Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡායාරූපකරණය ඉගනගනිමු. part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡායාරූපකරණය ඉගනගනිමු. part 1

යාළුවනේ, මම හිතුවා ටිකක් අළුත් වැඩක් පටන් ගන්න. ඒ තමයි ඡායාරූපකරණය පිළිබඳව මා සතු දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න. මමත් තාම ඉගන ගන්නවා. මේ ගැන ඔයාලගෙ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු.

ඡායාරූපකරණය යනු කුමක්ද?

සරළවම කිව්වොත් ඡායරූපකරණය කියන්නෙ කැමරාවක් භාවිතා කරල චලනය වෙන හෝ නිශ්චල වස්තුවක ඡායාරූපයක් ලබා ගැනීමයි. මෙය එක්තරා ආකාරයක කලාවක්. ඡායාරූපශිල්පියා කියන්නෙ කලා කරුවෙක්.

ප්‍රධාන වශයෙන් ඡායාරූපකරණය කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්.ඡායාරූප ශිල්පියාගේ කැමැත්ත සහ උවමනාව මත මේවා වෙනස් වෙනවා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය ඒවා කිහිපයක් නම්,

» මංගලෝත්සව ඡායාරූපකරණය (Wedding photography)

» ජනමාධ්‍ය ඡායාරූපකරණය (Media photography)

» සොබාදහම් ඡායාරූපකරණය (Nature photography)

» වන සතුන් ඡායාරූපකරණය (Wild Life photography)

එලෙසම ඡායාරූපකරණය පිලිබඳව දැනගත යුතු ප්‍රධානම කරුණක් වන්නේ, හොඳ කැමරාවක් තිබුණු පමණින් හොඳ චායාරූපශිල්පියෙක් බිහිවන්නේ නැත. ඒ සඳහා පැහැදිලි මනසක්, නිර්මාණශීලී අදහස්, හොඳ ඇසක් සහ අවශ්‍ය මොහොතේදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ හැකියාව තිබිය යුතුයි.

අද සමාජයේ ඡායාරූපශිල්පීන් බොහෝ ඇතත් ඔවුන්ගෙන් බහුතරයක් නිසි දැනුමකින් තොර පුද්ගලයන් වේ. ඔවුන් බොහෝ විට ඡායාරූප 100ක් පමණ ගැනීමේදී එක් ඡායාරූපයක් සාර්ථක වෙයි. අපේ බාසාවෙන් කිව්වොත් කනාවට ලස්සන එකක් වදිනවා.

ඔබ ආදුනිකයෙක් නම් මිළ අධික professional කැමරාවක් ගන්නවාට වඩා කුඩා digital කැමරාවක් ගෙන මුලින්ම ඡායාරූප ගනීම හොඳ යැයි මගේ අදහස. ඒවායේ settingsද වැඩිප්රමාණයක් නැති අතර හැසිරවීමද පහසු වේ.

දැනට මේ ඇති. ටයිප් කරල අතත් රිදෙනවා. තවත් ත්‍රෙඩ් එකකින් අපි ඩිජිටල් කැමරා සහ Resolution පිළිබඳව කතා කරමු.

ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.

Part 2

[QUOTE="Supun., post: 12321412, member: 366094"] [b]ඡායාරූපකරණය ඉගනගනිමු. part 1[/b] [SIZE="4"]යාළුවනේ, මම හිතුවා ටිකක් අළුත් වැඩක් පටන් ගන්න. ඒ තමයි ඡායාරූපකරණය පිළිබඳව මා සතු දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න. මමත් තාම ඉගන ගන්නවා. මේ ගැන ඔයාලගෙ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. [CENTER][SIZE="5"][U]ඡායාරූපකරණය යනු කුමක්ද?[/U][/SIZE] [IMG]http://www.picturecorrect.com/wp-content/uploads/2010/02/hold-camera.jpg[/IMG][/CENTER] සරළවම කිව්වොත් ඡායරූපකරණය කියන්නෙ කැමරාවක් භාවිතා කරල චලනය වෙන හෝ නිශ්චල වස්තුවක ඡායාරූපයක් ලබා ගැනීමයි. මෙය එක්තරා ආකාරයක කලාවක්. ඡායාරූපශිල්පියා කියන්නෙ කලා කරුවෙක්. ප්‍රධාන වශයෙන් ඡායාරූපකරණය කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්.ඡායාරූප ශිල්පියාගේ කැමැත්ත සහ උවමනාව මත මේවා වෙනස් වෙනවා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය ඒවා කිහිපයක් නම්, » මංගලෝත්සව ඡායාරූපකරණය (Wedding photography) » ජනමාධ්‍ය ඡායාරූපකරණය (Media photography) » සොබාදහම් ඡායාරූපකරණය (Nature photography) » වන සතුන් ඡායාරූපකරණය (Wild Life photography) එලෙසම ඡායාරූපකරණය පිලිබඳව දැනගත යුතු ප්‍රධානම කරුණක් වන්නේ, හොඳ කැමරාවක් තිබුණු පමණින් හොඳ චායාරූපශිල්පියෙක් බිහිවන්නේ නැත. ඒ සඳහා පැහැදිලි මනසක්, නිර්මාණශීලී අදහස්, හොඳ ඇසක් සහ අවශ්‍ය මොහොතේදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ හැකියාව තිබිය යුතුයි. [CENTER][IMG]http://www.cartinafinland.fi/en/imagebank/image/60/60458/a+photographer+60458.jpg[/IMG][/CENTER] අද සමාජයේ ඡායාරූපශිල්පීන් බොහෝ ඇතත් ඔවුන්ගෙන් බහුතරයක් නිසි දැනුමකින් තොර පුද්ගලයන් වේ. ඔවුන් බොහෝ විට ඡායාරූප 100ක් පමණ ගැනීමේදී එක් ඡායාරූපයක් සාර්ථක වෙයි. අපේ බාසාවෙන් කිව්වොත් කනාවට ලස්සන එකක් වදිනවා. :D:P ඔබ ආදුනිකයෙක් නම් මිළ අධික professional කැමරාවක් ගන්නවාට වඩා කුඩා digital කැමරාවක් ගෙන මුලින්ම ඡායාරූප ගනීම හොඳ යැයි මගේ අදහස. ඒවායේ settingsද වැඩිප්රමාණයක් නැති අතර හැසිරවීමද පහසු වේ. දැනට මේ ඇති. ටයිප් කරල අතත් රිදෙනවා. තවත් ත්‍රෙඩ් එකකින් අපි ඩිජිටල් කැමරා සහ Resolution පිළිබඳව කතා කරමු. ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.[/SIZE] [URL="http://elakiri.com/forum/showthread.php?p=12321678#post12321678"]Part 2[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom