආණ්ඩුව පහු බහින බවට ඉඟියක් ලැබුණු නිසා තමයි ඒ ප්‍රතිඵලය මුළු රටටම ලැබුණේ. විදුලි බිල අඩුවුණ එකේ ගෞරවය ලැබෙන්නේ ආණ්ඩුවට කතිරය ගහපු අයට නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධව වචනයක් හරි කථා කරපු අයටයි. අපිට දැන් තව අවස්ථාවක් තිබෙනවා. ඉදිරියේදී ජනාධිපතිවරණයක් එනවා. අපි මේ සටන් පාඨය සද්දෙට උස්සලා ගත්තොත් රාජ්‍ය අංශය, වතු ක්ෂේත්රය, පුද්ගලික අංශයේ සියලූ දෙනා කථා කරන මාතෘකාව මේක වුණොත් ආණ්ඩුවට පණිවුඩයක් එනවා. එවිට ආණ්ඩුව මේ පිළිබඳව සැලකිල්ලට ගන්නවා.

තිලක් පුෂ්පකුමාර Rivira . lk

[QUOTE="Lewke, post: 17196788, member: 510552"] [b]ඡන්ද සටන් තිබුණට ජනතාවට ලැබෙන දෙයක් නෑ[/b] [SIZE="4"][B][CENTER]ඡන්ද සටන් තිබුණට ඒවායින් ජනතාවට ලැබෙන දෙයක් නෑ - කේ. ඞී. ලාල්කාන්ත[/CENTER][/B] රටේ වැඩකරන ජනතාවගේ ඉල්ලීම් සියල්ල ජනතාවගේ පොදු ඉල්ලීම බවට පත් කරගෙන එය ඉටුකර ගැනීම සඳහා බලයේ සිටින ආණ්ඩුව සමග සටන් කිරීමට සූදානම් යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඞී. ලාල්කාන්ත මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ”සියලූ දීමනා වැටුපට එක් කරනු. රු. 10,000 කින් වැටුප් වැඩි කරනු” සම්මන්ත්රණ මාලාවේ සැසියකට එක් වෙමිනි. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා පැවති මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ලාල්කාන්ත මහතා මෙසේ ද පැවසීය. මේක සම්මන්ත්රණ මාලාවක ආරම්භයක්. අපි සූදානම් වෙන්නේ බලයේ ඉන්න ආණ්ඩුවත් එක්ක සටනකටයි. ඒ සඳහා ලබන මාසය පුරා ප්රගතිශීලි වැඩකරන ජනතාව එකතු කරගන්න කටයුතු සූදානම් කර තිබෙනවා. රටේ වැඩකරන ජනතාවට ඉල්ලීම් මාලාවක් තිබෙනවා. එම ඉල්ලීම් ජනතාවගේ පොදු ඉල්ලීමක් බවට පත්කිරීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ, ඒක හරියට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමාජගත කළ අධ්‍යාපනයට 6% සටන් පාඨය වගෙයි. අපි භාණ්ඩයක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒක මාකට් කරන්න තමයි අපි යන්නේ. සමහරු මෙය ඉල්ලනවා. ආණ්ඩුවත් එක්ක ඉන්න අය ඉල්ලන්නේ නැහැ. තාමත් අපි සමග සාකච්ඡුා කර නැති වෘත්තීය සමිති සමඟ සාකච්ඡුා කර එකඟතාවකට එන්න අපි සූදානම්. බාධාවක් නැහැ. මෙම ඉල්ලීම් කිහිපය ජාතික ඉල්ලීමක් බවට පත් කරගෙන ජාතික සටනකටයි අපි සූදානම් වෙන්නේ. ඒ නිසා මේ ඉල්ලීම් පිළිබඳ සත්‍ය අපි ජනතාවට පැහැදිලි කළ යුතුයි. අපි ආණ්ඩුවට ආරාධනා කරනවා වැඩකරන ජනතාව සමග ගනුදෙනු බේරාගන්න එන්න කියලා. ජනාධිපතිතුමාටත් අපි ලියලා තියෙනවා. දීමනා සියල්ල මූලික වැටුපට එකතු කරනු! ඉහළ ගිය ජීවන වියදමට සරිලන ලෙස රු.10,000/= කින් වැටුප් වැඩිකරනු! මේ තමයි අපේ ඉල්ලීම් දෙක. ආණ්ඩුව පෞද්ගලික අංශයට මැදිහත් වූණේ නැහැ කිසිම අයවැයකදී. චන්ද්‍රිකා ඉන්න වෙලාවේ පරිවාස ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමක් කළා. සාමාන්‍යයෙන් කියන්නේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ගැන ආණ්ඩුවට අත තියන්න බැහැ කියලා. නමුත් මුලින් කිව්වා වගේ අත් තියපු අවස්ථා තියෙනවා. නීති සම්මත කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා නීති හදලා සම්මත කරලා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතුයි. ඒ වගේම අපෙන් අහන කතාවක් තමයි ඇයි විශ්‍රාමිකයින් ගැන කතා කරන්නේ නැත්තේ කියලා. නමුත් අපි කියන්න ඕනෑ අපි මේ අරගලය ආරම්භ කළාම ඒකට අනෙක් පාර්ශ්වයනුත් ගැටගැහෙනවා. අපි මේ රාජ්‍ය අංශය ගැන වැඩිපුර කතා කරන්නේ ඒකට ඉන්නේ එක හාම්පුතෙක් නිසයි. ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයා, ආණ්ඩුව, මුදල් ඇමැති, මුදල් අමාත්‍යංශ ලේකම් සමග සෘජුව ගැටගැහෙනවා. අපි මේ කතා කරන මොහොතේත් යම්කිසි පෞද්ගලික අංශයේ ආයතනයක් සමග වැටුප් වැඩිකිරීමට සාමූහික ගිවිසුමක් අත්සන් කරන්න ඇති. මොකද පෞද්ගලික අංශයේ වැටුප් එක ස්ථානයක හාම්පුතකුට ගැටගැහෙන්නේ නැහැ. ඒ නිසාම වැටුප් සටනකදී රාජ්‍ය අංශයේ සේවකයින් ප්රමුඛ වෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා ඔවුන් මූලික කරගෙන තමයි පෞද්ගලික, වතු සහ විශ්‍රාමික සේවකයින් මේ සටනට ගැටගහන්න වෙන්නේ. 2008 අපි එක්දින වැඩ වර්ජනයක් කළා යුද්දෙත් යන වෙලාවේ. ආණ්ඩුවේ මාධ්‍ය අපිට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. ජාත්‍යන්තර කුමන්ත්රණයක කොටසක් කියලා කිව්වා. 1980 ජූලි වර්ජනයෙන් පස්සේ ජාතික වශයෙන් පොදු අරගලයක් වෙනුවෙන් එක දිනකට කැඳවපු අරගලයක් තමයි 2008 ජූලි 10 ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකත්වයෙන් කැඳවපු එක්දින වර්ජනය. අපි ඒකෙදි රු.2000ක් දිනාගත්තා. රාජ්‍ය අංශයේ සේවකයකුගේ අවම වැටුප් රු. 11,730යි. 2006 සිට මේ දක්වා දීමනා සියල්ල රුපියල් 10146යි. සාමාන්‍යයෙන් පිළිගත් නීතියක් තිබෙනවා මූලික වැටුපට වඩා දීමනා ඉහළ යන්න බැහැ කියලා. ඒ නීතිය මත කල්පනා කළත් වත්මන් ආණ්ඩුව සූදානම් වෙන්න ඕනෑ මූලික වැටුපට එල්ලා තියෙන දීමනා මූලික වැටුපට එකතු කරන්න. ඒ කියන්නේ මූලික වැටුප් රු.21,876/= දක්වා වැඩි කළ යුතුයි. අපි කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටයි. අනික් අය එක්ක කතා කරලා වැඩක් නැහැ. එවිට පෞද්ගලික අංශය පැත්තෙන් අපි ගෙනා සටන් පාඨය වන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප 21,876ට වැඩි කළ පසු පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප් ඊට පහළින් තියන්න එපා කියන එකයි. දැන් තියෙන්නේ එහෙම. ශ්‍රී ලංකාව නමැති රටේ වැඩකරන ජනතාවගේ අවම මූලික වැටුප රාජ්‍ය හෝ පෞද්ගලික කාට වුවත් සමාන විය යුතුයි. විවිධාකාරයෙන් සලකන විදිය අහෝසි කරන්න ඕනෑ. ශ්‍රේණිවලට අනුව මූලික වැටුපේ සිට වෙනස් විය හැකියි. නමුත් පදනම එකක් විය යුතුයි. ඊට අමතරව ජීවන වියදම වැඩිවීම සලකලා 10,000/=ට එහා ගිය ගෙවීමක් අපට තිබෙනවා. ජීවන වියදම 25,344/= සිට 50,792/=ට වැඩි වුණා. පහුගිය ජූනි 30 වනදා වන විට අපට ලබාදුන් දීමනා සලකා බැලූ කල තවත් රු. 15,302/=ක ප්රමාණයක්් ආණ්ඩුව ලබාදිය යුතුයි. නමුත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් පොදු එකඟතාවකට පැමිණිය යුතු නිසා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය රු. 10,000/= වැටුප් වැඩිවීමට ආවා. ආණ්ඩුවේම දෙපාර්තමේන්තුවක් තමයි ජීවන වියදම ගණනය කරන්නේ. ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයවත් ජවිපෙවත් කොමියුනිස්ට් පක්ෂයවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේවත් කතාවක් නොවෙයි. එය වෘත්තීය සමිති ව්‍යාපාරයේ ආරම්භයේ සිටම තිබුණු සටන් පාඨයක්. නමුත් ආණ්ඩු වැඩිවුණ ජීවන වියදමට අනුව වැටුප් වැඩිකරලා නැහැ. අපිට පරිබාහිරව කි‍්‍රයාත්මක වෙන තවත් වෘත්තීය සමිති මධ්‍යස්ථාන කිහිපයක් තිබෙනවා. අපිට මෙම ඉල්ලීම් දිනාගන්න නොහැකි වෙලා තියෙන්නේ මෙම අනෙක් වෘත්තීය සමිති මධ්‍යස්ථාන එක තැනකට ගන්න බැරිවීමයි. මේ සටන දිනන්න නම් තැන් තැන්වල තිබෙන බලවේග එක තැනකට ගත යුතුමයි. ඒ වගකීම කාටත් තිබෙනවා. මහින්දගේ ආණ්ඩුවත් එක්ක දේශපාලන ප්‍රශ්න තියෙන අයටත් මේකට එන්න පුළුවන්. අපිටත් දේශපාලන අරමුණු තියෙනවා තමයි. එක පාලකයෙක් අවුරුදු 10-12ක් හිටියාම හොඳටම ඇති. ඊට වඩා හිටියොත් රට පිරිහෙනවා. ඒක වළක්වන්න කාටත් බැහැ. අවුරුදු හතරෙන් හතරට ආණ්ඩු මාරු වෙනවා නම් ඒක ජනතාවට හොඳයි. අපේ ප්‍රධාන ඉල්ලීම වන්නේ අනෙකුත් වෘත්තීය සමිති වෙනම අරගලයක් කරන ගමන් මෙම මූලික සටන් පාඨයට එකඟ වෙන්න කියලයි. මෙම සටනට හැමෝම දායකත්වය දිය යුතුයි. ඇත්ත සටන වෙලා තිබෙන්නේ දැන් වැඩකරන ජනතාවගේ සටනයි. ඡුන්ද සටන් තිබුණට වැඩක් නැහැ. ඒකෙන් කාටවත් මොකුත් හම්බවෙන දෙයක් නැහැ. නමුත් ඡුන්දෙට කලින් විදුලි බිල, තෙල් මිල ටිකක් අඩුකරගන්න පුළුවන් වුණා. ඒක ඡුන්දෙට කලින් ආපු ප්‍රතිඵලයක්. ආණ්ඩුවට එහෙම කරන්න වුණේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව කථා කරන්න පටන් ගත්ත නිසයි. බදුල්ලෙන්, මොනරාගලින් ආණ්ඩුව පහු බහින බවට ඉඟියක් ලැබුණු නිසා තමයි ඒ ප්‍රතිඵලය මුළු රටටම ලැබුණේ. විදුලි බිල අඩුවුණ එකේ ගෞරවය ලැබෙන්නේ ආණ්ඩුවට කතිරය ගහපු අයට නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධව වචනයක් හරි කථා කරපු අයටයි. අපිට දැන් තව අවස්ථාවක් තිබෙනවා. ඉදිරියේදී ජනාධිපතිවරණයක් එනවා. අපි මේ සටන් පාඨය සද්දෙට උස්සලා ගත්තොත් රාජ්‍ය අංශය, වතු ක්ෂේත්රය, පුද්ගලික අංශයේ සියලූ දෙනා කථා කරන මාතෘකාව මේක වුණොත් ආණ්ඩුවට පණිවුඩයක් එනවා. එවිට ආණ්ඩුව මේ පිළිබඳව සැලකිල්ලට ගන්නවා. [/SIZE] [RIGHT][CENTER]තිලක් පුෂ්පකුමාර Rivira . lk[/CENTER][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom