Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද pratipalayak nikuth wei
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ පෙට්‍රල් මිල පහත දමා ඇති බව රජය පවසයි. මේ අනුව ඔක්ටේන් 90 පෙට්‍රල් රුපියල් 115 දක්වාද, ඔක්ටේන් 95 රුපියල් 133 දක්වාද පහත බැස ඇත.

පසුගිය කාලසීමාවේදී තෙල් මිල පහළ නොදැමීමට හේතුව ලෙස ආණ්ඩුව පැවසුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑම නිසා බවයි. මෙහිදී විපක්ෂය දිගින් දිගටම පැවසුවේ ආණ්ඩුව අඩු මිලට තෙල් ලබාදිය හැකිව තිබියදී මෙසේ ඉහළ මිළක පවත්වාගෙන යාම මගින් විශාල බදු ප්‍රමාණයක් ආණ්ඩව විසින් ලබා ත් බවයි.

කෙසේ වෙතත් විපක්ෂයේ මතය තහවුරු කරමින් ලෝක වෙළඳපොළේ තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවී තිබියදී හදිසියේම මැතිවරණයක් කැඳවා ඇති මේ මොහොතේ තෙල් මිල අඩු කිරීම මගින් මෙතෙක් කල් ජනතාවට සහන දිය හැකි රුපියල් 15ක මුදලක් ජනතාවගෙන් ගසා කෑ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බෙහෝ දෙනෙක් පැවසූහ.

[QUOTE="lasankandy, post: 6234441, member: 225219"] [SIZE=4]අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ පෙට්‍රල් මිල පහත දමා ඇති බව රජය පවසයි. මේ අනුව ඔක්ටේන් 90 පෙට්‍රල් රුපියල් 115 දක්වාද, ඔක්ටේන් 95 රුපියල් 133 දක්වාද පහත බැස ඇත. පසුගිය කාලසීමාවේදී තෙල් මිල පහළ නොදැමීමට හේතුව ලෙස ආණ්ඩුව පැවසුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑම නිසා බවයි. මෙහිදී විපක්ෂය දිගින් දිගටම පැවසුවේ ආණ්ඩුව අඩු මිලට තෙල් ලබාදිය හැකිව තිබියදී මෙසේ ඉහළ මිළක පවත්වාගෙන යාම මගින් විශාල බදු ප්‍රමාණයක් ආණ්ඩව විසින් ලබා ත් බවයි. කෙසේ වෙතත් විපක්ෂයේ මතය තහවුරු කරමින් ලෝක වෙළඳපොළේ තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවී තිබියදී හදිසියේම මැතිවරණයක් කැඳවා ඇති මේ මොහොතේ තෙල් මිල අඩු කිරීම මගින් මෙතෙක් කල් ජනතාවට සහන දිය හැකි රුපියල් 15ක මුදලක් ජනතාවගෙන් ගසා කෑ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බෙහෝ දෙනෙක් පැවසූහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom